ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වාද්දුවේ ගිහින් ආවා සිංහළු....... 100Km වලට කිට්ටුයි..... එපා වෙනවා රෑ උනහම....... වයිසර් එක කළු පාට නිසා...... පැය 2කට කිට්ටුව ගියා කිලෝමීටර් 50ක් එන්න...... :dull: විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ..... :(

    ක්ලියර් ග්ලාස් දෙකක් ගන්න.. මංනම් ඒක තමා කලේ.. නැත්නම් යන්න බෑ රෑට..:sorry:

    ක්ලියර් ග්ලාසුත් ටිකක් හොඳ එකක් හොයල බලල ගන්න ඕන බං නැත්තං රෑට වාහනේක ලයිට් ඕකට වැදුනම තරු වගේ පේන්නෙ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වම් කකුල නේද මචෝ.. අමාරු නැද්ද තාම ක්ලච් එක එහෙම පාගද්දි

    ක්ලච් එකෙන්ම බැලන්ස් කරන් යන්න ගියාම නම් කකුල වෙව්ලනවා..:baffled: මස්ල් හයිය මදි තාම ටිකක් විතර. කකුල බිමට තියාගෙන පාගන්න පුලුවන්.:yes: තාම පොඩි බයක් තියනව සැහෙන කාලෙකින් එලෙව්ව නිසා.. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්ලියර් ග්ලාසුත් ටිකක් හොඳ එකක් හොයල බලල ගන්න ඕන බං නැත්තං රෑට වාහනේක ලයිට් ඕකට වැදුනම තරු වගේ පේන්නෙ..

    :yes:තරු බල බල යන්න පුලුවන්..:rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ක්ලච් එකෙන්ම බැලන්ස් කරන් යන්න ගියාම නම් කකුල වෙව්ලනවා..:baffled: මස්ල් හයිය මදි තාම ටිකක් විතර. කකුල බිමට තියාගෙන පාගන්න පුලුවන්.:yes: තාම පොඩි බයක් තියනව සැහෙන කාලෙකින් එලෙව්ව නිසා.. :dull:

    එල එල
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි බන් මේ tank එකේ කටට බටයක් දාලා තියෙන්නේ වැකුම් වලටද

    url
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ක්ලියර් ග්ලාස් දෙකක් ගන්න.. මංනම් ඒක තමා කලේ.. නැත්නම් යන්න බෑ රෑට..:sorry:

    :) දීපකෝ ගත්ත තැනක ඈඩ්‍රස් එකක් හෝ ඊබේ ලින්ක් එකක්..... :D

    ක්ලියර් ග්ලාසුත් ටිකක් හොඳ එකක් හොයල බලල ගන්න ඕන බං නැත්තං රෑට වාහනේක ලයිට් ඕකට වැදුනම තරු වගේ පේන්නෙ..

    :yes: හොද තැනක් හෝ වර්ගයක් කියපන්කෝ ගන්න..... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ක්ලච් එකෙන්ම බැලන්ස් කරන් යන්න ගියාම නම් කකුල වෙව්ලනවා..:baffled: මස්ල් හයිය මදි තාම ටිකක් විතර. කකුල බිමට තියාගෙන පාගන්න පුලුවන්.:yes: තාම පොඩි බයක් තියනව සැහෙන කාලෙකින් එලෙව්ව නිසා.. :dull:

    කකුලේ මස් ජොල් ජොල් වෙලා නේද?...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :)

    :yes: හොද තැනක් හෝ වර්ගයක් කියපන්කෝ ගන්න..... :yes:

    මගෙ ගාව තියෙන්නෙ නම් Madison M Vision එකක් මාමි..
    දැං අවුරුදු 4ක් විතර වෙනව. මම ගත්තෙ හාරදාස් ගානකට. දැං නං තුන්දාස් ගානක් වෙලා
    අවුවට වැස්සට මීදුමට මේ ඕන දේකට ඔට්‍ටුයි
    මම ගත්ත එකේ නම් ලින්ක් එක නෑ. ඔන්න ඔය පහල ජාතිය එකක්
    බාල ඒව දාල ඇස් දෙක පොට්ට උනා කියනව එහෙම නෙවෙයි ඕන්

    http://www.ebay.com/itm/MADISON-M-VISION-SHIELDS-CLEAR-GLASSES-/261799673778?pt=LH_DefaultDomain_3&hash=item3cf479ffb2
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :confused::confused::confused::confused: yako rata danna puluwan visor ekaka thiyena helmet ekaka ganinako ochchara dena eke
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18465851 said:
    කකුලේ මස් ජොල් ජොල් වෙලා නේද?...

    අත් දෙක නම් හොඳට කට් වෙලාලු :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18465851 said:
    කකුලේ මස් ජොල් ජොල් වෙලා නේද?...

    :yes:කෙන්ඩ මස්ල් එක අනිත් කකුලේ ම්ස්ල් එකෙන් බාගයක් විතර.:dull: දැන්නම් ටිකක් හැදිලා.. ඇවිදිනකොට ටික ටික හරියනවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek: e moko ban umba pregnant da ?

    ජබෝස් ගෑවා...:lol:

    දැන් කට්ටිය බේබි ක්‍රීම්, බේබි සබන් බේබි පව්ඩර් එහෙම අරගෙන යමු චානකය බලන්න...:yes::yes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) දීපකෝ ගත්ත තැනක ඈඩ්‍රස් එකක් හෝ ඊබේ ලින්ක් එකක්..... :D

    :yes: හොද තැනක් හෝ වර්ගයක් කියපන්කෝ ගන්න..... :yes:

    මංනම් ඊබේ එකේ තිබ්බ එකක් ගත්තෙ මාමේ චයිනීස් එකක්.. ඒකනම් අවුලක් වුනේ නෑ...:yes: හැබැයි මං රෑට විතරයි දැම්මේ.. ඒක නැතිවුනා. පස්සෙ මෙහෙ කඩේකින් ගත්ත එකක් ඒක නම් අර තරම් හොඳ නෑ.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අත් දෙක නම් හොඳට කට් වෙලාලු :lol:

    කට් වෙන්නේ නැතුව තියෙයිද 50gb උඩට පහලට යද්දී හැමදාම.....:eek::eek::eek::eek::eek::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වාද්දුවේ ගිහින් ආවා සිංහළු....... 100Km වලට කිට්ටුයි..... එපා වෙනවා රෑ උනහම....... වයිසර් එක කළු පාට නිසා...... පැය 2කට කිට්ටුව ගියා කිලෝමීටර් 50ක් එන්න...... :dull: විසදුමක් හොයා ගන්න ඕනා..... වයිසර් එක දැම්මහම පේන්නේ නෑ....... වයිසර් එක උස්සගත්තහම දූවිලි..... සත්තු.... ඈහේ..... :(

    1)මගේ ජාතියේ හෙල්මට් එකක් ගන්න එක :D
    y5llFVE.jpg

    2)රෑට දාන්න ක්ලියර් ග්ලාස් එකක් ගන්න එක.

    3)ක්ලියර් වයිසර් එකක් දාලා දවල්ට සන්ග්ලාස් දාන එක.

    4)කළු වයිසර් එක වෙනුවට යාන්තම් අඳුරු වයිසර් එකක් දාන එක

    2),3) තියෙන අවාසි තමා නිතරම ගෙනියන්න වෙන එක.
     
    Status
    Not open for further replies.