ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes:මං දකල නෑ හරියට. නිකමට ඇහුවේ..:)

    සෙනෙවි එකේ එකෙක් ගාව තියනව 8 ශ්‍රී රෝඩ් මාස්ටර් එකක්...
    ඇඬෙනව.. :(:(
    එන්ජිමෙන් මූන බලන්න පුලුවන් ගානට තියන් ඉන්නව :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙනෙවි එකේ එකෙක් ගාව තියනව 8 ශ්‍රී රෝඩ් මාස්ටර් එකක්...
    ඇඬෙනව.. :(:(
    එන්ජිමෙන් මූන බලන්න පුලුවන් ගානට තියන් ඉන්නව :love::love::love:

    අඩෝ.. දැකල නෑනේ.:no:
    බයික් එක පොඩ්ඩක් එහෙමෙහෙ කලා මේ දවස් ටිකේ.. පදින්න අවසර නම් නෑ තාම..:sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    අඩෝ.. දැකල නෑනේ.:no:
    බයික් එක පොඩ්ඩක් එහෙමෙහෙ කලා මේ දවස් ටිකේ.. පදින්න අවසර නම් නෑ තාම..:sorry:

    ශේප් එකේ ඉදපන් හොදටම හොද කරගෙන කරන මගුලක් කරපන්
    :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒත් තාම හිතට හරි නෑ වගේ නම් පදින්න යන්න එපා බං

    හැඬ්ල් එකේ ඇදයක් තියනවා බන්.. හෙමින් යනටකොට බැලන්ස් අඩුයි. කොහෙද අර ඉසුරුවා දෙන්නම් දෙන්නම් කියනවා ගේන්නෑනේ..:dull: ලඟදිම පොරගෙ ගෙදරටම ගිහිල්ල අරන් එනවා..:rofl:

    ටී කොලම් එක ඇදවෙලා නෑ. ෆෝර්ක් වැදුනෙවත් නෑ.. හැඬ්ල් එකම වෙන්න ඇති නේද?:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    ජන්තු අයියා;18487150 said:
    අම්මෝ ඔව්...බයික් එකක් ගන්නකොට උනත් විකුනන්න පුළුවන් එකක් බලලා ගන්න ඕනේ බං..මම මේ VTR එකක් ගෙනත් අලි ගොන් කමක් කර ගත්තේ..ඒක එහෙං නිකන් පුස් කනවා...විකුණා ගන්නත් අමාරුයි..

    ගේනව නම් ගේන්නෙ XR සහ TRICKER තමා :cool::)

    උබේ බයික් එක හොද එකක් මචන්. ඕක තව පබ්ලික් කරපන් ඇඩ් එකක්වත් නොදානෙ ඔය විකුනන්න හදන්නෙ. එහෙම කොහොමද කරන්නෙ :dull::baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හැඬ්ල් එකේ ඇදයක් තියනවා බන්.. හෙමින් යනටකොට බැලන්ස් අඩුයි. කොහෙද අර ඉසුරුවා දෙන්නම් දෙන්නම් කියනවා ගේන්නෑනේ..:dull: ලඟදිම පොරගෙ ගෙදරටම ගිහිල්ල අරන් එනවා..:rofl:

    ටී කොලම් එක ඇදවෙලා නෑ. ෆෝර්ක් වැදුනෙවත් නෑ.. හැඬ්ල් එකම වෙන්න ඇති නේද?:dull:

    පැත්තට යන ගතියක් එහෙම නෑ නේද?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :):):)

    වැඩේ තාම ලදරු වියේවත් නෑ :dull:. මම කියන්නම් සීන් එක වෙනකොට. රෙජිස්ටර් සීන් එහෙම සෙට් කරගන්නත් ඕනෙ :dull::)
    :):):):)..........................elaaa elaaaaa...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    plug එකේ serial and bar code එක ngk එකට යවල support ticket එකක් open කරලා plug එක genuine කියලා conform කර ගත්හා

    DSL ලෝගෝ එකත් තියෙනවා නේ.ඉතින් මමත් කිව්වේ ඕක තමා.කොහෙද මුන්ට ෂුවර් නෑනේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    DSL ලෝගෝ එකත් තියෙනවා නේ.ඉතින් මමත් කිව්වේ ඕක තමා.කොහෙද මුන්ට ෂුවර් නෑනේ

    අපේ අයියලා china එවලත් ජපන් කියලා කොටනවා නේ, එක නිසා sure නැ බන්, :no::no:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ado helmet visor nithiya gana danna ekek kiyapan mokakda eka kiyala..passe yana ekatath kalu visor eka danna barida?????oya kiyanne ara patata pata ekada kalu eka ganada
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    දැන් ඔය ස්පාර්ක් ප්ලග් සුද්ද කරන්න හොඳද ? ඕවගේ පොයින්ට් වල coating එකක් තියේද ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ado helmet visor nithiya gana danna ekek kiyapan mokakda eka kiyala..passe yana ekatath kalu visor eka danna barida?????oya kiyanne ara patata pata ekada kalu eka ganada

    යන්තම්වත් අඳුරු කරපුවා දාන්න බෑ කියල තමා කියන්නේ.පස්සේ එක්කෙනාගේ එකනම් ෂේප් කරගන්න පුළුවන් වෙයි
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18490260 said:
    මේ... ඔය මල සපත්තුද?:eek:
    :eek::eek::eek::eek: කාලා නේද සපත්තු??????
    යන්තම්වත් අඳුරු කරපුවා දාන්න බෑ කියල තමා කියන්නේ.පස්සේ එක්කෙනාගේ එකනම් ෂේප් කරගන්න පුළුවන් වෙයි

    එහෙමද???එල එල මචන්...
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    machanla, colombo awata hondata, loku gaanakata thattu nowenna bike wash krana thenak dannawada?
     
    Status
    Not open for further replies.