යකො මරන්න එපැ ගැණිව
මම නම් ගැනු කෙනෙක් එලවනවා කියලා දැක්කොත් ලංකරන්නේ වත් නැ මචන් ඉස්සරහා ඇත මොකෙක් හරි හරවනවා නවත්තනවා දැක්කොත් දැකපු තැන බ්‍රේක් ගහනවා![]()
ඒව ගැන කතාකරල වැඩක් නෑ බන්..
ෂුවර් එකටම බයවෙලා ඇක්සලරේටරේ පෑගුවා... මං 60කට වගේ යනකොට අඩි 10ක් දොලහක් තියල කෙලින්ම පාර හරහ දැම්මා.. ඔයින් ගියා ඇති.


මං හිතනව ඔයා ආසකරන ජොබ් එකක් කරන්නේ කියල. 





