වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පලයන් සහෝ යන්න බොරු නොකියා :angry:
    එතකොට මුල්ලා කොන කැපුවේ සරම අස්සට බැහැලද?:angry:

    කව්ද බං මුල්ලා කියන්නේ මේ ලගකදි ඉදලා උඹලා මුල්ලෙක් ගැන කියවනවා. පල්ලියේ කොණ කපන එකාද
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:

    මේක උනේ මගේ මුල්ම කාර් එක තියෙන කාලේ. තිබුනේ Nissan Presea එකක්. එක ගත්ත එක ගැනත් කියනම්කො.

    ඒ දවස් වල වාහන ගැන ලොකු තේරුමක් මට තිබුනේ නැහැ (දැනුත් නැ තමා :( ). මම මුලින්ම ගන්න යනකොට හිතට ආපු දේ තමා කොහොම හරි අලුත් එකක් ගන්න ඕනේ කියන එක. ඉතින් තියෙන ගානට සෙට් උනේ Hyundai hatchback එකක්. මොඩල් එක මතක නැහැ. පොඩි වහනයක් ඔන්න, හරියට Panda එක වගේ. ඉතින් තියෙන ඉවසිල්ලක් නැති කමට යාලුවෙක් එක්ක ගිහින් චන්ඩිය වගේ ඇඩ්වාන්ස් කලා කියමුකෝ. ගෙදර ඇවිත් තාත්තට කියුව ගන්න යන එක. එදා තමා මම වාහන ගැන ගොඩක් දැනගත්තේ (ඉතිරි ටික හිතා ගනින්කෝ). කොහොම හරි ඊලග දවසේ තාත්ත ඇවිත් කෙලින්ම සේල් ඒකට ගිහින් වාහනේ එපා කියුව. ඇඩ්වාන්ස් දෙන්න බැහැ කියුව නිසා එකත් experience ඒකට දාල අපි අවා. ඊට පස්සේ දන්න කීප දෙනෙකුට කියල තමා මේක හොයා ගත්තේ.

    හරි දැන් කට්ටට බහිමුකො. මම ඉතින් ඕක අරගෙන අව්රුද්දක් විතර හොදට පැද්ද. ස්පොටි ලුක් එකනේ මටත් සැටිස්. මොනවත් ලොකුවට කරන්න තිබුනේ නැහැ. Break pads දැම්ම. හොදට service කරලා, ATF මාරු කලා. වාහනේ ඉතින් බවන වගේ. පිබිනවා හොදට. මමත් ඉතින් කොල්ල කාලෙනේ, උපරිම ආතල් එකක් ගත්ත. දවසක් MC ගිහින් ගෙදර එනකොට වාහනේ නිකන් නොක් කරනවා වගේ තේරුණා. හැබැයි එක පාරයි උනේ. මාත් ඉතින් ගණන් ගත්තේ නැහැ. ඔන්න බොලේ තුන්මුල්ල පහුකරලා එනකොට එක පාරටම අදින්නේ නැතුව ගියානේ. මම පොඩඩක් රේස් කලාම ආපහු ගියා. දැන් මගේ හිතට අවුල්. මොකද දන්නේ නැනේ. නැවැත්තුව පාර අයිනේ. මට හිතුනේ රෝදෙ break bind වෙලා කියල. වෙන දෙයක් හිතට එන්නෙත් නැහැ.

    බැහැල බැලුවම තමා රත් උනේ. වාහනේ යටින් ගග ගලනවා වගේ තෙල් පාරක් එනවා. වටේ ඉන්න උනුත් බලනවා මොකද කියල. අරිය බොනට් එක, අම්මෝ පින්වතුනි එන්ජිම දිලිසෙනවා තෙල් වලට. මුළු එන්ජිමම තෙල් වලින් නැවිලා. කරන්න දෙයක් නැනේ, දන්න කියන break down එකකට කතා කලා. කොහොම හරි උන් එන්න පැය බාගයක් ගියා. ඔය ටිකට දන්නා කීප දෙනෙකුටම දුක කිඋව. හැමෝම කියුවේ oil බටයක් නිවන් ගිහින් ඇති ලොකු අවිලක් නැ කියල. කවදා කාපු ටකරන්ද. මමත් ඉතින් මොකාද එකා වගේ උඩ බලාගෙන හිටිය. යන උන් ඔක්කොම බල බල යනවා, සන්තෝසේ බෑ.

    කොහොම හරි break down එක අවා. දැන් උනුත් හොයනවා මොකක්ද අවුල කියල. හැබැයි අපරාදේ කියන්න බැහැ ආව මිකැනික් කොල්ල පට්ටම වැඩ්ඩේක් මචන්ලා. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද Auto gear box එකේන් රෙඩියෙටරේට එන ලයින් එක කැඩිලා. පොර නම් කියුවේ මොකෙක් හරි අපත සතෙක් කාල තිබ්බ තැනක් කැඩිලා කියල. මොකද බටේ කැඩුන තැන තිබුනේ ත්‍රිකෝණයක් වගේ. වැලි පොලවේ අයින් කරපු නිසා oil එක පෙන්නේ කොහොමත් කළු පාටට. මොකක්ද කියල එක පාරටම මීටර් වෙන්නේ නැහැ. බටෙන් විදපු තෙල් පාර වැදිලා තියෙන්නේ කෙලින්ම alternator එකේ යට හරියට. එතනින් තමා හැම තැනටම විසි වෙලා තියෙන්නේ කියල පොර කියුව.

    කොහොම හරි දැන් හදන්නත් එපාය. ඉතින් ගිහින් හොයාගෙන අවා බටේ. දැන් හදල ඉවර වෙලා ATF ලීටර 2ක් ගේනවා අඩුව දාන්න කියල. කොහෙද, දානවා දානවා ඉවරයක් නැහැ. අන්තිමට ලීටර 4.5 ගියාද කොහෙද. කෙලින්ම 5000+ කුඩු. ඔක්කොම තෙල් ටික ගිහින්.

    හැබැයි අපරාදේ කියන්න බැහැ ගියර් පෙට්ටිය නම් හොදට වැඩ කලා. මම පන බයේ හිටියේ එකත් හරි තමා කියල. මොකද තෙල් නැතුවනේ දියුවේ. ඊටත් පස්සේ මම වාහනේ තව අවුරුද්දක් වගේ දියුව. ලොකු අවුල් මුකුත්ම අවේ නැහැ.

    එදා ඉදන් තමා මමත් දන්නා හැමෝටම කියන්නේ ගන්නවානම් පරණ උනත් කමක් නැහැ ජපනෙක්ම ගන්න කියල. ඔය වාහනේ මම 215,000+ KM ගිහින් තිබුන. කිසිම ලොකු අවුලක් ආවේ නැහැ. කොහොමද පින්වතුනි Korean හරි China හරි ගියර් පෙට්ටියක් ඔයිල් නැතුව දියුවනන් එහෙම දැනෙන ආතල් එක. අනික ඔය සින් එක ඇරෙන්න කවදාවත් මග අනාත උනෙත් නැහැ. මේකත් උනේ මොකෙක් හරි අපත සතෙක් කෙලලානේ. :love::nerd::love:

    නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන් :lol:

    ඔය රේඩියේටරේ ඇතුලේ ඇණ්ජින් ඔයිල් කූලරේ එන එක හෙන ගොබ්බවැඩක් මන්. හදන බූරුවන්ට තේරෙන්නේ නැද්ද මන්දා. මගේ හෙල්ල බෙහර් රෙඩියේටරේක කූලරේ ගිහින් කූලින් සිස්ටම් එකේ ගියර් ඔයිල් , ගියල් බොක්ස් එක ඇතුල මිල්ක් ශේක් වගේ. මොනරු කුට්ටියක් වලදාලා ගොඩදැම්මේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ ජාතියේම කෙල්ලෙක් හොයාගන්න එපා බං.........එකම විදිහේ අයට එකට ඉන්න අමාරුයි

    ඔව් සහෝ,,, ඔයා වගේ කොලුකාරයෙක්ට ඇරෙන්න එකම විදිහේ අයට එකට ඉන්න අමාරුයි:D:D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18497710 said:
    මිනිස්සු හිතනවා මුන්ගේ බූල් හැලෙනවා කියලා. නෑ එහෙම එකක් නෑ

    දෙපාරක් හිතල ගනින්. මුන් නිකන් මල් වගේ බැන්නොත් කෑම කන්නෙත් නෑ. බුරන්නේ නෑ. කූඩුවක දැම්මොත් කෑමොර දෙනවා. ඇද ගාව තමයි නිදියන්නේ. අපේ එකා පදින්චිය අම්මගේ ඇද යට

    ආරක්ශාවටනම් මුගෙන් සත පහක වැඩක් නෑ

    ආරක්ෂාව නෙවෙයි මචං නිකං ආසාවට. :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පලයන් සහෝ යන්න බොරු නොකියා :angry:
    එතකොට මුල්ලා කොන කැපුවේ සරම අස්සට බැහැලද?:angry:

    කැපුවේ නෑ.. පස්සට ඇදලා රබර් පටියක් දාලා අල් ටාකියාව දාලා ශේප් උනා
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18497647 said:
    2016.අලුතෙන් එන වාහන වල ටොයොට වලට වඩා නිසාන් වල අඩු මිලට හොද ඔප්ශන් දෙනවා

    කැම්රි එකට වඩා ඕක මරු

    පුලුවන් කාලෙක මාත් නිසාන් අනාතයෙක් වෙනවා ආපහු එහෙනම්. :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් බව්වෙක් හොයල දෙන්නකෝ. ට්කක් හොද එකෙක් වෙන්න ඕන. ගෙදර පරිස්සමට වගේ. වල් බල්ලො නම් හරි යන්නේ නෑ

    කොස් වෙච්ච වල් බල්ලෙක් හොයාගනින්,, හරි වදේ බන් මුන්ගෙන්
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18497647 said:
    2016.අලුතෙන් එන වාහන වල ටොයොට වලට වඩා නිසාන් වල අඩු මිලට හොද ඔප්ශන් දෙනවා

    කැම්රි එකට වඩා ඕක මරු

    ඔය ඔක්කොටම වඩා Mazda හොඳයි. . .

    2000 ඉඳල මේ වෙනකල් Car and Driver 10Best ලිස්ට් එකට ටොයෝටා, නිසාන් වාහන තිබුනෙම නැති තරම්. . .

    Car and Driver කියන්නේ 1950 ගණන් වල ඉඳන් ප්‍රින්ට් කරන, ඇමරිකන් මැගසින් එකක්..

    මෙන්න මේ ටික තමා අද (2015/06/13) වෙනකොට 10Best ලිස්ට් එකේ තියෙන්නේ...

    BMW M235i
    Cadillac CTS
    Chevrolet Corvette Stingray
    Ford Mustang GT
    Honda Accord
    Mazda 3
    Mazda 6
    Porsche Boxster/Cayman
    Tesla Model S 60
    Volkswagen Golf/GTI

    චාටර්ම සීන් එක කියන්නේ අපේ රටේ අනාතයෝ හොඳ නෑ කියලා කා ගහන Honda වාහන තමා මේ ලිස්ට් එක අවුරුදු 25කටත් වඩා වැඩි කාලයක් ආධිපත්‍ය තියන් ඉන්නේ.. Points ටේබල් එක බැලුවොත්,

    1. Honda - 80 Points
    2. Toyota - 27 Points
    3. BMW
    4. Mazda

    පොයින්ට්ස් වෙනස පේනවනේ පුතාල. . . ඒ නිසයි කියන්නේ Honda Technology එකට Toyota එකට කවදාවත් ලංවෙන්න වත් බෑ කියලා...

    ටොයෝටා අනාතයෝන්ට රිදෙයි . . . මේක ඇමරිකාව නෙමෙයි ලංකාව . .බ්ලාහ් බ්ලාහ් . . .කියාගෙන ඒවි. . . ඒ වගේ ගොඩේ අනාතයෝ තමා Vezel වගේ Test Product ගන්නෙත්. . . මොකද ලෝකේ ඉන්නේ කොහෙද කියල උන් දන්නේ නෑ. :P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කව්ද බං මුල්ලා කියන්නේ මේ ලගකදි ඉදලා උඹලා මුල්ලෙක් ගැන කියවනවා. පල්ලියේ කොණ කපන එකාද

    අර එදා උබේ එෆ්බී13 එකේ සයිලන්සරේ කපන්න හදාපු රැව්ල දිග මව්ලවියා. අර පල්ලියේ අල්ලා හුවක්බර් කියල කෑමොර දෙන්නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද බං මුල්ලා කියන්නේ මේ ලගකදි ඉදලා උඹලා මුල්ලෙක් ගැන කියවනවා. පල්ලියේ කොණ කපන එකාද

    අපේ රෙට්ටරන් ශහෝ ටමයි ඕවා දන්නවා :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18497750 said:
    ඔව් සහෝ,,, ඔයා වගේ කොලුකාරයෙක්ට ඇරෙන්න එකම විදිහේ අයට එකට ඉන්න අමාරුයි:D:D:D

    කොලු චායාවල් බලාගෙන අතේ මරපු එකා නේද මේ කියන්නේ?:lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උබේ සිහිනය සැබෑ වෙන්න බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා මචො
    නමුත් වැඩ කරන ගෑනියෙක්ව බැන්දත් වැඩක් නෑ බන්.ගෙදරක තියෙන වැඩ ටික කරල ඉවර වෙනකොට දවස ගෙවිලා ඉවරයි.උබට බිසී ලයිෆ් එකක් ගෙවන්න වෙනවනම්,උබේ උදවුවක් නැතුව තනියම ගෙදර රන් කරන්න පුලුවන් ගෑනියෙක් හොයාගනින්.එතකොට එක පැත්තකින් උබ නිදහස්.උබේ බිස්නස් වැඩ වලට කාලය යොදවන්න පුලුවන්.

    අනික කමිසයෙ කතාව.උබට ඕනි කාලෙට කමිසය ගන්න ගියොත් පාවිච්චි කරපු කමිස තමා ගන්න වෙන්නෙ.

    ලංකාවෙන් බැරි උනොත් පිටරටින් හරි එකක් ගන්න දැනටම ගෙදරින් අවසර දීල තියෙන්නේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18497770 said:
    අර එදා උබේ එෆ්බී13 එකේ සයිලන්සරේ කපන්න හදාපු රැව්ල දිග මව්ලවියා. අර පල්ලියේ අල්ලා හුවක්බර් කියල කෑමොර දෙන්නේ

    අපේ රෙට්ටරන් ශහෝ ටමයි ඕවා දන්නවා :)

    :shocked: අදත් මුල්ලො ටිකක් දැක්ක තමයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවෙන් බැරි උනොත් පිටරටින් හරි එකක් ගන්න දැනටම ගෙදරින් අවසර දීල තියෙන්නේ...

    බලාගෙන මල්ලි ඕවා නඩත්තු කරන්න ලේසි නෑ :baffled:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කට්ටක් බෙදාගත්තට ස්තූතී මචං
    පට්ට ගහන්න ඉතිං ජපන් කාර් හැර වෙන මොනවද :love:
    ඊයේ ඉදන් අද වෙනකන් කටු වලට ඉතාම සුභයි.

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අනිවා මචන් :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:


    එල කට්ටක් මචං :)
    දැන් අර presea එකක් විකුනන්න හදන නවාරා අනතයත් දූවගෙන එයි :lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
    Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට කස්ටා වාහනේ දාල යනවා නම් කස්ටගේ වාහනේ වර්ගෙම වාහනයක් රෙපෙයාර් එක ඉවර වෙනකල් පාවිච්චි කරන්න දෙන ගරාජ් එකක්...


    All da best මචන්. බොක්කෙන්ම විස් කොරනවා වැඩේ සාර්තක වෙන්න කියල. වාහනේට වාහනේ නොදුන්නත්, හරියට රෙපෙයාර් කරල දෙනව නම් සාධාරණ විදියට ඒකයි බන් වටින්නේ. ඒකත් එක්ක බිස්නස් එනවා. මොකද ආව එකා දන්නව මුන් කවදාවත් මාව අමාරුවේ දාන්නේ නැහැ කියල. ඒකයි වටින්නේ
     
    Status
    Not open for further replies.