උඹගෙ යාලුවන්ට අමුතු ප්රශ්න නේහ් බං තියෙන්නෙ.. ඌට පිස්සුද ඇන්ටි කෙනෙක් එක්ක යාලුවෙන්න.. එක්කො අනිවා ලොකු බූදලයක් ඇති.. අනිවා ඒකට කෙලින්න තමා සෙට් වෙනවා ඇත්තෙ.. නැත්තං මලාට ඔය වගේ උන්ට කොක්ක ගහන්නෑ කොල්ලො..
ප්රශ්නෙත් උඹම කියලා තියෙන්නෙ.. නෑදෑයන්ට මුහුණ දෙන්න බැරිකම සහ දෙමවුපියන්ගේ කැමැත්ත ගන්න බැරි කම..




love does come with an expiration date, once expired you keep it for the sake of keeping it..



