ලංකාවේ මිනිස්සුන්ගේ වාහන පිළිබඳ අාකල්ප හෙන විකාරයි . . .
උඹේ කතාවෙ ඇත්තකුත් තියෙනවා...
ලංකාවේ මිනිස්සුන්ගේ වාහන පිළිබඳ අාකල්ප හෙන විකාරයි . . .

ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.
මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.

එල මචං ආයුබෝවන්
දාපන් දාපන් මචන් දැන් කටු නැතුව මරාගන්නවා![]()

දාපන් දාපන් මචන් දැන් කටු නැතුව මරාගන්නවා![]()
ඹය පලිස්ට් එකේ තියෙන වාහන ලංකාවේ එසේ මෙසේ කෙනෙක්ට් ගන්න පුලුවන්ද කියපන්කො![]()
ඔව් මචං එකෙක් honda හොදයි කියනවා ඉවරයක් නැතිව තව බඩෙක් ලේලන්ඩ් රොක්ස් කියලා කුරු කුරු ගානවා. ඒ අස්සේ එකෙක් සුබරු වල පින්තුර දදා ආතල් දෙනවා. අපි පරණ කාර් අගය කරනවා. ඒ අස්සේ තව එකෙක් ඉන්නවා ඌ ඔෆිස් එකේ වැඩක් නැති හින්දා එක එකාව බයිට් කරනවා. ඔන්න ඔහොමයි දැන් තත්වේ
කෑලි දෙකට දාන්න වෙන්නේ.. අද ලියපු ටික දැම්මොත් ඉතින් ඉතුරු ටික දානකම් බලන් ඉන්නවෙයි..

කටුවක් ලියාගෙන යනවා මේ.. පට්ට දිගයිනේ.කෑලි දෙකට දාන්න වෙන්නේ.. අද ලියපු ටික දැම්මොත් ඉතින් ඉතුරු ටික දානකම් බලන් ඉන්නවෙයි..
පොල් අයියට වගේ ලස්සනට ලියන්නනම් බෑ මට.![]()
ඔන්න ඔන්න ඉතින් බොරුවට අගය කරනවා. කලින් එක පට්ට්ටෙට ලියලා තියෙනවා මචං. එකටම දාපන් මචං මොකද දන්නවද මේ නුල විදින විදිහට අගමුල හොයාගන්න බැරි වෙයි කෑලි දෙකට දැම්මොත්
ඉවර කරලම දාන්නම් මචන් නැත්නම් වැඩක් නෑ..
මේක නම් ඇත්ත මචන් බොරැවට වාහන ගන්නවා මෙන්ටෙන් කරගන්න වත් සල්ලි නැඋඹ දන්න තරම තමා . . .
යකෝ මේ මාසෙට ලක්ෂ 350 හේ Land Cruiser V8 3ක් විකිණිලා අපේ Group එකෙන් විතරක් . . .
රු.25000 salary තියෙන උන් පදිින්නෙ 3rd Gen Prius . . . උගෙ මාසෙ පඩිය මදි Full Service එකක බිල ගෙවන්න. එ්ත් "Hybrid නේ" . . .
රු. 35000 salary තියෙන උන් පදින්නෙ Vezel,
රු.50000 උන් ප්‍රාඩෝ,
රු. 75000 උන් Mercedes, BMW . . .
රු. ලක්ෂෙන් එහා පඩි ගන්න උන් පදින්නෙ EK3, ES8, 141, Carina, Familia, TIIDA වගේ ලක්ෂ 30න් පාත වාහන . . .
ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.
මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.

ke 20 30 55 datsun 210 510................මට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .
හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .
තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?

මං කවදා හරි බස් එකට TD 42 T එකක් තියනවාමට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .
හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .
තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?

මං කවදා හරි බස් එකට TD 42 T එකක් තියනවා![]()

උඹ හරි සාධාරන පොරක් මචං ඔහොම එවුන් අඩුයි අද කාලේහරි නෑ නේ බං...... ඒ කාලේ එහෙම තියන් පැද්දා නම් මේ වෙනකොට තියෙන 31000 ගානේ මීටරේ නෙවේ......
ඒ උනාට විකුණන දවසක ගන්න එකාට බොරු කරලා විකුණන එක හරි නෑ නේ...... ඒකයි ආයේ තිබ්බ ගානට කැරකුවේ..... අම්මෝ ඒකට ඒ දවස් වල කාපු කට්ටක්..... ඈයි දවස ගානේ පැදපු ටික එකතු කර කර..... රෑ එලි වෙනකම් යතුර ඔන් කරලා තියෙනවා අර වැල-ගැජට් එක ගහලා......
![]()
කොමිස් එක ගෙවපං අපේ එවුන්ට ත්‍රෙඩ් එක පිටු 201 ක් ඇදන් ගියාටකස්ටමර් කෙනෙක් එක්ක හිටියේ බං... ඊයේ අර අපේ යාළුවාගේ මඩ ත්‍රෙඩ් එකේ පිහිටෙන් අද මේ වෙනකොට ලැප් දෙකක් විකුණලා දැම්මා......
![]()

ඔක්කොමලා නාකි නෙවෙයි. නාකි සෙට් එකේ උඩින්ම ඉන්නේ පොළයි බඩයි, උඹයි. ඊටපස්සේ නාකි ඉතිං මායි රත්තරනුයි තමයි
. ඔය අයිඩීජී, මහේෂ්, සංකපාලයා, හරිදුවා එහෙම තාම බටු කොල්ලෝ. ඉසුරු එකා නම් තාම 20 කොල්ලා කියලා හිතාගෙන ඉන්නව තමයි.
බඩාටත් 35 ක් විතර ඇති මගේ හිතේ. පොලාට නම් අව්රුද්දකට කලින් 37 යි. තාමත් 37 යි![]()

S.A.ලක්ෂිකා මං දන්න විදියට මෙයා බැඳලා.රෙසින් පැද්දා මාර්ච් K 11 එකක්රත්තරං;18482172 said:මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්
මේකිගේ නම මතක නෑ. ඒත් මම කැමතික පර්සනලිටියක් තියෙන කෙල්ලෙක්
![]()
![]()
Traveler team එකත් එක්ක රට පුරා ගියපු එව්වා ඇතිනේ දාපංමේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා
කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.

පෙන්ට් එක සව්ත්තු වෙනවා එකේ පාර හිටිනවා පෙන්ට් එකේ