මෙහෙමයි බං ඉතිං දෙන්න උත්තරයක් නං තියෙනවා ඒත් එක උඹ දන්නවා... මම ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..

mama lankawata awilla samadhana wena eka,mama eki issaraha danin namennada ban uba kiyanne?හොදම වැඩේ මචන් කෙල්ල ළගට ගිහින් සාමදාන වෙන එකයි.
bebaddek thamai ban mama.e awurudu gaanaka idala.බේබද්දකේ වගේ බොන එක තමා හැමදේටම මුල බං.. උඹට කිසි දෙයක් පාලනය කරන්න බෑ..

mama utthare dannawanam mehema thread danne ne ban thanujaka
mama lankawata awilla samadhana wena eka,mama eki issaraha danin namennada ban uba kiyanne?
mawa asarana kare bandata passe.
mama ekita adare nathnam mama ekiwa badinne ne.
math e gena hithuwe nethuwa newei malliye.කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
මගේ බුද්ධියට අනුව ප්රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
කෙල්ලට මෝල ගහල වගේ කියල .......![]()
කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
මගේ බුද්ධියට අනුව ප්රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
කෙල්ලට මෝල ගහල වගේ කියල .......![]()
උබ ෆේල් වෙනවා දැන් ඔහොම ගිහින්. 
bebaddek thamai ban mama.e awurudu gaanaka idala.
me aluthen athi une amuthuma situation ekak.e sema detama mulath mage bebadhu kama thamai.ow eth mama tirisanek newei genu anatha karanna.

mama mehe taniyama business ekak kara ban,lost una,weda kara,newatha uthsaha kara.mama wetuna..mama stress eke hitiye.
e kaledi mata hamu una geni thamai ban mama bandeth.
mama me sema deyakma atha arala his athin lankawata enna hithenawa eth mama e karanne hari deyakda kiyala matama therenne ne

eki hedune wedune amma thattha laga machan.මෙහෙමයි බං මේක කියන එක හරි නෑ නමුත් කියන්නං..
ගෑණිට උඹ ගැන පට්ටම බොක්කේ ලව් එකක් නැත්තන් මිනිහ අවුරුදු ගණන් රට ඉදන් එනකං ගෑණු නොවෙනස්ව ඉන්නේ නෑ බං..
හැබැයි මෙහෙමයි.. ගෑණු ඉන්නවා කොච්චර කරත් මිනිහ වෙනුවෙන්ම ඉන්න.. මම ඒක නෑ කියන්නේ නෑ.. නමුත් එක සෑහෙන්න අල්පයි..
ගෑණිගෙයි උඹගෙයි අතීත කතාව එච්චර හොද නැත්තං වර්තමානයත් ගොඩනැගෙන්නේ එක උඩමයි..
වැඩිදුරට මේ කතාව ගැන කියන් යන්න කොහොමත්ම කැමති නෑ.. මම කියන දේ උඹට තේරෙනවා ඇතිනේ..
අවුරුදු ගණන් රට ඉදල මාසයක් ලංකාවේ ඉදල පවුල් ජීවිත ගෙනියනවා කියන එක ප්රායෝගික නෑ බං..
විකල්ප දෙකෙන් එකක් උඹට කරන්නම වෙනවා...
එක්කෝ උඹ පලයන් නැත්තං ගෑණි ගනින්..
අවුරුදු 4 5කට සැරයක් මාසෙකට උඹ එනකං ගෑණියෙක් ඉන්නවද කියල උඹම නිකං හිතල බලපන්කො..
වැරදියට හිතන්න එපා බං ගෑණිට වැරදි කියනවා නෙමෙයි කිවිය යුතු දේ කිව්වේ...
මෙහෙමයි බං මේක කියන එක හරි නෑ නමුත් කියන්නං..

eki hedune wedune amma thattha laga machan.
uba kiyana de mata notherenawa newei,mama kohomada ban eth eka wiswasha karanne.
meki yanna hadanawa gedarinuth.ammala thaathalage phone hitan off karala tiyenne dan.
heta mona weida kiyala mama tiya hadapu wadapu ammalawath danne ne kiyala eki mata kiwwe.
ai ban genu me tharam darunu.
mama monada karanne thanujaka?
awurudu 3 kata wada kal ape affair eka tibuna ban.මේ ඔක්කොම පටන් අරගෙන තියෙන්නේ උබ වරදින් නේ? උබ බොනවා, ඒකිට ගැහුවා බැන්නා, උබ හොදින් වැඩියේ ඉදලා නෑනේ? ඉතින් හොදම වැඩේ උබ කෙල්ල ළගට ගිහින් සාමදාන වෙන එකයි.
දණීන් නැමෙන්න ඕනේ නෑ, කෙල්ල ළගට ගිහින් හොදින් හැසිරිලා ,ඒකිට හොදින් කථා කරන්න, එක දවසක් හොදට ගත කරන්න, ඒක තමයි හොදම වැඩේ. මම හිතන්නේ ගෑණිට උබේ කල් ක්රියාව නිසා උබව එපා වෙලා තියෙන්නේ.
mama loka dekaka atharaman wela inne ban.....ehema okkoma atha arala enna epa ban.
puluwan nam awilla wife ekka katha baha karagena prashne visanda ganin...
dannawada.. aadaraya karana kenek durin iddi thama ee manussaya ekka godakma hondin inna oona. nithara hamba wenneth nathi nisa call karaddi wath nithara nithara wali daa gane nathiwai inna oona.
ubata welaama dannawa athi ne ban... sathuten innawa nam, randu nokara innawa nam thama durin hitiya unath langin innawa wage hondin inna puluwan....
ane manda ban... mata nam ohoma athdakimak nathi nisa mukuth kiyanna therenne na....
EK eke athdakim oya sambandawa godak thiyana aya athi ne..
ee kauruhari ubata help karai ban "upadesakata".
ube aul niraul weewa kiyala pathanawa...
Good Luck machan..![]()