වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බොහෝ දුරට බ්රේක් පෑඩ් නිසා විය යුතුයි.. මාරු කරලා බලන්න .. උඹේ වාහනේ දෙනවට වඩා හොඳ නැද්ද අතින් ගෙවල හරි රෙන්ට් එකට එකක් අරන් දෙන එක .. මමනම් හුඟක් වෙලාවට එහෙම කරනවා.. කව්රුහරි කොහේ හරි යන්න වාහනේ ඉල්ලපු ගමන් දෙන්නම් කියනවා... යන කෙනා ෂුවර් නැත්තම් කියපු වෙලාවට හයරින් එකක් කතා කරලා අතින් ගෙවල කියනවා මේකේ ගිහින් වරෙන් වාහනේ පොඩි අවුලක් කියල...

    මමත් එහෙම කරන්න කල්පනා කරා. ඒත් මේ වෙලාවෙ එච්චරවත් සල්ලියක් අතේ නෑ. :(
    වාහනේ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. වැඩියෙ පෑගෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා දෙන්න පුලුවන්නං හොඳයි. බැරිවෙයිද එහෙම දෙයක් කරන්න. නැත්තං මේක යකා වගේ පෑගෙන හන්දා රේකෙන් රේස් පදියි. :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :shocked: නෑ නෑ බං.... අපි හිතන තරම් කම්පැණි අපිව මරන් කන්නේ නෑ..... එකම දේ එතන ගිහින් කතා කරනකොට..... වාහන ගැන දන්න විදිහට කතා කරන්න ඕනා..... නැත්නම් මොකෙක් හරි අපතයෙක් හිටියොත් අපිව අන්දන්න පුලුවන්...... :yes: මමත් ලගදිම FB15 ටියුන් අප් එකකට දාන්න ඉන්නේ AMW එකට...... :D

    එලකිරි. බලමු අපි. අඩේ මේ උඹගෙ නම්බරේ PM එකක් දාපං. නම්පරේ මිසිං. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මමත් එහෙම කරන්න කල්පනා කරා. ඒත් මේ වෙලාවෙ එච්චරවත් සල්ලියක් අතේ නෑ. :(
    වාහනේ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. වැඩියෙ පෑගෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා දෙන්න පුලුවන්නං හොඳයි. බැරිවෙයිද එහෙම දෙයක් කරන්න. නැත්තං මේක යකා වගේ පෑගෙන හන්දා රේකෙන් රේස් පදියි. :(

    :( ඈරපන් පෙට්‍රල්...... ඈරලා දීපන් ලීටරේට කිලෝමීටර් 4ක් විතර කරන විදිහට..... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් එහෙම කරන්න කල්පනා කරා. ඒත් මේ වෙලාවෙ එච්චරවත් සල්ලියක් අතේ නෑ. :(
    වාහනේ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. වැඩියෙ පෑගෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා දෙන්න පුලුවන්නං හොඳයි. බැරිවෙයිද එහෙම දෙයක් කරන්න. නැත්තං මේක යකා වගේ පෑගෙන හන්දා රේකෙන් රේස් පදියි. :(
    ගෑනියි වාහනෙයි තනියම පාවිච්චි කරපන්

    මමනම් සක්කරයගේ පුතා වයිමා ඇවිල්ලා ඉල්ලුවත් මගේ වාහනයක් නම් දෙන්නේ නෑ නෑමයි. කෙලින්ම කියපන් කාර් එකනම් දෙන්න බෑ කියලා. බොරු කිව්වහම හැමදාම කියන්න වෙනවා. කෙලින්ම කිව්වහම එකපාරයි. මම රටනම් ලොක් කලා බැටරිය ගැලෙව්වා යතුර වයිපරේට දුන්න ආවා. මාස දෙකකට පස්සේ විතර යද්දි වදින්නැත්තන්ම් ජම්පරේ ගැහුවා ස්ටාර්ට් කලා. වයිෆ් වයිෆ්ගේ කාර් එක විතරයි. වයිපරෙයි මායි දෙන්නම රටනම් ලොක් කරා බැටරි ගැලෙව්වා ආවා. ආයේ අරයට මෙයාට දෙන බයිලා, නිකන් තියෙන වාහනේනේ පාවිච්චි කර්න්න පුලුවන්නේ ඒ බයිල නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18468677 said:

    :yes: සිරාවට මාමේ...... එක එකාට වාහනේ දුන්න ගමන් කනවා තමා....... :angry:

    මගේ කියලා තියෙන්නේ ඉතින් පල්සරේ විතරනේ...... මෙච්චර කාලෙකට ඕක කිලෝ මීටර් දෙක තුනක් පැදලා තියෙන්නේ වෙන එකෙක්ට කියලා අපේ TDI සහ ඉංගිරියේ වැල ගැමා විතරමයි...... :yes: FB15 ත් දෙන්නේ නෑ මලාට මොකෙක්ටවත්...... එක පාරක් අපේ බාප්පා පැදලා..... ඒ දවසට ගියර් ටික කෑවා...... :angry:
     
    අනික් උන් වෙන එකෙක්ගේ වාහනයක් ගත්තහම නීඩ් ෆෝ ස්පීඩ් ගහනවා වගේ පදින්නේ:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට Y60ක් දීපියව් ගිහිං අර බදුර්දීන් වේ*ගෙ පුතාව යට කරලා එන්ඩ සිංහලු :eek:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉන්ඩිකේටරේ මුලින් පත්තු වෙලා කියල නෝට් කරාට පස්සේ ඒක ගැන ටිකක් කල්පනාවෙන් ආවෙ. ටිකකින් නිවුනා. මම හිතුවා ෂේප් කියල. මෙන්න ආයෙ පත්තු වුනා. දැන් දිගටම පත්තුවෙලාමයි තියෙන්නේ. අර බූට් මාරු කරපු බාස් බුවා ඉන්නේ මම අද ආපු පාරෙමයි. නිකමට බුවාට පෙන්නුවා. පොර කියනව අවුලක් නෑ බය වෙන්න එපාලු. ඔය ලයිට් එක නිවන්න ඕනලු පොඩි වැඩක්ලු තියෙන්නේ. :no:

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ නිසා මට එවෙලෙම මීටර් වුනා ලයිට් එක නිවුවට ලෙඩේ හොඳ වෙන්නෑනෙ. :D
    ලකේ පුයිට් එක නිවාගන්න පස්සේ එන්නං කියල මම එන්න ආවා. :P

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    profilepic309741_9.gif

    මේකාර් එක evo උනාට තියෙන්නේ හොන්ඩා එන්ජිමක්(ලු) :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18468778 said:

    අනික් උන් වෙන එකෙක්ගේ වාහනයක් ගත්තහම නීඩ් ෆෝ ස්පීඩ් ගහනවා වගේ පදින්නේ:angry::angry:

    :yes: ඒක නම් කියලා වැඩක් නෑ....... :angry:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18468677 said:
    ගෑනියි වාහනෙයි තනියම පාවිච්චි කරපන්

    මමනම් සක්කරයගේ පුතා වයිමා ඇවිල්ලා ඉල්ලුවත් මගේ වාහනයක් නම් දෙන්නේ නෑ නෑමයි. කෙලින්ම කියපන් කාර් එකනම් දෙන්න බෑ කියලා. බොරු කිව්වහම හැමදාම කියන්න වෙනවා. කෙලින්ම කිව්වහම එකපාරයි. මම රටනම් ලොක් කලා බැටරිය ගැලෙව්වා යතුර වයිපරේට දුන්න ආවා. මාස දෙකකට පස්සේ විතර යද්දි වදින්නැත්තන්ම් ජම්පරේ ගැහුවා ස්ටාර්ට් කලා. වයිෆ් වයිෆ්ගේ කාර් එක විතරයි. වයිපරෙයි මායි දෙන්නම රටනම් ලොක් කරා බැටරි ගැලෙව්වා ආවා. ආයේ අරයට මෙයාට දෙන බයිලා, නිකන් තියෙන වාහනේනේ පාවිච්චි කර්න්න පුලුවන්නේ ඒ බයිල නෑ

    අම්මපා අදනම් ගෑනිට පෙන්නනවා මේ කමෙන්ට් එක. එතකොටවත් හැදෙයිද බලන්න !!! :D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18469151 said:
    මේ පැත්තේ එනවනම් සයිලන්සරේ කොන කපන් වරෙන්:yes::yes:
    images

    ඔන්න විල්පත්තුව ලගටම ඇවිත් ඉන්නේ පේනවානේ :cool: කෝ ඒකා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18469275 said:
    ආගමානුකූලව එලිච්චියක් ගහන්න කියල ගියා.. දැන් එයි...
    :sorry::sorry:අපේ දරුවන්ට ගූගල් කලාම එන කැලෑ පෙන්නලා... මෙහෙම ඒවා ලංකාවෙත් ඉස්සර තිබුනා පුතේ කියමු :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :sorry::sorry:අපේ දරුවන්ට ගූගල් කලාම එන කැලෑ පෙන්නලා... මෙහෙම ඒවා ලංකාවෙත් ඉස්සර තිබුනා පුතේ කියමු :(

    ප්‍රස්නේ තියෙන්නේ අපේ දරුවෙක්ට ජීවත් වෙන්න වාතාවරණයක් තියේද කියන එක. මේ ත්‍රෙඩ් එක විනාස වෙනව ඕව කතා කරන්න ගියොත්. ඒ නිසා ඕනි නෑ. :angry::angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රස්නේ තියෙන්නේ අපේ දරුවෙක්ට ජීවත් වෙන්න වාතාවරණයක් තියේද කියන එක. මේ ත්‍රෙඩ් එක විනාස වෙනව ඕව කතා කරන්න ගියොත්. ඒ නිසා ඕනි නෑ. :angry::angry::angry::angry:
    :yes: දැං ඇති :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මපා අදනම් ගෑනිට පෙන්නනවා මේ කමෙන්ට් එක. එතකොටවත් හැදෙයිද බලන්න !!! :D:D:D

    :shocked: ඩිවෝස් නඩු කේස් දාගන්නේ නැතුව ඕනා එකක්...... ගෑණුන්ට ඉතින් ඕවා පැහැදිලි කරනවට වඩා ලේසියි මහේෂයට හොන්ඩා වලට වඩා ටොයෝටා හොදා කියලා; කියලා දෙන එක...... :P
     
    Status
    Not open for further replies.