වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :rofl: දැන් තේරෙනවා ඈති කට ඉස්සර කරන් කරගත්ත ගොන් කම...... :angry:

    උඹට මේ දවස් ටිකට ඕකට දාලා තියන්න දිරච්ච ටයර් එහෙම ඕනා නම් කියපන්..... :P

    ඔය වැඩේ කරොත් නං මං මාට්ටු :P :baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :baffled: CCTV තියෙනවා අපේ ගෙදර..... අම්මලගේ ගෙදර නෑ..... කොටිය ආවෝ එකක් තියෙනවා.... කලින් හිටිය වෙන්ඩ මස්සිනා හයි කරපු..... ඒක වැඩ කරන්නෙත් නෑ..... :no:

    මුකුත් අරන් ගිහින් නම් නෑ බැලූ බැල්මට..... අර දිස්ත්‍රීක්ක කාසි (10 ඒවා) ටිකක් තිබිලා ඒ ටික නම් මිසින්...... :P

    11390159_893641830701958_7354536907169969373_n.jpg

    10534154_893641844035290_7710309950631603232_n.jpg

    1466263_893641864035288_7312342068587153510_n.jpg

    කෝමද යකඩ නැවිල්ල.... හෙට උදේ තමා ගේම තියෙන්නේ..... පොලිස් බල්ලා එවනවා කිව්වා MOD එකෙන්..... ;) :yes:

    බව්වා එනවනං උඹ හැංගිලා හිටපං කාසි මිටියත් එක්ක ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකඩෝ මේ මොන පයන්නක්ද බඩෝ..:shocked::shocked: ඇයි හත් ඉලව්වේ බල්ලො දෙන්නෙක් ඉන්නේ උන් ගංජා ගහල නිදිද..:angry:

    ඇති ඔයින් ගියා.. මොකෝ වෙන්නේ කියල කියන්න..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එකට අදාල නෑ...... ඕන් අප්ඩේට්..... පොලිස් බල්ලා ආවා..... (ලංකාවේ අපරාධ අල්ලපු සෙට් එකේ දෙවනියට ඉන්න එකා) මූ කෙලින්ම එහා වත්තේ.... අපිට සැක එතන අළුතෙන් හදන ගෙදර බාස්ලා සෙට් එක හෝ ඒ ගෙදර අවුරුදු ගානක් තිස්සේ වැඩට ඉන්න එකා....... :angry:

    මුකුත් අරන් ගිහින් නම් නෑ...... අර දිස්ත්‍රීක්ක තියෙන 10 කාසි ටික අරන් ගිහින්...... මමත් 12ට විතර ගියා සහ බස් 1.30ට විතර ඈවිත් තියෙන නිසා ඒ අතරේ තමා ගේමට ඈවිත් තියෙන්නේ කියලා සැක..... බස් ආව නිසා බයට මාරු වෙලා..... :angry: FCID යන්න ඉන්නේ අපි දිස්ත්‍රීක්ක කාසි ටික හොරා කෑවට....... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔයා කාසි ටික උස්සං අල්ලපු වත්තට ගියේ ඇයි කියලයි මට සැක.. ඒ වත්තේ අක්කා කෙනෙක් වත් නනා හිටියද :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔයා කාසි ටික උස්සං අල්ලපු වත්තට ගියේ ඇයි කියලයි මට සැක.. ඒ වත්තේ අක්කා කෙනෙක් වත් නනා හිටියද :cool::cool:

    :shocked: ඔයා වගේ අක්කලා නාන දිහා බලන්නේ නෑ සහෝ මම...... :eek:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    බලපල්ල මේක කාලා....දැක්කම වමනෙ යන්න එනවා බොලව්.ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු:sorry::growl::growl:

    173khw.jpg

    2i6ym9t.jpg

    2yn1iqx.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: ඩෙලිකා එකක් නේද මේ අනුභව කරලා තියෙන්නේ...... :dull: :( කවුද අපේ බොඩි කිට් චක්‍රවර්ති දුමින්ද මහතාගේ වැඩක්ද.....?? :eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බලපල්ල මේක කාලා....දැක්කම වමනෙ යන්න එනවා බොලව්.ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු:sorry::growl::growl:

    173khw.jpg

    2i6ym9t.jpg

    2yn1iqx.jpg

    කාලෙකට පස්සේ.. හෆෝ බලපන්කො බන්. ඩෙලිකා එකට බොකක් චාජ් වෙලා වගෙ හැටි :no::no:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :shocked: ඩෙලිකා එකක් නේද මේ අනුභව කරලා තියෙන්නේ...... :dull: :( කවුද අපේ බොඩි කිට් චක්‍රවර්ති දුමින්ද මහතාගේ වැඩක්ද.....?? :eek:
    ඔව් ඔව් බං L300 එකක්.දුමියගෙ අලුත් නිර්මාණයක් වෙන්න ඇති කියල මටත් බලපු ගමන් හිතුනා
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කාලෙකට පස්සේ.. හෆෝ බලපන්කො බන්. ඩෙලිකා එකට බොකක් චාජ් වෙලා වගෙ හැටි :no::no:
    සිරාවටම බං..මේකෙ මේ බොඩි කිට් එක ගහද්දි උගේ සිඟිති මොලේට හිතුනෙම නැද්ද මන්ද කොයි තරම් මේක කැතට තියෙයිද කියල.අඩු ගානෙ town එකක නතර කරල කලිසමක් ඇඳන් බහින්නත් ලැජ්ජයි බං මේ මගුල
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බලපල්ල මේක කාලා....දැක්කම වමනෙ යන්න එනවා බොලව්.ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු:sorry::growl::growl:

    173khw.jpg

    2i6ym9t.jpg

    2yn1iqx.jpg

    හපොයි තනිකරම අනුබව කරලා වාහනේ :(
    මේක දැක්කම මතක් උනේ .ඉස්සර නයිටිඑන් එකේ ගිය ටෙලියක තිබ්බ ඩෙලිකා එකක් මොඩිෆයි කරලා තනිකරම තැඹිලි පාට .කතාවේ නමනම් මතක නෑ .කතාවේ හැටියට වාහනේ පාවිච්චි කරේ පාතාලේ ලොක්කෙක් .අන්න ඒ වාහනේ මොඩිෆයි එකනම් සුපිරි

    gPuCpCR.png
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    :baffled: CCTV තියෙනවා අපේ ගෙදර..... අම්මලගේ ගෙදර නෑ..... කොටිය ආවෝ එකක් තියෙනවා.... කලින් හිටිය වෙන්ඩ මස්සිනා හයි කරපු..... ඒක වැඩ කරන්නෙත් නෑ..... :no:

    මුකුත් අරන් ගිහින් නම් නෑ බැලූ බැල්මට..... අර දිස්ත්‍රීක්ක කාසි (10 ඒවා) ටිකක් තිබිලා ඒ ටික නම් මිසින්...... :P

    1466263_893641864035288_7312342068587153510_n.jpg

    කෝමද යකඩ නැවිල්ල.... හෙට උදේ තමා ගේම තියෙන්නේ..... පොලිස් බල්ලා එවනවා කිව්වා MOD එකෙන්..... ;) :yes:

    ග්‍රිල් එක යටින් ගලවලා තියෙන්නෙ කොහොමද?:eek: අපේ ගෙදරත් ග්‍රිල් ගහන්ඩ යන්නෙ ඒකයි. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ එකෙක් ඇවිත් අපේ බඩාට සද්දේ දානවා...

    අයිඩීජියා ගනින් ඔය කාබයිට් ලාම්පුව... ටොමා, පොලා කෝ ගනින් වීල් බ්‍රස් එකයි ජැක් එකයි, ඉසුරු එකා කෝ මෙහෙ වර ගනින් ඔය බයිසිකල් චෙන් එක...සංකපාල, මහේශ් කෝ කෝ උබලගේ ශොක් කූරු, නැතනම් ඉදා ගනින් මේ දොර බීඩින් දෙක දෙකට නමවා...malkavi 242
    ~WickZ~ harindugamlath upulpdn janaka5130 ErnE sameerasugath RIDER89 speedmalli shaminda peirisrichlife dwpsg HML කෝ කෝ එකී මෙකී නොකී උන් සේරම ඔය 25න් එහා රැචට් එක එක අරන් වර...

    වරෙව්
    http://www.elakiri.com/forum/showthread.php?t=1681041

    Freedom_Fighters_0006.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එකට අදාල නෑ...... ඕන් අප්ඩේට්..... පොලිස් බල්ලා ආවා..... (ලංකාවේ අපරාධ අල්ලපු සෙට් එකේ දෙවනියට ඉන්න එකා) මූ කෙලින්ම එහා වත්තේ.... අපිට සැක එතන අළුතෙන් හදන ගෙදර බාස්ලා සෙට් එක හෝ ඒ ගෙදර අවුරුදු ගානක් තිස්සේ වැඩට ඉන්න එකා....... :angry:

    මුකුත් අරන් ගිහින් නම් නෑ...... අර දිස්ත්‍රීක්ක තියෙන 10 කාසි ටික අරන් ගිහින්...... මමත් 12ට විතර ගියා සහ බස් 1.30ට විතර ඈවිත් තියෙන නිසා ඒ අතරේ තමා ගේමට ඈවිත් තියෙන්නේ කියලා සැක..... බස් ආව නිසා බයට මාරු වෙලා..... :angry: FCID යන්න ඉන්නේ අපි දිස්ත්‍රීක්ක කාසි ටික හොරා කෑවට....... :dull:

    දිස්ත්‍රික හොරකම් කරන් කන දේසපාලුවෝ ඉන්න එකේ දිස්ත්‍රික කාසි මොකක්ද බන්

    පොලිස් බල්ලා ආපු එක හොදයි. දැන් පොලිසියේ විශ්වාස කරන්න පුලුවන් එවුන්ට උන්නේ ඔය බල්ලෝ ටික විතරයි.. ආ අස්සයෝ ටිකකුත් ඉන්නවා
     
    Status
    Not open for further replies.