NSX එක අරන්දිලා ඉතුරු උනොත් මට sti එකක් අරන් දියන්කො
![]()
උබට ඕක ගන්නවට වඩා සනීප නැද්ද අරූ හොන්ඩ හොන්ඩ ගාන එක නැවතෙන එක
NSX එක අරන්දිලා ඉතුරු උනොත් මට sti එකක් අරන් දියන්කො
![]()
සිංහලුන්ට වාහනේක රිවීව් ත්‍රෙඩ් එකක් ලියාගෙන යනවා අද එලිවෙනකං ඉදලා හරි ලියලමයි නිදාගන්නෙ කියලා ලියාගෙන ලියාගෙන යනවා.සිංහලෙන් දිග ඒවා ලියන්න ගියාම අර මොකාද සිහිවෙනවා අප්පා
ඩිසල් එන්ජින් හයිය වැඩයි කියලත් අහල තියෙනවා. rebuild කරන්න වෙන්නේ නැතුව හුගක් කල් දුවන්න පුළුවන් නිසා industrial applications වලට වැඩිපුර යොදා ගන්නවා කියල කියවල තියෙනවා.
![]()
ගොඩක් අයට රිදෙන කතා කිව්වා ආපු ටිකට එකයි.
Got nothing against Honda. Just the fanbase.
BTW, having a straight pipe is hella GAY.

ඔයිල් ලෙවල් එක නම් මම චෙක් කරා අයියේ. සෙන්සර් කනෙක්ටර් ටික නං බලන්න වෙලාවක් තිබ්බේ නෑ. අයියගෙ සුපුරුදු ප්ලේස් එක වෙන දෙහිවල zoo එකට ගිහින් එද්දි තමා මේ සන්තෑසිය පත්තු වුනේ.
පොඩ්ඩක් හෝව්. ගියපාර ස්ර්විස් එකේදි කිවුවා තව කිලෝමීටර් දෙතුන්දාහක් ගියාම පිටිපස්සේ බ්රේක් පෑඩ් මාරු කරන්න වෙයි කියල. ඒ කියන්නේ එහෙනං ඒකද දන්නෑ අවුල?
වයිෆ්ගෙ අක්කලා එනවා ලබන සතියේ රට ඉඳලා. වාහනේ ඉල්ලුවා මාසෙකට දුවන්න. මම නං දෙන්න වැඩි කැමත්තක් නෑ. ඒත් ඉතින් දාහක් කතන්දර අහන්න වෙන්නෙ නොදුන්නොත්.![]()
ඒ නිසා වාහනේ ආසාව අත ඇරලා දෙන්න ඉන්නේ. අවුරුද්දක විතර පොඩි එකෙක් ඉන්නවා. සැපට හැදිච්ච එකෙක්. උන්ට ඔය උතුරුමැද දූවිල්ල අල්ලන්නේ නෑනේ. පොඩි එකා ගැන හිතල තමයි දෙන්නෙත් වාහනේ.![]()
ඊට කලින් බ්රේක් පෑඩ් දාන්න ඉන්නේ. දාලා බලල මම එහෙනං කියන්නං මොකද වෙන්නේ කියලා.
පොල් අයියා තැන්කූ. ටොමාටයි මහේසයාටයි යුරාටයියි අනිත් හැමෝටමයිත් තැන්කූ.
බලමු වාහනේ ආයෙ හම්බවුනොත් මොන වගේ කටු කන්න වෙයිද කියල.
ප.ලි
ඉන්ඩිකේටරේ මුලින් පත්තු වෙලා කියල නෝට් කරාට පස්සේ ඒක ගැන ටිකක් කල්පනාවෙන් ආවෙ. ටිකකින් නිවුනා. මම හිතුවා ෂේප් කියල. මෙන්න ආයෙ පත්තු වුනා. දැන් දිගටම පත්තුවෙලාමයි තියෙන්නේ. අර බූට් මාරු කරපු බාස් බුවා ඉන්නේ මම අද ආපු පාරෙමයි. නිකමට බුවාට පෙන්නුවා. පොර කියනව අවුලක් නෑ බය වෙන්න එපාලු. ඔය ලයිට් එක නිවන්න ඕනලු පොඩි වැඩක්ලු තියෙන්නේ.
මේ ත්‍රෙඩ් එකේ තිබ්බ නිසා මට එවෙලෙම මීටර් වුනා ලයිට් එක නිවුවට ලෙඩේ හොඳ වෙන්නෑනෙ.
ලකේ පුයිට් එක නිවාගන්න පස්සේ එන්නං කියල මම එන්න ආවා.![]()
ඒ වගේ දැං පොලා අයියා රේස් ට්‍රැක් එකේ කෝනර් වල තව පාගලා... අළුත්ම වැඩ කෑලි ටිකක් දාලා ලංකාවෙ නම ලෝකෙ පුරා ගෙනියනවා ලු...
එතකොට පොල් අයියාගෙං මාධ්‍ය මේ ගැන විමසමින්..

රත්තරං;18466618 said:කිචිරෝ ටොයොටා 1941 ටොයොටා කොම්පැනියේ සභාපති වෙච්ච කාලේ ඕන් සොයිචිරෝ හොන්ඩා කියල බුවෙක් ඒ ලග වඩේ කඩයක් දාන් උන්නලු. හැමදාම කිචිරෝ මහත්තයා වැඩ ඇරිලා එන ගමන් ඔතනින් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහලලු යන්නේ. ඉතින් ටිකක් කල් යද්දි මේ දෙන්නා යාලුවෝ උනාලු.පස්සේ මොකද උනේ වඩේ වලට හරියන්න මාසේ අන්තිමට ටොයොටා කොම්පැනියේ වාහන හදලා අහක දාන යකඩ කෑලි දෙන්න පොරොන්දු උනාලු සොයිචිරෝට. මුලින් මුලින් සොයිචිරෝ යකඩ වික්කලු. පස්සේ ජපානේ යකඩ මිල බැස්සලු. ඉතින් අර ටොයොට හදල ඉතුරු වෙන කෑලි වඩේ කඩේ පිටිපස්සේ ගොඩගැහෙන්න ගත්තලු. පස්සේ සොයිචිරෝ හොන්ඩා මොකද කලේ පරන යූ බෝල්ට් ටිකක් ඇන මුරිච්චි ටිකක් හොයාන ස්පැනර් එකකුත් අරන් මේවා ටික අමුනලා තව පෙට්ටි කඩයක් හදන්න ට්‍රයි කලාලු වඩේ විකුන්නන, ආන්න එතකොට දන්නෙම නැතුව හදිච්ච පෙට්ටිකඩේ "හොන්ඩා වඩේ" කියල ගහල ලස්සනට රෝද හතරකුත් හයි කලාලු. පස්සේ පස්සේ වඩේ වලට වඩා සොයිචිරෝ මහතයගේ පෙට්ටි කඩ මාකට් උනාලු. ඕන්න ඔහොමලු හොන්ඩ වාහන හැදුනේ![]()

heduwe na heduna waradila horse ekakin.start nowana nisa mama solenoid eka short kara motare wadada balanna, amathaka wela thibila thiyenne reverse gear eke. motare wada kara wahaneth passata panna
itapasse neutral karala aye short kara, badu wada na
garage eke baas koluwa kiwwa pichchilalu
![]()
රත්තරං;18466618 said:කිචිරෝ ටොයොටා 1941 ටොයොටා කොම්පැනියේ සභාපති වෙච්ච කාලේ ඕන් සොයිචිරෝ හොන්ඩා කියල බුවෙක් ඒ ලග වඩේ කඩයක් දාන් උන්නලු. හැමදාම කිචිරෝ මහත්තයා වැඩ ඇරිලා එන ගමන් ඔතනින් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා බීඩියක් ගහලලු යන්නේ. ඉතින් ටිකක් කල් යද්දි මේ දෙන්නා යාලුවෝ උනාලු.පස්සේ මොකද උනේ වඩේ වලට හරියන්න මාසේ අන්තිමට ටොයොටා කොම්පැනියේ වාහන හදලා අහක දාන යකඩ කෑලි දෙන්න පොරොන්දු උනාලු සොයිචිරෝට. මුලින් මුලින් සොයිචිරෝ යකඩ වික්කලු. පස්සේ ජපානේ යකඩ මිල බැස්සලු. ඉතින් අර ටොයොට හදල ඉතුරු වෙන කෑලි වඩේ කඩේ පිටිපස්සේ ගොඩගැහෙන්න ගත්තලු. පස්සේ සොයිචිරෝ හොන්ඩා මොකද කලේ පරන යූ බෝල්ට් ටිකක් ඇන මුරිච්චි ටිකක් හොයාන ස්පැනර් එකකුත් අරන් මේවා ටික අමුනලා තව පෙට්ටි කඩයක් හදන්න ට්‍රයි කලාලු වඩේ විකුන්නන, ආන්න එතකොට දන්නෙම නැතුව හදිච්ච පෙට්ටිකඩේ "හොන්ඩා වඩේ" කියල ගහල ලස්සනට රෝද හතරකුත් හයි කලාලු. පස්සේ පස්සේ වඩේ වලට වඩා සොයිචිරෝ මහතයගේ පෙට්ටි කඩ මාකට් උනාලු. ඕන්න ඔහොමලු හොන්ඩ වාහන හැදුනේ![]()
ඒ වගේම මෙච්චර කාලෙකට ලෝකෙට පල උනා කියන අංක එකේ Formula Driver Ayrton Senna Championship එකට පද්දෙත් Honda Powered car එකක්ලු...

මෙකෙ තෙරුම මොකක්ද ?
ඉන්දියන් කාරයෝ ලොරි චැසියට සීට් හයි කරලා බස් බොඩියක් ගහල ලංකාවට නොඑවන්න අපිත් අද හොඳ ජපන් බස් වල ගමන් යනව .. ලේලන්ඩ් එක ලංකාවට ආවත් හරි Isuzu fuso , Nissan UD වගේ ජපන් බස් පාරෙන් ඉවත් උන එක මගීන්ට හරිම පාඩුවක්. මිනිස්සු වැඩි හරියක් AC බස්වල නගින්නේ vibrate නොවී කනක් ඇහිලා ගමනක් යන්න ඕන නිසා බන්.. මමනම් ලේලන්ඩ් එකයි ටාට එකයි එකට ආවොත් නගින්නේ ටාට එකේ.. ඉන්දියන් උනාට ටාට බස් එක මගීන්ට සැපයි ලේලන්ඩ් ලොරි බස් එකට වඩා..
දැන් දුවන් එයි....
![]()
පට්ට පට්ට...
මං යෝජනාවක් කරන්න කැමතියි....
ජපානේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
එමෙන්ම ලොව පුරා පැතිරුනු මර්සිඩිස් බෙන්ස්, AMG,BMW,Audi,Zonda,Saleen,Mclaran,ආදී සියළුම සමාගම් හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
2015 මැද කාර්තුවේ පටං ලොව පුරා නිපදවන සියළුම රථවාහන වෙලෙදපොලට පැමිණිය යුත්තේ හොන්ඩා නමින් විය යුතුය. එමෙන්ම සොසේජස් නම් කීල්ස්, මදුරුකොයිල් නම් මෝටීන්, රෙදි හෝදන සබන් නම් සන්ලයිට්. රෙදි සෝදන කුඩු නම් රින්සෝ.. කියන්නා සේ.... මෙතැන් පටං වාහන නම් හොන්ඩා කියා ආමන්ත්රනය කල යුතුය.
උදා.. අපි අළුතෙන් හොන්ඩා එකක් ගෙනාවා..
අපේ හොන්ඩා එක ඔයාලාගේ හොන්ඩා එකට වඩා හයියෙං යනවා..
හූ හූ ඔයාලාට හොන්ඩා එක්ක නෑ නේ.....
නිවුස්.. අද සිට හොන්ඩා ගාස්තු රුපියල් 2කින් වැඩි කෙරේ....
හෙට සිට කොළඹ අවට හොන්ඩා සදහා විශේස සැලැස්මක්..
වව්නියාවේදී මුස්ලිම් පිරිසක් ගමන්ගත් හොන්ඩා එකක් පෙරලීමෙන් අල්ලා මියයයි !

මගේ රත්තරනේ කොම්පැනියෙන් මාව හිඳිද? යන්තං දෙයියනේ කියල කැමරාවක් ගන්න සල්ලි ටිකක් අතට එන්න කියල ඕන්න මෙන්න වගේ. එකත් සුපුරුදු ලෙසට එහෙනං සුස් තමා![]()
බොහෝ දුරට බ්රේක් පෑඩ් නිසා විය යුතුයි.. මාරු කරලා බලන්න .. උඹේ වාහනේ දෙනවට වඩා හොඳ නැද්ද අතින් ගෙවල හරි රෙන්ට් එකට එකක් අරන් දෙන එක .. මමනම් හුඟක් වෙලාවට එහෙම කරනවා.. කව්රුහරි කොහේ හරි යන්න වාහනේ ඉල්ලපු ගමන් දෙන්නම් කියනවා... යන කෙනා ෂුවර් නැත්තම් කියපු වෙලාවට හයරින් එකක් කතා කරලා අතින් ගෙවල කියනවා මේකේ ගිහින් වරෙන් වාහනේ පොඩි අවුලක් කියල...
![]()
පට්ට පට්ට...
මං යෝජනාවක් කරන්න කැමතියි....
ජපානේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
එමෙන්ම ලොව පුරා පැතිරුනු මර්සිඩිස් බෙන්ස්, AMG,BMW,Audi,Zonda,Saleen,Mclaran,ආදී සියළුම සමාගම් හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
2015 මැද කාර්තුවේ පටං ලොව පුරා නිපදවන සියළුම රථවාහන වෙලෙදපොලට පැමිණිය යුත්තේ හොන්ඩා නමින් විය යුතුය. එමෙන්ම සොසේජස් නම් කීල්ස්, මදුරුකොයිල් නම් මෝටීන්, රෙදි හෝදන සබන් නම් සන්ලයිට්. රෙදි සෝදන කුඩු නම් රින්සෝ.. කියන්නා සේ.... මෙතැන් පටං වාහන නම් හොන්ඩා කියා ආමන්ත්රනය කල යුතුය.
උදා.. අපි අළුතෙන් හොන්ඩා එකක් ගෙනාවා..
අපේ හොන්ඩා එක ඔයාලාගේ හොන්ඩා එකට වඩා හයියෙං යනවා..
හූ හූ ඔයාලාට හොන්ඩා එක්ක නෑ නේ.....
නිවුස්.. අද සිට හොන්ඩා ගාස්තු රුපියල් 2කින් වැඩි කෙරේ....
හෙට සිට කොළඹ අවට හොන්ඩා සදහා විශේස සැලැස්මක්..
වව්නියාවේදී මුස්ලිම් පිරිසක් ගමන්ගත් හොන්ඩා එකක් පෙරලීමෙන් අල්ලා මියයයි !
එහෙම හැදුනු හොන්ඩා වාහන කාලයක් යනකොට ජපානේ අංක එකේ Technology එක තියෙන වාහන බවට පත් උනා...