මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    යාළුවනේ මගේ බ්ලොග් එක විකුනන්න අදහසක් තියෙනවා. කියන්න බලන්න මේක කියක් වටිද කියල. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් එවන්න http://www.wishwakarma.com/ මෙන්න මේක තමා මගේ බ්ලොග් එක. web එක gossip font දාල තියෙන නිසා adsense වලටත් අවුලක් නැහැ. දවසට විසිට් 20,000-50,000 අතර එනවා. මේක හදල මාස දෙකයි. මාස දෙකෙන් ඇලෙක්සා රෑන්ක් එකත් පට්ට විදියට හදාගත්ත.
    පට්ට theme එකක් දාල තියෙන්නේ manually edit කරලා. blogger hosting නිසා ගන්න කෙනාට නඩත්තු වියදම යන්නේ domain වලට විතරයි. ඒක නිසා නඩත්තුව පහසුයි. blogger hosting නිසා කොච්චර traffic ආවත් block වෙන්නේ නැහැ.
    ඔන්න මේකට සාධාරණ ගානක් කියමු බලන්න යාලුවනේ :yes::yes::yes:


    යාළුවනේ හිඟන ගණන් නම් කියන්න එපා. දැනට මම මේකෙන් Adlink, Adhitz වලින් මාසෙට රුපියල් 20,000 ක් පමණ හොයනවා, මොකද මම මෙහෙම කියන්නේ සමහරු දහ පහළොස්දහට ඉල්ලන නිසා. එහෙම ඉල්ලන අය දන්නේ නැහැ වෙබ් එකක් ඩිසයින් කරන්නත් මීට වඩා ගන්නවා කියල. ඒක නිසා යාළුවනේ මේක හෑල්ලුවට ලක්කරලා ගාන නම් අඩු කරලා ඉල්ලන්න එපා. මට තව මාසයකින් ලංකා රෑන්ක් එක 50 ට බස්සගන්න පුළුවන්, එතකොට මේකේ වටිනාකම තව ලක්ෂ ගානකින් වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ :yes::yes::yes:


    Capture.JPG


    Capture.JPG
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ලක්ෂ අටහමාරක් විතර වටිනවා ..:yes:

    :yes::yes::yes:
    මේක ගොඩගන්න මම වෙච්ච මහන්සියේ හැටියට මේ ගාන ගැන පුදුම වෙන්න ඕන නැහැ
     
    Last edited:

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    thanks

    දවසට විසිට් 20,000-50,000 විතර තියෙනවා :confused: ඇලෙක්සා රෑන්ක් එක බලහන් පට්ට විදියට තියෙනවා

    eka thamai mage gana. kamathi nan kiyapan
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    eka thamai mage gana. kamathi nan kiyapan

    මට පනස්දහට වඩා වියදම් උනා බන් මේකේ audience එක ගොඩ නගා ගන්න. fb ads දාල පට්ට ගේමක් දුන්නේ, අනික මගේ electricity, internet බිල් :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ ඕක බ්ලොගර් වලින් හදලා ඩොමේන් එකක් දාගත්තු එකක්නේ නේද ?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    appo.. Oya Font ekn blog eke post daanta epa hutto, 4n eken log wechcha welawata kiyawanta ba.:angry:
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    appo.. Oya Font ekn blog eke post daanta epa hutto, 4n eken log wechcha welawata kiyawanta ba.:angry:

    operamini තමයි සපෝට් නැත්තේ, 4n එකේ font එක නැතත් ක්‍රෝම්, ෆයර් ෆොක්ස් වලින් බැලුවම පේනවා. මේ බලහන් මොබයිල් එකෙන්ම කී දෙනෙක් බලනවද කියල
    Capture.JPG
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ithin ochchara hoda blog eka ai uba wikunanne?

    මට ikman.lk වගේ සයිට් එකක් හදාගන්න ඕන. ඒකට සල්ලි නැහැ බන්. මේකට ඇඩ්ස් ගන්න ක්‍රමය මට තේරෙන්නේ නැහැ :( දන්නා කියන උන් හෙල්ප් කරන්නෙත් නැහැ සයිට් එකකින් උපයන්නේ කොහොමද කියල :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මේක තම මටත් අහන්ඩ තියෙන්නේ, මොකක් හරි අවුලක් හිටීද

    මේ උඩ දීපු උත්තරේම තමා :eek: මට ikman.lk වගේ සයිට් එකක් හදාගන්න ඕන. ඒකට සල්ලි නැහැ බන්. මේකට ඇඩ්ස් ගන්න ක්‍රමය මට තේරෙන්නේ නැහැ :( දන්නා කියන උන් හෙල්ප් කරන්නෙත් නැහැ සයිට් එකකින් උපයන්නේ කොහොමද කියල :rolleyes::rolleyes::rolleyes:
     

    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    මේ උඩ දීපු උත්තරේම තමා :eek: මට ikman.lk වගේ සයිට් එකක් හදාගන්න ඕන. ඒකට සල්ලි නැහැ බන්. මේකට ඇඩ්ස් ගන්න ක්‍රමය මට තේරෙන්නේ නැහැ :( දන්නා කියන උන් හෙල්ප් කරන්නෙත් නැහැ සයිට් එකකින් උපයන්නේ කොහොමද කියල :rolleyes::rolleyes::rolleyes:


    ඉතින් ඇඩ්සෙන්ස් ඇප්ලයි කරලා ඇඩ් දාපන්කෝ මචන් ඕකටත්, ikman එකේ එකත් දාගෙන ඉන්නේ ගූගල් ඇඩ්
    #අනික ඇඩ්සෙන්ස් අවුලක් නැ කියල උබම උඩ කියල තියෙන්නේ:eek:
    #ලංකාවේ උන් ගෙන්න ගෙන නම් ඇඩ්සෙන්ස් වලින් හොයන්න අමාරුයි ඉතින්
     
    Last edited:

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    සිංහල බ්ලොග් එකක් ලක්‍ෂ ගාණකට විකුණන්නද උඹෙ බලාපොරොත්තුව​? :P