දැන් තේරෙනවා ඈති කට ඉස්සර කරන් කරගත්ත ගොන් කම......
![]()
උඹට මේ දවස් ටිකට ඕකට දාලා තියන්න දිරච්ච ටයර් එහෙම ඕනා නම් කියපන්.....![]()
ඔය වැඩේ කරොත් නං මං මාට්ටු

දැන් තේරෙනවා ඈති කට ඉස්සර කරන් කරගත්ත ගොන් කම......
![]()
උඹට මේ දවස් ටිකට ඕකට දාලා තියන්න දිරච්ච ටයර් එහෙම ඕනා නම් කියපන්.....![]()

CCTV තියෙනවා අපේ ගෙදර..... අම්මලගේ ගෙදර නෑ..... කොටිය ආවෝ එකක් තියෙනවා.... කලින් හිටිය වෙන්ඩ මස්සිනා හයි කරපු..... ඒක වැඩ කරන්නෙත් නෑ.....
![]()
මුකුත් අරන් ගිහින් නම් නෑ බැලූ බැල්මට..... අර දිස්ත්රීක්ක කාසි (10 ඒවා) ටිකක් තිබිලා ඒ ටික නම් මිසින්......![]()
![]()
![]()
![]()
කෝමද යකඩ නැවිල්ල.... හෙට උදේ තමා ගේම තියෙන්නේ..... පොලිස් බල්ලා එවනවා කිව්වා MOD එකෙන්.....![]()
![]()

ඇයි හත් ඉලව්වේ බල්ලො දෙන්නෙක් ඉන්නේ උන් ගංජා ගහල නිදිද..

FCID යන්න ඉන්නේ අපි දිස්ත්රීක්ක කාසි ටික හොරා කෑවට....... 
ඔයා කාසි ටික උස්සං අල්ලපු වත්තට ගියේ ඇයි කියලයි මට සැක.. ඒ වත්තේ අක්කා කෙනෙක් වත් නනා හිටියදත්රෙඩ් එකට අදාල නෑ...... ඕන් අප්ඩේට්..... පොලිස් බල්ලා ආවා..... (ලංකාවේ අපරාධ අල්ලපු සෙට් එකේ දෙවනියට ඉන්න එකා) මූ කෙලින්ම එහා වත්තේ.... අපිට සැක එතන අළුතෙන් හදන ගෙදර බාස්ලා සෙට් එක හෝ ඒ ගෙදර අවුරුදු ගානක් තිස්සේ වැඩට ඉන්න එකා.......![]()
මුකුත් අරන් ගිහින් නම් නෑ...... අර දිස්ත්රීක්ක තියෙන 10 කාසි ටික අරන් ගිහින්...... මමත් 12ට විතර ගියා සහ බස් 1.30ට විතර ඈවිත් තියෙන නිසා ඒ අතරේ තමා ගේමට ඈවිත් තියෙන්නේ කියලා සැක..... බස් ආව නිසා බයට මාරු වෙලා.....FCID යන්න ඉන්නේ අපි දිස්ත්රීක්ක කාසි ටික හොරා කෑවට.......
![]()

ඔයා කාසි ටික උස්සං අල්ලපු වත්තට ගියේ ඇයි කියලයි මට සැක.. ඒ වත්තේ අක්කා කෙනෙක් වත් නනා හිටියද![]()
ඔයා වගේ අක්කලා නාන දිහා බලන්නේ නෑ සහෝ මම...... 
ඩෙලිකා එකක් නේද මේ අනුභව කරලා තියෙන්නේ......
කවුද අපේ බොඩි කිට් චක්රවර්ති දුමින්ද මහතාගේ වැඩක්ද.....??
ආ ඔව්.. වැරදුනා..ඔයා වගේ අක්කලා නාන දිහා බලන්නේ නෑ සහෝ මම......
![]()
නාකි තොට මොන අක්කලාද.. ඇන්ටිලා ඇන්ටිලා 

බලපල්ල මේක කාලා....දැක්කම වමනෙ යන්න එනවා බොලව්.ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු
![]()
![]()
![]()

ඔව් ඔව් බං L300 එකක්.දුමියගෙ අලුත් නිර්මාණයක් වෙන්න ඇති කියල මටත් බලපු ගමන් හිතුනාඩෙලිකා එකක් නේද මේ අනුභව කරලා තියෙන්නේ......
![]()
කවුද අපේ බොඩි කිට් චක්රවර්ති දුමින්ද මහතාගේ වැඩක්ද.....??
![]()
සිරාවටම බං..මේකෙ මේ බොඩි කිට් එක ගහද්දි උගේ සිඟිති මොලේට හිතුනෙම නැද්ද මන්ද කොයි තරම් මේක කැතට තියෙයිද කියල.අඩු ගානෙ town එකක නතර කරල කලිසමක් ඇඳන් බහින්නත් ලැජ්ජයි බං මේ මගුලකාලෙකට පස්සේ.. හෆෝ බලපන්කො බන්. ඩෙලිකා එකට බොකක් චාජ් වෙලා වගෙ හැටි![]()
බලපල්ල මේක කාලා....දැක්කම වමනෙ යන්න එනවා බොලව්.ඇයි මේ ලෝකෙ මේ තරම් කුරිරු
![]()
![]()
![]()

CCTV තියෙනවා අපේ ගෙදර..... අම්මලගේ ගෙදර නෑ..... කොටිය ආවෝ එකක් තියෙනවා.... කලින් හිටිය වෙන්ඩ මස්සිනා හයි කරපු..... ඒක වැඩ කරන්නෙත් නෑ.....
![]()
මුකුත් අරන් ගිහින් නම් නෑ බැලූ බැල්මට..... අර දිස්ත්රීක්ක කාසි (10 ඒවා) ටිකක් තිබිලා ඒ ටික නම් මිසින්......![]()
![]()
කෝමද යකඩ නැවිල්ල.... හෙට උදේ තමා ගේම තියෙන්නේ..... පොලිස් බල්ලා එවනවා කිව්වා MOD එකෙන්.....![]()
![]()
අපේ ගෙදරත් ග්රිල් ගහන්ඩ යන්නෙ ඒකයි. 
ත්රෙඩ් එකට අදාල නෑ...... ඕන් අප්ඩේට්..... පොලිස් බල්ලා ආවා..... (ලංකාවේ අපරාධ අල්ලපු සෙට් එකේ දෙවනියට ඉන්න එකා) මූ කෙලින්ම එහා වත්තේ.... අපිට සැක එතන අළුතෙන් හදන ගෙදර බාස්ලා සෙට් එක හෝ ඒ ගෙදර අවුරුදු ගානක් තිස්සේ වැඩට ඉන්න එකා.......![]()