රත්තරං;18494707 said:
අන්න අපේ එකී නිසාන් ඩීමැටික් ඔරිජිනල් ඔයිල් ලීටර් 4ක් ගෙනත් පපඩම් බදින්න.. කලු කැත අනාත කොල්ලෙක් කිව්වලු ඒක තමා හොදම ඔයිල් එක කියලා
අප්ප... උබ එහෙනම් කෙල්ලන්ගේ ටෙක්නිකල් නොලේජ් එක ගැන දන්නේ නෑ. උබට හැරෙන්නවත් බෑ. මේක බලපන්
උබට නුවරින් අක්කර හත අටක් තියෙනවනම් ඒක විකුනලා අව් රුදු 5ක් ගේමක් නැතුව මේන්ටේන් කලෑකි
අපේ මාමන්ඩියා මම වගේ තව කෙප්ප ගොනෙක් හොය හොයා ඉන්නේ.. උබේ විදිහෙන් කියන්න පුලුවන් උබව ගැලපෙනවා කියල
ඔන්න ඔහේ නිකන් තියෙන එකනේ බැදල දාපන්
පිස්සු හැදෙයි... මන් මේ ZX10R එකක් ගන්නෙ කොහොමද කියලා දුක් වෙනවා . . .
මට නුවරින් අක්කර හත අටක් තියෙනවනම් ඒක විකුනලා Type R එකකුයි, ZX10R එකකුයි ගේනවා . . .
එ්ක නෙවේ. . . නැන්දා Matic D ලීටර් 4ක් ගෙනත් තියෙන්නෙ මොකටද?







)



බයවෙන්න එපා ඒකත් බැලුවා..
හරි ගත්ත තව එකක්. ස්ටාර්ට් වෙනවා අයිඩ්ලෙ එකෙන් එහාට රේස් වෙන්නෙ නෑ.

මොකෝ නැත්තේ..


