වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18497742 said:
    ඔය රේඩියේටරේ ඇතුලේ ඇණ්ජින් ඔයිල් කූලරේ එන එක හෙන ගොබ්බවැඩක් මන්. හදන බූරුවන්ට තේරෙන්නේ නැද්ද මන්දා. මගේ හෙල්ල බෙහර් රෙඩියේටරේක කූලරේ ගිහින් කූලින් සිස්ටම් එකේ ගියර් ඔයිල් , ගියල් බොක්ස් එක ඇතුල මිල්ක් ශේක් වගේ. මොනරු කුට්ටියක් වලදාලා ගොඩදැම්මේ

    :eek::oo:අනේ මන්ද බන් සමහර ඒවා නම්. ඇහුවමත් බය හිතෙනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...
    Service & Maintainance, Running Repairs, Tinkering, Painting, Tuning, Modifications (Bodykits, Engines, Race cars), Detailing වගේ හැමදෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් තැනක්...රෙපෙයාර් එකකට කස්ටා වාහනේ දාල යනවා නම් කස්ටගේ වාහනේ වර්ගෙම වාහනයක් රෙපෙයාර් එක ඉවර වෙනකල් පාවිච්චි කරන්න දෙන ගරාජ් එකක්...

    ඔය වගේ තැනක් ලංකාවේ පටන් ගත්තොත් . . . :rolleyes::rolleyes:

    ඒ වගේ ටාගට් එකක් තියෙනවා.. එතනට යන්න මගෙත් එක්ක Side by Side වැඩ කරන්න පුළුවන් කෙනෙක් මිසක් සාමාන්‍ය ගෙදර වැඩ, ළමයි බලා ගන්න විතරක් දන්න කෙනෙක් විතරක් ඉඳලා මදි කියල මාමිට හිතෙන්නේ නැද්ද??

    අනික මම මිසින්ග් උනත් මගේ වැඩ ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි..

    අනේ මන්දා.... අනික තව අවුරුදු ගානකින් අඳින්න කමිසයක්, දැන්ම අරන් වැඩක් නැහැ නේද?? මට ඒ කමිසේ අඳින්න වෙන කාලේ වෙනකොට මම මහත් වෙලා හිටියොත්?? Out of Fashion වෙලා තිබ්බොත්??
    කමිසය අඳින කාලේ වෙනකොට මගේ තියෙන සිතුම් පැතුම්, මම කැමති Fashion එකට ගැලපෙන කමිසයක් නේද මන් ගන්න ඕනි?? ඒ Fashion එක කොහොමද කියල මට කලින් කියන්න ක්රමෙකුත් නෑනේ.... So, කමිසය අඳින කාලෙට කමිසයක් ගමු...

    බයි ද වේ, අපි එක එක්කෙනා වාහනයක් ගන්න යනකොට වාහනෙන් බලාපොරොත්තු වෙන දේවල් වෙනස් නේ.. මම Performace හොයන කොට තව කෙනෙක් බලන්නේ Fuel Economy එක..

    Performance හොයන මම වැරදිද එතකොට??

    උඹේ ව්‍යාපාරික අරමුණ හොඳ concept එකක්.. ඒත් ඒකෙ තැනක් විතරක් අවදානම් තත්වයක් ලංකාව වගේ රටක.. Gold membership එකක් issue කරලා එයාලට විතරක් සර්විස් වෙහිකල් එකක් දෙනවා ඇරෙන්න කොල්ලොන්ටයි බල්ලොන්ටයි උන්ගේ වාහන හදනකම් දුවන්න වාහන දුන්නොත් එව්වා හදන්න උඹට වෙනම ගරාජ් එකක් දාන්න වෙන්ව.. දඩ කොළ ගෙවන්න වෙනම එකෙක් දාන්න වෙන්ව.. උසාවි යන්න වෙනම එකෙක් දාන්න වෙන්ව.. දුවන්න දෙන වාහන වල ටයර් එකේ හිටන් එයාර් ක්ලීනර් එක දක්වාම චෙක් කරන්න වෙනවා ආපහු වාහනේ භාර ගනිද්දී.

    උඹට කසාද බඳින්න තව හුඟක් කල් තියන නිසා එව්වා ගැන දැම්ම කතා කරලා වැඩක් නැහැ.. එත් උඹේ බිස්නස් පාර්ට්නර් වෙන වයිෆ් උඹේ දරුවන්ගේ අම්මගේ ඩියුටිය කරන්නේ නැහැ කියලනම් මම හොඳාකාරවම දන්නවා.. බුද්ධිමත් භාර්යාවක් කියන්නේ ළමයි බලන්න බත් තම්බන්න විතරක් දන්නවා කියල හිතන්න එපා.. අපි මළොත් යැපෙන්නන් ජීවත් වෙන්නේ කොහොමද කියන එකට ඕනෑම කසාද බඳින මනුස්සයෙකුට plan B එකක් තිබිය යුතුයි.. උඹ කියනවා උඹට මොනාහරි උනොත් බිරිඳට පුළුවන්කම තියෙන්න ඕන කියල උඹේ ව්‍යාපාර සියල්ල ඇදගෙන යන්න.. එහෙම උනාම දරුවෝ ඉදිරියට ඇදගෙන යන්න කෙනෙක් නැති වෙනව .. සල්ලි තිබුනට වැඩක් නැහැ බන් දරුවෝ අද්දරයක් කරුණාවක් නැතුව තනියම හැදිල..

    තව අවුරුදු දහයකින් අඳින්න දැම්ම කමීසේ මහන එකේ තේරුමක් නැහැ .. එත් කමීසේ මහන්නේ කොහොමද කියල අදහසක් තිබීම වැදගත් මහන දවසට හිතනවට වඩා..

    මගේ plan B එකනම් මා මාගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට කලින් වලකජ්ජ ගැසුවහොත් සියලුම ව්‍යාපාර විකුණා දමා එම මුදලින් සහ මාගේ ජීවිත රක්ෂණ මුදල් වල පොලියෙන් කා බී සුවසේ ජීවත් වන ලෙසයි..

    මේකේ ඉන්න කසාද බැඳලා දරුවෝ ඉන්න හැම එකාටම කියන්නේ අවදානමට සුදානම කියල life insurance එකක් දාල තියපල්ලා කෝකටත් කියල.. නැත්තම් ගෑනුන්ට දරුවොන්ට අහල පහල එවුන් උදව් කරන්න එනවා තොපි මළොත්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,471
    113
    Auckland
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:

    මේක උනේ මගේ මුල්ම කාර් එක තියෙන කාලේ. තිබුනේ Nissan Presea එකක්. එක ගත්ත එක ගැනත් කියනම්කො.

    ................................

    එදා ඉදන් තමා මමත් දන්නා හැමෝටම කියන්නේ ගන්නවානම් පරණ උනත් කමක් නැහැ ජපනෙක්ම ගන්න කියල. ඔය වාහනේ මම 215,000+ KM ගිහින් තිබුන. කිසිම ලොකු අවුලක් ආවේ නැහැ. කොහොමද පින්වතුනි Korean හරි China හරි ගියර් පෙට්ටියක් ඔයිල් නැතුව දියුවනන් එහෙම දැනෙන ආතල් එක. අනික ඔය සින් එක ඇරෙන්න කවදාවත් මග අනාත උනෙත් නැහැ. මේකත් උනේ මොකෙක් හරි අපත සතෙක් කෙලලානේ. :love::nerd::love:

    නැවත කටුවකින් හමු වන තුරු ආයුබෝවන් වාසනාවන් :lol:

    :love::love::love::love:

    ප්‍රසිය කට්ටක් මන් ගාවත් තියනව්. දෙය්යනේ කියල ඕනෙ කැලේක දාන්න පුලුවන් බයක් නැතුව මේකෙන් නම් එකම එක කට්ටයි කාල තියෙන්නෙ ඒකත් පොඩි දෙයක්. :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,471
    113
    Auckland
    එල කට්ටක් මචං :)
    දැන් අර presea එකක් විකුනන්න හදන නවාරා අනතයත් දූවගෙන එයි :lol:

    කවුද බන් ඒ ? එල කොල්ලෙක් වෙන්න ඇති :P:cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :love::love::love::love:

    ප්‍රසිය කට්ටක් මන් ගාවත් තියනව්. දෙය්යනේ කියල ඕනෙ කැලේක දාන්න පුලුවන් බයක් නැතුව මේකෙන් නම් එකම එක කට්ටයි කාල තියෙන්නෙ ඒකත් පොඩි දෙයක්. :D

    කියද්දීම ඇවිල්ල :P
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔය ඔක්කොටම වඩා Mazda හොඳයි. . .

    2000 ඉඳල මේ වෙනකල් Car and Driver 10Best ලිස්ට් එකට ටොයෝටා, නිසාන් වාහන තිබුනෙම නැති තරම්. . .

    Car and Driver කියන්නේ 1950 ගණන් වල ඉඳන් ප්‍රින්ට් කරන, ඇමරිකන් මැගසින් එකක්..

    මෙන්න මේ ටික තමා අද (2015/06/13) වෙනකොට 10Best ලිස්ට් එකේ තියෙන්නේ...

    BMW M235i
    Cadillac CTS
    Chevrolet Corvette Stingray
    Ford Mustang GT
    Honda Accord
    Mazda 3
    Mazda 6
    Porsche Boxster/Cayman
    Tesla Model S 60
    Volkswagen Golf/GTI

    චාටර්ම සීන් එක කියන්නේ අපේ රටේ අනාතයෝ හොඳ නෑ කියලා කා ගහන Honda වාහන තමා මේ ලිස්ට් එක අවුරුදු 25කටත් වඩා වැඩි කාලයක් ආධිපත්‍ය තියන් ඉන්නේ.. Points ටේබල් එක බැලුවොත්,

    1. Honda - 80 Points
    2. Toyota - 27 Points
    3. BMW
    4. Mazda

    පොයින්ට්ස් වෙනස පේනවනේ පුතාල. . . ඒ නිසයි කියන්නේ Honda Technology එකට Toyota එකට කවදාවත් ලංවෙන්න වත් බෑ කියලා...

    ටොයෝටා අනාතයෝන්ට රිදෙයි . . . මේක ඇමරිකාව නෙමෙයි ලංකාව . .බ්ලාහ් බ්ලාහ් . . .කියාගෙන ඒවි. . . ඒ වගේ ගොඩේ අනාතයෝ තමා Vezel වගේ Test Product ගන්නෙත්. . . මොකද ලෝකේ ඉන්නේ කොහෙද කියල උන් දන්නේ නෑ. :P:P:P

    ඒ කියන්නේ අපේ මහෙශ් කොලුවට අර 93 කෙල්ල ටෝක් කරන්න පුලුවන් මූලික සුදුසුකමක් තියෙනවා. ඒකිට මැස්ඩා 3 එකක් තියෙනවා. හුරේ වේවා
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18497765 said:
    කොස් වෙච්ච වල් බල්ලෙක් හොයාගනින්,, හරි වදේ බන් මුන්ගෙන්

    කවුරු හරි පින්වතෙක් ටිකක් හොද මොඩල් එකක බව්වෙක් හොයල දෙන්නෝ. ජර්මන් ශෙපර්ඩ් ක්‍රොස් වගේ එකක් හරි. හොද එකෙක් නම් එලම එල. :yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,471
    113
    Auckland
    ඒ කියන්නේ අපේ මහෙශ් කොලුවට අර 93 කෙල්ල ටෝක් කරන්න පුලුවන් මූලික සුදුසුකමක් තියෙනවා. ඒකිට මැස්ඩා 3 එකක් තියෙනවා. හුරේ වේවා

    :(:dull:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මාමිට මගේ ප්‍රශ්නය තේරෙන්නේ නෑ.. පිස්සා වගේ කියෙව්වට ඔලුවේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා අනාගතේ කරන්න...

    .....................................

    Performance හොයන මම වැරදිද එතකොට??

    මචන් කෙල්ලො ගැන උඹට කියන්න මමත් උඹට වඩා ලොකු වයසක එකෙක් නෙමයි ඕන නම් අවුරුදු 2ක උබට වඩා වැඩිමල් ඇති, මෙතන ඕක ගැන උපදෙස් දෙන්න මට වඩා එක්ස්පර්ට් ලා ඉන්නවා නේ. ඒත් මචන් මට කෙල්ලො ගැන සෑහෙන්න අත්දැකීම් තියනවා ඒවයෙන් කියන්නේ මචන් ඔය වගේ අපි නැති උනත් ගේම ගහගෙන් යන්න පුලුවන් කෙල්ලො ඉන්නෙ හරිම අඩුවෙන්. අනිත් එක මචන් හොද කෙල්ලො පහුවෙලා හොයන්න බෑ. උන් සේරම ගෙවල් වලින් හොයලා දීලා හරි වයස 25 වෙනකොට බන්දලා දානවා ඒක නිසා හොද කෙල්ලෙක් හරි කාලෙදි හොයා ගෙන තියා ගනින්. අනිත් එක මචන් කෙල්ලෙක් ඔහොම තනියම වැඩක් කරගන්න පුලුවන කියන්නේ උන් හරි ස්වාධින ටයිප් කෙල්ලො උන් හරියන්නේ ඒ වගේ දේකටම තමයි, උන් එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න ටිකක් අමාරුයි. මොනා හරි ප්‍රශ්නයක් ආවම උන්ගෙ විසදුමටම අපිව කැමති කරගන්න දගලනවා. මගේ අදහසේ හැටියට අපිට වඩා අවුරුදු 2ක් 3ක් වයසින් අඩු ගෙදරක හොදට හැදිච්ච කෙල්ලෙක් හොයා ගන්න එක තමයි හොදම වැඩේ. වයස් පරතරය නිසා කෙල්ලගෙ අපිට හොද ගවුරවයක් තියනවා,අපි කියන එක අහනවා ඒක නිසා අපිට කියලා ඕන විදයට මුල් කාලෙම හදා ගන්න පුලුවන්.එතකොට ඔය උඹ කියලා තියන විදියට වැඩ කරාවි. අනිත් එක පාරෙදි, බස් එකේදි හම්බවෙලා සෙට් වෙන එවුන් බදින්න හරියන්නේ නැහැ. හොද කෙල්ලො මේ රටේ ඕන තරම් ඉන්නවා එවුන් ගෙවල්වලින්ම, දන්න කියන කන්ටැක් වලින් හොද කොල්ලො හොයලා බන්දලා දෙනවා (සෑහෙන්න අත්දැකිම් තියනවා මේකට නම්).අනිත් එක දැන් අමාරු හොද කොල්ලො හොයන්න තමයි. අනිත් වැඩ කරගන්න ගමන්ම ඕකත් ටච් එකේ ඉදපන්. ඔනවට වඩා පහුවුනොත් අර තේරිච්ව අඹයක් තමයි ගන්න වෙන්නේ.

    උබේ බිස්නස් අයිඩියා එකයි අනිත් සීන් එකයි සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරවා මචන්
    උබේ කමෙන්ට් සහ ත්‍රෙඩ් වලින් සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා මචන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවෙන් බැරි උනොත් පිටරටින් හරි එකක් ගන්න දැනටම ගෙදරින් අවසර දීල තියෙන්නේ...

    ගෙනල්ල බලපන්කො.. බම්බලපිටිය කොල්ලුපිටිය හරියෙන් රේල් පාර අයිනේ කූඩාරමක් ගහගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ නයිට් ක්ලබ් ටිකටයි පීස හට්, MC එකේ food court එකටයි ළඟ නිසා..සල්ලියක් ඉතුරු උනොත් Honda තැපැල් නයින්ටියක්වත් ගන්න බලපන් ඉතින්..:lol::lol::lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එක ලැප් එකක් 13.5 Km ක් දිග වංගු 38 රේස් ට්‍රැක් එකක 246KmpH Average ස්පීඩ් එකකින් යනවා කියන්නේ කොහොම Technology එකක්ද කියල හිතා ගනිල්ලා...

    බයි ද වේ, ෆෝ යුවර් ඉන්ෆොමේෂන්, ලැප් ටයිම් ඊස් අරයුන්ඩ් 3 මිනිට්ස් ඇන්ඩ් 25 සේකන්ඩ්ස් . .
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    එක ලැප් එකක් 13.5 Km ක් දිග වංගු 38 රේස් ට්‍රැක් එකක 246KmpH Average ස්පීඩ් එකකින් යනවා කියන්නේ කොහොම Technology එකක්ද කියල හිතා ගනිල්ලා...

    බයි ද වේ, ෆෝ යුවර් ඉන්ෆොමේෂන්, ලැප් ටයිම් ඊස් අරයුන්ඩ් 3 මිනිට්ස් ඇන්ඩ් 20 සේකන්ඩ්ස් . .

    අරහේ කටිටිය කෙල්ලෙක් හොයල දෙන්න ට්‍රය් කරනවා, මේක මෙහෙ ඉදන් ලැප් එකක් ගැන කියවා කියව ඉන්නවා :dull:, යකෝ මේකා " ගේ " ද,:oo::baffled:
    අඩෝ මෙහ බොට කෙල්ලක් සෙට් වෙනකම් මායි,ප්ලේටයි බලාගෙන ඉන්නේ,:rolleyes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එක ලැප් එකක් 13.5 Km ක් දිග වංගු 38 රේස් ට්‍රැක් එකක 246KmpH Average ස්පීඩ් එකකින් යනවා කියන්නේ කොහොම Technology එකක්ද කියල හිතා ගනිල්ලා...

    බයි ද වේ, ෆෝ යුවර් ඉන්ෆොමේෂන්, ලැප් ටයිම් ඊස් අරයුන්ඩ් 3 මිනිට්ස් ඇන්ඩ් 20 සේකන්ඩ්ස් . .

    ශුවර් එකට අපෙ බඩා මාමිගෙ ටොෂී බඩා ලැප්ටොප් ජාතිය ගැන වෙන්නැති කියන්නෙ. අර කලිනුත් එකෙක් දාල තිබ්බෙ මාමිගෙන් ගත්ත ලැප් එක කරත්තෙක බැන්දෙ නැති එක විතරයි කියලා:rolleyes::rolleyes::lol::lol:
     
    Status
    Not open for further replies.