චමිත මොඩල් හෙල්මට් එකේ මට දාන්න පුලුවන් සයිස් එකක් සෙට් උනේ නෑ......![]()
ඕක කොහෙන්ද ගත්තේ.....??

නැත්තං අනිවා size තියෙනවා........

චමිත මොඩල් හෙල්මට් එකේ මට දාන්න පුලුවන් සයිස් එකක් සෙට් උනේ නෑ......![]()
ඕක කොහෙන්ද ගත්තේ.....??

චමිත මොඩල් හෙල්මට් එකේ මට දාන්න පුලුවන් සයිස් එකක් සෙට් උනේ නෑ......![]()
ඕක කොහෙන්ද ගත්තේ.....??
අද හෙට මරදාන පැත්තේ යනවා..... එතකොට බලන්නම්..... පුංචි බොරැල්ලේ ඉදන් එනකොට ආනන්දේ කලර් ලයිට් ගාවම තියෙන එක නේද....?? කීයක් උනාද ඕක.....??
ෆුල් ෆේස් හාෆ් ෆේස් කරන ඒවා හරි යන්නේ නෑ බං.....![]()
මරදානේ ආනන්දේ කලර්ලයිට් එක ගාවම වගේ තියෙන කඩෙන්.මගේ එකත් xl එකක්.
පංචිකාවත්තේ තියෙනවා දැක්කා ෆුල්ෆෙස් හාෆ්ෆේස් කරන්න පුළුවන් මොඩල් එක ඔය මගේ තියෙන වයිසර් 2 ත් එක්ක 5000/-
මෙන්න මේ විදිහේ එක
http://img.auctiva.com/imgdata/1/2/0/7/0/9/webimg/730165654_o.jpg?nc=157

අයි බන් අරුට කස මල්ලි කියන්නේ
BDSM සින් එකක්වත්ද
අයි බන් අරුට කස මල්ලි කියන්නේ
BDSM සින් එකක්වත්ද
කෝ යකෝ උඹේ ඔයිල් ගැන ත්රෙඩ් එක......?? 
ඔව් ඔව් කලර් ලයිට් එකට කලින් වම පැත්තේ.කඩ 2ක් තියෙනවා මතක විදිහට
4300/-ක් වුණා
ඔව් එකේ පොඩි සුවර් කරන්න බැරි ගතියක් තියෙනවා.නිකට හරිය වැදුනොත් ඒ කොටස ලොක් කඩාගෙන ඉස්සෙයි නිකම්ම
මොකක්ද ඕකේ බ්රෑන්ඩ් එක....?? දැනට පාවිච්චි කරන එක 3000 ගානක් උනේ.....
ඕක ගණන් නේහ්......
ඔව් ඒ හාෆ් ෆේස් / ෆුල් ෆේස් මගුල නම් හරි යන එකක් නෑ..... හයිය පාටක් නෑ..... 
මොකක්ද ඕකේ බ්රෑන්ඩ් එක....?? දැනට පාවිච්චි කරන එක 3000 ගානක් උනේ.....
ඕක ගණන් නේහ්......
![]()
ඔව් ඒ හාෆ් ෆේස් / ෆුල් ෆේස් මගුල නම් හරි යන එකක් නෑ..... හයිය පාටක් නෑ.....
![]()

බ්රෑන්ඩ් එකනම් හෙල්මට් එකේ ඉස්සරහ උඩ ගහලා තියෙන නම තමා.4 ටො එකේ තියෙන්නේ.ඒක කියවගන්න බෑනේ![]()
ඒකනේ බං..... ඒක කියවගන්න බෑ නේ...... 
ඒකනේ බං..... ඒක කියවගන්න බෑ නේ......
![]()

අයි බන් අරුට කස මල්ලි කියන්නේ
BDSM සින් එකක්වත්ද
1)මගේ ජාතියේ හෙල්මට් එකක් ගන්න එක
![]()
2)රෑට දාන්න ක්ලියර් ග්ලාස් එකක් ගන්න එක.
3)ක්ලියර් වයිසර් එකක් දාලා දවල්ට සන්ග්ලාස් දාන එක.
4)කළු වයිසර් එක වෙනුවට යාන්තම් අඳුරු වයිසර් එකක් දාන එක
2),3) තියෙන අවාසි තමා නිතරම ගෙනියන්න වෙන එක.
ඒ බොගේ කුප්ප කමටජන්තු අයියා;18469515 said:මට මලාට වයිසර් දාගෙන පදින්න බෑ බං...සන්ග්ලාස් තමයි පාවිච්චි කරන්නේ..

ඒ බොගේ කුප්ප කමට
සිරාවටම ඇයි බන් බැරි
මට සන්ග්ලාස් දාගෙන පදින්න බෑ.ටිකක් වේගේ වැඩි වෙද්දී සන්ග්ලාස් එකත් මුණත් අතරින් හුලන්පාර ඇස්වලට වදිද්දී ඇස් දැවිල්ල ගන්නවා සහ ඒ හුලන්පාර ආමාරුයි

ඒ බොගේ කුප්ප කමට
සිරාවටම ඇයි බන් බැරි
මට සන්ග්ලාස් දාගෙන පදින්න බෑ.ටිකක් වේගේ වැඩි වෙද්දී සන්ග්ලාස් එකත් මුණත් අතරින් හුලන්පාර ඇස්වලට වදිද්දී ඇස් දැවිල්ල ගන්නවා සහ ඒ හුලන්පාර ආමාරුයි
ජන්තුවගේ කුප්ප රේඩාර් එක වයිසර් එකෙන් බ්ලොක් වෙනවලු
කුපාඩි චමිත් මාමගේ තරම් පොරගේ රේඩාර් එක දියුණු නැතුව ඇති![]()

ජන්තුවගේ කුප්ප රේඩාර් එක වයිසර් එකෙන් බ්ලොක් වෙනවලු
කුපාඩි චමිත් මාමගේ තරම් පොරගේ රේඩාර් එක දියුණු නැතුව ඇති![]()

ජන්තු අයියා;18469858 said:මූන තෑම්බෙනවා බං දාඩිය දාලා...දූවිලි දුම අම්බානක තැන් වලදී නම් දානවා..
මමත් රේඩාර් ඒක ඔන් කරගෙන යන්නේ හැමවෙලේම.හිටපු ගමන් ක්ෂණික බ්රේක් පාරවල් වදිනවා ලාවට වගේ ඉස්සරහ යන වාහනේ වදියි කියලා.
වයිපරේ පිටිපස්සේ ඉඳන් බනිනවා වටපිටේ කෙල්ලෝ දිහා බලන්නේ නැතුව ඉස්සරහ බලන් යන්න කියලා
ඒ වෙලාවට වයිසරේ 1-2 cm විතර උස්සපන්.පොඩි හුලන්පාරක් වදිනවා එකෙන් ශේප් වෙන්න පුළුවන්.දැන් තියෙන හෙල්මට් එකේ නම් කළු පොඩි වයිසර් එක විතරක් දාගෙන යන්න පුළුවන් නිසා එහෙම තැම්බෙන සීන් එක නෑ