laksha gaanaka mukunu wanna kaata wikunannada?![]()


මම කියපු පලියට කරන්න යන්න එපා. දැනුම හොයාගෙන වැඩේට අත ගහන්න කරනවානම්.. දැනුම නැතුව කරොත් අමාරුවේ OK .. වැඩේ නැගල යනකොට බැංකු ලෝන් ගන්න පුළුවනි.. කට්ටක් ඕනේ...![]()
![]()
රත්තරං;18492779 said:ඔය කියන්නේ ත්‍රයිලෝක විජයපත්‍ර කියන ශාකය ගැන මචන්
අයියා නොදන නිසා අහන්නේ... කොටුවට ගෑනු ලමයිනුත් පලාගන්න එනවද?හොයල බලපන්.. කොළඹ පටවන්නත් පුළුවනි.. අවට විකුනන්නත් පුළුවනි.. සිල්ලර නෙවෙයි.. තොග.. දැන් මුකුවන්න මිටියක ගාන හොයල බලපන් තොගෙට වැටෙන.. හරියට කරගත්තොත් ගන්න මිනිස්සු උදේට කොටුවට එයි.. පලා වර්ග වවන එක ලාභයි.. වියදම අඩුයි.. සති දෙකෙන් තුනෙන් ආදායම ..මම කියපු පලියට කරන්න යන්න එපා. දැනුම හොයාගෙන වැඩේට අත ගහන්න කරනවානම්.. දැනුම නැතුව කරොත් අමාරුවේ OK .. වැඩේ නැගල යනකොට බැංකු ලෝන් ගන්න පුළුවනි..


රත්තරං;18492779 said:ඔය කියන්නේ ත්‍රයිලෝක විජයපත්‍ර කියන ශාකය ගැන මචන්



හොයල බලපන්.. කොළඹ පටවන්නත් පුළුවනි.. අවට විකුනන්නත් පුළුවනි.. සිල්ලර නෙවෙයි.. තොග.. දැන් මුකුවන්න මිටියක ගාන හොයල බලපන් තොගෙට වැටෙන.. හරියට කරගත්තොත් ගන්න මිනිස්සු උදේට කොටුවට එයි.. පලා වර්ග වවන එක ලාභයි.. වියදම අඩුයි.. සති දෙකෙන් තුනෙන් ආදායම ..මම කියපු පලියට කරන්න යන්න එපා. දැනුම හොයාගෙන වැඩේට අත ගහන්න කරනවානම්.. දැනුම නැතුව කරොත් අමාරුවේ OK .. වැඩේ නැගල යනකොට බැංකු ලෝන් ගන්න පුළුවනි..
goda idamak have, mada idamak nathiya. karana dawasaka obe danuma soya emi 
ඇමරිකාවේ ත්‍රයිලෝක විජයපත්‍ර නෑ?? වෙන්න බෑනේ??ඔව්ව ඔට්ටු නෑ හොඳේ... ලංකාවේදී විතරක් තියන සැප මතක් උනාම අපිට ලංකාවට එන්න හිතෙනවා යකොව්...නොවේ එවන් වින්දනයක් ලොවේ..

ඔව්ව තෙමුනා කියල මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ බන්. ප්‍රශ්නේ තියෙන්නේ දුවන්නේ නැතුව තෙමෙනවානම්.. මුහුද අයිනේ දුවනවානම් තමයි පොඩ්ඩක් අවුල.. මම ඉන්න රටේ වාහන 99% ක් අවුරුද්ද පුරා තෙමෙනවා, හිමෙන් වැහෙනවා.. කෝ දිරන්නේ නම් නැහැ..වාහනේ රෙදි වලින් වහල පේන්ට් එකට කෙලෝගෙන ඔන්න කුරු කුරු ගාන්න නම් එපා අපිට..
වෙලාවකට-හිතෙනවා-මේ-ඔක්කොම-දමා-ගහල-දාලා-පොඩි-බිස්නස්-එකක්-කරගෙන,-හදිස්සියට-ගමනක්-යන්න-ත්‍රී-වීල්-එකක්-අරන්-පාඩුවේ-හිටියනම්-හොඳයි-කියලා


රත්තරං;18492922 said:මල්ලි මේ 1000 අරන් බඩා මාමගේ ඩීඑක්ස් එකේ රවුමක් ගිහින් වරෙන්.. ඇවිත් නවකතාවක් ලියපන්
![]()






රත්තරං;18492950 said:ඒකනම් ඇත්ත. කොහොමත් ඔය දැන් උබේ තියෙන එකෙත් ත්‍රීවීල් එකකට වඩා යන්න බෑනේ
MAX = 65Kmph


රත්තරං;18492950 said:ඒකනම් ඇත්ත. කොහොමත් ඔය දැන් උබේ තියෙන එකෙත් ත්‍රීවීල් එකකට වඩා යන්න බෑනේ
MAX = 65Kmph
රත්තරං;18492940 said:අයියා නොදන නිසා අහන්නේ... කොටුවට ගෑනු ලමයිනුත් පලාගන්න එනවද?![]()



කුප්ප මෝඩ්.
දෙයියො කෝපවෙයි දැන්...![]()
රිප්ලයි පරක්කුයි.හෆොයි අදත් ඉවරයි.









රත්තරං;18492950 said:ඒකනම් ඇත්ත. කොහොමත් ඔය දැන් උබේ තියෙන එකෙත් ත්‍රීවීල් එකකට වඩා යන්න බෑනේ
MAX = 65Kmph
කුප්ප මෝඩ්.
![]()
65ටත් යන්න බෑ . . කසිකබල් ටොයෝටා , නිසාන් හුචක්කු හැමතැනම. . කොට කොටා යනවා. . කරත්ත හොඳයි ඊට වඩා . . .
ඔව් කුප්ප මෝඩ් එක ඔන් වෙලා. දැන් ඕකගේ බැ්ට්‍රිය ගලවලා විනාඩි 15 ක් වරත තියලා ආයි හයි කරල බලන්න ඕනි කුප්ප මෝඩ් ඔන් බල්බ් එක ඕෆ් වෙනවද කියලා.
