intel hp graphics උදාව්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මචන්ලා පොඩි උදව්වක් ඕනෙ
    මේකයි කතන්දරේ
    මට තියෙන්නෙ intel hp graphics 4000 ඔන්බෝඩ් vga එකක්
    උන්ගෙ සයිට් එකේ playable game list වල max payne 3ත් තියෙනව
    ඒත් මගේ එකේ max payne 3 තියා ඉතාමත් ප්‍රාතමික 3d එක ගේම් එකක්වත් play කරන්න බෑ :(
    මොකක්ද මේකට කරන්නෙ සින්හලයෝ...දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො

    driver version - 9.17.10.2768
    os - windows 8 pro

    මම driver disable කරා.තිබ්බ වගේම තමා බං..ඒ කියන්නෙ drivers වැඩ නෑ කියල නේ :dull::baffled:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර

    :dull: driver disable kara?:dull:

    uba win 8 ekata ena hari version ekada damme? ehenan graphic properties ghin eke adv mode eke 3d wala preferance performance daanna...anti alising off karala power option ghin high performance daapan

    amathaka wuna kiyanna....graphic propties wala power man ghin ekath maximum performance daanna
     
    Last edited:
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    :dull: driver disable kara?:dull:

    uba win 8 ekata ena hari version ekada damme? ehenan graphic properties ghin eke adv mode eke 3d wala preferance performance daanna...anti alising off karala power option ghin high performance daapan

    amathaka wuna kiyanna....graphic propties wala power man ghin ekath maximum performance daanna

    intel hd graphic control panel ද
    ඒක වැඩ නෑ මචං :no:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    win 8 නෙ ලොක්ක බලමු.:)

    mam intel hd 3000 eken kochchara game gahuwada bun...low dala splinter cell black list ekath play kara...4000 eke aniwa wada karanna ooni basic graphics nan...
    hariyata game eka crack karalada kiyala confirm karaganin...passe ara settings hadapan....
    hariyata awula kiyahan bun.ohoma kiuwama hithaganna ba...drivers da crack eka da awul kiyala
     
    නෑ බං මං ක්‍රැක් කරන්න නොදන්න එකෙක් නෙමේ
    ඩෙස්ක්ටොප් එකේ අනන්ත ගේම් ගහල තියෙනව.
    මට අව්ල තියෙන්නෙ drivers ද bios ද කියල :baffled:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    නෑ බං මං ක්‍රැක් කරන්න නොදන්න එකෙක් නෙමේ
    ඩෙස්ක්ටොප් එකේ අනන්ත ගේම් ගහල තියෙනව.
    මට අව්ල තියෙන්නෙ drivers ද bios ද කියල :baffled:

    bios? wenna ba...drivers install karala balahan...eeta passe thamai kiyanna wenne case eka :dull:
    intel 3000 kiyanne me series eke jarama model eka...eketh play wena ewa oke play nowenne kohomda :baffled: