වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    NSX එක අරන්දිලා ඉතුරු උනොත් මට sti එකක් අරන් ද‍ියන්ක
    2015-subaru-wrx-sti-3293-013.jpg

    උබට ඕක ගන්නවට වඩා සනීප නැද්ද අරූ හොන්ඩ හොන්ඩ ගාන එක නැවතෙන එක
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිංහලුන්ට වාහනේක රිවීව් ත්‍රෙඩ් එකක් ලියාගෙන යනවා අද එලිවෙනකං ඉදලා හරි ලියලමයි නිදාගන්නෙ කියලා ලියාගෙන ලියාගෙන යනවා.සිංහලෙන් දිග ඒවා ලියන්න ගියාම අර මොකාද සිහිවෙනවා අප්පා

    Good Good .. දාල link එක අපිට මේකෙත් පොස්ට් කරන්න හොඳේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩිසල් එන්ජින් හයිය වැඩයි කියලත් අහල තියෙනවා. rebuild කරන්න වෙන්නේ නැතුව හුගක් කල් දුවන්න පුළුවන් නිසා industrial applications වලට වැඩිපුර යොදා ගන්නවා කියල කියවල තියෙනවා.

    ලොකු ඇන්ජින් සේරම වගේ ඩීසල්.ඕක ගැන ටෝක් එකයි පවර් එකයි ගැන එකෙක් දවසක් කියල දුන්න. දැන් මතක නෑ

    මහේශ් මලයගෙන් හරි පොලා අය්යගෙන් හරි ඇහුවනම් කියයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයිල් ලෙවල් එක නම් මම චෙක් කරා අයියේ. සෙන්සර් කනෙක්ටර් ටික නං බලන්න වෙලාවක් තිබ්බේ නෑ. අයියගෙ සුපුරුදු ප්ලේස් එක වෙන දෙහිවල zoo එකට ගිහින් එද්දි තමා මේ සන්තෑසිය පත්තු වුනේ.

    පොඩ්ඩක් හෝව්. ගියපාර ස්ර්විස් එකේදි කිවුවා තව කිලෝමීටර් දෙතුන්දාහක් ගියාම පිටිපස්සේ බ්‍රේක් පෑඩ් මාරු කරන්න වෙයි කියල. ඒ කියන්නේ එහෙනං ඒකද දන්නෑ අවුල? :shocked::shocked::shocked:

    වයිෆ්ගෙ අක්කලා එනවා ලබන සතියේ රට ඉඳලා. වාහනේ ඉල්ලුවා මාසෙකට දුවන්න. මම නං දෙන්න වැඩි කැමත්තක් නෑ. ඒත් ඉතින් දාහක් කතන්දර අහන්න වෙන්නෙ නොදුන්නොත්. :D :growl:
    ඒ නිසා වාහනේ ආසාව අත ඇරලා දෙන්න ඉන්නේ. අවුරුද්දක විතර පොඩි එකෙක් ඉන්නවා. සැපට හැදිච්ච එකෙක්. උන්ට ඔය උතුරුමැද දූවිල්ල අල්ලන්නේ නෑනේ. පොඩි එකා ගැන හිතල තමයි දෙන්නෙත් වාහනේ. :( :no::no:

    ඊට කලින් බ්රේක් පෑඩ් දාන්න ඉන්නේ. දාලා බලල මම එහෙනං කියන්නං මොකද වෙන්නේ කියලා.

    පොල් අයියා තැන්කූ. ටොමාටයි මහේසයාටයි යුරාටයියි අනිත් හැමෝටමයිත් තැන්කූ.

    බලමු වාහනේ ආයෙ හම්බවුනොත් මොන වගේ කටු කන්න වෙයිද කියල. :(

    ප.ලි

    ඉන්ඩිකේටරේ මුලින් පත්තු වෙලා කියල නෝට් කරාට පස්සේ ඒක ගැන ටිකක් කල්පනාවෙන් ආවෙ. ටිකකින් නිවුනා. මම හිතුවා ෂේප් කියල. මෙන්න ආයෙ පත්තු වුනා. දැන් දිගටම පත්තුවෙලාමයි තියෙන්නේ. අර බූට් මාරු කරපු බාස් බුවා ඉන්නේ මම අද ආපු පාරෙමයි. නිකමට බුවාට පෙන්නුවා. පොර කියනව අවුලක් නෑ බය වෙන්න එපාලු. ඔය ලයිට් එක නිවන්න ඕනලු පොඩි වැඩක්ලු තියෙන්නේ. :no:

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ නිසා මට එවෙලෙම මීටර් වුනා ලයිට් එක නිවුවට ලෙඩේ හොඳ වෙන්නෑනෙ. :D
    ලකේ පුයිට් එක නිවාගන්න පස්සේ එන්නං කියල මම එන්න ආවා. :P

    බොහෝ දුරට බ්රේක් පෑඩ් නිසා විය යුතුයි.. මාරු කරලා බලන්න .. උඹේ වාහනේ දෙනවට වඩා හොඳ නැද්ද අතින් ගෙවල හරි රෙන්ට් එකට එකක් අරන් දෙන එක .. මමනම් හුඟක් වෙලාවට එහෙම කරනවා.. කව්රුහරි කොහේ හරි යන්න වාහනේ ඉල්ලපු ගමන් දෙන්නම් කියනවා... යන කෙනා ෂුවර් නැත්තම් කියපු වෙලාවට හයරින් එකක් කතා කරලා අතින් ගෙවල කියනවා මේකේ ගිහින් වරෙන් වාහනේ පොඩි අවුලක් කියල...

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඒ වගේ දැං පොලා අයියා රේස් ට්‍රැක් එකේ කෝනර් වල තව පාගලා... අළුත්ම වැඩ කෑලි ටිකක් දාලා ලංක‍ාවෙ නම ලෝකෙ පුරා ගෙනියනවා ලු...
    එතකොට පොල් අයියාගෙං මාධ්‍ය මේ ගැන විමසමින්..

    දැම්ම ඉඳන්ම බොල ඉරිසියාවේ පැලෙනවා පොල් අයිය ලෝක ප්‍රසිද්ද වෙනවට.. ලෝක ප්‍රසිද්ද උනා වගේද අරෙහෙම ගෑල්ලමයි වටකරගත්තාම..:shocked::shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18466618 said:
    කිචිරෝ ටොයොටා 1941 ටොයොටා කොම්පැනියේ සභාපති වෙච්ච කාලේ ඕන් සොයිචිරෝ හොන්ඩා කියල බුවෙක් ඒ ලග වඩේ කඩයක් දාන් උන්නලු. හැමදාම කිචිරෝ මහත්තයා වැඩ ඇරිලා එන ගමන් ඔතනින් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහලලු යන්නේ. ඉතින් ටිකක් කල් යද්දි මේ දෙන්නා යාලුවෝ උනාලු.පස්සේ මොකද උනේ වඩේ වලට හරියන්න මාසේ අන්තිමට ටොයොටා කොම්පැනියේ වාහන හදලා අහක දාන යකඩ කෑලි දෙන්න පොරොන්දු උනාලු සොයිචිරෝට. මුලින් මුලින් සොයිචිරෝ යකඩ වික්කලු. පස්සේ ජපානේ යකඩ මිල බැස්සලු. ඉතින් අර ටොයොට හදල ඉතුරු වෙන කෑලි වඩේ කඩේ පිටිපස්සේ ගොඩගැහෙන්න ගත්තලු. පස්සේ සොයිචිරෝ හොන්ඩා මොකද කලේ පරන යූ බෝල්ට් ටිකක් ඇන මුරිච්චි ටිකක් හොයාන ස්පැනර් එකකුත් අරන් මේවා ටික අමුනලා තව පෙට්ටි කඩයක් හදන්න ට්‍රයි කලාලු වඩේ විකුන්නන, ආන්න එතකොට දන්නෙම නැතුව හදිච්ච පෙට්ටිකඩේ "හොන්ඩා වඩේ" කියල ගහල ලස්සනට රෝද හතරකුත් හයි කලාලු. පස්සේ පස්සේ වඩේ වලට වඩා සොයිචිරෝ මහතයගේ පෙට්ටි කඩ මාකට් උනාලු. ඕන්න ඔහොමලු හොන්ඩ වාහන හැදුනේ:yes::yes::yes::yes:

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    එහෙම හැදුනු හොන්ඩා වාහන කාලයක් යනකොට ජපානේ අංක එකේ Technology එක තියෙන වාහන බවට පත් උනා...

    1.5L-2.4L වෙනකල් Cylinder Capacity තියෙන N/A, 4 Cylinder එන්ජින් අතරින් ඒ ඒ Category එකේ තියෙන Most Powerful එන්ජින් හැදුවේ Honda සමාගමලු...

    ඒ වගේම Greatest front-wheel-drive performance car එක විදියට ලෝකෙම පිළිගන්නේ Honda Integra DC5 එකලු... ( නෑ නෑ .. ටොයෝට එකක් නෙමෙයි)

    ඒ වගේම මෙච්චර කාලෙකට ලෝකෙට පල උනා කියන අංක එකේ Formula Driver Ayrton Senna Championship එකට පද්දෙත් Honda Powered car එකක්ලු...

    Nurburgring Timing . . . . ඕනි නෑ..කියල තියෙනවා නේ...

    කට්ටිය නොදන්නවා උනාට WTCC, Formula 1 . . . . එකත් ඕනි නෑ...

    මොකටද නිකන් අහිංසක හිත පාරන්නේ... Toyota ලු ඉතින් හොඳ... අපි නම් දන්නේ නෑ...

    අපි නම් දන්නේ ජපන් නිෂ්පාදකයෝ අතරින්, ලෝකේ තියෙන ඉහලම තාක්ශනේ පාවිච්චි කරන Race ෆීල්ඩ් එකේ අංක එකට ඉන්නේ Honda කියල..

    දැන් එයි රේසින් ගව ගන්නේ අයි කියලා... රේස් පදින්න Technology තියෙනවා නම් පාරේ දුවන්න වාහන හදන එක කජ්ජක්ද කියලයි අහන්න තියෙන්නේ එයාලගෙන්..

    ඒවගේම Open Challenges කීපයක් දීල තියෙනවා කලින්.. පොර ටෝක් දුන්නට, වහසි බස් දෙඩුවට තම එක අනාතයෙක්වත් Challenge එකක් බාර ගෙන නැතිලු ඉතින්..

    කවුද අනාතයෝ කියලා කට්ටියට හිත ගන්න පුළුවන් එතකොට...

    තව ඉතින් Honda වැඩ බල ගන්න ඕනි අයට මෙන්න ලින්ක් එකක්...

    Toyota අනාතයෝ

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    heduwe na heduna waradila horse ekakin.:sorry: start nowana nisa mama solenoid eka short kara motare wadada balanna, amathaka wela thibila thiyenne reverse gear eke. motare wada kara wahaneth passata panna :sorry::sorry: itapasse neutral karala aye short kara, badu wada na :( garage eke baas koluwa kiwwa pichchilalu :eek:

    සමහර වෙලවට ස්ටාටර් මොටොර් එකෙ වතුර ගිහින් තිබුනොත් බ්ලොක් වෙනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18466618 said:
    කිචිරෝ ටොයොටා 1941 ටොයොටා කොම්පැනියේ සභාපති වෙච්ච කාලේ ඕන් සොයිචිරෝ හොන්ඩා කියල බුවෙක් ඒ ලග වඩේ කඩයක් දාන් උන්නලු. හැමදාම කිචිරෝ මහත්තයා වැඩ ඇරිලා එන ගමන් ඔතනින් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහලලු යන්නේ. ඉතින් ටිකක් කල් යද්දි මේ දෙන්නා යාලුවෝ උනාලු.පස්සේ මොකද උනේ වඩේ වලට හරියන්න මාසේ අන්තිමට ටොයොටා කොම්පැනියේ වාහන හදලා අහක දාන යකඩ කෑලි දෙන්න පොරොන්දු උනාලු සොයිචිරෝට. මුලින් මුලින් සොයිචිරෝ යකඩ වික්කලු. පස්සේ ජපානේ යකඩ මිල බැස්සලු. ඉතින් අර ටොයොට හදල ඉතුරු වෙන කෑලි වඩේ කඩේ පිටිපස්සේ ගොඩගැහෙන්න ගත්තලු. පස්සේ සොයිචිරෝ හොන්ඩා මොකද කලේ පරන යූ බෝල්ට් ටිකක් ඇන මුරිච්චි ටිකක් හොයාන ස්පැනර් එකකුත් අරන් මේවා ටික අමුනලා තව පෙට්ටි කඩයක් හදන්න ට්‍රයි කලාලු වඩේ විකුන්නන, ආන්න එතකොට දන්නෙම නැතුව හදිච්ච පෙට්ටිකඩේ "හොන්ඩා වඩේ" කියල ගහල ලස්සනට රෝද හතරකුත් හයි කලාලු. පස්සේ පස්සේ වඩේ වලට වඩා සොයිචිරෝ මහතයගේ පෙට්ටි කඩ මාකට් උනාලු. ඕන්න ඔහොමලු හොන්ඩ වාහන හැදුනේ:yes::yes::yes::yes:

    ඇත්තටම Soichiro Hondaගේ කතාව කියවල තියනවද මාමේ?.......දුප්පත් ගමක බයිසිකල් රෙපෙයාර් කරන කෙනෙක්ගේ පවුලක ඉපදිලා හොන්ඩා කියන දැවැන්ත බිස්නස් එක ගොඩ නගපු නියම මනුස්සයෙක් පොර

    පොර ඉස්සල්ලම කාර් එකක දුම සුවඳ දැනුන දවස කවදාවත් අමතක කරන්න බෑ කියපු උපතින්ම යකඩ යකෙක්
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    ඒ වගේම මෙච්චර කාලෙකට ලෝකෙට පල උනා කියන අංක එකේ Formula Driver Ayrton Senna Championship එකට පද්දෙත් Honda Powered car එකක්ලු...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    2044254199_4d616cfc99_z.jpg
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මෙකෙ තෙරුම මොකක්ද ?

    230px-Nurburgring.svg.png

    මේක මචං ජර්මනි වල තියෙන ට්‍රැක් එකක්. ඕනි කෙනෙකුට ටිකට් එකක් අරන් පදින්න පුළුවන්. හුගක් කාර් මෙකර්සලා තමන්ගේ performance කාර් එකක් හැදුවහම මේකට අරන් යනවා ලැප් ටයිම් එකක් තියන්න. මොකද ඔක්කොම කාර් මෙකර්සලාට එකම ට්‍රැක් එකක් පාවිච්චි කරන්න හම්බෙන හොද තැනක් මේක. එක නිසා හුගක් කට්ටිය Nurburgring ලැප් ටයිම්ස් පිලිගන්නවා. හුගක් කාර් මෙකර්සලා Nurburgring edition කියලා වෙනම spacial edition පවා හදනවා
    වැඩිවිස්තර-http://en.wikipedia.org/wiki/N%C3%BCrburgring
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියන් කාරයෝ ලොරි චැසියට සීට් හයි කරලා බස් බොඩියක් ගහල ලංකාවට නොඑවන්න අපිත් අද හොඳ ජපන් බස් වල ගමන් යනව .. ලේලන්ඩ් එක ලංකාවට ආවත් හරි Isuzu fuso , Nissan UD වගේ ජපන් බස් පාරෙන් ඉවත් උන එක මගීන්ට හරිම පාඩුවක්. මිනිස්සු වැඩි හරියක් AC බස්වල නගින්නේ vibrate නොවී කනක් ඇහිලා ගමනක් යන්න ඕන නිසා බන්.. මමනම් ලේලන්ඩ් එකයි ටාට එකයි එකට ආවොත් නගින්නේ ටාට එකේ.. ඉන්දියන් උනාට ටාට බස් එක මගීන්ට සැපයි ලේලන්ඩ් ලොරි බස් එකට වඩා..

    :shocked:දැන් දුවන් එයි....:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18466590 said:
    ඇයි වයිපරේට වතුර විදින්න වතුරමෝටරේ

    :shocked::shocked::shocked:මේ මොනවද වෙන්නේ..:eek::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool:
    පට්ට පට්ට...
    මං යෝජනාවක් කරන්න කැමතියි....
    ජපානේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    එමෙන්ම ලොව පුරා පැතිරුනු මර්සිඩිස් බෙන්ස්, AMG,BMW,Audi,Zonda,Saleen,Mclaran,ආදී සියළුම සමාගම් හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    2015 මැද කාර්තුවේ පටං ලොව පුරා නිපදවන සියළුම රථවාහන වෙලෙදපොලට පැමිණිය යුත්තේ හොන්ඩා නමින් විය යුතුය. එමෙන්ම සොසේජස් නම් කීල්ස්, මදුරුකොයිල් නම් මෝටීන්, රෙදි හෝදන සබන් නම් සන්ලයිට්. රෙදි සෝදන කුඩු නම් රින්සෝ.. කියන්නා සේ.... මෙතැන් පටං වාහන නම් හොන්ඩා කියා ආමන්ත්‍රනය කල යුතුය.
    උදා.. අපි අළුතෙන් හොන්ඩා එකක් ගෙනාවා..
    අපේ හොන්ඩා එක ඔයාලාගේ හොන්ඩා එකට වඩා හයියෙං යනවා..
    හූ හූ ඔයාලාට ‍හොන්ඩා එක්ක නෑ නේ.....

    නිවුස්.. අද සිට හොන්ඩා ගාස්තු රුපියල් 2කින් වැඩි කෙරේ....
    හෙට සිට කොළඹ අවට හොන්ඩා සදහා විශේස සැලැස්මක්..

    වව්නියාවේදී මුස්ලිම් පිරිසක් ගමන්ගත් හොන්ඩා එකක් ‍පෙරලීමෙන් අල්ලා මියයයි !

    :lol::lol::lol::lol:
    ත්‍රෙඩ් එක විදලනේ යකෝ..:angry:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    මගේ රත්තරනේ කොම්පැනියෙන් මාව හිඳිද? යන්තං දෙයියනේ කියල කැමරාවක් ගන්න සල්ලි ටිකක් අතට එන්න කියල ඕන්න මෙන්න වගේ. එකත් සුපුරුදු ලෙසට එහෙනං සුස් තමා :(
    බොහෝ දුරට බ්රේක් පෑඩ් නිසා විය යුතුයි.. මාරු කරලා බලන්න .. උඹේ වාහනේ දෙනවට වඩා හොඳ නැද්ද අතින් ගෙවල හරි රෙන්ට් එකට එකක් අරන් දෙන එක .. මමනම් හුඟක් වෙලාවට එහෙම කරනවා.. කව්රුහරි කොහේ හරි යන්න වාහනේ ඉල්ලපු ගමන් දෙන්නම් කියනවා... යන කෙනා ෂුවර් නැත්තම් කියපු වෙලාවට හයරින් එකක් කතා කරලා අතින් ගෙවල කියනවා මේකේ ගිහින් වරෙන් වාහනේ පොඩි අවුලක් කියල...

    ABS sensor tika Hub eken galawala Contact electric cleaner ekakin sudda karala hi karala balanna. godak welawata Sensors wala Kunu bandunama ohoma wenawa. palleha linkuwa balapang.

    http://autorepair.about.com/od/regularmaintenance/ss/abs_sens_cln.htm
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool::cool:
    පට්ට පට්ට...
    මං යෝජනාවක් කරන්න කැමතියි....
    ජපානේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    එමෙන්ම ලොව පුරා පැතිරුනු මර්සිඩිස් බෙන්ස්, AMG,BMW,Audi,Zonda,Saleen,Mclaran,ආදී සියළුම සමාගම් හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    2015 මැද කාර්තුවේ පටං ලොව පුරා නිපදවන සියළුම රථවාහන වෙලෙදපොලට පැමිණිය යුත්තේ හොන්ඩා නමින් විය යුතුය. එමෙන්ම සොසේජස් නම් කීල්ස්, මදුරුකොයිල් නම් මෝටීන්, රෙදි හෝදන සබන් නම් සන්ලයිට්. රෙදි සෝදන කුඩු නම් රින්සෝ.. කියන්නා සේ.... මෙතැන් පටං වාහන නම් හොන්ඩා කියා ආමන්ත්‍රනය කල යුතුය.
    උදා.. අපි අළුතෙන් හොන්ඩා එකක් ගෙනාවා..
    අපේ හොන්ඩා එක ඔයාලාගේ හොන්ඩා එකට වඩා හයියෙං යනවා..
    හූ හූ ඔයාලාට ‍හොන්ඩා එක්ක නෑ නේ.....

    නිවුස්.. අද සිට හොන්ඩා ගාස්තු රුපියල් 2කින් වැඩි කෙරේ....
    හෙට සිට කොළඹ අවට හොන්ඩා සදහා විශේස සැලැස්මක්..

    වව්නියාවේදී මුස්ලිම් පිරිසක් ගමන්ගත් හොන්ඩා එකක් ‍පෙරලීමෙන් අල්ලා මියයයි !

    නැවත කියවල හිනා උනා බන් මේකට.. මේක මාර creative ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland

    එහෙම හැදුනු හොන්ඩා වාහන කාලයක් යනකොට ජපානේ අංක එකේ Technology එක තියෙන වාහන බවට පත් උනා...

    ඔය කවුරු මොනව කිව්වත් 24 le mans දිනපු එකම ජපන් වාහන කොම්පැනිය mazdaනේ :lol: :P
     
    Status
    Not open for further replies.