ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    චමිත මොඩල් හෙල්මට් එකේ මට දාන්න පුලුවන් සයිස් එකක් සෙට් උනේ නෑ...... :dull: :( ඕක කොහෙන්ද ගත්තේ.....??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චමිත මොඩල් හෙල්මට් එකේ මට දාන්න පුලුවන් සයිස් එකක් සෙට් උනේ නෑ...... :dull: :( ඕක කොහෙන්ද ගත්තේ.....??

    උබ හෙල්මට් එක බැලුවේ බඩටද???????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:නැත්තං අනිවා size තියෙනවා........:shocked::shocked::shocked::shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මොඩල් හෙල්මට් එකේ මට දාන්න පුලුවන් සයිස් එකක් සෙට් උනේ නෑ...... :dull: :( ඕක කොහෙන්ද ගත්තේ.....??

    මරදානේ ආනන්දේ කලර්ලයිට් එක ගාවම වගේ තියෙන කඩෙන්.මගේ එකත් xl එකක්.
    පංචිකාවත්තේ තියෙනවා දැක්කා ෆුල්ෆෙස් හාෆ්ෆේස් කරන්න පුළුවන් මොඩල් එක ඔය මගේ තියෙන වයිසර් 2 ත් එක්ක 5000/-
    මෙන්න මේ විදිහේ එක

    730165654_o.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද හෙට මරදාන පැත්තේ යනවා..... එතකොට බලන්නම්..... පුංචි බොරැල්ලේ ඉදන් එනකොට ආනන්දේ කලර් ලයිට් ගාවම තියෙන එක නේද....?? කීයක් උනාද ඕක.....??

    ෆුල් ෆේස් හාෆ් ෆේස් කරන ඒවා හරි යන්නේ නෑ බං..... :no:
     
    ඔව් ඔව් කලර් ලයිට් එකට කලින් වම පැත්තේ.කඩ 2ක් තියෙනවා මතක විදිහට
    4300/-ක් වුණා

    ඔව් එකේ පොඩි සුවර් කරන්න බැරි ගතියක් තියෙනවා.නිකට හරිය වැදුනොත් ඒ කොටස ලොක් කඩාගෙන ඉස්සෙයි නිකම්ම
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මරදානේ ආනන්දේ කලර්ලයිට් එක ගාවම වගේ තියෙන කඩෙන්.මගේ එකත් xl එකක්.
    පංචිකාවත්තේ තියෙනවා දැක්කා ෆුල්ෆෙස් හාෆ්ෆේස් කරන්න පුළුවන් මොඩල් එක ඔය මගේ තියෙන වයිසර් 2 ත් එක්ක 5000/-
    මෙන්න මේ විදිහේ එක

    http://img.auctiva.com/imgdata/1/2/0/7/0/9/webimg/730165654_o.jpg?nc=157

    අඩේ ඕක නම් sure කඩලා යනවා නිකට වැදුනොත් ඔක්කොම දත් ටික බඩේ :sorry::sorry:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අයි බන් අරුට කස මල්ලි කියන්නේ

    BDSM සින් එකක්වත්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් කලර් ලයිට් එකට කලින් වම පැත්තේ.කඩ 2ක් තියෙනවා මතක විදිහට
    4300/-ක් වුණා

    ඔව් එකේ පොඩි සුවර් කරන්න බැරි ගතියක් තියෙනවා.නිකට හරිය වැදුනොත් ඒ කොටස ලොක් කඩාගෙන ඉස්සෙයි නිකම්ම

    :shocked: මොකක්ද ඕකේ බ්‍රෑන්ඩ් එක....?? දැනට පාවිච්චි කරන එක 3000 ගානක් උනේ..... :( ඕක ගණන් නේහ්...... :dull:

    :yes: ඔව් ඒ හාෆ් ෆේස් / ෆුල් ෆේස් මගුල නම් හරි යන එකක් නෑ..... හයිය පාටක් නෑ..... :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මොකක්ද ඕකේ බ්‍රෑන්ඩ් එක....?? දැනට පාවිච්චි කරන එක 3000 ගානක් උනේ..... :( ඕක ගණන් නේහ්...... :dull:

    :yes: ඔව් ඒ හාෆ් ෆේස් / ෆුල් ෆේස් මගුල නම් හරි යන එකක් නෑ..... හයිය පාටක් නෑ..... :no:

    බ්‍රෑන්ඩ් එකනම් හෙල්මට් එකේ ඉස්සරහ උඩ ගහලා තියෙන නම තමා.4 ටො එකේ තියෙන්නේ.ඒක කියවගන්න බෑනේ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බ්‍රෑන්ඩ් එකනම් හෙල්මට් එකේ ඉස්සරහ උඩ ගහලා තියෙන නම තමා.4 ටො එකේ තියෙන්නේ.ඒක කියවගන්න බෑනේ :rolleyes:

    :P ඒකනේ බං..... ඒක කියවගන්න බෑ නේ...... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    1)මගේ ජාතියේ හෙල්මට් එකක් ගන්න එක :D
    y5llFVE.jpg

    2)රෑට දාන්න ක්ලියර් ග්ලාස් එකක් ගන්න එක.

    3)ක්ලියර් වයිසර් එකක් දාලා දවල්ට සන්ග්ලාස් දාන එක.

    4)කළු වයිසර් එක වෙනුවට යාන්තම් අඳුරු වයිසර් එකක් දාන එක

    2),3) තියෙන අවාසි තමා නිතරම ගෙනියන්න වෙන එක.

    මට මලාට වයිසර් දාගෙන පදින්න බෑ බං...සන්ග්ලාස් තමයි පාවිච්චි කරන්නේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18469515 said:
    මට මලාට වයිසර් දාගෙන පදින්න බෑ බං...සන්ග්ලාස් තමයි පාවිච්චි කරන්නේ..
    ඒ බොගේ කුප්ප කමට :eek:
    සිරාවටම ඇයි බන් බැරි :confused:
    මට සන්ග්ලාස් දාගෙන පදින්න බෑ.ටිකක් වේගේ වැඩි වෙද්දී සන්ග්ලාස් එකත් මුණත් අතරින් හුලන්පාර ඇස්වලට වදිද්දී ඇස් දැවිල්ල ගන්නවා සහ ඒ හුලන්පාර ආමාරුයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ බොගේ කුප්ප කමට :eek:
    සිරාවටම ඇයි බන් බැරි :confused:
    මට සන්ග්ලාස් දාගෙන පදින්න බෑ.ටිකක් වේගේ වැඩි වෙද්දී සන්ග්ලාස් එකත් මුණත් අතරින් හුලන්පාර ඇස්වලට වදිද්දී ඇස් දැවිල්ල ගන්නවා සහ ඒ හුලන්පාර ආමාරුයි

    ජන්තුවගේ කුප්ප රේඩාර් එක වයිසර් එකෙන් බ්ලොක් වෙනවලු :yes:
    කුපාඩි චමිත් මාමගේ තරම් පොරගේ රේඩාර් එක දියුණු නැතුව ඇති :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ බොගේ කුප්ප කමට :eek:
    සිරාවටම ඇයි බන් බැරි :confused:
    මට සන්ග්ලාස් දාගෙන පදින්න බෑ.ටිකක් වේගේ වැඩි වෙද්දී සන්ග්ලාස් එකත් මුණත් අතරින් හුලන්පාර ඇස්වලට වදිද්දී ඇස් දැවිල්ල ගන්නවා සහ ඒ හුලන්පාර ආමාරුයි

    මූන තෑම්බෙනවා බං දාඩිය දාලා...දූවිලි දුම අම්බානක තැන් වලදී නම් දානවා..

    ජන්තුවගේ කුප්ප රේඩාර් එක වයිසර් එකෙන් බ්ලොක් වෙනවලු :yes:
    කුපාඩි චමිත් මාමගේ තරම් පොරගේ රේඩාර් එක දියුණු නැතුව ඇති :cool:

    :cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තුවගේ කුප්ප රේඩාර් එක වයිසර් එකෙන් බ්ලොක් වෙනවලු :yes:
    කුපාඩි චමිත් මාමගේ තරම් පොරගේ රේඩාර් එක දියුණු නැතුව ඇති :cool:
    :lol::lol:
    මමත් රේඩාර් ඒක ඔන් කරගෙන යන්නේ හැමවෙලේම.හිටපු ගමන් ක්ෂණික බ්‍රේක් පාරවල් වදිනවා ලාවට වගේ ඉස්සරහ යන වාහනේ වදියි කියලා.
    වයිපරේ පිටිපස්සේ ඉඳන් බනිනවා වටපිටේ කෙල්ලෝ දිහා බලන්නේ නැතුව ඉස්සරහ බලන් යන්න කියලා :lol::lol:
    ජන්තු අයියා;18469858 said:
    මූන තෑම්බෙනවා බං දාඩිය දාලා...දූවිලි දුම අම්බානක තැන් වලදී නම් දානවා..

    ඒ වෙලාවට වයිසරේ 1-2 cm විතර උස්සපන්.පොඩි හුලන්පාරක් වදිනවා එකෙන් ශේප් වෙන්න පුළුවන්.දැන් තියෙන හෙල්මට් එකේ නම් කළු පොඩි වයිසර් එක විතරක් දාගෙන යන්න පුළුවන් නිසා එහෙම තැම්බෙන සීන් එක නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol::lol:
    මමත් රේඩාර් ඒක ඔන් කරගෙන යන්නේ හැමවෙලේම.හිටපු ගමන් ක්ෂණික බ්‍රේක් පාරවල් වදිනවා ලාවට වගේ ඉස්සරහ යන වාහනේ වදියි කියලා.
    වයිපරේ පිටිපස්සේ ඉඳන් බනිනවා වටපිටේ කෙල්ලෝ දිහා බලන්නේ නැතුව ඉස්සරහ බලන් යන්න කියලා :lol::lol:

    ඒ වෙලාවට වයිසරේ 1-2 cm විතර උස්සපන්.පොඩි හුලන්පාරක් වදිනවා එකෙන් ශේප් වෙන්න පුළුවන්.දැන් තියෙන හෙල්මට් එකේ නම් කළු පොඩි වයිසර් එක විතරක් දාගෙන යන්න පුළුවන් නිසා එහෙම තැම්බෙන සීන් එක නෑ

    තැම්බෙන සීන් නැ හොද හෙල්මෙට් වල
     
    Status
    Not open for further replies.