වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Track_Boon

Member
Jun 11, 2015
12
7
0
කොළඹ
ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.:cool:

මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    එල මචං ආයුබෝවන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    දාපන් දාපන් මචන් දැන් කටු නැතුව මරාගන්නවා :lol::lol::)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    දාපන් දාපන් මචන් දැන් කටු නැතුව මරාගන්නවා :lol::lol::)

    ඔව් මචං එකෙක් honda හොදයි කියනවා ඉවරයක් නැතිව තව බඩෙක් ලේලන්ඩ් රොක්ස් කියලා කුරු කුරු ගානවා. ඒ අස්සේ එකෙක් සුබරු වල පින්තුර දදා ආතල් දෙනවා. අපි පරණ කාර් අගය කරනවා. ඒ අස්සේ තව එකෙක් ඉන්නවා ඌ ඔෆිස් එකේ වැඩක් නැති හින්දා එක එකාව බයිට් කරනවා. ඔන්න ඔහොමයි දැන් තත්වේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹය පලිස්ට් එකේ තියෙන වාහන ලංකාවේ ‍එසේ මෙසේ කෙනෙක්ට් ගන්න පුලුවන්ද කියපන්කො :shocked::lol::lol:

    උඹ දන්න තරම තමා . . .

    යකෝ මේ මාසෙට ලක්ෂ 350 හේ Land Cruiser V8 3ක් විකිණිලා අපේ Group එකෙන් විතරක් . . .

    රු.25000 salary තියෙන උන් පදිින්නෙ 3rd Gen Prius . . . උගෙ මාසෙ පඩිය මදි Full Service එකක බිල ගෙවන්න. එ්ත් "Hybrid නේ" . . .

    රු. 35000 salary තියෙන උන් පදින්නෙ Vezel,
    රු.50000 උන් ප්‍රාඩෝ,
    රු. 75000 උන් Mercedes, BMW . . .

    රු. ලක්ෂෙන් එහා පඩි ගන්න උන් පදින්නෙ EK3, ES8, 141, Carina, Familia, TIIDA වගේ ලක්ෂ 30න් පාත වාහන . . .
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං එකෙක් honda හොදයි කියනවා ඉවරයක් නැතිව තව බඩෙක් ලේලන්ඩ් රොක්ස් කියලා කුරු කුරු ගානවා. ඒ අස්සේ එකෙක් සුබරු වල පින්තුර දදා ආතල් දෙනවා. අපි පරණ කාර් අගය කරනවා. ඒ අස්සේ තව එකෙක් ඉන්නවා ඌ ඔෆිස් එකේ වැඩක් නැති හින්දා එක එකාව බයිට් කරනවා. ඔන්න ඔහොමයි දැන් තත්වේ

    කටුවක් ලියාගෙන යනවා මේ.. පට්ට දිගයිනේ. :dull: කෑලි දෙකට දාන්න වෙන්නේ.. අද ලියපු ටික දැම්මොත් ඉතින් ඉතුරු ටික දානකම් බලන් ඉන්නවෙයි..:sorry:

    පොල් අයියට වගේ ලස්සනට ලියන්නනම් බෑ මට.:sorry:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කටුවක් ලියාගෙන යනවා මේ.. පට්ට දිගයිනේ. :dull: කෑලි දෙකට දාන්න වෙන්නේ.. අද ලියපු ටික දැම්මොත් ඉතින් ඉතුරු ටික දානකම් බලන් ඉන්නවෙයි..:sorry:

    පොල් අයියට වගේ ලස්සනට ලියන්නනම් බෑ මට.:sorry:

    ඔන්න ඔන්න ඉතින් බොරුවට අගය කරනවා. කලින් එක පට්ට්ටෙට ලියලා තියෙනවා මචං. එකටම දාපන් මචං මොකද දන්නවද මේ නුල විදින විදිහට අගමුල හොයාගන්න බැරි වෙයි කෑලි දෙකට දැම්මොත්
     
    • Like
    Reactions: Mr.Tom

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඔන්න ඉතින් බොරුවට අගය කරනවා. කලින් එක පට්ට්ටෙට ලියලා තියෙනවා මචං. එකටම දාපන් මචං මොකද දන්නවද මේ නුල විදින විදිහට අගමුල හොයාගන්න බැරි වෙයි කෑලි දෙකට දැම්මොත්

    එල එල.:baffled: ඉවර කරලම දාන්නම් මචන් නැත්නම් වැඩක් නෑ..:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ දන්න තරම තමා . . .

    යකෝ මේ මාසෙට ලක්ෂ 350 හේ Land Cruiser V8 3ක් විකිණිලා අපේ Group එකෙන් විතරක් . . .

    රු.25000 salary තියෙන උන් පදිින්නෙ 3rd Gen Prius . . . උගෙ මාසෙ පඩිය මදි Full Service එකක බිල ගෙවන්න. එ්ත් "Hybrid නේ" . . .

    රු. 35000 salary තියෙන උන් පදින්නෙ Vezel,
    රු.50000 උන් ප්‍රාඩෝ,
    රු. 75000 උන් Mercedes, BMW . . .

    රු. ලක්ෂෙන් එහා පඩි ගන්න උන් පදින්නෙ EK3, ES8, 141, Carina, Familia, TIIDA වගේ ලක්ෂ 30න් පාත වාහන . . .
    මේක නම් ඇත්ත මචන් බොරැවට වාහන ගන්නවා මෙන්ටෙන් කරගන්න වත් සල්ලි නැ
    අනික ඹය වාහන ඹක්කොම finance දාලා ගන්නේ බැරිවෙලාවත් ලෙඩක් ආවොත් කොට උඩ තමා අලුත් වාහන නිසා ටිකක් ෂෙප් ඉතින්
    උබලැ එකේන් 200 එක් කියට දුන්නේ මචන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .

    හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .

    තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න කාලයක් එළකිරි එකේ ත්‍රෙඩ් එහෙම බල බලා ඉදලා මාත් අද මේකේ රෙජිස්ටර් උනා. මේකේ යන 'වාහන හින්දා කාපු කටු' කියන ත්‍රෙඩ් එක බලලා තමයි මාත් මේ එකවුන්ට් එකක් හදාගෙන සාමාජිකයෙක් උනේ.:cool:

    මාත් දාන්නං මාත් මේ වාහන හින්දා කාපු කටු ගැන ලිපි ඉදිරියේදී.

    අහන්නත් සන්තෝසයි මේක නිසා සාමාජිකයෙක් එකතු වෙච්ච එක ගැන... එහෙනම් දාමුකෝ කට්ටක්... :)
     
    • Like
    Reactions: Mr.Tom

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .

    හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .

    තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?
    ke 20 30 55 datsun 210 510................
    පරන bmw කටුවක් නම් 8කට විතර හොයගන්න පුලුවන් එත් එතින් මෙහේ ඉදලා ගනන් තමා :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මාර අාසාවක් තියෙනව කවදා හරි V12 Swap එකක් කරන්න . . . BMW S70 වගේ එන්ජිමක්, 1990 ගනන් වල වගේ BMW 320i, 318i වගේ එකකට දාලා Sleeper එකක් හදන්න . . .

    හැබැයි මේ ලන්තේ ඉඳලා නම් Swap තියා හද්දා පරණ BMW එකක්වත් පදින්න වෙන්නෙ නෑ . . .

    තොපි එකෙක්ටවත් එ්වගේ කඩාකප්පල්කාරී, විනාශකාරී අදහස් නැද්ද?
    මං කවදා හරි බස් එකට TD 42 T එකක් තියනවා :cool:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :dull: හරි නෑ නේ බං...... ඒ කාලේ එහෙම තියන් පැද්දා නම් මේ වෙනකොට තියෙන 31000 ගානේ මීටරේ නෙවේ...... :P ඒ උනාට විකුණන දවසක ගන්න එකාට බොරු කරලා විකුණන එක හරි නෑ නේ...... ඒකයි ආයේ තිබ්බ ගානට කැරකුවේ..... අම්මෝ ඒකට ඒ දවස් වල කාපු කට්ටක්..... ඈයි දවස ගානේ පැදපු ටික එකතු කර කර..... රෑ එලි වෙනකම් යතුර ඔන් කරලා තියෙනවා අර වැල-ගැජට් එක ගහලා...... :baffled:
    උඹ හරි සාධාරන පොරක් මචං ඔහොම එවුන් අඩුයි අද කාලේ
    :shocked: කස්ටමර් කෙනෙක් එක්ක හිටියේ බං... ඊයේ අර අපේ යාළුවාගේ මඩ ත්‍රෙඩ් එකේ පිහිටෙන් අද මේ වෙනකොට ලැප් දෙකක් විකුණලා දැම්මා...... :love:
    කොමිස් එක ගෙවපං අපේ එවුන්ට ත්‍රෙඩ් එක පිටු 201 ක් ඇදන් ගියාට :lol:
    :no: ඔක්කොමලා නාකි නෙවෙයි. නාකි සෙට් එකේ උඩින්ම ඉන්නේ පොළයි බඩයි, උඹයි. ඊටපස්සේ නාකි ඉතිං මායි රත්තරනුයි තමයි:eek:. ඔය අයිඩීජී, මහේෂ්, සංකපාලයා, හරිදුවා එහෙම තාම බටු කොල්ලෝ. ඉසුරු එකා නම් තාම 20 කොල්ලා කියලා හිතාගෙන ඉන්නව තමයි.

    බඩාටත් 35 ක් විතර ඇති මගේ හිතේ. පොලාට නම් අව්රුද්දකට කලින් 37 යි. තාමත් 37 යි :nerd:

    පොලයි මමයි එක වයසේ අවුරුදු 38 යි :cool:

    රත්තරං;18482172 said:
    මල්ලි උබ අර ඉස්සෙල්ල කිව්ව ගතිලක්ශන අනුව එකම එක කෙල්ලයි බන් ඉන්නේ උබට බදින්න... හොයාගෙන ගිහින් බැදපන්

    මේකිගේ නම මතක නෑ. ඒත් මම කැමතික පර්සනලිටියක් තියෙන කෙල්ලෙක්

    hqdefault.jpg

    1_4006.jpg
    S.A.ලක්ෂිකා මං දන්න විදියට මෙයා බැඳලා.රෙසින් පැද්දා මාර්ච් K 11 එකක්
    මේක උනේ අපේ එළකිරියේ සෙට් එකක් එක්ක ට්‍රිපක් යනකොට,සුපිරිම නොවුනත් මේකත් සෑහෙන කට්ටක් කාපු ගමනක්.ඉස්සෙල්ලා කියන්න ඕනේ රස කරලා ලියන්න නම් මට තේරෙන්නේ නැහැ කියලා

    Traveler team එකත් එක්ක රට පුරා ගියපු එව්වා ඇතිනේ දාපං
    දවස් දෙකකින් ආවේ. මේක දැං රොකට් එක වගේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාර් එක අව්වෙන් වැස්සෙන් ආරක්ශා කර ගැනීම සඳහා කාර්-ටෙන්ට් එකක් මිළදී ගැනීමට අවශ්‍යව ඇත. තැනක් කියපල්ලා මට ගන්න.
    :no::no::no: පෙන්ට් එක සව්ත්තු වෙනවා එකේ පාර හිටිනවා පෙන්ට් එකේ
     
    Status
    Not open for further replies.