Navitel_9.5_එක්ක_SalaPro_ලංකාවේ_මැප්_එක_පාවිච්චි_ක රමු
Navitel 9.5 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු
Navitel එක්ක Sala Pro Sat ලංකාවේ මැප් එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට, ඇන්ඩ්‍රොයිඩ් කාර් සෙටප් පාවිච්චි කරන හැටි ගැන මීට අවුරුදු ගානකට කලින් එලකිරි එකේ ත්‍රෙඩ් 5ක තිබුණා.
ඒත් ඒකෙන් දැනට බලන්න පුළුවන් ත්‍රෙඩ් 3ක් විතරයි. (එකක් මේක, තව එකක් මේක, අනික මේක )
කොහොම හරි ඒ ත්‍රෙඩ් 5හේම තිබුණේ Navitel 5.0 හා Navitel 5.5 එක්ක සැලාලගේ මැප් එක පාවිච්චි කරන හැටියි.
ඒත් දැන් Navitel අලුත්ම වර්ෂන් එක 9.5 එක්කත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් නිකම්ම්මක් බෑ. පොඩි ට්‍රික් එකකට තමයි ඕවා සෙරම දාගන්න වෙන්නේ
Navitel පරණ වර්ෂන් වලට වඩා 9.5 එක්ක හම්බ වෙන අලුත් පහසුකම් වලින් කීපයක් මේ රතු පාටින් වට කරලා තියෙන්නේ...
මෙන්න මේකයි විස්තරේ
ඉස්සරලම මෙන්න මේ ටික එක්ක තමයි වැඩ කරන්න යන්නේ
Navitel Crack 5.0.0.1
Navitel Crack 5.5.1.0
Navitel Crack 8.7.0.55
Navitel Crack 9.1.0.0
Navitel Crack 9.5.30
ඕවගෙන් 5.0 එකයි 5.5 එකයි 9.5 එකයි බාගත්තම ඇති. කාට හරි දොලදුකක් තියනවා නම් 8.7, 9.1 දෙකත් බාගත්තට කමක් නෑ.
ඊට පස්සේ මෙන්න මේ ටිකත් බාගන්
2011 SriLanka Map
2010 SriLanka Map
Sinhala Voice Pack
ඕවගෙනුත් 2011 මැප් එක බාගත්තම ඇති. 2010 ඕනේ නෑ
9.5 කෙලින්ම දාගත්තට මැප් එක ලෝඩ් වෙන්නේ නෑ ක්‍රෑෂ් වෙනවා. 9.1 එකටත් එහෙමයි. 8.7 එකටත් එහෙමයි. ඒ නිසා කරන්නේ මෙහෙමයි
1) ඉස්සරලම 5.0 දාගන ඕපන් කරලා ඉස්සරහට යන්න
අන්තිමට මැසේජ් එකක් එයි මැප් එක නෑ කියලා
ඊට පස්සේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඔය Atlas එක කොපි කරන්න
ඊට පස්සේ \sdcard\NavitelContent \voices ඇතුලට 045B~[Sinhala] Shakila කොපි කරන්න
ඊට පස්සේ ඇප් එක exit කරලා ආයෙත් ලෝඩ් කරන්න. එතකොට බබා වාගේ වැඩ. සිංහල කමාන්ඩ් ටිකත් වැඩ
2) දැන් ඔය ඇප් එක අයින් කරලා 5.5 දාන්න. අලුත් ඉන්ටර්ෆේස් එකත් එක්ක ඒකත් වැඩ. සිංහල කමාන්ඩ් ටිකත් වැඩ.
(ඉස්සරලාම 5.5 දැම්මට මැප් එක ගන්නේ නෑ. ඒකයි 5.0 දාලා පස්සේ 5.5 දාන්නේ)
3) 9.5 දානවා නම් සිංහල කමාන්ඩ් එන්නේ නෑ (මට තේරේන්නෑ නෑ ඇයි කියලා) දාන්නේ මෙහෙමයි
5.0 දාලා මැප් එක ලෝඩ් කරන්න
ඊට පස්සේ 5.5 වත් දාන්න එපා කෙලින්ම 9.5 ඉන්ස්ටෝල් කරන්න (5.0 තියෙද්දිම, ඒක අන්ස්ටෝල් කරන්නේ නැතුව)
ඊට පස්සේ 9.5 වැඩ
9.5 වල interface එක අර සේරටම වඩා වෙනස්. options වැඩියි.
ඒත් නෙවිටෙල් වල latestම එකට ගියත් මැප් එක අපි පාවිච්චි කරන්නේ 2011 එක.
කවුරු හරි පිංවතෙක් ඉන්නවා නම් Sala Pro 2014 Map එක අපිත් එක්ක බෙදාගන්න.
Windows CE වලට හරියන සැලාලගේ 2014 හා 2015 මැප් නම් මෙතන තියනවා. මේවා ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන විදිහට හදාගන්න පුළුවන්ද?
SL_Navitel_2015_June.nm2
SL_Navitel_2015_March.nm2
SL_Navitel_2014.nm2
මොකද Windows CE වලට හරියන්න මැප් ටික එක nm2 ෆයිල් එකක් විදිහට තියෙන්නේ. ඒත් ඇන්ඩ්‍රොයිඩ් වලට හරියන්න ෆයිල් 44ක් තියෙන්නේ මෙහෙමයි
B MW open.nm2
CP 2011-Q2.nm2
CP P_2011-Q2.nm2
EP 2011-Q2.nm2
EP P_2011-Q2.nm2
Index.046.nti
NC 2011-Q2.nm2
NC P_2011-Q2.nm2
NP 2011-Q2.nm2
NP P_2011-Q2.nm2
NW 2011-Q2.nm2
NW P_2011-Q2.nm2
SG 2011-Q2.nm2
SG P_2011-Q2.nm2
SL 2011-Q2.nm2
SP 2011-Q2.nm2
SP P_2011-Q2.nm2
UP 2011-Q2.nm2
UP P_2011-Q2.nm2
WP 2011-Q2.nm2
WP P_2011-Q2.nm2
Pos1.nm2
Pos2.nm2
Ocean L_8.nm2
Ocean U_8.nm2
Ocean_L (1).nm2
Ocean_L (2).nm2
Ocean_L (3).nm2
Ocean_L (4).nm2
Ocean_L (5).nm2
Ocean_L (6).nm2
Ocean_L (7).nm2
Ocean_L (8).nm2
Ocean_L (9).nm2
Ocean_L (10).nm2
Ocean_U (1).nm2
Ocean_U (2).nm2
Ocean_U (3).nm2
Ocean_U (4).nm2
Ocean_U (5).nm2
Ocean_U (6).nm2
Ocean_U (7).nm2
Ocean_U (8).nm2
http://www.dialogwap.com/Navigator/Fullmap.xhtml
සැ: යු - ඔය මම දීපු Navitel version ටික වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන් හා අඩු වර්ෂන් වලට විතරයි.
එතනින් උඩ (කිටි කැට්, ලොලිපොප්) වලට වැඩ කරන්නේ නෑ.
ඒත් මගේ කාර් සෙටප් එකේ නම් 4.4 වලටත් වැඩ.
KitKat වලට හරියන නෙවිටෙල් එකක් හොයලා මේ ට්‍රෙඩ් එකේම කමෙන්ට් එකක් විදිහට දාන්නම්
------------------------------------------------------
පරණ navitel වර්ෂන් එකක් වත් කලින් දාගන නැති කෙනෙක්ට පහසු වෙන්න 5.0 මුලින්ම දාගන්න හැටි මේ තියෙන්නේ. Indexing Map කියලා වැටුනට පස්සේ මැප් එක index වෙන්න විනාඩි 3-4ක් යනවා. එතකම් ඉවරසලා බලාගන හිටපල්ලා

Last edited: