වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11141373_10207040342713792_6696759946170839926_n.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බ්රේක් එක පාගුව D එකට ඇද්ද ,, ගියා.. එච්චරයි බන්.. Cruise control එක මෙහෙනම් වැඩ කරන්නේ පැයට හැතැක්ම 25 පැන්නාම .. KM version වල කීයේදී වැඩ කරන්න ගන්නවද කියලනම් නොදනී.. ඒ minimum range එක පන්න ගමන් Set එක press කරාම ඒ උඹ සෙට් කරපු වේගෙන් වාහනේ ධාවනය වෙනවා අක්සිලේටර් එක පාන්නේ නැතුව.. cancel එක press කරාම off වෙනවා.. speed එක increase / decrease කරන්නත් පුවනි +/- press කරල . ඊට අමතරව බ්රේක් එක පාගපු ගමන් ඔක්කොම off වෙනවා..හරිම ලේසියි.. මමනම් අක්සිලේටර් එක පාන්නේ minimum speed එකට එනකම්ම විතරයි.. ඊටපස්සේ වීඩියෝ ගේම් එකක් ගහනව වගේ තමයි ඉතින්..
    පුළුවනි පුළුවනි.. ගියර් ලීවරේ වමට ඇද්ද ගමන් 5 තිබ්බත් 4 ට වැටෙනවා. ඊට පස්සේ +/- ගහල ඕන ගියර් එකකට දාන්න පුළුවන්.. හැබැයි ආයේ ගියර් එක D එක ගාවට තල්ලු කරනකම් ඔටෝ මාරු වෙන්නේ නැතෝ..
    ගොඩාක් ස්තුතියි මචන් මේ විස්තරේ කියලා දුන්නාට වටින් පිටින් දැනගෙන හිටියට මොකද‍ වෙන්නේ කියලා හරියටම දන්නේ නැති නිසා ප්‍රියොගිකව කරලා බලන්න බයයි අපිට ඉතින් අලුත් වාහන නැනේ 1988 පරන මැනුවල් එකක්නේ පදින්නේ ;)
    පෙර පිනක් කරලා තියෙනවා පොඩි කාලේ ඉදලා අපේ ගෙදරට එන ඹනේම වාහනයක් අපු ගමන් යතුර දෙන්නේ මටයි මල්ලිටයි පැදලා බලන්න කියලා ඉතින් 2න්නාම වටේ වටේ පදිනවා ඹය අතර ඹටො ගියර් එවත් හම්බෙනවා :eek:

    මගේ ඇසන්ට් එකට එහෙම කරා බන්..ඔව් එහෙම කරා.. මතක් වෙද්දීත් දුකයි..නොමිලේ රියදුරු පුහුණුව දෙන්න ගිහින් ඉස්සරහට යන වාහනේ R එකටත් දාල P එකටත් දැම්ම.. මගේ දත් ටික බේරුනේ යන්තමින් පාරේ යන්තමට හිම තිබ්බ නිසා.... හැබැයි වේගය හැතැක්ම 15ක් වගේ තිබ්බේ.. එත් එදා හිටන් කාර් එක ලෙඩා උනා.. එදාම බ්රේක් එක පාගුවට ෂිෆ්ට් ලොක් එක රිලීස් වෙන්නේ නැති උනා. තවමත් දුවන්නේ ෂිෆ්ට් ලොක් එක ප්ලාස්ටික් ටයි එකකින් ගැටගහල.. දැන් බ්රේක් පාගන්න ඕන නැහැ ගියර් දාන්න..එදා පාරේ හිම නොතිබ්බනම් අක්සල්, එන්ජින් මවුන්ට ඔක්කොම කුජීත වෙන්නම කඩල යන්න තිබුන.. එදා හිටන්ම ඒ රියදුරාටම වාහනේ දුන්න වාහනයක් ගන්නකම් පාවිච්චි කරන්න කියල ,, තාමත් දුවනව.. හැබැයි දැන් අසනීපයි එන්ජිමටත්..
    අනිවාරෙන්ම ලොකු බලපැමක් තියෙනවා එ වෙන වැඩෙන් නම් අපරාදේ වාහනේ
    මම නම් දෙන්නැ මගේ වාහනේ පුරුදු වෙන්න එක එලවන්න වෙනම පුරුදු වෙන්න ඹනේ බ්‍රේක් ඩබල් පැඩල් ක්ලච් එක ගානට දුන්නේ නැත්තම් කචල් ඹෂර් ගිහිල්ලා ගලවන්න කම්මැලි කමට තියලා තියෙනවා වැඩිය දුවන්නේ නැති නිසා

    premio එක හරි එකෙක් අතේ තියෙන්න නැතුව ඇති ...එහෙමත් නැත්තම් premio එකේ එකා තෙල් පිච්චේනවට ටිකක් අවුල් ඇති..
    premio එක පැදපු එකා ටිකක් බය ගතියක් තමා තිබුනේ එත් උ නැවතුනේ නැ පස්සෙන් හරි ආවා එ ගානටම
    මරු පාරවල් තනි කෙලින්
     
    Status
    Not open for further replies.