වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් අනාතයිනි . . . අකමැත්තෙන් උවද එළකිරියෙන් සමුගන්නට සිදුවෙනවා . . .

    (ෆෝන් කට්ටෙ බැටරි බැහැල යකෝ . . . චාජ් කරගෙන හෙට උදේට අායිම එනවා)
    එල එල හෙටත් වරෙන් මමත් මොකක් හරි විඩියො එකක් හොයාගෙන ඉන්නම් කතාවක් පටන් ගන්න :cool:
    gd9t
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් අනාතයිනි . . . අකමැත්තෙන් උවද එළකිරියෙන් සමුගන්නට සිදුවෙනවා . . .

    (ෆෝන් කට්ටෙ බැටරි බැහැල යකෝ . . . චාජ් කරගෙන හෙට උදේට අායිම එනවා)

    එල එල හෙට වරෙං මල්ලි යාලුවෙක්ගේ සිවික් එකක් තියනවා සපත්තු දාලා පැදලා පුරුදු වෙලා ඉන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අෑ නීල නෙතු සලා . . . . මා දෑස මත් කලා . . .

    එහෙනම් මනුස්ස පරාණයක් වෙන්න බෑ. අනිවාර්යෙන් හොන්ඩා කාර් එකක් වෙන්න ඇති.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල එල හෙට වරෙං මල්ලි යාලුවෙක්ගේ සිවික් එකක් තියනවා සපත්තු දාලා පැදලා පුරුදු වෙලා ඉන්නම්.

    එහෙනම් මනුස්ස පරාණයක් වෙන්න බෑ. අනිවාර්යෙන් හොන්ඩා කාර් එකක් වෙන්න ඇති.
    මම මේ කියන්න හැදුවා විතරයි දැන් type R එකක් බදාගෙන ඇති :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මනුස්ස පරාණයක් වෙන්න බෑ. අනිවාර්යෙන් හොන්ඩා කාර් එකක් වෙන්න ඇති.

    සිවික් එකක් පාස් එකක් ගහල :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අෑ නීල නෙතු සලා . . . . මා දෑස මත් කලා . . .

    මේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන් :love: කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ කියන්න හැදුවා විතරයි දැන් type R එකක් බදාගෙන ඇති :lol::lol:

    සිවික් එකක් පාස් එකක් ගහල :yes:

    :lol: ඇත්තටම මූට කසාදයක් හොයන්න නම් ලේසි වෙන්නෙ නෑ. :( බැන්දට පස්සේ කෙල්ල මාච් එකක් වත් ගමු කිව්වොත් විනාසයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන් :love: කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..
    මු එහෙනම් ඉතින් සිවික් ටික නැති වෙන්න ඹනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන් :love: කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..

    පොලාගේ ඉවට දැනුනනම් හරිම භයානකයි. :baffled: ඒ කිව්වේ හරි යන්න පුලුවන්.
    හැබැයී ඌ එහෙම එහෙම දේකට බැහැලනම් අපිට සතුටු වෙන්න පුලුවන්. :) නැත්තං මූව බන්දන්න ලේසි වෙන්නෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඹය prado 120 යනගමන් R දාලා එහේම නැ කාගේ කව්රුත් හොදේ ;)

    තාමත් ඒ ගැන ඇහුවහම අමුතු උත්තර හම්බවෙන්නේ... අද රෑට බත් කනවද පාන් කමුද.. ඔයාට මතකද අනේ මගේ අර යාලුවා. ආන්න එයා අලුත් ජොබ් එකකට ගිහින්... ඔයා අද අම්මට කෝල් කලාද.. ඔන්න ඔය වගේ ප්‍රශ්න උත්තර තමා ලැබෙන්නේ:nerd::nerd:

    මොකක්ද උනේ කියලා තාම කිව්වේ නෑ:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    M එකේ යමු කියල ටිකක් වේගෙන් පිකප් කරන් ගියේ
    අපේ අම්මත් එක පාරක් දැම්මනෙ හෙමින් යන්න කියල කෙලින්ම R එකේ නැවතුනෙ. හොද වෙලාවට මොකුත් උනේ නෑ :lol:

    මටනම් මොනරු කූඩුවකටම කෙල උනා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි..
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි...
    ඔබ අනන්තයි..

    2015-Kawasaki-Ninja-ZX10R-Specs-e1416099401251.jpg

    හා හා . . .මාමිලා බය වෙන්න එපා . . . මේ කොල්ලව දැලේ දාගන්න 64 තිබුනට බෑ . . . අඩුම තරමේ තනියම Allion, Prius වගේ එකක Injector 4 ගලවලා Clean කර ගන්නවත් පුලුවන් වෙන්න ඔ්නි . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ නම් Honda එකක් නෙවෙයි කියල පොලාගේ ඉවට දැනෙනවා මලේ .. පරෙස්සමට.. බොක්කෙන් :love: කරන්න යන්න එපා.. විශේෂයෙන් පන තියන එව්වට..

    මාමි හරි.. . මේක කවසාකි එකක් . .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලාගේ ඉවට දැනුනනම් හරිම භයානකයි. :baffled: ඒ කිව්වේ හරි යන්න පුලුවන්.
    හැබැයී ඌ එහෙම එහෙම දේකට බැහැලනම් අපිට සතුටු වෙන්න පුලුවන්. :) නැත්තං මූව බන්දන්න ලේසි වෙන්නෙ නෑ.

    බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..:shocked::shocked::shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18481919 said:
    තාමත් ඒ ගැන ඇහුවහම අමුතු උත්තර හම්බවෙන්නේ... අද රෑට බත් කනවද පාන් කමුද.. ඔයාට මතකද අනේ මගේ අර යාලුවා. ආන්න එයා අලුත් ජොබ් එකකට ගිහින්... ඔයා අද අම්මට කෝල් කලාද.. ඔන්න ඔය වගේ ප්‍රශ්න උත්තර තමා ලැබෙන්නේ:nerd::nerd:

    මොකක්ද උනේ කියලා තාම කිව්වේ නෑ:dull:
    ඹව්වා ඹහොම තමා බන් උබ අර සිංගර් ඇඩ් එක දැකලා නැද්ද

    මෙන්න මේ තියරියට අහලා බලපන් ටිකක්
    මම කියනවා‍ට මෙහේම අහලා බලපන් මේ ඹයා දැන් 120 පැද්දා ඇතිනේ අපි අලුත් 150ට යමු නේද දැන් කියලා අහපන් බලන්න
    උබට කන්න දුන්නේ නැති උනොත් මම නැ ඹන්න
    :shocked::sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි..
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි...
    ඔබ අනන්තයි..

    2015-Kawasaki-Ninja-ZX10R-Specs-e1416099401251.jpg

    හා හා . . .මාමිලා බය වෙන්න එපා . . . මේ කොල්ලව දැලේ දාගන්න 64 තිබුනට බෑ . . . අඩුම තරමේ තනියම Allion, Prius වගේ එකක Injector 4 ගලවලා Clean කර ගන්නවත් පුලුවන් වෙන්න ඔ්නි . . .
    :lol::lol::lol: මම කිව්වේ එ පාර බයික් එකක් හොය‍ාගෙන
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    බලමුකෝ මොකද වෙන්නේ කියල.. මහේශය අපිට නොකිය ඉන්න එකක් නැහැනේ බන්.. අලුතෙන් ඩ්‍රාම එකක් යනව මීදුමෙන් එහා කියල.. එකේ ඉන්නවා මිත්සර කියල සර්විස් එකක වැඩ කරන උගෙනගත්තු කොල්ලෙක්.. ඒ සර්විස් එකට එනව හයිබ්‍රිඩ් එකක් සර්විස් කරන්න නෙත්මි කියල ලස්සනන නෝනා කෙනෙක්.. දැන් ඔන්න මිත්සරට රස්සාවකුත් හොයල දුන්න නෙත්මි නෝනා... ඒ වගේ අපේ මහේශයටත්.......අනේ මන්ද.. මට ඊට එහා හිතනකොටත් ඉතින් විස්කි, බ්‍රැන්ඩි , වගේ එව්ව, ඊළඟට මගුල් පෝරු,, ඊළඟට රතු පාට පීත්ත පටි වලිනුයි ෆ්‍රෙෂ් මල් වලිනුයි සරසපු Honda කාර් එකක් කඩුගන්නාව අදිනවා වගේ මැවිලා පෙන්වා.. ඒ කාර් එක පස්සෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ,වගේ ලොකු ලොකු වාහන වගේකුත් යනවා වගෙත් මැවිලා පෙනවා ...ප්‍රාඩෝ මොන්ටෙරෝ වලට යන්න ඇරලා පෙනෙන නොපෙනන දුරින් FB 15 එකකුයි, පරණ Y 60 එකකුයි, ඩොක්ටර් සනියකුයි, කොල්ලො පුරෝගෙන යනවත් නිකම් මැවිලා වගේ පේනවා..:shocked::shocked::shocked::shocked:

    :no::no::no:

    DX :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අහස සේ ඔබ අනන්තයි

    හා හා . . .මාමිලා බය වෙන්න එපා . . . මේ කොල්ලව දැලේ දාගන්න 64 තිබුනට බෑ . . . අඩුම තරමේ තනියම Allion, Prius වගේ එකක Injector 4 ගලවලා Clean කර ගන්නවත් පුලුවන් වෙන්න ඔ්නි . . .

    ඉන්ටර්විව් කරපන් කෙල්ලොන්ව බඳින්න කාලෙ සෙට් උනාම. හොන්ඩා සම්බන්ධ දැනුම විශේෂ සුදුසුකමක් විදියට ගනන් ග්න්නවා කියපන්:cool::cool:
     
    Status
    Not open for further replies.