Micro Panda Cross Or Hyundai Eon

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට උබ කියන ජාතියේ කාර් එකක් ගන්න තිබුණා මම ඇමෙරිකාවේ වගේ හිටියනං. එත් ඉතින් ලංකාවේ ඉන්න නිසා මගේ ගානට උබ කියන ජාතියේ එකක් හොයාගන්න අමාරුයි. හොයා ගන්න පුළුවන් 2000 වගේ එකක් mileage අනිවා 100,000 පැනපුව. එහෙම එකකට 18ක් දීල තව මගේ කාලෙත් කාගෙන garage ගානේ ලගින්න බැරි නිසයි, අලුත්ම එකක් ගන්න බැලුවේ. ඕව ඉතින් පට්ට ගහන්න බැරි බව මම දන්නවා, නමුත් කරන්න දෙයක් නැහැ, මට ඕනේ 3,4 years use කරන්න අව්ලක් නැතුව. මගේ කාලෙත් ඉතුරුයි. වියදමකුත් නැ .

    2000හේ ලක්ශේ පැනපු ජපන් ඒවත් ඔය ඩක්කු වලට වඩා හොදයි. උබේ කැමැත්තක්. ඔය පලවෙනි වාහනේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oya dekama manual witarada tiyenne?1.8m walata manual?.Waste of money ban.oya deken nan hyundai eka ganin micro magul chora.

    hoda fb15 wage japan used ekak gatoth uba kiyana taram garage wala inna wenne nan ne.

    mehe 18 wunata mchn oka indiawe 3lax car ekak.your choice.

    ලක්ශ 18කට ලොවෙත් අපරාදේ බන් ඕවා ගන්නේ. ගත්තට මාස තුනෙන් එපා වෙයි

    චීන පැන්ඩා ජරාව අතෑරපන්කෝ, අනිත් ඉන්දියන් එක බලපන්කෝ

    Hyundai Eon Magna +

    Displacement 814 cc:baffled::baffled:
    Max Power 55 bhp @ 5500 RPM :lol::lol::lol:
    Max Torque 75 Nm @ 4000 RPM
    Transmission Type Manual:baffled::baffled:
    Air Conditioner Manual
    Power Steering Yes :P:P
    Power Windows Front Only :lol::lol::lol:
    Anti-Lock Braking System No :baffled::baffled:
    Airbags No :rofl::rofl:
    Alloy Wheels No :dull::dull:

    හොදවයින් EK3, BJ5P, FB15, 110 එකක් අරන් ඔච්චරම ගරාජ් භීතිකාව නම් වැඩි හොදට එකම එක දවසක් ගරාජ් එකට ගිහින් ෆිල්ටර් ටික මාරු කරලා ඇන්ජින් මවුන්ට් ටික දාලා රේඩියේටරේ ෆ්ලශ් කරලා ප්ලග් හතර මාරු කරලා ෆිල්ටර් සියල්ල මාරු කරලා ලෝවර් ආම් දාලා බෝල් ජොයින්ට් සීවී ජොයින්ට් චෙක් කරලා ගත්තනම් අව්රුදු 5ක් කිසි අව්ලක් නැතුව දුවන්න තිබ්බ. කැත නැතුව තැනකට යන්න පුලුවන්. විකුනද්දි මේවා විකුනද්දි තරම් පාඩුව්වකුත් නෑ. හැප්පුනොත් අඩුමගානේ පනකෙන්දවත් බේරෙනවා
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    member.php
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    buy Hyundai EON

    excellent look
    comfortable

    all don't have (so mental satisfaction)

    not used in cab services (so you have some reputation)
     
    Last edited:

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    [

    හොදවයින් EK3, BJ5P, FB15, 110 එකක් අරන් ඔච්චරම ගරාජ් භීතිකාව නම් වැඩි හොදට එකම එක දවසක් ගරාජ් එකට ගිහින් ෆිල්ටර් ටික මාරු කරලා ඇන්ජින් මවුන්ට් ටික දාලා රේඩියේටරේ ෆ්ලශ් කරලා ප්ලග් හතර මාරු කරලා ෆිල්ටර් සියල්ල මාරු කරලා ලෝවර් ආම් දාලා බෝල් ජොයින්ට් සීවී ජොයින්ට් චෙක් කරලා ගත්තනම් අව්රුදු 5ක් කිසි අව්ලක් නැතුව දුවන්න තිබ්බ. කැත නැතුව තැනකට යන්න පුලුවන්. විකුනද්දි මේවා විකුනද්දි තරම් පාඩුව්වකුත් නෑ. හැප්පුනොත් අඩුමගානේ පනකෙන්දවත් බේරෙනවා
    [/QUOTE]

    රත්තරන් උබ car ගැන මට වඩා දන්නවා ඇති
    එත් උබ Hyundai eon එකක් drive කරලා නැහැනේ
    මිට පස්සේ drive කරපු වාහන ගැන විතරක් comments දාපන්
    උබ subject එක දන්නවා උනාට පඩිය වෙන්න හදන්න එපා
    නොදන්නා මගුල් ගැන කතා කරලා

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    Hyundai eon එකක් වෙන්ඩ වයිෆ් ගේ අයියට තියෙනවා....මම පැදලා තියෙනවා හුන්ඩායි එක..පැන්ඩා ක්‍රොස් නම් නැහැ....අපරාදේ කියන්න බෑ ශෝක් වාහනේ....දවසක් මොරවක ගියා...මට මේ මල ඉලව්වෙන් බහින්නෙ කොයි වෙලාවෙද කියලා හිතුනා....වෙනිවැල්ගැට මතක් වෙවි ආවෙ....

    මචන්...ඔය කම්පැක්ට් කාර් හරි යන්නෙ නෑ ලංකාවෙ පාරවල් වලට...ඕවා හරියන්නෙ ලඟ ලඟ දුවන්න...ශොපින් යන්න වගේ පොඩි පොඩි දේවල් වලට...අනික ඇතුල හිර වෙලා වගේ යන්න වෙන්නෙ...

    ලක්ෂ 18 කට ඇඟට දැනෙන්න පදින්න පුළුවන් වාහන කොයි තරම් තියේද...ලක්ෂ 12/15 වගේ නම් කමක් නෑ...

    හොඳ ජපන් වාහනයක් අරන් රු 50000 විතර වියදම් කරපන්...වියදම් කරලා පොඩි පොඩි හැම දේම හදලා වාහනේ අතට ගනින්....උඹට ලොවෙත් සුපිරි වාහන එක්ස්පිරියන්ස් එකක් ලැබේයි....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland

    :yes::yes::yes::yes: :lol::rofl:

    hyundai :love: :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරන් උබ car ගැන මට වඩා දන්නවා ඇති
    එත් උබ Hyundai eon එකක් drive කරලා නැහැනේ
    මිට පස්සේ drive කරපු වාහන ගැන විතරක් comments දාපන්
    උබ subject එක දන්නවා උනාට පඩිය වෙන්න හදන්න එපා
    නොදන්නා මගුල් ගැන කතා කරලා

    දවසක් මොරවක ගියා...මට මේ මල ඉලව්වෙන් බහින්නෙ කොයි වෙලාවෙද කියලා හිතුනා....වෙනිවැල්ගැට මතක් වෙවි ආවෙ....[/QUOTE]

    :D:D:D:D පවු යකෝ :D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    [

    රත්තරන් උබ car ගැන මට වඩා දන්නවා ඇති
    එත් උබ Hyundai eon එකක් drive කරලා නැහැනේ
    මිට පස්සේ drive කරපු වාහන ගැන විතරක් comments දාපන්
    උබ subject එක දන්නවා උනාට පඩිය වෙන්න හදන්න එපා
    නොදන්නා මගුල් ගැන කතා කරලා

    ඩ්‍රයිවින් ලැයිසන් ගත්තේ ගොන් කරත්ත වගේ ඒවා එලවන්න නෙමේ බන්:lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් උබ car ගැන මට වඩා දන්නවා ඇති
    එත් උබ Hyundai eon එකක් drive කරලා නැහැනේ
    මිට පස්සේ drive කරපු වාහන ගැන විතරක් comments දාපන්
    උබ subject එක දන්නවා උනාට පඩිය වෙන්න හදන්න එපා
    නොදන්නා මගුල් ගැන කතා කරලා

    Hyundai eon එකක් වෙන්ඩ වයිෆ් ගේ අයියට තියෙනවා....මම පැදලා තියෙනවා හුන්ඩායි එක..පැන්ඩා ක්‍රොස් නම් නැහැ....අපරාදේ කියන්න බෑ ශෝක් වාහනේ....දවසක් මොරවක ගියා...මට මේ මල ඉලව්වෙන් බහින්නෙ කොයි වෙලාවෙද කියලා හිතුනා....වෙනිවැල්ගැට මතක් වෙවි ආවෙ....

    මචන්...ඔය කම්පැක්ට් කාර් හරි යන්නෙ නෑ ලංකාවෙ පාරවල් වලට...ඕවා හරියන්නෙ ලඟ ලඟ දුවන්න...ශොපින් යන්න වගේ පොඩි පොඩි දේවල් වලට...අනික ඇතුල හිර වෙලා වගේ යන්න වෙන්නෙ...

    ලක්ෂ 18 කට ඇඟට දැනෙන්න පදින්න පුළුවන් වාහන කොයි තරම් තියේද...ලක්ෂ 12/15 වගේ නම් කමක් නෑ...

    හොඳ ජපන් වාහනයක් අරන් රු 50000 විතර වියදම් කරපන්...වියදම් කරලා පොඩි පොඩි හැම දේම හදලා වාහනේ අතට ගනින්....උඹට ලොවෙත් සුපිරි වාහන එක්ස්පිරියන්ස් එකක් ලැබේයි....
    ඔය බුවාල ගෙන් අහපන්කෝ වෙන මොනවද පැදලා තියෙන කාර් කියලා... මානසිකව වැටෙනවා බන් උත්තර වලට:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Hyundai eon එකක් වෙන්ඩ වයිෆ් ගේ අයියට තියෙනවා....මම පැදලා තියෙනවා හුන්ඩායි එක..පැන්ඩා ක්‍රොස් නම් නැහැ....අපරාදේ කියන්න බෑ ශෝක් වාහනේ....දවසක් මොරවක ගියා...මට මේ මල ඉලව්වෙන් බහින්නෙ කොයි වෙලාවෙද කියලා හිතුනා....වෙනිවැල්ගැට මතක් වෙවි ආවෙ....

    මොරවක්කෝරළෙන්ද මඟුල කරගන්න යන්නෙ :P

    ඔය ඔක්කොම ඉන්දියාවෙ ලෝ බජට් මාකට් එකට ගහන වාහන බන් ... බේසික් එන්ට්‍රි ලෙවල් කාර් කියලනෙ කියන්නෙ ... ලක්ෂ 18.5 දීල ගන්න තරම් නම් ලොවෙත් වටින්නෙ නෑ :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රත්තරං;18428981 said:
    ඔය සල්ලි වලින් කාර් එකක් ගනින්කෝ.. අපරාදෙනේ ලක්ශ 18ක්

    රත්තරං සහෝ peradua viva elite ඔටෝ ගැන මොකද හිතන්නේ?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට උබ කියන ජාතියේ කාර් එකක් ගන්න තිබුණා මම ඇමෙරිකාවේ වගේ හිටියනං. එත් ඉතින් ලංකාවේ ඉන්න නිසා මගේ ගානට උබ කියන ජාතියේ එකක් හොයාගන්න අමාරුයි. හොයා ගන්න පුළුවන් 2000 වගේ එකක් mileage අනිවා 100,000 පැනපුව. එහෙම එකකට 18ක් දීල තව මගේ කාලෙත් කාගෙන garage ගානේ ලගින්න බැරි නිසයි, අලුත්ම එකක් ගන්න බැලුවේ. ඕව ඉතින් පට්ට ගහන්න බැරි බව මම දන්නවා, නමුත් කරන්න දෙයක් නැහැ, මට ඕනේ 3,4 years use කරන්න අව්ලක් නැතුව. මගේ කාලෙත් ඉතුරුයි. වියදමකුත් නැ .

    හොයලා පාවිච්චි කරපු එකක් ගනින් බන්.. මං වීවා අලයිට් ඔටෝ එකක් ගත්තා.. ඉක්මන් එකෙන් බලලා ගත්තේ 18,25 යි.. ඒකේ මැනුවල් ඒවානම් තියෙනවා 15 වගේ ඉදන්.. මම ගත්ත එක 2012 රෙජිස්ටර්.. 23000 යි දුවල තියෙන්නේ 1 අයිතිකාරයයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං සහෝ peradua viva elite ඔටෝ ගැන මොකද හිතන්නේ?

    හොයලා පාවිච්චි කරපු එකක් ගනින් බන්.. මං වීවා අලයිට් ඔටෝ එකක් ගත්තා.. ඉක්මන් එකෙන් බලලා ගත්තේ 18,25 යි.. ඒකේ මැනුවල් ඒවානම් තියෙනවා 15 වගේ ඉදන්.. මම ගත්ත එක 2012 රෙජිස්ටර්.. 23000 යි දුවල තියෙන්නේ 1 අයිතිකාරයයි

    ගත්තට පස්සෙ මොනව කියන්නද බන් :P

    පෙට්‍රල් කෙරුවාව එහෙම කොහොමද :confused: