වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගෙවන ගානට වටිනවද බැලුව නම් 1994 Toyota AE100 එකක් ලක්ෂ 12.50-13.00ක් දීලා ගනීද‍? එ් ගානට ඊට වඩා අලුත් 323 Butterfly එකක් ගන්න පුලුවන් . . .

    ලක්ෂ 350ක් දීලා Land Cruiser එකක් ගනීද, Audi, BMW, Mercedes වගේ වාහනේකට යන්න පුලුවන්කම තියෙද්දි . . .

    නැත මාමේ . . නැත . . .ලංකාවේ මිනිස්සු වාහන ගන්නේ රැල්ලට සහ ඔළුගෙඩි වලට දෘල තියෙන විෂබීජ වලට අනුව . . . .

    අනික තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනේ තෝරගන්න වත් දන්නේ නෑ බහුතරය.

    මොනව උනත් උබේ කතාවනම් ඇත්ත බන්.:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹය අලුත් එවා පදිනවා වගේද පරන කාර් කටුවක් සුද්ද කරලා අරගෙන හොද එන්ජිමක් තියාගත්තානම් ආඩම්බරෙන් පදිනවානේ ECU එක ගියා ABS වැඩ නැ ඹව්වා නැනේ :)

    වාහනයක් ඉඳල හිටලා කැඩුනේ නැති උනාමත් හිතට හරි නැහැ බන්..පරණ වාහනයක් පදිනකොට තියන ආතල් නැහැ මේ අලුත් මගුල් පැද්දට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම බැලුවත් වැඩක් නෑනේ බං.......review වල හොඳයි කියන වාහන බුවාලන්තෙට ගේන්න කුට්ටම උගස් කරන්න වෙනවා :dull:

    ඒ ගෙනාවත් ඒවාට කිසිම පහසුකමක් මෙහෙ නෑ.....ඇන මුරිච්චියක්වත් හොයාගන්න නෑ :sorry:

    ලංකාවේ අපි ඉතින් කඩේ යන්න හදපු වාහන රේස් කාර් කියල හිතාගෙන economic mid size sedan ලක්ෂරි කාර් කියල හිතාගෙන ආතල් එකේ ඉන්නවා :(

    හරිම හිතට අමාරුයි බන් අපේ රටේ මිනිස්සු පත්වෙලා ඉන්නතත්වේ ගැන.. රටේ නිෂ්පාදන නැති නිසා ලංකාවට කවදාවත් ගොඩ ඒමක් නැහැ.. ආර්ථිකේ ගොඩ යන්නනම් එළියෙන් සල්ලි එන නිෂ්පාදන රටේ ඇතිවෙන්න ඕන.. එව්වා කවදාවත් වෙන්නේ නැහැ කුඩු කාරයොයි, කසිප්පු කාරයොයි, අට පාස් එවුනුයි පාර්ලිමේන්තු යවල.. මේ ක්‍රමය ඉදිරියට යනකම් අපේ ලංකාව ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකටනං රිදෙයි

    අන්තර්ජාල පහසුකම් ගැන නං කතා කරල වැඩක් නෑ මල්ලි. පුළුවන් වෙලාවට රිවිව් බලනවා. එලකිරියේ ඔටොමොබයිල් සෙට් එක නිසා දැං වාහන ගැන දැනුම නං සෑහෙන්න හොඳයි:cool:

    සන්තෝසයි..:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18487623 said:
    හිතට හරි නෑ බං
    එක එක ප්‍රශ්න........:(:(

    මොකෝ බන්.. ලෝකයේ යම් ප්‍රශ්නයක් ඇතිද එව්වට උත්තරද තිබේ මචන්.. කියහන් අපිට කරන්න යමක් තිබේද කියල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දරුවො ගැන දෙව්පියො හැමවෙලාවෙම ඉන්නෙ හිතේ ගින්දරෙන් මල්ලි.ඒකයි ඔය

    එව්වා ගැන දැනගන්න ඉතින් අපේ වයසට එන්නම වෙනව බන්.. :yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18487720 said:
    විහිලුවක් නෙමේ බන්...
    ජීවිතේ පස්සෙන්ම දුවලා දුවලා හරිම මහන්සියි බන්.. ඇගට නෙමේ හිතට
    උදේ ඉදන්ම ඔලුව කැක්කුමයි
    මේ ටිකේ හැම පැත්තෙන්ම එක එක ප්‍රශ්න එනවා බන්.. අප්සෙට් කාලයක්
    මාසයක් දෙකක් පැත්තකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනවා බන්

    ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් තමයි බන්.. ඒකට එකම අවසන් උත්තරය නිර්වාණය විතරයි.. බණක් අහපන් ටිකක් හිත සැහැල්ලු වෙන්න..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18487780 said:

    ආපහු මට ජොබ් එකම විශ්වාස කරන්න වෙලා තියෙන්නේ
    බන්

    කිසි දෙයක් විශ්වාස කරන්න එපා... ආත්ම විශ්වාසය විතරක් තියාගන්න.. ඒක තියෙනකම් මුකුත් වෙන්නේ නැහැ.. ටාර්ගට් එකක් තියාගනින්.. වැටෙනකොට ඒක මතක් කරගනින්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මටත් ඔය සන්තෑසියමයි මචං.
    මමත් ඔය ටිකම මේ දවස්ටිකේම හිත හිත ඉන්නේ.

    ලංකාවේ ඉන්න උඹලට ඔහොම හිතෙනකොට බිත්ති 4 ට කොටු වෙලා ඉන්න අපට මොනවා හිතෙනවා ඇති කියල උඹලාට හිතන්නවත් බැහැ මචන්.. ඔළුවල තියන ප්‍රශ්න , හිත් වල තියන දුක් සංකා දන්නේ බිත්ති හතරම විතරයි..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18487623 said:
    හිතට හරි නෑ බං
    එක එක ප්‍රශ්න........:(:(

    මොකද බන් කොනවත් කහනවද?:oo: අල්ලහ් තරහ උනාවත්ද උබ එක්ක.:P
    එක නෙවේ බන් කො උබ අර දාගෙන හිටිය ලශ්ශන තොප්පිය:confused::rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked:

    ඔය ගෑනු වැරදිලා හරි සයිඩ් කණ්නඩිය බැලුවොත් වාහනෙ පාරෙ මැද ... නියම ගෑනු ගති එළියට එන්නෙ වාහන එළවනකොට තමයි :baffled:

    ඒ වගේද බන් දකුණට සිග්නල් දාල වමට හරවන උන් ඉන්නවා ඕන තරම්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනයක් ඉඳල හිටලා කැඩුනේ නැති උනාමත් හිතට හරි නැහැ බන්..පරණ වාහනයක් පදිනකොට තියන ආතල් නැහැ මේ අලුත් මගුල් පැද්දට


    :yes: අනිවාර්යෙන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ වගේද බන් දකුණට සිග්නල් දාල වමට හරවන උන් ඉන්නවා ඕන තරම්..
    ගැනු නොව්නට ත්‍රීවිල් කාරයොත් කරන්නෙම ඔය වැඩේ :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18487837 said:
    ජොබ් එකනම් ආසාවෙන් කරන්නේ.. ඒ උනාට මේ මුලු කම්පැනියේ ඉතිහාසෙටම ඉන්න එකම ශ්‍රී ලාංකිකයා මම. ඒකත් කරුමෙට ජොයින් උනේ. දැන් මේ උට්ටලා ඉන්දියන් උන් ගන්නවා. මෙච්චර කාලෙක්ට ලේසියකට ඉන්දියන් එකක් ගත්තේ නෑ. උන් එක්ක පනකෙන්ද ගැටගහගන්න හරිම අමාරුයි. තනි අතින් වැඩකරන්න ඕනේ බන්. එක අතක් පුකේ අනික් අතින් වැඩ, අත් දෙකම වැඩකරන්න ගත්තනම් ඇරිය තමා. ජොබ් එකේ වටපිටාව පොඩ්ඩක් අස්පැට් උනා මේ පාර. ඊලග පාරනම් ඉන්දියන් උට්ටලා එපා කියල කෙලින්ම කියනවා.

    ඔය කිව්වේ 100ක් ප්‍රශ්න වලින් ඉතාම සුලු එකක් හොදේ..

    ඉන්දියන් එකෙක් ආව කියන්නේ එතන ගූ 70 යි බන්.. ඉන්දියන් එවුන් ගැන පොතක් ලියන්න පුළුවනි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18487854 said:
    නෑ බොල.... බිස්නස් අස්පැට් වෙලා :(
    රස්සාව කෙරේම ඉදිරි අනාගතේට විශ්වාසේ තියන්න වෙනවා.

    අහිකුන්ටිකයා වගේ අද මේ රටේ හෙට මේ රටේ අනිද්දා වෙන තැනක.. පිටින් බරන එකෙක්ට මාර ආතල් ඒ උනාට එකේ ඉන්න එකාට විතරයි ඒකේ රගේ තේරෙනේ

    ලංකාවේ බිස්නස් ගැන විශ්වාසය තියන්න එපා.. මේ කාලේ ලොකු මුදලක් ආයෝජනය කරන්නත් එපා.. රස්සාව කරගෙන හිටහන් පොටක් පෑදෙනකම් ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ ඉන්න උඹලට ඔහොම හිතෙනකොට බිත්ති 4 ට කොටු වෙලා ඉන්න අපට මොනවා හිතෙනවා ඇති කියල උඹලාට හිතන්නවත් බැහැ මචන්.. ඔළුවල තියන ප්‍රශ්න , හිත් වල තියන දුක් සංකා දන්නේ බිත්ති හතරම විතරයි..

    ඔව් බං ඒක ඇත්ත. ලංකාවෙදී කොතන ගියත් අපේ එව්න් ඉන්නවා. මොනව වුනත් උං බලනවා.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කිරියේ සෑහෙන සෙට් එකක් දුකින් ඉන්න පාටයි. කාලෙ හොද නෑ වගේ:oo::oo::oo::oo:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම උඹේ වයසේදී ත්‍රිකුණාමල ප්‍රදේශය භාරව හිටිය බුද්ධිමත් දොස්තර මහත්තයෙක් මට දුන්නු අවවාදයක් මේ උඹට කියන්නේ.. මමත් ඒ කාලේ උඹ වගේම මාසෙ දවස් 30 ම ලංකාව වටේ වාහන එලෙව්වා උඹ තරමටම යකඩ උන තිබ්බ නිසා..

    ඒ මනුස්සය මට කියපු දේ තමයි කොල්ලෙක් උනාම කරුණු 7ක් සම්පූර්ණ වෙන්න ඕන කියල .. මෙන්න ඒ කරුණු 7..

    1. වාහනයක් එලවන්න පුළුවන් විය යුතුයි..
    2. දෙවැනි භාෂාවක් කතා කරන්න පුළුවන් විය යුතුයි..
    3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් විය යුතුයි..
    4. ආත්මාරක්ෂක සටන් කලාවක් පුළුවන් විය යුතුයි..
    5. පෙම්වතියක් සිටිය යුතුයි..
    6. පිහිනන්නට පුළුවන් විය යුතුයි..
    7. සාමාන්‍ය කාර්මික දැනුමක් තිබිය යුතුයි ( ගෙදර ලයිට් එක ගියාම ඒක මාරු කරගන්න වගේ general knowledge )

    මේ අංක 3,4,5,6 ගැන ටිකක් සැලකිල්ලක් දක්වපන්.. මට මෙතනින් නැත්තේ අංක 4 විතරයි.. ගුටිකන සිද්දියක් වෙද්දී කන්න ඔන්න මෙන්න තියල ඉවෙන් වගේ දැනෙන ඥානයක් තියන නිසා පොලාට මෙච්චර කාලෙකට අංක 4 ඕනෑකමක් වෙලා නැහැ..

    1 අවුලක් නැත. නමුත් බර වාහන ලයිසන් නැත.

    2 යන්තමට වගේ ඉංග්‍රීසි හැසිරවිය හැක.

    3 expert කෙනෙක් නොවුනත් සංගීත භාන්ඩ කීපයක් වාදනය කල හැක.

    4 input, output, results ගැන සිතා කටයුතු කරන බැවින් මෙතෙක් අවශ්‍ය වී නැත. ඉගෙන ගැනීමට අාසාවක් අැත.

    5 අවශ්‍යතාවයක් දැනී නැත. නමුත් අැති තරම් කොල්ලො යාලුවෝ සිටී. කුකුලෙක් නොවන බව උන් දන්නා හෙයින් සෑම එකෙකුගේම දුරකතන අංක පවා ලබා දී අැත. නමුත් කෙල්ලෙක් සොයා ගත යුතුය.

    6 නොහැක.

    7 හී හී හී

    Btw, කෙල්ලෙක් හොයා ගන්න කලින් කරන්නට බොහෝ දේවල් අැත. එකවර වාහන 5ක් සමග Superbike 5ක් වත් නවතා තැබිය හැකි ගරාජයක් සහිත නිවසක් සෑදිය යුතුය.

    ෆෙරිරි, ලැම්බෝගිනි සිහින නැත. R34, Supra, RX7 සිහින අැත.

     
    Status
    Not open for further replies.