අපේ ඔෆිස් එකේ මේන්ටෙන් ඩිපාර්ට්මන්ට් එකේ පොරකගේ අම්ම නැති වෙලා
හැටන් වල
හෙට යන්න වෙයි මට සමහර විට
මේ වේ^ ගෑනු යන එකක් නෑ




හැටන් වල
හෙට යන්න වෙයි මට සමහර විට
මේ වේ^ ගෑනු යන එකක් නෑ





හෙට යන්න වෙයි මට සමහර විට




මේ මොකද්ද මේ???? උඹ ඊයේ රෑම හිටංද හිටියේ පුටු කොට්ට නැතුව???![]()
aa lamaiperai mamai iye re katha une 4500 wetila iwarath athi kiyala. koheda eye jathiya amathanna gattane porak.


කුකු සහෝදරයා කෝ![]()
එක තමයි කෝ කුකුව..
මොකෝ මට කවුරුත් ලොකු නැහැ..
මොකෝ මම කාගෙන්වත් යැපෙන්නෙ නැහැ 
වැටිල තුවාල උනේ එහෙම නැහේනේ නෙහ්
ඊයේ කුකුට මැරිච්ච සුද්දෙක් ඇගට වහල බන්බොහොම අමාරුවෙන් එලෙවුවේ
![]()

තිත්ත ඇත්ත සහෝ....![]()



එන්න හිතෙන්නෙ නැහැ ඕයි මේ පැත්තේ.. අපි මෙතන පෝස්ට් දැම්මම සමහරක් ට මොලේ පිස්සු හැදෙනවලු. විකාරලු.. සමයංලු.. ඒ සමරහක් මම පෝස්ට් දානවනන් ආයිත් පෝස්ට් දාන්නේම නැහැලු..
ඉතින් ඒ වගේ සමහරක්ට ඔලුව පිස්සු හදාගන්නෙ නැතුව ඇති තරම් පෝස්ට් දාගන්න කියල මම පැත්තකට වෙලා ඉන්නවා බන් මගේ පාඩුවෙ.. මොකෝ මට එක එකාගෙ ලොකු සීන් බලන්න ආස නැහැ..මොකෝ මට කවුරුත් ලොකු නැහැ..
මොකෝ මම කාගෙන්වත් යැපෙන්නෙ නැහැ
![]()
තොපිලා දක්කේ නැද්ද මම 4500 ගැහුවා. ඉරිසියා කාරයෝ![]()
තොපිලා දක්කේ නැද්ද මම 4500 ගැහුවා. ඉරිසියා කාරයෝ![]()

මූ ජෑක් කාරයෙක්ද කියලා සෑකයි
සෙනග වෑඩි තෑන් මයි හොයන්නේ

මට ඇඩුනා දුකට
පවු බන්
කොහෙ 4500 ගහන්නද බන්.. බබෙක් ඇවිත් නැලවුනානෙ පෝස්ට් දාන්නෙ නැහැ කියල.. ඉතින් බබාට නලවන්න උනා ඔක්කොම පැත්තකින් තියල.. එයා පෝස්ට් දැම්මෙ නැත්නන් මේ ත්රෙඩ් එක රන් වෙන්නෙම නැහැනෙ... තොත්තම තොත්ත බබෙක්..
අනිත් එක සහෝ ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ වෙන පුද්ගලික සීන් මෙතන දාන්න එපා සහෝ. ඔයයි අරයයි කාපුව, කියපුව අපිට අදාලම නැහැනෙ සහෝ.. ඒවා ඔෆිස් ටෝල්ක් නොවන නිසා... 8-5 ඔෆිස් වැඩ විතරක් දාමු නේද සහෝ....![]()
wede koran iwara wela as weyan.
uba katha karala 10 mins yaddi hodta budi sale meda. porawapu reddath othagena camp bed eken bimatama giya. mamath ohe inna dunna

ඌට මායි අපේ ගෑණියි දෙන්නම හෙන ආදරෙයි බං... 
ඔෆිස් ටෝල්ක් පර්සනල් ටෝල්ක් කර ගැනීමෙන් වළකින්න පෙරා...![]()

අන්න හරි.. ඌ කිව්වොත් කාර් එකේ AC එක දාගෙන නිදියන්න ඕනේ කියලා උඹ එහෙම ඉන්න දීපං උට..
මයේ බෑණා...ඌට මායි අපේ ගෑණියි දෙන්නම හෙන ආදරෙයි බං...
![]()



mekai seen eka, oya weda karanne shop ekaka, api weda karanne ofiz ekaka. ofiz wala katha wenne kalin dawase re gedara wechcha ewa thamai![]()


