මේ අලුත් මිට් එකක්ද අරු හිටියානම් ඹය කාර්වල ජාතකේ ඉදලා කියයි

බ්රේක් එක පාගුව D එකට ඇද්ද ,, ගියා.. එච්චරයි බන්.. Cruise control එක මෙහෙනම් වැඩ කරන්නේ පැයට හැතැක්ම 25 පැන්නාම .. KM version වල කීයේදී වැඩ කරන්න ගන්නවද කියලනම් නොදනී.. ඒ minimum range එක පන්න ගමන් Set එක press කරාම ඒ උඹ සෙට් කරපු වේගෙන් වාහනේ ධාවනය වෙනවා අක්සිලේටර් එක පාන්නේ නැතුව.. cancel එක press කරාම off වෙනවා.. speed එක increase / decrease කරන්නත් පුවනි +/- press කරල . ඊට අමතරව බ්රේක් එක පාගපු ගමන් ඔක්කොම off වෙනවා..හරිම ලේසියි.. මමනම් අක්සිලේටර් එක පාන්නේ minimum speed එකට එනකම්ම විතරයි.. ඊටපස්සේ වීඩියෝ ගේම් එකක් ගහනව වගේ තමයි ඉතින්..
ගොඩාක් ස්තුතියි මචන් මේ විස්තරේ කියලා දුන්නාට වටින් පිටින් දැනගෙන හිටියට මොකද වෙන්නේ කියලා හරියටම දන්නේ නැති නිසා ප්රියොගිකව කරලා බලන්න බයයි අපිට ඉතින් අලුත් වාහන නැනේ 1988 පරන මැනුවල් එකක්නේ පදින්නේපුළුවනි පුළුවනි.. ගියර් ලීවරේ වමට ඇද්ද ගමන් 5 තිබ්බත් 4 ට වැටෙනවා. ඊට පස්සේ +/- ගහල ඕන ගියර් එකකට දාන්න පුළුවන්.. හැබැයි ආයේ ගියර් එක D එක ගාවට තල්ලු කරනකම් ඔටෝ මාරු වෙන්නේ නැතෝ..


අනිවාරෙන්ම ලොකු බලපැමක් තියෙනවා එ වෙන වැඩෙන් නම් අපරාදේ වාහනේමගේ ඇසන්ට් එකට එහෙම කරා බන්..ඔව් එහෙම කරා.. මතක් වෙද්දීත් දුකයි..නොමිලේ රියදුරු පුහුණුව දෙන්න ගිහින් ඉස්සරහට යන වාහනේ R එකටත් දාල P එකටත් දැම්ම.. මගේ දත් ටික බේරුනේ යන්තමින් පාරේ යන්තමට හිම තිබ්බ නිසා.... හැබැයි වේගය හැතැක්ම 15ක් වගේ තිබ්බේ.. එත් එදා හිටන් කාර් එක ලෙඩා උනා.. එදාම බ්රේක් එක පාගුවට ෂිෆ්ට් ලොක් එක රිලීස් වෙන්නේ නැති උනා. තවමත් දුවන්නේ ෂිෆ්ට් ලොක් එක ප්ලාස්ටික් ටයි එකකින් ගැටගහල.. දැන් බ්රේක් පාගන්න ඕන නැහැ ගියර් දාන්න..එදා පාරේ හිම නොතිබ්බනම් අක්සල්, එන්ජින් මවුන්ට ඔක්කොම කුජීත වෙන්නම කඩල යන්න තිබුන.. එදා හිටන්ම ඒ රියදුරාටම වාහනේ දුන්න වාහනයක් ගන්නකම් පාවිච්චි කරන්න කියල ,, තාමත් දුවනව.. හැබැයි දැන් අසනීපයි එන්ජිමටත්..
premio එක පැදපු එකා ටිකක් බය ගතියක් තමා තිබුනේ එත් උ නැවතුනේ නැ පස්සෙන් හරි ආවා එ ගානටමpremio එක හරි එකෙක් අතේ තියෙන්න නැතුව ඇති ...එහෙමත් නැත්තම් premio එකේ එකා තෙල් පිච්චේනවට ටිකක් අවුල් ඇති..
ආආ හරි හරි මේ ඉරිදා ඹය මිට් එක තිබුනේ ඹය එහාපැත්තෙන් තියෙන trueno එක කෙලගෙන ගියා නෙලුම් පොකුණ ගාවින් මම දැක්කා
