Navitel_9.5_එක්ක_SalaPro_ලංකාවේ_මැප්_එක_පාවිච්චි_ක රමු

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    Navitel 9.5 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු

    Navitel එක්ක Sala Pro Sat ලංකාවේ මැප් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට, ඇන්ඩ්‍රොයිඩ් කාර් සෙටප් පාවිච්චි කරන හැටි ගැන මීට අවුරුදු ගානකට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් 5ක තිබුණා.

    ඒත් ඒකෙන් දැනට බලන්න පුළුවන් ත්‍රෙඩ් 3ක් විතරයි. (එකක් මේක, තව එකක් මේක, අනික මේක )

    කොහොම හරි ඒ ත්‍රෙඩ් 5හේම තිබුණේ Navitel 5.0 හා Navitel 5.5 එක්ක සැලාලගේ මැප් එක පාවිච්චි කරන හැටියි.

    ඒත් දැන් Navitel අලුත්ම වර්ෂන් එක 9.5 එක්කත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් නිකම්ම්මක් බෑ. පොඩි ට්‍රික් එකකට තමයි ඕවා සෙරම දාගන්න වෙන්නේ

    Navitel පරණ වර්ෂන් වලට වඩා 9.5 එක්ක හම්බ වෙන අලුත් පහසුකම් වලින් කීපයක් මේ රතු පාටින් වට කරලා තියෙන්නේ...

    dfVRBac.jpg

    මෙන්න මේකයි විස්තරේ

    ඉස්සරලම මෙන්න මේ ටික එක්ක තමයි වැඩ කරන්න යන්නේ

    Navitel Crack 5.0.0.1
    Navitel Crack 5.5.1.0
    Navitel Crack 8.7.0.55
    Navitel Crack 9.1.0.0
    Navitel Crack 9.5.30

    ඕවගෙන් 5.0 එකයි 5.5 එකයි 9.5 එකයි බාගත්තම ඇති. කාට හරි දොලදුකක් තියනවා නම් 8.7, 9.1 දෙකත් බාගත්තට කමක් නෑ.

    ඊට පස්සේ මෙන්න මේ ටිකත් බාගන්
    2011 SriLanka Map
    2010 SriLanka Map
    Sinhala Voice Pack

    ඕවගෙනුත් 2011 මැප් එක බාගත්තම ඇති. 2010 ඕනේ නෑ

    9.5 කෙලින්ම දාගත්තට මැප් එක ලෝඩ් වෙන්නේ නෑ ක්‍රෑෂ් වෙනවා. 9.1 එකටත් එහෙමයි. 8.7 එකටත් එහෙමයි. ඒ නිසා කරන්නේ මෙහෙමයි

    1) ඉස්සරලම 5.0 දාගන ඕපන් කරලා ඉස්සරහට යන්න
    අන්තිමට මැසේජ් එකක් එයි මැප් එක නෑ කියලා
    ඊට පස්සේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඔය Atlas එක කොපි කරන්න
    ඊට පස්සේ \sdcard\NavitelContent \voices ඇතුලට 045B~[Sinhala] Shakila කොපි කරන්න

    ඊට පස්සේ ඇප් එක exit කරලා ආයෙත් ලෝඩ් කරන්න. එතකොට බබා වාගේ වැඩ. සිංහල කමාන්ඩ් ටිකත් වැඩ

    2) දැන් ඔය ඇප් එක අයින් කරලා 5.5 දාන්න. අලුත් ඉන්ටර්ෆේස් එකත් එක්ක ඒකත් වැඩ. සිංහල කමාන්ඩ් ටිකත් වැඩ.
    (ඉස්සරලාම 5.5 දැම්මට මැප් එක ගන්නේ නෑ. ඒකයි 5.0 දාලා පස්සේ 5.5 දාන්නේ)

    3) 9.5 දානවා නම් සිංහල කමාන්ඩ් එන්නේ නෑ (මට තේරේන්නෑ නෑ ඇයි කියලා) දාන්නේ මෙහෙමයි
    5.0 දාලා මැප් එක ලෝඩ් කරන්න
    ඊට පස්සේ 5.5 වත් දාන්න එපා කෙලින්ම 9.5 ඉන්ස්ටෝල් කරන්න (5.0 තියෙද්දිම, ඒක අන්ස්ටෝල් කරන්නේ නැතුව)
    ඊට පස්සේ 9.5 වැඩ

    9.5 වල interface එක අර සේරටම වඩා වෙනස්. options වැඩියි.

    ඒත් නෙවිටෙල් වල latestම එකට ගියත් මැප් එක අපි පාවිච්චි කරන්නේ 2011 එක.

    කවුරු හරි පිංවතෙක් ඉන්නවා නම් Sala Pro 2014 Map එක අපිත් එක්ක බෙදාගන්න.

    Windows CE වලට හරියන සැලාලගේ 2014 හා 2015 මැප් නම් මෙතන තියනවා. මේවා ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන විදිහට හදාගන්න පුළුවන්ද?
    SL_Navitel_2015_June.nm2
    SL_Navitel_2015_March.nm2
    SL_Navitel_2014.nm2

    මොකද Windows CE වලට හරියන්න මැප් ටික එක nm2 ෆයිල් එකක් විදිහට තියෙන්නේ. ඒත් ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන්න ෆයිල් 44ක් තියෙන්නේ මෙහෙමයි

    B MW open.nm2
    CP 2011-Q2.nm2
    CP P_2011-Q2.nm2
    EP 2011-Q2.nm2
    EP P_2011-Q2.nm2
    Index.046.nti
    NC 2011-Q2.nm2
    NC P_2011-Q2.nm2
    NP 2011-Q2.nm2
    NP P_2011-Q2.nm2
    NW 2011-Q2.nm2
    NW P_2011-Q2.nm2
    SG 2011-Q2.nm2
    SG P_2011-Q2.nm2
    SL 2011-Q2.nm2
    SP 2011-Q2.nm2
    SP P_2011-Q2.nm2
    UP 2011-Q2.nm2
    UP P_2011-Q2.nm2
    WP 2011-Q2.nm2
    WP P_2011-Q2.nm2
    Pos1.nm2
    Pos2.nm2
    Ocean L_8.nm2
    Ocean U_8.nm2
    Ocean_L (1).nm2
    Ocean_L (2).nm2
    Ocean_L (3).nm2
    Ocean_L (4).nm2
    Ocean_L (5).nm2
    Ocean_L (6).nm2
    Ocean_L (7).nm2
    Ocean_L (8).nm2
    Ocean_L (9).nm2
    Ocean_L (10).nm2
    Ocean_U (1).nm2
    Ocean_U (2).nm2
    Ocean_U (3).nm2
    Ocean_U (4).nm2
    Ocean_U (5).nm2
    Ocean_U (6).nm2
    Ocean_U (7).nm2
    Ocean_U (8).nm2

    http://www.dialogwap.com/Navigator/Fullmap.xhtml

    සැ: යු - ඔය මම දීපු Navitel version ටික වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් හා අඩු වර්ෂන් වලට විතරයි.
    එතනින් උඩ (කිටි කැට්, ලොලිපොප්) වලට වැඩ කරන්නේ නෑ.
    ඒත් මගේ කාර් සෙටප් එකේ නම් 4.4 වලටත් වැඩ.

    KitKat වලට හරියන නෙවිටෙල් එකක් හොයලා මේ ට්‍රෙඩ් එකේම කමෙන්ට් එකක් විදිහට දාන්නම්

    ------------------------------------------------------

    පරණ navitel වර්ෂන් එකක් වත් කලින් දාගන නැති කෙනෙක්ට පහසු වෙන්න 5.0 මුලින්ම දාගන්න හැටි මේ තියෙන්නේ. Indexing Map කියලා වැටුනට පස්සේ මැප් එක index වෙන්න විනාඩි 3-4ක් යනවා. එතකම් ඉවරසලා බලාගන හිටපල්ලා

    inwsgGbZeWWBT_2qQURKDoyl69TBLiAToCDK7Uh__kAMETNarY2Szoj0G2uZANJiR6CDjfgO9JiTuuVW1-cbMNAfhi8qjfhNEWfbZ3jRzTk=s0-d-e1-ft

    DRkuDjwLM9EVH-ZBGdj9qgFgQ6iQttZCEk2LCfqp0hRhajsDBJP8M5yPBPzKntYXhLhlS4aN4LqpqbQyvjlME62PCtQOYNm2CuHr0S7noUs=s0-d-e1-ft

    yWVpdbPUOasYwb23I0uw3bSbalIMLDhjhq_yN-n88CU__BgR4b87zCxq7T8QtCJwoBtYucWysggHw8elUo8xRlzsiFOCu8hKvbjq6iAy99U=s0-d-e1-ft

    5KAY4E3JLbejUkH3AN52nUuoDwdAFiq0OeKfani7MnDCNgLMI35Wj62wycC4JWEBp8uVIzYvnsGFETqjLg3U_9z1s8jQZtTgfAtxbQd38vQ=s0-d-e1-ft

    p5PEJ1c1RJ-SJMec9NsWoqYhrMV0RFwFH4OrR0x3HSqB8qQKV4SrUKH28PmkRN6K8vXyF6wQjmjzk1vAXOE8G2hDt-1FjAXVAxgByZB_oRk=s0-d-e1-ft

    lQLYhuAjHD1vSG8jP0DKvm-BLMAJKSdxDNvQ75GShUkQuxqmHthQ1mydhg1TB5RPPcriLf6Xmxih8qF4E7p9x_Ni2pkebGBf4tA59zex8yE=s0-d-e1-ft

    0T8TC8e47dTKDJELkRE6xsirOF4lzHH9x5vhKsNew3lO61P0xcjxTtG55s4uB3Lca57gxUv6J1OE58bigpZA9bnZN4CARM9DgyaoHkRcIXI=s0-d-e1-ft

    ATE1yfdwamWLCqFsHIMinTXFeTMdmOErQl2pTieOsoL7xdIar46fkKTx3MNFmD52Hf08yx2WLEt8wXiFjpvlV1rnL6XRzLCEWn7shHK6QTSz=s0-d-e1-ft

    77VeanIKO0JDCVzUcLY9YqM46SiGJS4f5SSVPeAO86Z34BCKioIurWSPNkDRiD7ArPF_5YGFwH75WW5Lro491n16T0UNIKzHC7QWbFbL-A=s0-d-e1-ft

    etmQGboaBKKzvXfpQc7N17tE5DxUWlzrd2qq9b5KrCn1Vj7-igYMSgOGGnjF983qmnMMFEQvl8AxpKmP3G4ANp6UwELWbqi_kgYx-Vdv=s0-d-e1-ft

    -BfgqqtvsgfLoHpLmUTYAW-z_HOIdps-3Q8yb3xTXuRJ_KXnlmO5ifSKniucjLVOwGy-Lt6TVq8eWxpt-cUWt9ZSacEfKfTrdKsW_5OoBsg=s0-d-e1-ft

    vDh68b3BiWnFLZzTBW_2zHuBTa9M7H_DLGGbpWb_azBEgX-RxNMQiIuKxoBPmSSwS_oLyD5tf0YX2_HMJ3opuOzLFVd9yeQVWH7E6E8dMwg=s0-d-e1-ft

    TUfArgC6wA_U761-qmzldakLwX4QgSDxxu1Jb4YmEmEPvaywiSyYnB774lDTU-6VEj-3hmJwn_dxf9TGYeW77cCVad20Rds817lkLWz6=s0-d-e1-ft
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Data connection oone naa.....fast, offline ma thamai use karanna theyanne.....

    අඩෝ tnnera මම උබට මැසේජ් එකකුත් දැම්මා විස්තර වගයක් ඉල්ලලා
    ඔය දැනට ඉතුරු වෙලා තියන ත්‍රෙඩ් දෙකෙන් එකක් උබේ නේද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Podi Silva - පොඩි සිල්වා;18483588 said:
    ado google wlata wada mkadda oke thyena hnda

    Google map වලට වඩා මේකේ තියන වෙනස තමයි අපි ගූගල් මැප් දාගන යද්දී මැප් එක එහෙමමම් තියනවා. අපේ ලොකේෂන් එක යනවා.
    ස්ක්‍රීන් එකේ දාරේ ලඟට ගියාට පස්සේ අපි අතින් ඇදලා මැප් එක පහතට දාන්න ඕනේ. ඊට පස්සේ මැප් එක ලෝඩ් වෙන්න data ත් ඕනේ

    අපිට ලඟම තියන tyre shop, Pharmacy, filling station වගේ දේවල් වල ටෙලිෆොන් නම්බර්ස් එක්කම ගන්න පුළුවන්.

    සිංහල සපෝට් කරනවා.

    අනුරාධපුරේ පොසොන් ට්‍රිප් එකක් ගියා. සමහර පැති වල 3G වත් නෑ. 3G ඕනේ නැති නිසා මේ මැප් එක සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මොකද උඹේ කාර් සෙට් එක..

    Navitel 9.5 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු

    Navitel එක්ක Sala Pro Sat ලංකාවේ මැප් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට, ඇන්ඩ්‍රොයිඩ් කාර් සෙටප් පාවිච්චි කරන හැටි ගැන මීට අවුරුදු ගානකට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් 4ක තිබුණා.

    ඒත් ඒකෙන් දැනට බලන්න පුළුවන් ත්‍රෙඩ් 2ක් විතරයි. (එකක් මේක, අනික මේක)

    කොහොම හරි ඒ ත්‍රෙඩ් 4ම තිබුණේ Navitel 5.0 හා Navitel 5.5 එක්ක සැලාලගේ මැප් එක පාවිච්චි කරන හැටියි.

    ඒත් දැන් Navitel අලුත්ම වර්ෂන් එක 9.5 එක්කත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් නිකම්ම්මක් බෑ. පොඩි ට්‍රික් එකකට තමයි ඕවා සෙරම දාගන්න වෙන්නේ

    Navitel පරණ වර්ෂන් වලට වඩා 9.5 එක්ක හම්බ වෙන අලුත් පහසුකම් වලින් කීපයක් මේ රතු පාටින් වට කරලා තියෙන්නේ...

    dfVRBac.jpg

    මෙන්න මේකයි විස්තරේ

    ඉස්සරලම මෙන්න මේ ටික එක්ක තමයි වැඩ කරන්න යන්නේ

    Navitel Crack 5.0.0.1
    Navitel Crack 5.5.1.0
    Navitel Crack 8.7.0.55
    Navitel Crack 9.1.0.0
    Navitel Crack 9.5.30

    ඕවගෙන් 5.0 එකයි 5.5 එකයි 9.5 එකයි බාගත්තම ඇති. කාට හරි දොලදුකක් තියනවා නම් 8.7, 9.1 දෙකත් බාගත්තට කමක් නෑ.

    ඊට පස්සේ මෙන්න මේ ටිකත් බාගන්
    2011 SriLanka Map
    2010 SriLanka Map
    Sinhala Voice Pack

    ඕවගෙනුත් 2011 මැප් එක බාගත්තම ඇති. 2010 ඕනේ නෑ

    9.5 කෙලින්ම දාගත්තට මැප් එක ලෝඩ් වෙන්නේ නෑ ක්‍රෑෂ් වෙනවා. 9.1 එකටත් එහෙමයි. 8.7 එකටත් එහෙමයි. ඒ නිසා කරන්නේ මෙහෙමයි

    1) ඉස්සරලම 5.0 දාගන ඕපන් කරලා ඉස්සරහට යන්න
    අන්තිමට මැසේජ් එකක් එයි මැප් එක නෑ කියලා
    ඊට පස්සේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඔය Atlas එක කොපි කරන්න
    ඊට පස්සේ \sdcard\NavitelContent \voices ඇතුලට 045B~[Sinhala] Shakila කොපි කරන්න

    ඊට පස්සේ ඇප් එක exit කරලා ආයෙත් ලෝඩ් කරන්න. එතකොට බබා වාගේ වැඩ. සිංහල කමාන්ඩ් ටිකත් වැඩ

    2) දැන් ඔය ඇප් එක අයින් කරලා 5.5 දාන්න. අලුත් ඉන්ටර්ෆේස් එකත් එක්ක ඒකත් වැඩ. සිංහල කමාන්ඩ් ටිකත් වැඩ.
    (ඉස්සරලාම 5.5 දැම්මට මැප් එක ගන්නේ නෑ. ඒකයි 5.0 දාලා පස්සේ 5.5 දාන්නේ)

    3) 9.5 දානවා නම් සිංහල කමාන්ඩ් එන්නේ නෑ (මට තේරේන්නෑ නෑ ඇයි කියලා) දාන්නේ මෙහෙමයි
    5.0 දාලා මැප් එක ලෝඩ් කරන්න
    ඊට පස්සේ 5.5 වත් දාන්න එපා කෙලින්ම 9.5 ඉන්ස්ටෝල් කරන්න (5.0 තියෙද්දිම, ඒක අන්ස්ටෝල් කරන්නේ නැතුව)
    ඊට පස්සේ 9.5 වැඩ

    9.5 වල interface එක අර සේරටම වඩා වෙනස්. options වැඩියි.

    ඒත් නෙවිටෙල් වල latestම එකට ගියත් මැප් එක අපි පාවිච්චි කරන්නේ 2011 එක.

    කවුරු හරි පිංවතෙක් ඉන්නවා නම් Sala Pro 2014 Map එක අපිත් එක්ක බෙදාගන්න.

    සැ: යු - ඔය මම දීපු Navitel version ටික වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් හා අඩු වර්ෂන් වලට විතරයි.
    එතනින් උඩ (කිටි කැට්, ලොලිපොප්) වලට වැඩ කරන්නේ නෑ.
    ඒත් මගේ කාර් සෙටප් එකේ නම් 4.4 වලටත් වැඩ.

    KitKat වලට හරියන නෙවිටෙල් එකක් හොයලා මේ ට්‍රෙඩ් එකේම කමෙන්ට් එකක් විදිහට දාන්නම්

    ------------------------------------------------------

    පරණ navitel වර්ෂන් එකක් වත් කලින් දාගන නැති කෙනෙක්ට පහසු වෙන්න 5.0 මුලින්ම දාගන්න හැටි මේ තියෙන්නේ. Indexing Map කියලා වැටුනට පස්සේ මැප් එක index වෙන්න විනාඩි 3-4ක් යනවා. එතකම් ඉවරසලා බලාගන හිටපල්ලා

    inwsgGbZeWWBT_2qQURKDoyl69TBLiAToCDK7Uh__kAMETNarY2Szoj0G2uZANJiR6CDjfgO9JiTuuVW1-cbMNAfhi8qjfhNEWfbZ3jRzTk=s0-d-e1-ft

    DRkuDjwLM9EVH-ZBGdj9qgFgQ6iQttZCEk2LCfqp0hRhajsDBJP8M5yPBPzKntYXhLhlS4aN4LqpqbQyvjlME62PCtQOYNm2CuHr0S7noUs=s0-d-e1-ft

    yWVpdbPUOasYwb23I0uw3bSbalIMLDhjhq_yN-n88CU__BgR4b87zCxq7T8QtCJwoBtYucWysggHw8elUo8xRlzsiFOCu8hKvbjq6iAy99U=s0-d-e1-ft

    5KAY4E3JLbejUkH3AN52nUuoDwdAFiq0OeKfani7MnDCNgLMI35Wj62wycC4JWEBp8uVIzYvnsGFETqjLg3U_9z1s8jQZtTgfAtxbQd38vQ=s0-d-e1-ft

    p5PEJ1c1RJ-SJMec9NsWoqYhrMV0RFwFH4OrR0x3HSqB8qQKV4SrUKH28PmkRN6K8vXyF6wQjmjzk1vAXOE8G2hDt-1FjAXVAxgByZB_oRk=s0-d-e1-ft

    lQLYhuAjHD1vSG8jP0DKvm-BLMAJKSdxDNvQ75GShUkQuxqmHthQ1mydhg1TB5RPPcriLf6Xmxih8qF4E7p9x_Ni2pkebGBf4tA59zex8yE=s0-d-e1-ft

    0T8TC8e47dTKDJELkRE6xsirOF4lzHH9x5vhKsNew3lO61P0xcjxTtG55s4uB3Lca57gxUv6J1OE58bigpZA9bnZN4CARM9DgyaoHkRcIXI=s0-d-e1-ft

    ATE1yfdwamWLCqFsHIMinTXFeTMdmOErQl2pTieOsoL7xdIar46fkKTx3MNFmD52Hf08yx2WLEt8wXiFjpvlV1rnL6XRzLCEWn7shHK6QTSz=s0-d-e1-ft

    77VeanIKO0JDCVzUcLY9YqM46SiGJS4f5SSVPeAO86Z34BCKioIurWSPNkDRiD7ArPF_5YGFwH75WW5Lro491n16T0UNIKzHC7QWbFbL-A=s0-d-e1-ft

    etmQGboaBKKzvXfpQc7N17tE5DxUWlzrd2qq9b5KrCn1Vj7-igYMSgOGGnjF983qmnMMFEQvl8AxpKmP3G4ANp6UwELWbqi_kgYx-Vdv=s0-d-e1-ft

    -BfgqqtvsgfLoHpLmUTYAW-z_HOIdps-3Q8yb3xTXuRJ_KXnlmO5ifSKniucjLVOwGy-Lt6TVq8eWxpt-cUWt9ZSacEfKfTrdKsW_5OoBsg=s0-d-e1-ft

    vDh68b3BiWnFLZzTBW_2zHuBTa9M7H_DLGGbpWb_azBEgX-RxNMQiIuKxoBPmSSwS_oLyD5tf0YX2_HMJ3opuOzLFVd9yeQVWH7E6E8dMwg=s0-d-e1-ft

    TUfArgC6wA_U761-qmzldakLwX4QgSDxxu1Jb4YmEmEPvaywiSyYnB774lDTU-6VEj-3hmJwn_dxf9TGYeW77cCVad20Rds817lkLWz6=s0-d-e1-ft
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    අඩෝ tnnera මම උබට මැසේජ් එකකුත් දැම්මා විස්තර වගයක් ඉල්ලලා
    ඔය දැනට ඉතුරු වෙලා තියන ත්‍රෙඩ් දෙකෙන් එකක් උබේ නේද?

    Dakka ban,,,, trip ekak gehin adai gedara aawe.....sorry reply karanna bari unaata....

    Aluth map nam hamba unee naa machan....dan mage gaawa ooka daana puluwan devive ekak wath naa....thebuna anthima pnd ekath yaaluwekta aasa hethila uu athagagaa innakota uutama deela damma....

    Aluth map hamba unoth card ekama copy paarak daa ganna....aluth version eka unlock kara ganna oonenam.....
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    meke tiyena awla ban directions gaddi loku town witrane ban penanne apita oni tanak dala direction gana bane ban
    un dena city tika witrane puluwan
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    meke tiyena awla ban directions gaddi loku town witrane ban penanne apita oni tanak dala direction gana bane ban
    un dena city tika witrane puluwan

    නෑ බං. Menu > Find ගිහින් සර්ච් කරපන්. එතකොට එනවා පොඩි ගම් නියංගම් පවා ඒවගේ නම් මේ මැප් එකේ තියනවා නම්