කෙල්ල

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..

    දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොපිලට කුලැත්තියො සරනපාවගන්ට බැහැ බොල. :frown::dull:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒ උනාට එහෙම දෙමාපියො හොයලා දෙන අය බඳින ගොඩක් කෙල්ලොන්ගෙ පවුල් ජීවිත අවුල් වෙනවා.. මොකද උන්ගෙ හිත තියෙන්නෙ උන් ආදරේ කරපු කොල්ලට.. ඒක නිසා පහුවෙන්න ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්.. හිත හදන් ඔහේ කාලකන්නි විදියට ජීවත් වෙන උනුත් ඉන්නවා.. පරණ දේවල් අමතක කරලා ලැබිච්ච දෙයින් සතුටුවෙන උනුත් ඉන්නවා..

    දෙමාපියන් හිතන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට.. ඔන්න අතේ සතයක් නැති, ජොබක් නැති කාලකන්නියෙක් එක්ක පැටලිලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට හරස් උනාට කමක් නැහැ.. මොකද එයාව බැන්ඳොත් දරුවා දුක් විඳින නිසා.. ඒත් හොඳ රස්සාවක් කරන ඉන්න තැනක් තියෙන යම් තත්ත්වයක ඉන්න කොල්ලෙක් නම් එහෙම කරන එක අපරාදයක්..

    100% Aththa kathawa... :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඉස්සෙල්ලම හරි හමන් රස්සාවක් හොයාගනින්.මොකද උබ බැඳපු දවසට ගෑනිට කන්න අඳින්න දෙන්න වෙන්නෙ උබට.ඒකට සල්ලි ඕනි.
    උබට ඉන්න තැනක් තියෙනවනම්,රස්සාවක්/ව්‍යාපාරයක් තියෙනවනම් ඔය කුල කේස් අනම් මනම් විසඳගන්න එක ලොකු වැඩක් නෙමෙයි.අනික උබ දන්නෙත් නෑ උබේ කුලේ මොකක්ද කියලා.උබට උඩරටට සම්බන්දයක් තියෙනවනම් කියපන් රදල කියල.නැත්නම් ගොවිගම කියපන්.මොකෝ හොයන්නද?අනික බන් මොන දෙමවුපියොද කැමති තමන්ගෙ දරුවෙක් දුක් විඳිනවා දකින්න.ඒක නිසා ඉක්මනට ජොබ් එකක් හොයාගනින්.කෙල්ලොත් එක්ක පැනල යනවා වගේ ගොන් වැඩ කරන්න එපා.උබට ඒකෙ අමාරුව තේරෙන එකක් නෑ.නමුත් කෙල්ලගෙ දෙමව්පියෝ විඳින දුක ලැජ්ජාව උබ දන්නෙ නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..

    kathawa 100% atta ban.....

    anika ehema mahansi wela hadapu ammawa thaththawa dala ubalagata enawa nam ubawa dala yana eka maha deyak newe e kellata...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ridawanna hodama widiya uba hodata hamba karala rajek wage indapan, ara badawana kollata wada hoda ekek wiyan, kellage ammata ridei aparade mechchara hoda kollekta wirudda une kiyala ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොපිලට කුලැත්තියො සරනපාවගන්ට බැහැ බොල. :frown::dull:

    කුලේ දෙකට නමලා රෝල් කරලා පු# ගහගනින්.
    උබට උබේ කුලේ කිව්වම නිකන් කන්න/ අඳින්න එහෙම හම්බ වෙනවද?
    ඔය රදල,ගොවිගම කියන උන් කොච්චර ඉන්නවද හීන කුලවල උන් යටතේ ජොබ් කරන.ඕවා වර්තමානයට ගැලපෙන්නෙ නෑ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..

    eka aththa :yes::yes:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..

    100% true
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් කෙල්ලෙක් හදන්න මොනතරම් දුකක් විදිනවද අම්මලා තාත්තලා..උබව උනත් පොඩි කාලේ හදන්න මොන තරම් දුක් විදින්න ඇතිද?ඉතින් බදින කෙනා කවුද කියලා තීරණය කරන්න ඒ මිනිස්සුන්ට අයිතිය තියෙනවා..හැගීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කරන්න එපා..උබත් කවදා හරි තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි..

    මචන් ඔයමොනා කලත් බඳින එකත් එක්ක අර කෙල්ල නේද ජීවත් වෙන්න ඕනි.එතකොට ඒකිට අයිතියක් නැද්ද තමං කසාද බඳින එකාව තීරනය කරන්න.හොඳම දේ දෙගොල්ලන්ම තමන්ගෙ හීන මානය අයින් කරල වඩා හොඳ තීරනයක් ගන්න එක.කුලය කියන්න අද කාලෙ වැදගත් දෙයක් නෙමෙයිනෙ.කුලය කියන සාධකය පැත්තකින් තියලා අනිත් දේවල් බලල තීරනයක් ගන්න එක තමයි හොඳම දේ.නිකමට හිතපන් ඔය කසාදය බලෙන් කරලා දීල පස්සෙ ඒකි මූත් එක්ක සෙට් වෙලා ප්‍රශ්න ඇති උනොත් මොකද කරන්නෙ?නැත්නම් වටේ යන්න ගත්තොත් මොකද වෙන්නෙ?අර කෙල්ලගෙ ජීවිතේ අපායක් වගේ වෙවි.දෙමවුපියන්ට සැනසීමක් තියෙයිද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් ඉස්සෙල්ලම හරි හමන් රස්සාවක් හොයාගනින්.මොකද උබ බැඳපු දවසට ගෑනිට කන්න අඳින්න දෙන්න වෙන්නෙ උබට.ඒකට සල්ලි ඕනි.
    උබට ඉන්න තැනක් තියෙනවනම්,රස්සාවක්/ව්‍යාපාරයක් තියෙනවනම් ඔය කුල කේස් අනම් මනම් විසඳගන්න එක ලොකු වැඩක් නෙමෙයි.අනික උබ දන්නෙත් නෑ උබේ කුලේ මොකක්ද කියලා.උබට උඩරටට සම්බන්දයක් තියෙනවනම් කියපන් රදල කියල.නැත්නම් ගොවිගම කියපන්.මොකෝ හොයන්නද?අනික බන් මොන දෙමවුපියොද කැමති තමන්ගෙ දරුවෙක් දුක් විඳිනවා දකින්න.ඒක නිසා ඉක්මනට ජොබ් එකක් හොයාගනින්.කෙල්ලොත් එක්ක පැනල යනවා වගේ ගොන් වැඩ කරන්න එපා.උබට ඒකෙ අමාරුව තේරෙන එකක් නෑ.නමුත් කෙල්ලගෙ දෙමව්පියෝ විඳින දුක ලැජ්ජාව උබ දන්නෙ නෑ.

    surname eka kiyanakota hoya ganna puluwanne ban...:nerd::nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපොයි.මූට තාම 21i .යකෝ කසාද බඳින්න කලින් රස්සාවක් කරපන්.අවුරුදු 21ට උබ මිනිහෙක් කියලද හිතන් ඉන්නෙ.කෙල්ලගෙ අම්ම උබට ඇකමැති වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනෙ.ඉස්සෙල්ලම මිනිහෙක් වෙයන්.ඊට පස්සෙ ගිහින් අහපන් අම්මෙ දුව දෙනවද කියලා.ශෝක් එකට දෙයි.එතකන් ඕක ඇදගෙන පලයන්.මොකද උබ කරල තියෙන දේවල් වල හැටියට ඒකිට වෙන මිනිහෙක් එක්ක යන්න බෑනෙ.එහෙමයි කියලා ඒකිව අල්ලෙ නටවන්න ඒපා.උබට සහ ගහනවා
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    matanam kule aualak wela na ban..job eka thamai...video editing karanne.hoda vdeo production house ekaka wada kare..eyala kiyanne eka hari na kiyalalu..ane manda..

    mn gdarath wada karanwa.. :(

    dan mage mokak hari da ganna tamai try eka....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපොයි.මූට තාම 21i .යකෝ කසාද බඳින්න කලින් රස්සාවක් කරපන්.අවුරුදු 21ට උබ මිනිහෙක් කියලද හිතන් ඉන්නෙ.කෙල්ලගෙ අම්ම උබට ඇකමැති වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනෙ.ඉස්සෙල්ලම මිනිහෙක් වෙයන්.ඊට පස්සෙ ගිහින් අහපන් අම්මෙ දුව දෙනවද කියලා.ශෝක් එකට දෙයි.එතකන් ඕක ඇදගෙන පලයන්.මොකද උබ කරල තියෙන දේවල් වල හැටියට ඒකිට වෙන මිනිහෙක් එක්ක යන්න බෑනෙ.එහෙමයි කියලා ඒකිව අල්ලෙ නටවන්න ඒපා.උබට සහ ගහනවා

    :P:yes:
     
    :dull::nerd::nerd::nerd::dull::dull:

    uba wayasinda ban manussayekwa maninne.....

    ehama baluwoth uba mage malliwa(20 labuwa witharai) dakkoth.............:rolleyes::rolleyes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කෙල්ලගේ තාත්තව ශේප් කරගන්න බලපන් මචං.පිරිමින්ට ගොන් ගෑනුන්ට වගේ නෙමේ යමක් කමක් තේරෙනවා නේ:nerd::nerd:..උබේ කරුමෙට මාමණ්ඩිත් ලොන්ත පකේක් උනොත් සදාකල් දුකේ මචං:no::no:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ටිකක් අමාරුයි බන්.ඒකම surname එක තිබුනට කුලේ වෙනස් වෙනවා.නමුත් බොහෝ විට සමාන කුලම තමා

    කොහොමෙයි මචං හොයාගන්නේ ඔය සීන් එක..පොඩ්ඩක් කියාපන්කෝ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ටිකක් අමාරුයි බන්.ඒකම surname එක තිබුනට කුලේ වෙනස් වෙනවා.නමුත් බොහෝ විට සමාන කුලම තමා

    experience thiyena ayata kiyanna puluwan...

    ape thatha nama kiyanakotama kiyanawa kule mokakda kiyala....:yes::yes::yes::yes: