හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....
ඔව් මචන් දවස් 2කින් විතර ආවොත් ඉවරයි...
හම්මේ පිස්සු වගේ, ත්‍රෙඩ් එක විදිනවා නිකන්.....
ඊයේ අද දවස් දෙකම අරගෙන ඔෆිස් එකේ වෑඩ පෑත්තක දාලා කියවලා ඉවර කලා
සෙට් එකටම ස්තූතුයි අපිට දෑනුම බෙදනවාට....පින්.....
යකෝ මේවා දැකලා යුරාජ් මාමා ගගේ මුහුදේ පනල මලොත් දරුවෝ 6දෙනෙක් අනාතයිදොරක් යන්තම් ඇරල බැලුව මතකයි...
තව දොරක් ඇරියනම් දොර ගලෝලා අතට ඇවිත් තව කට්ටක් ලියන්න තිබ්බා..
උපරිමේට කුරු කුරු ගායි දැන්නම්..![]()
ඔන්න අද ඉදලා විටින් විට සපත්තු සමග එලවන්න ගත්තා. පොල්තුමා කිව්වා වගේ හුරුවෙයිද බලන්නයි යන්නේ.![]()
රත්තරං;18493472 said:යකෝ මේවා දැකලා යුරාජ් මාමා ගගේ මුහුදේ පනල මලොත් දරුවෝ 6දෙනෙක් අනාතයි



හෆෙයි මොක්ක හරි සර්කිට් එකක් වත් හදපං ඕක ඕෆ් වෙලාම තියෙන විදිහට
නෙදකින් තොපිසැරින් සැරේ රීසෙට් කරන්න එකක් හදමූ..හැබැයි ඒකත් පිච්චිලා යයිද දන්නෑ...
![]()




ජීවත්වෙන වටපිටාව අනුව status maintain කරපන් අමාරුවෙන් හරි.. විශේෂයෙන් ලංකාවේ පිළිගැනීම කියන දේ අඩු වෙනව් status maintain කරන්නේ නැති උදවියට..පිළිගැනීම අඩු උනා කියන්නේ මාර්කට් එක අඩු උනා කියන එකයි OK ,,
රත්තරං;18493472 said:යකෝ මේවා දැකලා යුරාජ් මාමා ගගේ මුහුදේ පනල මලොත් දරුවෝ 6දෙනෙක් අනාතයි
අපි නොදන්න කේස් 6ක් තියනව වගේ..
රත්තරං;18493497 said:නෙදකින් තොපි
මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ

මේක නං හැදුවොත් නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්න පුලුවං නිශ්පාදනයක් වෙනවා 
දැන් වොක්ස්වැගන් ගහන්න යනවළුනේ ලංකාවේ
රත්තරං;18493497 said:නෙදකින් තොපි
මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ
රත්තරං;18493497 said:නෙදකින් තොපි
මම කොයිවෙලේ හරි සදහටම ඕෆ් කරලා හිරේයන්න කලින්, පුලුවන්නම් අපේ නැන්දම්මට ටයිමරයක් දාලා දීපන්කෝ ඔෆිස් වෙලාවෙදි විතරක් ඔන්වෙන්න. නිමාඩු දවස්වලට ෆුල් ශට් ඩවුන් වෙන්න ඕනේ. මාමන්ඩියගෙන් ගානකුත් අරන් දීලා මාත් ගානක් දෙන්නම්. අන්න කරනවනම් වැඩ
මේක නං හැදුවොත් නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්න පුලුවං නිශ්පාදනයක් වෙනවා
![]()
බෙහෙතක්වත් පොවමුද නිවාඩු දවස්වලට සද්ද නැතිව ඉන්න..හැබැයි මාමන්ඩිගෙනුත් සපෝර්ට් එකක් ගන්න වෙයි..
නැත්නම් පෙත්තක් පොවමු දවසෙම වැසිකිලියෙ ඉන්න..කිසිම කරදරයක් නෑනෙ..




) පොලා ෆෝර්නියා සමග හික්කඩු යාමටයි සුදානම.. එවකට භූමිතෙල් භාවිතය බොහොමත්ම රහසිගතව සිදුවෙන නිසා වෙනම පෙට්රෝල් ටැංකියක් තිබ්බේ නැහැ.. පසු කාලීනව ෆෝර්නියාට එහෙම එකකුත් එකතු උනා.. මෙහෙම අවස්ථා වලදී එන්ජිම සීතල උනාම ෆෝර්නියාව ඇහැරවගන්න අමාරුයි.. ඒ බඩේ තියන භූමිතෙල් සංචිතය වැඩි නිසා.. ඒ වගේ වෙලාවට කරන්නේ එයාර් ක්ලීනරය ගලවල කාර්බ් එකට පෙට්රෝල් ටිකක් උඩින් වක්කරල එයාර් ක්ලීනර් එකටත් පෙට්රෝල් ටිකක් වක්කරල ස්ටාර්ට් කරන එකයි.. ස්ටාර්ට් වෙච්චි ගමන් එන්ජිම ස්මූත් දුවන්න ගන්න විනාඩි 5ක් 10 ක් වගේ දහඅට සන්නිය නටල තමයි ෆෝර්නියා නින්දෙන් ඇහැරෙන්නෙ .. ෆෝර්නියා හරියටම නින්දෙන් ඇහැරෙනකම් අක්සිලේටර් එකට කකුල නොතිය එන්න එක තමයි වැදගත්ම කාරනාව.. නටන සන්නි නැටුම් සියලම නටල එන්ජිම රත්වෙද්දි ෆෝර්නියා ලෝකේ එහා කොනට උනත් භූමිතෙල් වලින් දුවන්න ගින්දර වගේ රෙඩි .. කොටින්ම කියනවනම් එන්ජින් මවුන්ට් වලින් එන්ජිම වාහනේට හයිවෙලා නොතිබෙන්න මේ භූමිතෙල් සෙල්ලමෙන් උදේට ස්ටාර්ට් කරද්දී එන්ජිම තනියම පාරේ දුවන්න තරම් නටනවා කිව්වොත් තමයි හරි..

, ඔන්න අපි ගැලුමක් පිරෙන්න පෙට්‍රලුත් ගහගෙන හික්කඩු යන්න පිටත් උනා..






අභියෝගය පරාද උනොත් ජීවිත තුනටම හෝ එකෙකුට , දෙන්නෙකුට හෝ ජීවිතයෙන් සමුගන්න වෙන එක බුදු ෂුවර්..







)
මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...
)
තව යාලුවො තුන් දෙනෙක් එක්ක ගියා බයික් වල බලන්ගොඩ. එහෙ හිටපු යාලුවෙක්ගෙ ගෙදරට ගිහිල්ලා ඌවත් අරන් කල්තොටට යන්න තමා ප්ලෑන් එක. එදා රෑ පැලක් උඩ හිට්යේ..
මෙන්න මේකෙ..
බයික් එක පාරට දැම්ම විතරයි මිස් කරන්න ගත්තා හෙන ගහන්න වගේ.. 
රේස් වෙන්නෙත් නෑ.
පොප් පොප් පප් ගානවා එක විකාරයයි..
කලුවර වැටීගෙනත් එනවා යාගන්නත් ඕනේ.
ඕන මගුලක් වෙච්ච දෙන් කියල කොහොමහරි ටවුන් එකටවත් යාගන්න බලමු කියල අමාරුවෙන් ආවා බලන්ගොඩ ටවුන් එකට.
දිගට හරහට මිස් වෙවී වෙඩි පත්තු වෙවී බොහොම ආමාරුවෙන් ආවෙ.
උන් ඕන ඕන ඒව ගන්න අතරෙ මං පාරෙන් එහාපැත්තෙ බයික් එක නවත්තන් ලෙඩේ හොයන්න ගත්තා.
යන්න හිටිය වටේ හැටියට බයික් එක කැඩුනොත් එහෙම සදා අනාථවෙන්න තමා තියෙන්නේ. මොකෝ අපි යන්න හිටපු පැත්තෙ සිල්ලර කඩ වුනත් දෙක තුනයි තියෙන්නෙ.

)
මං හිතාගන්න අමාරුයි කියල යතුර දාලා ස්ටාර්ට් කලා.
මෙන්න යකෝ මොන හෙනයක්වත් නැතුව දුවනවා එන්ජිම බබා වගේ...
පන බයේ හිටියේ මං ඩොටේදි කෙලවෙලා ගියොත් මොකද කරන්නෙ කියලා.. වාසනාවකට මොකුත් කේස් ඒකක් වුනේ නෑ.



(දැන් අහන්න එපා GN එකක් මොකද පල්සර් ක්ලබ් එකේ කියලා.. ඒව එහෙම තමා..
)
පාන්දර 5ට විතර පිටත් වෙන්න තිබ්බෙ ගෙදරින්.




(බොහොම අමාරුවෙන් තමා අවසර ගත්තේ..
) 

එහෙම ගිහින් අවුල නැතිවෙලාම ගියා..
පරක්කුත් වෙලා තිබ්බ හින්දා තව හිතන්නෙ නැතුව එහෙම්මම ඇරල දාලා ආවා කඩුවෙලට කට්ටියට සෙට් වෙන්න..

එදා මගෙ වටේ 320Km.
)
හිතාගන්න අමාරුයි..ට්‍රිප් වලටම තමා අවුල.






CDI එකයි ඉග්නිෂන් කොයිල් එකයි තමා අත පතගාන්න පුලුවන් හරියක තියෙන්නේ.
යතුර ඔන් වෙලා තියෙද්දි කොයිල් එකට කරන්ට් එක ගිහිල්ලා කොයිල් එක රත්වෙලා පිච්චෙන්න ඔන්න මෙන්න.
ස්පාර්ක් එක ආවට තෙල් පත්තු කරගන්න තරම් මදි. 



ස්පාර්ක් එක හරියට දෙන වැඩේ කරන්නෙ CDI යුනිට් එකෙන්. ඉග්නිෂන් කොයිල් එකට සප්ලයි එක දීලා නවත්තන එක තමා කරන්නෙ ස්පාර්ක් එකක් ගන්න. ඒවඩෙන් ලොකු වෝල්ටේජ් එකක් හැදෙනවා ඒඅ තමා ප්ලග් එකේ ගැප් එකෙන් ස්පාර්ක් එකක් විදියට පනින්නෙ.

ඊට පස්සෙ ඉතින් ඔය උඩ කිව්ව ටික තමා වෙන්නේ.. තිබ්බ ජපන් කොයිල් එක ඔරොත්තු දුන්නේ ඔය වතාවල් ටික විතරයි. මාරු කරන්න වුනා කොයිල් එක අන්තිමට කෙලවෙලාම ගිහිල්ලා.

හොඳට බලන්න මේ නියුට්‍රල් බල්බ් එක. යතුර ඔන් කලා රන් ඕෆ් එක ඔන් කලා ඊට පස්සෙ..
(එහෙම කරන්න ඕනෙකමක් නෑ හරියටම බැලුවොත්.
සමහරවිට වැඩකරනව කියල ඉන්ඩිකේටර් එකක් වෙන්න ඇති)
අර කලින් වෙලා තිබ්බේ එන්ජිම දුවන්නෙ නැතුව තියනකොට කොයිල් එක කූල් වෙලාඅ ආපහු හරියට වැඩ කරන්න ගත්ත එක. පාන්දර යද්දි හීතලටත් වඩේ ගොඩ ගියා.. ඒක තමා හිතාගන්න බැරිවෙච්ච හේතුව.
ලෙඩේ යන්තම් හොඳවුනා.
මාසයක් වගේ යද්දි බයික් එක මිස් කරන්න ගත්තා එපාවෙන්නම.
ඒපාරත් කොයිල් එකද? අනේ නෑ දෙයියනේ
ඒ පාර ලෙඩේ හොයාගන්න බැරුව මාරම කට්ටක් කාල අන්තිබට බෝර් එකත් ගලවල බැලුවා.. ලෙඩේ අන්තිමට මාස දෙකක විතර කට්ටකින් පස්සෙ හම්බවුනා..
ඒ වගේම මට වගකීමෙන් කියන්න පුලුවන් ජපන්නු කරපු වැරැද්දකුත් අහුවුනා( එක්කෝ ඒකාලෙ තාක්ෂණේ මදිවෙන්න ඇති.
)ඒ ගැන ඊලඟට දාන්නම්..
දෙයක් කියල දෙන්නම් ඊලඟ කෑල්ලෙන්..




.ඊට පස්සෙ කොයිල් එක මාරු කලාම මිස් එක හරි ගිහිල්ල බබා වගේ දිව්වා එන්ජිම.
ඒ දවස්වල බොහොම පරිස්සමින් තමා පැද්දෙ මොකද රන් ඕෆ් එක ඔන්වෙලා තිබිලා කෙලවගත්ත නිසා.. කොයිවෙලේකවත් ස්විච් එක ඔන් කරන් හිටියෙ නෑ..

මං තනියම නෙමේ චෙක් කලේ. මගෙ හොඳම ෆිට් එකක් වෙන අයිය කෙනෙක් ඉන්නවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට වැඩ්ඩෙක්.පොරගාවට එන්නේ ගොඩක්වෙලාවට වටේ ගිහිල්ලා හදාගන්න බැරුව නන්නත්තාර වෙච්ච ඒව තමා.
අලුත්ම ප්ලග් එකක් නෙමේ දෙකක්ම අරන් මාරු කරල බැලුව මං පස්සෙ. මෙලෝ වෙනසක් නෑ..
පස්සෙ ගත්තා තඩි කොයිල් එකක් කාර් එකක. 
ඉතින් වුනාද වෙනසක්. අනේ නෑ සිංහලුනේ..
පෙර පරිදිමයි.
හරි කමක්නෑ දැන් ඉතින් ෂුවර් එකට දන්නවනේ කොයිල් එකේ ප්ලග් වල අවුලක් නෑ කියල. දැන් ඉතින් අල්ලගන්න තියෙන්නේ CDI එකයි කාර්බ් එකයි තමා...

කාර්බ් එකේ ජෙට් මාරු කලා.. කරකෙව්වා තෙල් උපරිමේටම ඇරියා වැහුවා මැනිෆෝල්ඩ් චෙක් කලා කිසිම අවුලක් නෑ එකකවත්. 
බයවෙන්න එපා ඒකත් බැලුවා..
ඔය සේරටම වඩා හොඳම ආතල් එක ලැබුනෙ ඒකෙන් තමා...



දාලා ස්ටාර්ට් කාලා..
පට්ට සන්තෝසයි සිංහලු ලෙඩේ හොඳ නෑ...

වීඩියෝ එකකුත් දැම්මා උන්ට පෙන්නන්න. මේ තියෙන්නේ කේස් එක.
පාරට දානකොට හිටල තියනවා කරකියාගන්න දෙයක් නැතිවෙන්න.
දවස් තුනක් විතර උදේට යාගන්න බැරුව මගදි කෙලවෙලා ආපහුත් එන්න වුනා.




ස්ටාර්ට් වෙනව එන්ජිම මොන සෙල්ලම දාලවත් රේස් වෙන්නෙ නෑ අයිඩ්ල් එකෙන් එහාට. අයිඩ්ල් දුවනව විතරමයි එන්ජිම. 
හරි ගත්ත තව එකක්. ස්ටාර්ට් වෙනවා අයිඩ්ලෙ එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.
ඔහොම කඩේ තිබ්බ සේරම වර්ග වල CDI වලින් දෙක බැගින් විතර චෙක් කලා ඔය කෙලිය රිපීට් වෙනව විතරයි. එක්කො මොකුත් නෑ නැත්නම් අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.






)
හපොයි මෙහෙමත් කෙලියක්.






මොකෝ නැත්තේ..
බැලුවා බැලුවා.. ඒත් අර සෙතේම තමා ඈ...
මිස් වෙනවා හෑබෙයි දුවනවා.
ඉස්සර සුසුකි කම්පැණියෙ GN විතරක්ම හදපු එකෙක් ගාවටත් ගියා ඌ කාබ් එකට විකාර කරල එව්වා. මෙලෝ දෙයක් වෙනස් වුනේ නෑ..
අපේ තාත්ත ලඟපාතකටවත් බයික් එක අරන් යන්නෙ නෑ මොන හෙනයක් පාත්වෙයිද දන්නෙ නැති නිසා.
පදින්න අමාරු තත්වෙ තිබ්බේ.











මේ සර්කිට් එක තේරුම් ගන්න ටිකක් අමාරුයි මොකද මුන් ස්පෙෂල් පාර්ට්ස් දාල තියනව සර්කිට් එකට. ඔය තියන IC කෑලි දෙක එහෙම. ඒව ගැන විස්තරයක් නෑ හොයාගන්න කොහෙවත්.

හැබැයි ඉතින් මේකත් කලින් බලපුව වගේම තමා.. ස්ටාර්ට් වෙනවා රේස් නොවේ...





වෙන වෙන වැලිව් වල රෙසිස්ටර් මාරු කරකර බැලුවා කොහොමහරි අන්තිමට මිස් එක නැතිම ගානට ගන්න පුලුවන් වුනා.... 
ගේ වටේ දිව්වෙ නැති එක විතරයි ගියපු ජොලියට. 

ඒකත් හොයාගමු කියලා පොරගෙ ඔසිලස්කෝප් එක සෙට් කරල බැලුව CDI එකට(ඔව් ගැරෙජ් එකක් කරන පොරගාව ඔසිලස්කෝප් එකක් තියනවා..
)
මේ මගෙ එකෙන්. අයියගෙ එකෙන් බලපු එක වීඩියෝ කරගත්තෙ නෑ..


) කොයිල් එක ඔන් එකේ තියල ඕෆ් කරන එක තමයි කරන්නෙ ස්පාර්ක් එක ගන්න.


මං දන්න තරමින් කියල දෙන්නම්.



වැරදි තැන ඇඩ්වාන්ස් වීමක් වුනේ බයික් එකේ. ඉතින් එතකොට තෙල් පත්තුවෙන එක පිස්සු කෙලියා -> එක්කො මිස් වුනා නැත්නම් හිටියා...
රෙසිස්ටර් වැලිව් වෙනස් වුනාම ඉග්නිෂන් ඇඩ්වාන්ස් වීම වෙනස් වෙනවා ඒ සර්කිට් එකේ. එහෙම කරල තමා මාස ගානක් කාපු කට්ට ගොඩ ගියේ..



)
ගොනෙක් හරකෙක් මැටි ලොරියක් තමා ඉතින් එහෙම වාහනයක් පාවිච්චි කරන්නෙ.
(ලොල් සීන් එක කියන්නෙ පොලිස් කාරයෙක් ඕයි...


පොලිස් බයික් එකක් නෙමේ උගෙ බයික් එක
)
මගෙ එකත් එක්ක බැලුවම පිස්ටන් වෙනස් සිංහලුනේ.. හෙඩ් එක වෙනස්. කොකර් ආර්ම් උඩට අල්ලන් ඉන්න ස්ප්‍රිං එකක් තියනව මගෙ එකේ. කාබ් එකත් වෙනස්. එයාර් ඉන්ටේක් එක ලොකුයි මගෙ එකේ..(අර අයියත් කියනවා අනිත් GN වලට වඩා යනව කියල.
)
ඔන්න අර CDI දිව්ව නැති එකට හේතුව.



හරියටම කිව්වොත් පල්සර් කොයිල් එකෙන් ලැබෙන සිග්නල් එකේ amplitude එක (විස්තාරය) අනුව.
ඒ වගේම වයර් වල ලොස් එක නිසාත් පල්සර් කොයිල් එකෙන් ලැබෙන සිග්නල් එකේ වෝල්ටජ් අඩුවෙනවා.





දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි.

රත්තරං;18492940 said:අයියා නොදන නිසා අහන්නේ... කොටුවට ගෑනු ලමයිනුත් පලාගන්න එනවද?![]()
රත්තරං;18492944 said:ඇමරිකාවේ ත්‍රයිලෝක විජයපත්‍ර නෑ?? වෙන්න බෑනේ??![]()




කියවන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ.. 
මාත් මෙලෝ රහක් නැති එකක් දැම්මා..
ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ .
.
.
.
.
.ළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..)

රත්තරං;18492950 said:ඒකනම් ඇත්ත. කොහොමත් ඔය දැන් උබේ තියෙන එකෙත් ත්‍රීවීල් එකකට වඩා යන්න බෑනේ
MAX = 65Kmph