වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක මම උඹට දෙන්නේ දැනගැනීම සඳහා පමණයි ... මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ කැමැත්ත හෝ අකමැත්ත 100% වගකීම උඹ සතුයි.. මම මේක කරලා නැති නිසා මට මේ ගැන හරියටම වගකීමක් ගන්න බැහැ .. මේ තමයි scan tool එකක් නැතුව Toyota ABS reset කරන විදිහ..

    First, connect terminal 4 and 13 of the OBD-II socket (under the dash in front of your left knee) with a jumper wire. (Those are the 4th from the left on the top and the fifth from the left on the bottom.)

    Turn the ignition to on. You'll notice lots of flashing lights, but just pay attention to the ABS light. Normally, it should be rapidly and steadily flashing, twice per second. If it has stored a trouble code, it will instead be flashing a pattern that will coding a two-digit number. There may be more than one code being flashed out. It will just repeat the code over and over, so you have plenty of time to figure it out and write it (them) down.

    NOW you can clear the codes. Just tap the brakes rapidly 8 or more times, about two taps per second. You don't have to jam on the brakes, just tap them enough to blink the brake lights. If you're successful, the ABS light should return to its normal fast blinking. Now remove the jumper wire, and finally turn off the key.

    Now when you turn on the key, the ABS light should just do its normal light for three seconds and go off. If it comes back on, you still have a problem

    ජය වේවා...

    බුදු පොලයියේ මේ වැඩේනම් කරන්න එපෝ..... උබට මූට ඊසීයූ එකක් අරන් දෙන්න වෙයි:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled: CCTV තියෙනවා අපේ ගෙදර..... අම්මලගේ ගෙදර නෑ..... කොටිය ආවෝ එකක් තියෙනවා.... කලින් හිටිය වෙන්ඩ මස්සිනා හයි කරපු..... ඒක වැඩ කරන්නෙත් නෑ..... :no:

    මුකුත් අරන් ගිහින් නම් නෑ බැලූ බැල්මට..... අර දිස්ත්‍රීක්ක කාසි (10 ඒවා) ටිකක් තිබිලා ඒ ටික නම් මිසින්...... :P

    කෝමද යකඩ නැවිල්ල.... හෙට උදේ තමා ගේම තියෙන්නේ..... පොලිස් බල්ලා එවනවා කිව්වා MOD එකෙන්..... ;) :yes:

    වෙන්ඩ හිටපු මස්සිනා ඒවත් හයි කරලා:lol::lol::lol:;););):P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා .. බයික්නම් ඉතින් Honda තමයි..

    මේක කොහොමද,.. මගේ සිහිනයක් තමයි මේ වගේ එකක් හදල තියාගන්න එක..

    CS00010124W7IVJIA5NJ.jpg

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;18474874 said:
    අඩෝ එකෙක් ඇවිත් අපේ බඩාට සද්දේ දානවා...

    අයිඩීජියා ගනින් ඔය කාබයිට් ලාම්පුව... ටොමා, පොලා කෝ ගනින් වීල් බ්‍රස් එකයි ජැක් එකයි, ඉසුරු එකා කෝ මෙහෙ වර ගනින් ඔය බයිසිකල් චෙන් එක...සංකපාල, මහේශ් කෝ කෝ උබලගේ ශොක් කූරු, නැතනම් ඉදා ගනින් මේ දොර බීඩින් දෙක දෙකට නමවා...malkavi 242
    ~WickZ~ harindugamlath upulpdn janaka5130 ErnE sameerasugath RIDER89 speedmalli shaminda peirisrichlife dwpsg HML කෝ කෝ එකී මෙකී නොකී උන් සේරම ඔය 25න් එහා රැචට් එක එක අරන් වර...

    වරෙව්
    http://www.elakiri.com/forum/showthread.php?t=1681041

    Freedom_Fighters_0006.jpg

    බඩා මාම තාම දැකල නෑ වගේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කව්ද ඩෝ අපි නැති අතරේ අපේ බඩාට සද්දයක් දැම්මේ.
    අපිට ඉන්න එකම බඩා
    කෝ සද්දයක් දාපු එකා.
    ඕකගේ කට ඇරලා උඩ ඇන්දයි යට ඇන්දයි වෙන් වෙන්න ජැක් එක ගහනවා.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආ ඔව්.. වැරදුනා.. :sorry: නාකි තොට මොන අක්කලාද.. ඇන්ටිලා ඇන්ටිලා :lol::lol:

    එහෙම කියන්න එපා සහෝ . . . .බඩා මාමිගේ හිතට අමාරු අැති අපි ඔහොම කියනකොට . . . .

    අපිට අැන්ටිලා වෙන අය මාමිට නංගිලා . . . මාමිට අක්කලා වෙන අය අපිට අාච්චිලා . . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: කිව්වා කියලා හිතා ගනු.... මදෑ හෙට බාසෙක් ගෙනල්ලා ඒකේ අරුන් කාපු වයර් ටික හදාගන්න හිටියා...... මරාලයක් පාත් උනා.... අම්මලගේ ගෙදරට හොරෙක්/හොරු පැනලා...... :angry:

    මචං හොරු අහු වුනාද :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බඩා මාමි ලැප්ටොප් පැකින් සීන් එකට එලකිරියේ කට්ටිය දීපු සප් එක දැකල මෙහෙම ඩාන්ස් පාරක් දානවලු:lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18474919 said:
    දිස්ත්‍රික හොරකම් කරන් කන දේසපාලුවෝ ඉන්න එකේ දිස්ත්‍රික කාසි මොකක්ද බන්

    පොලිස් බල්ලා ආපු එක හොදයි. දැන් පොලිසියේ විශ්වාස කරන්න පුලුවන් එවුන්ට උන්නේ ඔය බල්ලෝ ටික විතරයි.. ආ අස්සයෝ ටිකකුත් ඉන්නවා

    මාමි . . . . මටත් අාසයි අස්සයෙක් අැති කරන්න . . . රේස් අස්පයෙක් . . .Auction එකකදිවත් මාමි රේස් අස්සයෙක් දැක්කොත් කියන්න . . . ලීස් එකක් දාලා ගන්න මට . .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එකට අදාල නෑ...... ඕන් අප්ඩේට්..... පොලිස් බල්ලා ආවා..... (ලංකාවේ අපරාධ අල්ලපු සෙට් එකේ දෙවනියට ඉන්න එකා) මූ කෙලින්ම එහා වත්තේ.... අපිට සැක එතන අළුතෙන් හදන ගෙදර බාස්ලා සෙට් එක හෝ ඒ ගෙදර අවුරුදු ගානක් තිස්සේ වැඩට ඉන්න එකා....... :angry:

    මුකුත් අරන් ගිහින් නම් නෑ...... අර දිස්ත්‍රීක්ක තියෙන 10 කාසි ටික අරන් ගිහින්...... මමත් 12ට විතර ගියා සහ බස් 1.30ට විතර ඈවිත් තියෙන නිසා ඒ අතරේ තමා ගේමට ඈවිත් තියෙන්නේ කියලා සැක..... බස් ආව නිසා බයට මාරු වෙලා..... :angry: FCID යන්න ඉන්නේ අපි දිස්ත්‍රීක්ක කාසි ටික හොරා කෑවට....... :dull:

    ඔය වෙච්ච දේ ඒ තරම් හොඳ සලකුණක් නෙවෙයි මචන්.. කෝකටත් විමසිල්ලෙන් හිටපන්.. පිච්චිච්ච එව්වයින් හරි කැමරා 4ක් හයිකරලා දාපන්.. ඔය ආපු එකා කාසි අරන් යන්න ආව වෙන්න බැහැ .. ඇහින් දැකපු නැති නිසා නිකරුනේ මිනිස්සු සැක කරලා තරහකාරයෝ හදා ගන්න එපා.. ඔය ආපු එකා තව මාස දෙක තුනක් යනකම් ආයෙ පැත්ත පළාතේ එන්නේ නැහැ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් ඔව් බං L300 එකක්.දුමියගෙ අලුත් නිර්මාණයක් වෙන්න ඇති කියල මටත් බලපු ගමන් හිතුනා

    මිනිස්සු මේ තරම් මෝඩ ඇයි බන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වෙච්ච දේ ඒ තරම් හොඳ සලකුණක් නෙවෙයි මචන්.. කෝකටත් විමසිල්ලෙන් හිටපන්.. පිච්චිච්ච එව්වයින් හරි කැමරා 4ක් හයිකරලා දාපන්.. ඔය ආපු එකා කාසි අරන් යන්න ආව වෙන්න බැහැ .. ඇහින් දැකපු නැති නිසා නිකරුනේ මිනිස්සු සැක කරලා තරහකාරයෝ හදා ගන්න එපා.. ඔය ආපු එකා තව මාස දෙක තුනක් යනකම් ආයෙ පැත්ත පළාතේ එන්නේ නැහැ..

    ඔව් කැමරා දෙකක් වත් දෙපැත්තෙන් අටවන්න තියන්නේ. ඊටපස්සේ ඩමි 4 ක් විතර හතර වටෙන්ම දානවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool::cool: උළුතෙන්මත් ගන්න පුලුවං.. ඕඩර් 10ක් සෙට් උනාම තාමත් ජපානේ මේක ගහනවාලු.. මං හිතන්නේ ලක්ස 9ක් 10ක් වෙයි අපිට බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ගියොත්

    ඒත් පාඩු නැහැ බන්... දහදෙනෙක් සෙට් කරන එකනම් අමාරු වැඩක් වෙයි ..ටුයුබ්ලස් ටයර් දාන්න පුළුවන් රීම් දෙකක් එක්ක එනවනම් තමයි තවත් වටින්නෙ ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18474925 said:
    බුදු පොලයියේ මේ වැඩේනම් කරන්න එපෝ..... උබට මූට ඊසීයූ එකක් අරන් දෙන්න වෙයි:(:(

    ඒක තමයි මම කිව්වේ මගේ වගකීමක් නැහැ කියල.. :no::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මාමි . . . . මටත් අාසයි අස්සයෙක් අැති කරන්න . . . රේස් අස්පයෙක් . . .Auction එකකදිවත් මාමි රේස් අස්සයෙක් දැක්කොත් කියන්න . . . ලීස් එකක් දාලා ගන්න මට . .

    1306876-Horse-Race003.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කෝ කෝ :angry:
     
    Status
    Not open for further replies.