parawal thyena nisa thma bn traffic parawal naththn trafic na
blpn muhuda no traffic
blpn ahasa no traffic
blpn muhuda no traffic
blpn ahasa no traffic

පොදු ගමනාගමන සේවා වල දුර්වලතා තමයි කවුද කැමති බන් බස්වල කොච්චි වල හිරවෙලා ඇවිල්ලා වැඩ කරන්න අනික කිසිම වෙලාවක් නෑ .ඉතින් හැම එකාම බයික් එකක් තමන්ගේම වාහනයක් ගන්න හදන්නේ මේ වදයෙන් මිදෙන්න

Poor public transportation
The development of public transportation medium such as Trains can reduce traffics.
1 Train compartment of train carry people of 10-30![]()
If there are A\C trains with no over crowding, people are willing to keep the car at home and travel with less burden.
Car pooling is one option but cannot make a huge impact



මුලින්ම කියනවනම් මම උදේ හවස යන්නේ බයික් එකේ.
ට්‍රැෆික් එක වැඩි වෙන්න හේතු මම දකින විදිහට කියනවනම්,
1) සමහර ස්ථාන වල සිටින හෝ අවශ්‍යම නොවන තැන් වල ඉන්න පොලිසියේ අය සහ අවශ්‍ය තැනට නැති පොලිසිය
මට සෙට් වෙනවා වෙනදා පොලියෙන් දාලා හිටපු නැති තැනකට ගිය සතියේ ඉඳන් පොලිසියෙන් දාලා දැන් එතන 500m වලට වඩා දිගු පෝලිමක් හිටිනවා පාරවල් 3ම.
2) පිස්සෝ වගේ පාරේ යන 3විල් සහ මෝටර්සයිකල්
මමත් බොහෝ වෙලාවට දිග වාහන පෝලිම් වලදී දකුණු පැත්තෙන් ඉස්සරහට යනවා (මේ කියන්නේ පොලිසියත් දැනුවත්ව හදාගෙන යන 3වෙනි පෝලිමක් ගැන.උදේ සහ හවස)ඉස්සරහින් එන වාහන වලට කිසිම බාදාවක් නොවන විදිහට.ඒ විදිහට ගිහින් ඉස්සරහින් එන වාහනේට යන්න ඉඩ මදිනම් දුර තියලම ඉඩ දීලා නවත්තගෙන ඉන්නවා.සමහර වෙලාවට එහෙම ඉන්නකොට මගේ ඉස්සරහින්ම ඇවිත් අස්සට ඔබනවා බයික් සහ 3විල්.එහෙම උනාම අර වාහන ටිකක් ඉස්සරහට යනකන්ම විරුද්ද පැත්තට යන වාහන වලට යන්න වෙන්නේ නෑ.(මම කරන වැඩෙත් වැරදි ඒත් කාටවත් කරදර නොවෙන්න යන්න උපරිම උත්සාහය යොදනවා )
3)පාර මැද නවත්තලා මිනිස්සු ගන්න බස් සහ 3විල්
කාර් වෑන් සමහර අයත් මේ ගොඩට අයිති
4)නිසි ප්‍රමිතියකින් තොර පාරවල්.
පාරවල් කාපට් කරලා නැත්නම් වලවල් එහෙම තියෙනවනම් ඒවා බේරාගෙන යන්න වෙන නිසාත් ට්‍රැෆික් එක වැඩි වෙනවා.
ට්‍රැෆික් තියෙන පැති මගහැර යන්න පුළුවන් පාරවල් ටිකක් හෝ පුළුල්කර පාර හොඳට හදන්න ඕනේ
5)වාහනත් සැහෙන්න වැඩි.
6)හොඳ රථවාහන සැලැස්මක් නැති කම
7)පොඩි දුරක් ඉස්සරහට ගිහින් හරවාගෙන එන්න තියෙන ලොබ කම නිසා අස්සෙන් දාන්න ගිහින් පාරවල් බ්ලොක් කරන එක.
8) කලර් ලයිට් නැති කහ ඉරිවලින් පාර පනින අය හිතේ හැටියට පාර පනින එක.කිහිප දෙනෙක් එකතු වෙනකන් ඉඳලා පාර පනින්නේ නැතුව එක එකා වෙන වෙනම පනිනවා
9) වාහන නැවැත්විය නොහැකි තැන්වල මාර්ගය අවහිර වනසේ වාහන නවතාගෙන සිටීම



lokuma prashne Honda vezel kaarayo.. un cruise control daalada koheda 30 ta withara yanawa kochchara horn gehuwath no response


Crooch conjol දාන්නෙ MotorWay/HighWay වලනේ බන්![]()
mama kiwwe ban cruise control daagaena wage yanawa kiyala.Borella town eke colour lights wala wadi priority ekak baseline ekata dena nisa borella handiye traffice. Ethana guwan paalamak daannath ba yatin umagawal tiyena nisa.
Rajagiriye bo gaha laga guwan paalamak nathi weema.
Battharamulle town eke bus paara madde nawattheema.
mey set eka nisa koswatthe idan digatama traffic.
