මට උබ කියන ජාතියේ කාර් එකක් ගන්න තිබුණා මම ඇමෙරිකාවේ වගේ හිටියනං. එත් ඉතින් ලංකාවේ ඉන්න නිසා මගේ ගානට උබ කියන ජාතියේ එකක් හොයාගන්න අමාරුයි. හොයා ගන්න පුළුවන් 2000 වගේ එකක් mileage අනිවා 100,000 පැනපුව. එහෙම එකකට 18ක් දීල තව මගේ කාලෙත් කාගෙන garage ගානේ ලගින්න බැරි නිසයි, අලුත්ම එකක් ගන්න බැලුවේ. ඕව ඉතින් පට්ට ගහන්න බැරි බව මම දන්නවා, නමුත් කරන්න දෙයක් නැහැ, මට ඕනේ 3,4 years use කරන්න අව්ලක් නැතුව. මගේ කාලෙත් ඉතුරුයි. වියදමකුත් නැ .
2000හේ ලක්ශේ පැනපු ජපන් ඒවත් ඔය ඩක්කු වලට වඩා හොදයි. උබේ කැමැත්තක්. ඔය පලවෙනි වාහනේද?







