මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද
යාළුවනේ මගේ බ්ලොග් එක විකුනන්න අදහසක් තියෙනවා. කියන්න බලන්න මේක කියක් වටිද කියල. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් එවන්න http://www.wishwakarma.com/ මෙන්න මේක තමා මගේ බ්ලොග් එක. web එක gossip font දාල තියෙන නිසා adsense වලටත් අවුලක් නැහැ. දවසට විසිට් 20,000-50,000 අතර එනවා. මේක හදල මාස දෙකයි. මාස දෙකෙන් ඇලෙක්සා රෑන්ක් එකත් පට්ට විදියට හදාගත්ත.
පට්ට theme එකක් දාල තියෙන්නේ manually edit කරලා. blogger hosting නිසා ගන්න කෙනාට නඩත්තු වියදම යන්නේ domain වලට විතරයි. ඒක නිසා නඩත්තුව පහසුයි. blogger hosting නිසා කොච්චර traffic ආවත් block වෙන්නේ නැහැ.
ඔන්න මේකට සාධාරණ ගානක් කියමු බලන්න යාලුවනේ

යාළුවනේ හිඟන ගණන් නම් කියන්න එපා. දැනට මම මේකෙන් Adlink, Adhitz වලින් මාසෙට රුපියල් 20,000 ක් පමණ හොයනවා, මොකද මම මෙහෙම කියන්නේ සමහරු දහ පහළොස්දහට ඉල්ලන නිසා. එහෙම ඉල්ලන අය දන්නේ නැහැ වෙබ් එකක් ඩිසයින් කරන්නත් මීට වඩා ගන්නවා කියල. ඒක නිසා යාළුවනේ මේක හෑල්ලුවට ලක්කරලා ගාන නම් අඩු කරලා ඉල්ලන්න එපා. මට තව මාසයකින් ලංකා රෑන්ක් එක 50 ට බස්සගන්න පුළුවන්, එතකොට මේකේ වටිනාකම තව ලක්ෂ ගානකින් වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ

Last edited:

ඇලෙක්සා රෑන්ක් එක බලහන් පට්ට විදියට තියෙනවා

දන්නා කියන උන් හෙල්ප් කරන්නෙත් නැහැ සයිට් එකකින් උපයන්නේ කොහොමද කියල
මට ikman.lk වගේ සයිට් එකක් හදාගන්න ඕන. ඒකට සල්ලි නැහැ බන්. මේකට ඇඩ්ස් ගන්න ක්රමය මට තේරෙන්නේ නැහැ