රත්තරං;18497742 said:ඔය රේඩියේටරේ ඇතුලේ ඇණ්ජින් ඔයිල් කූලරේ එන එක හෙන ගොබ්බවැඩක් මන්. හදන බූරුවන්ට තේරෙන්නේ නැද්ද මන්දා. මගේ හෙල්ල බෙහර් රෙඩියේටරේක කූලරේ ගිහින් කූලින් සිස්ටම් එකේ ගියර් ඔයිල් , ගියල් බොක්ස් එක ඇතුල මිල්ක් ශේක් වගේ. මොනරු කුට්ටියක් වලදාලා ගොඩදැම්මේ

අනේ මන්ද බන් සමහර ඒවා නම්. ඇහුවමත් බය හිතෙනවා.












