නෑ මචං.. උඹ එහෙම ඇහුවෙ එතන තියන D-Tracker X එක දැකලද?
මං දකල නෑ හරියට. නිකමට ඇහුවේ..
නෑ මචං.. උඹ එහෙම ඇහුවෙ එතන තියන D-Tracker X එක දැකලද?
මං දකල නෑ හරියට. නිකමට ඇහුවේ..
මං දකල නෑ හරියට. නිකමට ඇහුවේ..
![]()





සෙනෙවි එකේ එකෙක් ගාව තියනව 8 ශ්රී රෝඩ් මාස්ටර් එකක්...
ඇඬෙනව..
එන්ජිමෙන් මූන බලන්න පුලුවන් ගානට තියන් ඉන්නව![]()


අඩෝ.. දැකල නෑනේ.
බයික් එක පොඩ්ඩක් එහෙමෙහෙ කලා මේ දවස් ටිකේ.. පදින්න අවසර නම් නෑ තාම..![]()
අඩෝ.. දැකල නෑනේ.
බයික් එක පොඩ්ඩක් එහෙමෙහෙ කලා මේ දවස් ටිකේ.. පදින්න අවසර නම් නෑ තාම..![]()

ඒත් තාම හිතට හරි නෑ වගේ නම් පදින්න යන්න එපා බං
ලඟදිම පොරගෙ ගෙදරටම ගිහිල්ල අරන් එනවා..

ජන්තු අයියා;18487150 said:අම්මෝ ඔව්...බයික් එකක් ගන්නකොට උනත් විකුනන්න පුළුවන් එකක් බලලා ගන්න ඕනේ බං..මම මේ VTR එකක් ගෙනත් අලි ගොන් කමක් කර ගත්තේ..ඒක එහෙං නිකන් පුස් කනවා...විකුණා ගන්නත් අමාරුයි..




හැඬ්ල් එකේ ඇදයක් තියනවා බන්.. හෙමින් යනටකොට බැලන්ස් අඩුයි. කොහෙද අර ඉසුරුවා දෙන්නම් දෙන්නම් කියනවා ගේන්නෑනේ..ලඟදිම පොරගෙ ගෙදරටම ගිහිල්ල අරන් එනවා..
ටී කොලම් එක ඇදවෙලා නෑ. ෆෝර්ක් වැදුනෙවත් නෑ.. හැඬ්ල් එකම වෙන්න ඇති නේද?![]()
වැඩේ තාම ලදරු වියේවත් නෑ. මම කියන්නම් සීන් එක වෙනකොට. රෙජිස්ටර් සීන් එහෙම සෙට් කරගන්නත් ඕනෙ
![]()



..........................elaaa elaaaaa...plug එකේ serial and bar code එක ngk එකට යවල support ticket එකක් open කරලා plug එක genuine කියලා conform කර ගත්හා
DSL ලෝගෝ එකත් තියෙනවා නේ.ඉතින් මමත් කිව්වේ ඕක තමා.කොහෙද මුන්ට ෂුවර් නෑනේ


දැන් ඔය ස්පාර්ක් ප්ලග් සුද්ද කරන්න හොඳද ? ඕවගේ පොයින්ට් වල coating එකක් තියේද ?

ado helmet visor nithiya gana danna ekek kiyapan mokakda eka kiyala..passe yana ekatath kalu visor eka danna barida?????oya kiyanne ara patata pata ekada kalu eka ganada
ජන්තු අයියා;18490260 said:මේ... ඔය මල සපත්තුද?![]()



කාලා නේද සපත්තු??????යන්තම්වත් අඳුරු කරපුවා දාන්න බෑ කියල තමා කියන්නේ.පස්සේ එක්කෙනාගේ එකනම් ෂේප් කරගන්න පුළුවන් වෙයි
දැන් ඔය ස්පාර්ක් ප්ලග් සුද්ද කරන්න හොඳද ? ඕවගේ පොයින්ට් වල coating එකක් තියේද ?