EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ ඔෆිස් එකේ මේන්ටෙන් ඩිපාර්ට්මන්ට් එකේ පොරකගේ අම්ම නැති වෙලා:(
    හැටන් වල:oo: හෙට යන්න වෙයි මට සමහර විට:baffled:
    මේ වේ^ ගෑනු යන එකක් නෑ
    :angry::angry::angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ මොකද්ද මේ???? උඹ ඊයේ රෑම හිටංද හිටියේ පුටු කොට්ට නැතුව??? :lol:

    podi putu dekema kotta dekath uta, uge ara bola bawwath uta, uta kiwwata uge ammata. uta ellila inna facilitator wedeta ammata thamai ara tika. mama lontha kottayak putu gettata tiyan hitiye uge pukata hodawayin dekakuth deela.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තොපිලා දක්කේ නැද්ද මම 4500 ගැහුවා. ඉරිසියා කාරයෝ :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aa lamai :D perai mamai iye re katha une 4500 wetila iwarath athi kiyala. koheda eye jathiya amathanna gattane porak.

    කොහෙ 4500 ගහන්නද බන්.. බබෙක් ඇවිත් නැලවුනානෙ පෝස්ට් දාන්නෙ නැහැ කියල.. ඉතින් බබාට නලවන්න උනා ඔක්කොම පැත්තකින් තියල.. එයා පෝස්ට් දැම්මෙ නැත්නන් මේ ත්‍රෙඩ් එක රන් වෙන්නෙම නැහැනෙ... තොත්තම තොත්ත බබෙක්.. :dull:

    අනිත් එක සහෝ ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ වෙන පුද්ගලික සීන් මෙතන දාන්න එපා සහෝ. ඔයයි අරයයි කාපුව, කියපුව අපිට අදාලම නැහැනෙ සහෝ.. ඒවා ඔෆිස් ටෝල්ක් නොවන නිසා... 8-5 ඔෆිස් වැඩ විතරක් දාමු නේද සහෝ....:P
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකු සහෝදරයා කෝ:angry:

    එක තමයි කෝ කුකුව.. :confused:

    එන්න හිතෙන්නෙ නැහැ ඕයි මේ පැත්තේ.. අපි මෙතන පෝස්ට් දැම්මම සමහරක් ට මොලේ පිස්සු හැදෙනවලු. විකාරලු.. සමයංලු.. ඒ සමරහක් මම පෝස්ට් දානවනන් ආයිත් පෝස්ට් දාන්නේම නැහැලු..
    ඉතින් ඒ වගේ සමහරක්ට ඔලුව පිස්සු හදාගන්නෙ නැතුව ඇති තරම් පෝස්ට් දාගන්න කියල මම පැත්තකට වෙලා ඉන්නවා බන් මගේ පාඩුවෙ.. මොකෝ මට එක එකාගෙ ලොකු සීන් බලන්න ආස නැහැ.. :P මොකෝ මට කවුරුත් ලොකු නැහැ.. :P මොකෝ මම කාගෙන්වත් යැපෙන්නෙ නැහැ :P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    තිත්ත ඇත්ත සහෝ.... :dull:

    :no::no::dull:
    එන්න හිතෙන්නෙ නැහැ ඕයි මේ පැත්තේ.. අපි මෙතන පෝස්ට් දැම්මම සමහරක් ට මොලේ පිස්සු හැදෙනවලු. විකාරලු.. සමයංලු.. ඒ සමරහක් මම පෝස්ට් දානවනන් ආයිත් පෝස්ට් දාන්නේම නැහැලු..
    ඉතින් ඒ වගේ සමහරක්ට ඔලුව පිස්සු හදාගන්නෙ නැතුව ඇති තරම් පෝස්ට් දාගන්න කියල මම පැත්තකට වෙලා ඉන්නවා බන් මගේ පාඩුවෙ.. මොකෝ මට එක එකාගෙ ලොකු සීන් බලන්න ආස නැහැ.. :P මොකෝ මට කවුරුත් ලොකු නැහැ.. :P මොකෝ මම කාගෙන්වත් යැපෙන්නෙ නැහැ :P

    උයා ගණන් ගන්න එපා කුකු​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් ටෝල්ක් පර්සනල් ටෝල්ක් කර ගැනීමෙන් වළකින්න පෙරා... :cool:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොහෙ 4500 ගහන්නද බන්.. බබෙක් ඇවිත් නැලවුනානෙ පෝස්ට් දාන්නෙ නැහැ කියල.. ඉතින් බබාට නලවන්න උනා ඔක්කොම පැත්තකින් තියල.. එයා පෝස්ට් දැම්මෙ නැත්නන් මේ ත්‍රෙඩ් එක රන් වෙන්නෙම නැහැනෙ... තොත්තම තොත්ත බබෙක්.. :dull:

    අනිත් එක සහෝ ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ වෙන පුද්ගලික සීන් මෙතන දාන්න එපා සහෝ. ඔයයි අරයයි කාපුව, කියපුව අපිට අදාලම නැහැනෙ සහෝ.. ඒවා ඔෆිස් ටෝල්ක් නොවන නිසා... 8-5 ඔෆිස් වැඩ විතරක් දාමු නේද සහෝ....:P

    mama hithuwa oyage kathawe ithuru tika sudu patinwath dala athi kiyala. ko ehemawath nehene. a kiyanne eka api hithagannada
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wede koran iwara wela as weyan.

    uba katha karala 10 mins yaddi hodta budi sale meda. porawapu reddath othagena camp bed eken bimatama giya. mamath ohe inna dunna

    අන්න හරි.. ඌ කිව්වොත් කාර් එකේ AC එක දාගෙන නිදියන්න ඕනේ කියලා උඹ එහෙම ඉන්න දීපං උට.. :love:
    මයේ බෑණා... :love: ඌට මායි අපේ ගෑණියි දෙන්නම හෙන ආදරෙයි බං... :love:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අන්න හරි.. ඌ කිව්වොත් කාර් එකේ AC එක දාගෙන නිදියන්න ඕනේ කියලා උඹ එහෙම ඉන්න දීපං උට.. :love:
    මයේ බෑණා... :love: ඌට මායි අපේ ගෑණියි දෙන්නම හෙන ආදරෙයි බං... :love:

    shik, ube genith podi ekatamane adare, mata adare karanna thibbe nedda uge thaththa nisa. uba innawane uta adare karanna. :dull::dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mekai seen eka, oya weda karanne shop ekaka, api weda karanne ofiz ekaka. ofiz wala katha wenne kalin dawase re gedara wechcha ewa thamai ;)

    අන්න සහෝට වැරදිච්ච තැනක්.. සහෝ තාම හිතන්නෙ මම කැමරාව අරගෙන ඔබ ඔබ යන, ෂොප් එකක් දාගෙන එලකිරි එකට වෙලා පෝස්ට් දදා ඉන්න එකෙක්, (සහෝ දෙතැනක එහෙම හිතාගෙන ඉන්න බව කියල තියෙනව.. නොදන්න කමට වෙන්න ඇති)

    සහෝ ලොකු තැනක (ලොක්කන්ට කේටර් කරන) ලොකු ඉමේජ් එකක් තියෙන, එෆ් බී එකේ කොමෙන්ට් එකක් දැම්මම ඒක අයින් කරන්න ඒක හරි නැහැනෙ කියල කියන්න තරම් මවා ගත්ත ඉමේජ් එකක් තියෙන, සැබෑවට ඊට අඩුවෙන් වැඩ කරන, ලොකු තැනක, රාජ්‍ය සේවයේ ඉහළ නිළයක් ඇති කෙනෙක්, එලකිරි එන්නේ ආතතිය අඩු කරගන්න කියලනෙ

    මෙහෙමයි සහෝ.. කස්ටිය සෙට් වෙලා පොඩි ෂොට් එකක් දැම්මත්, කරටි කැඩෙන්න අඩියක් ගැහුවත් දෙකෙන්ම වෙන්නේ එකම දේ... දෙන්නම බේබාලා..

    මටනන් සහෝගෙ ලොකු ඔෆිස් එක අදාල නැහැ. මට මගේ පොඩි ෂොප් එක හොදටෝම ඇති.. දන්නෝ දනිති මගේ ෂොප් එක ගැන...

    අපිනන් එලකිරි එන්නේ ආතල් ගන්න.. මටනන් කොල්ල බල්ල ජීටිය හැම එකාම එලකිරි එකේදි එකයි... මම එලකිරි එකේ මගේ ලොකුනන් කියවන්න යන්නෙ නැහැ සහෝ එහෙම එකක් තිබ්බත්... :P:P

    මේකට රිදිල ගොඩක් ටයිප් කරන්න යන්න එපා. සහෝගෙ ඔෆිස් එකේ වැදගත් වැඩ මිස් වෙයි.. :P:P