රත්තරං;18487837 said:ජොබ් එකනම් ආසාවෙන් කරන්නේ.. ඒ උනාට මේ මුලු කම්පැනියේ ඉතිහාසෙටම ඉන්න එකම ශ්රී ලාංකිකයා මම. ඒකත් කරුමෙට ජොයින් උනේ. දැන් මේ උට්ටලා ඉන්දියන් උන් ගන්නවා. මෙච්චර කාලෙක්ට ලේසියකට ඉන්දියන් එකක් ගත්තේ නෑ. උන් එක්ක පනකෙන්ද ගැටගහගන්න හරිම අමාරුයි. තනි අතින් වැඩකරන්න ඕනේ බන්. එක අතක් පුකේ අනික් අතින් වැඩ, අත් දෙකම වැඩකරන්න ගත්තනම් ඇරිය තමා. ජොබ් එකේ වටපිටාව පොඩ්ඩක් අස්පැට් උනා මේ පාර. ඊලග පාරනම් ඉන්දියන් උට්ටලා එපා කියල කෙලින්ම කියනවා.
ඔය කිව්වේ 100ක් ප්රශ්න වලින් ඉතාම සුලු එකක් හොදේ..
මොනව කියන්නද. ඉවසන් ඉමු අයියේ..



කවියක් කියල යාලුකරගමු..
මටත් එහෙමයි බං. වෙලාවකට හිතෙනවා කැලේකට ගිහින් ටිකදවසක් ඉන්න. ඒත් එහෙම ඉදල ආවොත් මේ පිස්සුව ඩබල් වෙනවා.
ඌත් බඩා වගේ. (බඩ නම් නෑ) විහිලු කරාට තරහ වෙන්නේ නෑ බං.


