වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම උඹේ වයසේදී ත්‍රිකුණාමල ප්‍රදේශය භාරව හිටිය බුද්ධිමත් දොස්තර මහත්තයෙක් මට දුන්නු අවවාදයක් මේ උඹට කියන්නේ.. මමත් ඒ කාලේ උඹ වගේම මාසෙ දවස් 30 ම ලංකාව වටේ වාහන එලෙව්වා උඹ තරමටම යකඩ උන තිබ්බ නිසා..

    ඒ මනුස්සය මට කියපු දේ තමයි කොල්ලෙක් උනාම කරුණු 7ක් සම්පූර්ණ වෙන්න ඕන කියල .. මෙන්න ඒ කරුණු 7..

    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි..
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි..
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි..
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි..
    5. පෙම්වතියක් සිටිය යුතුයි..
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි..
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )

    මේ අංක 3,4,5,6 ගැන ටිකක් සැලකිල්ලක් දක්වපන්.. මට මෙතනින් නැත්තේ අංක 4 විතරයි.. ගුටිකන සිද්දියක් වෙද්දී කන්න ඔන්න මෙන්න තියල ඉවෙන් වගේ දැනෙන ඥානයක් තියන නිසා පොලාට මෙච්චර කාලෙකට අංක 4 ඕනෑකමක් වෙලා නැහැ..

    1. පුළුවන්
    2. පුළුවන්
    3. බෑ.. සිංදු අහන්න නම් පුලුවන්.
    4. jeet kune do සටන් කළාව කළුපටි 1 ශ්‍රේණිය දක්වා ප්‍රගුණ කර ඇත.
    5. පෙර පෙම්වතියව දැන් මා විසින් කසාද බැද ඇත.
    6. බැරිම දේ එයයි. ඉගෙනීමටද බැරිය.
    7. තිබේ.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18487720 said:
    විහිලුවක් නෙමේ බන්...
    ජීවිතේ පස්සෙන්ම දුවලා දුවලා හරිම මහන්සියි බන්.. ඇගට නෙමේ හිතට
    උදේ ඉදන්ම ඔලුව කැක්කුමයි
    මේ ටිකේ හැම පැත්තෙන්ම එක එක ප්‍රශ්න එනවා බන්.. අප්සෙට් කාලයක්
    මාසයක් දෙකක් පැත්තකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනවා බන්

    කොහේ හරි ගිහින් නිවාඩුවක් අරන් වර!!! :yes::yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්න ගන්නව නම් බඩු..
    වැඩිය නෑ..$184000.00 යි..

    Road Going MOTOGP bike..

    Place your Orders Today !!!!!!

    2015-Honda-RC213V-S-Prototype-10.jpg
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :nerd: මටත් එහෙමයි බං. වෙලාවකට හිතෙනවා කැලේකට ගිහින් ටිකදවසක් ඉන්න. ඒත් එහෙම ඉදල ආවොත් මේ පිස්සුව ඩබල් වෙනවා.

    සේම් හියර්. :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සේම් හියර්. :(
    ඹව්වා ගැන හිත හිත හිටියනම් මට මෙලහට පිස්සු හැදිලා ඉවරයි
    ඹනේ මගුලක් වෙයන් කියලා මම නම් ඉන්නේ exam ,assignment ,presentaion එහෙන් කෙල්ල ඹක්කොම වාත වෙලා තියෙන්නේ දැන් නම් :dull:
    තාම රස්සාවක් නම් නැ :frown: එකටත් ගිහින්ම බලන්න ඹනේ රගේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    නමුත් අැති තරම් කොල්ලො යාලුවෝ සිටී. කුකුලෙක් නොවන බව උන් දන්නා හෙයින් සෑම එකෙකුගේම දුරකතන අංක පවා ලබා දී අැත. නමුත් කෙල්ලෙක් සොයා ගත යුතුය.
    සිරාම කතාව මචන් මටත් ඹය වගේ සෙට් එකක් ඉන්නවා දැක්කාම ආ මචන් කියලා කතා කරන්නේ මාරම fit :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කියන්න අමතක උනා.. Toyota වල Cruise ON කරන්න වෙනම button එකක් තියන cruise leaver එකේම ඒක ON කරලයි speed set කරන්න ඕන... Honda වල Cruise කියන button එක ඔබල ON කරලා speed එක set කරන්න ඕන... Nissan එව්වයේ cruise ON කරන්න වෙනම button එකක් මම පැදපු එව්වයේ තිබිල නැහැ.. just set the speed and use +/-.
    ස්තුතියි මචන් වාහනයක් හම්බුනාම ටෙස් කරලා බලන්න ඹනේ :cool:;)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි.. - පුලුවං
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි - කීපයක් පුලුවං... වටිං ගොඩිං
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි -- වයලින් එක ගහනවා. හැබැයි වටේ පිටේ උං නඩු දාන්ඩ ඉඩ තියෙනවාග
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි - ගහන්ඩ එන එකාගෙ ඇඟට පයින්ඩ විතරයි ඕන... ඌව ගලවන්න වෙන්නෙ ආප්ප හැන්දෙන් තමා
    5. පෙම්වතියක් සිටිය යුතුයි - හිටිය පෙම්වතිය විවාහ කරගෙන ඇත.
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි-- යන්තං. ස්නෝකල් එකක් දාගන නං අවුලක් නෑ.. හුස්ම ගන්න උඩට එන්න අමාරුයි.
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge ) - ෂේප්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    එදා වැනට් එකේ හැප්පෙන්න ගිහින් 99 බේරුනා දරුවා දැන් ගජ ඉලන්දාරියෙක් කියල මගේ යාළුවා මෑතක මට කිව්වා හම්බුන වෙලාවක.. මම එදත් ඌ එක්ක කිව්වේ මම ලංකාවට ආපු වෙලාවක මුනගස්සපන් කියල මවු තුමියගේ කිරියාපටිපාටිය කියල දෙන්න.. එදා ගහපු බ්රේක් පාර කොයිතරම්ද කියනවනම් මගේ කොන්ද ඇවිලුනා ගත්තු ගැම්මට .. ටයර් 4 මාස හයකින් වයසට යන්න ඇති ඒ බ්රේක් පාරට..

    :baffled: කියලා වැඩක් නෑ.... දවසක් මම ශොප් එකට එනකොට..... මොන්ටිසෝරියක් ගාව..... ලමයාව අත ඈරලා තාත්තා කයිය මොන්ටිසෝරියේ ටීචර් කෙනෙක් එක්කද කොහෙද...... දබොස් ගාලා පොඩි එකා පාරට පැන්නා කියහන්කෝ...... ඒ පැත්තේ ආවේ ලේලන්ඩ් එකක්..... මට හෝන් එක ප්‍රෙස් වෙලාම හිටියා...... ලේලන්ඩ් එක බ්‍රේක් ගැහුවා ගැහිල්ලක්...... ලමයා වැදුනා බන් ඒත් බස් එකේ...... හොද වෙලාවට හයියෙන් නෙවේ...... මොකක් උනාද දන්නේ නෑ ලමයට...... :( අර අ.හු.වේ. තාත්තට *කවන්න තිබ්බේ.... බලපන් ඒ ඩ්‍රයිවර්නේ හිරේ යන්නේ මුන්ගේ සිහිය නැති කමට..... :( :angry:
     

    Track_Boon

    Member
    Jun 11, 2015
    12
    7
    0
    කොළඹ
    :baffled: කියලා වැඩක් නෑ.... දවසක් මම ශොප් එකට එනකොට..... මොන්ටිසෝරියක් ගාව..... ලමයාව අත ඈරලා තාත්තා කයිය මොන්ටිසෝරියේ ටීචර් කෙනෙක් එක්කද කොහෙද...... දබොස් ගාලා පොඩි එකා පාරට පැන්නා කියහන්කෝ...... ඒ පැත්තේ ආවේ ලේලන්ඩ් එකක්..... මට හෝන් එක ප්‍රෙස් වෙලාම හිටියා...... ලේලන්ඩ් එක බ්‍රේක් ගැහුවා ගැහිල්ලක්...... ලමයා වැදුනා බන් ඒත් බස් එකේ...... හොද වෙලාවට හයියෙන් නෙවේ...... මොකක් උනාද දන්නේ නෑ ලමයට...... :( අර අ.හු.වේ. තාත්තට *කවන්න තිබ්බේ.... බලපන් ඒ ඩ්‍රයිවර්නේ හිරේ යන්නේ මුන්ගේ සිහිය නැති කමට..... :( :angry:

    වැඩක් නෑ බං කතා කරලා. ඊළගට වටේ ඉන්න ගෑනු ටික උන්ගේ මිනිහලව කුලප්පු කරනවා බස් ඩයිවර්ට විරුද්ධව. අන්තිමේදී ඌට වෙන්නේ ගුටිත් කාලා, බස් එකේ විදුරු ටිකත් කඩාගෙන පොලිසි ගානේ රස්තියාදු වෙන්න.
     
    හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
    ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
    සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....
     
    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි.. - පුලුවං
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි - පුලුවං
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි -- බෑ
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි -
    බෑ
    5. පෙම්වතියක් සිටිය යුතුයි - හිටිය පෙම්වතිය විවාහ කරගෙන ඇත.
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි-- පුලුවන්.
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge ) - ෂේප්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්

    :baffled: සොරි වෙන්ඩ ඕනා..... මම හිතුවේ උඹ දැන් වැඩිය පේන්න නැති නිසා කිරියේ ත්‍රෙඩ් කියවන්නේ නෑ කියලා..... :sorry: :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ recall ගැන කිව්වාමයි මතක් උනේ.. මටත් Toyota එකෙන් recall කරලා ලියුමක් එවල තිබ්බ මාසෙකට විතර කලින්.. මේක දැක්කාමයි මතක් උනේ.. ටැංකිව් මචන්.. හෙටම යන්න ට්‍රයි එකක් දෙන්න ඕන..
    කැම්රිය අන්න වෙනස් කරලා

    ඇවලොන් එකම තමයි දැන්... ඔප්ටිමා එකට රිදිච්ච පාරද කොහෙද.. ශික් උන් 2014ගහපු කැම්රිය මෙලෝ රහක් නෑ. පරන එක ඊට වඩා ගති
    . අලුත් එකත් මරු


    2015-Toyota-Camry-4.jpeg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකෝ බන්.. ලෝකයේ යම් ප්‍රශ්නයක් ඇතිද එව්වට උත්තරද තිබේ මචන්.. කියහන් අපිට කරන්න යමක් තිබේද කියල..
    එකම විසදුමයි... අනේ බන් පිටසක්වල ජීවියෙක් එක්ක කන්ටෑක් එකක් තියෙනවනම් කියපන්කෝ මාව පැහැරගෙන යන්න කියලා මාස දෙක තුනකට:(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි බන් මමත් පුරුදු උනේ සපත්තු ගලවල එලවන්න තමයි.. ඕක ටික දවසකින් හුරු වෙනවා බන්.. ටිකක් සපත්තු දාගෙන එලවපන්..
    මුන් සපත්තු වලට අඩනවා,.... යකෝ මම අව්රුද්දකට කී පාරක් වාහනේ වැරදි පැත්තෙන් ඉදන් ස්ටීරින් වීල් එක අනික් පැත්තෙන් පිහිටන කුජීත සිටුවේශන් එකට ලක්වෙනවා කියලද උබ හිතන්නේ:sorry::sorry::sorry::sorry:

    එක මාසෙක වමෙන් අනික් මාසේ දකුනෙන් ආයේ වමෙන් ආයේ දකුනෙන්.. අම්මපා වෙලාවට කලච් බ්‍රේක් ඇක්සිලේටර් මාරුවෙන්නේ නෑ. වයිපර් දාලා හරවන එක විතරයි අව්ල:baffled::baffled:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි. පුලුවං
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි.. ඉංගිරීසියෙං මොකක් හරි කරගන්න පුලුවන් තරමට ඉංග්‍රීසි පුලුවන්
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි.. :no: කලා කටයුතු වලට දක්ශතාවයක් නොමැත.වයලින් වාදනය ඉගෙන ගැනීමට සිහිනයක් තිබුනි අවසානයේ එය සිහිනයක්ම විය
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි.. ඉගෙන ගෙන නොමැත. නමුත් මේවන තුරු අම්මාගෙනුයි තාත්තාගෙනුයි ඇරෙන්න වෙන කාගෙන්වත් ගුටි කා නොමැත.
    5. පෙම්වතියක් සිටිය යුතුයි..දැනට සිටියි, කලිනුත් සිට ඇත
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි.. නොගිලී සිටිය හැකි තරමට පිහිනිය හැක
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge ) තාත්තා ඉලෙක්ට්‍රීශියන් කෙනෙක් ඒ වගේම පොඩි කාල ඉදලම ගෙදර අත්ට්‍රැක්ටර් තිබුනා ඒ දෙකට පිං සිද්ද වෙන්න ගෙයක් වයරින් කරන්න සහ බය නැතුව වාහනේක කෑල්ලක් ගලවන්න කන්ෆිඩන්ස් තියනවා.තව කම්පියටර් රෙපෙයාර් කරන්න, පෙට්‍රොල්මැක්ස් රෙපෙයාර් කරන්න, අනං මනං ඉලෙක්ට්‍රොනික් වැඩ වගේ දේවල්නුත් කරගන්න පුලුවං
     
    Status
    Not open for further replies.