mama asaranai ban

SanFx

Member
Jun 12, 2014
282
27
0
ගොඩක් කණගාටුයි සහෝ..ඉක්මනින්ම ප්‍රශ්නේ විසඳෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!! :(:dull:
 
Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මෙහෙමයි බං ඉතිං දෙන්න උත්තරයක් නං තියෙනවා ඒත් එක උඹ දන්නවා... මම ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..

    මුගේ කේස් එක එහෙනම් බාර ගනින් :rolleyes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හොදම වැඩේ මචන් කෙල්ල ළගට ගිහින් සාමදාන වෙන එකයි.
    mama lankawata awilla samadhana wena eka,mama eki issaraha danin namennada ban uba kiyanne?
    mawa asarana kare bandata passe.
    mama ekita adare nathnam mama ekiwa badinne ne.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Geewithaya Kiyanne Api Nohithana Dewal Wena Deyak. Pin , Paw matha thamai Hama deema Wenne ( mama Hithanne ). Tikak iwasanna. Hama Deyakma Wenne hodatai Kiyala hithanna. Hitha Hoda nam Waradin na macho ubata
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බේබද්දකේ වගේ බොන එක තමා හැමදේටම මුල බං.. උඹට කිසි දෙයක් පාලනය කරන්න බෑ..:no:
    bebaddek thamai ban mama.e awurudu gaanaka idala.
    me aluthen athi une amuthuma situation ekak.e sema detama mulath mage bebadhu kama thamai.ow eth mama tirisanek newei genu anatha karanna.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
    මගේ බුද්ධියට අනුව ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
    කෙල්ලට මෝල ගහල වගේ කියල ....... :(
     
    thanujaka

    Well-known member
  • mama utthare dannawanam mehema thread danne ne ban thanujaka

    මෙහෙමයි බං මේක කියන එක හරි නෑ නමුත් කියන්නං..
    ගෑණිට උඹ ගැන පට්ටම බොක්කේ ලව් එකක් නැත්තන් මිනිහ අවුරුදු ගණන් රට ඉදන් එනකං ගෑණු නොවෙනස්ව ඉන්නේ නෑ බං..
    හැබැයි මෙහෙමයි.. ගෑණු ඉන්නවා කොච්චර කරත් මිනිහ වෙනුවෙන්ම ඉන්න.. මම ඒක නෑ කියන්නේ නෑ.. නමුත් එක සෑහෙන්න අල්පයි..
    ගෑණිගෙයි උඹගෙයි අතීත කතාව එච්චර හොද නැත්තං වර්තමානයත් ගොඩනැගෙන්නේ එක උඩමයි..
    වැඩිදුරට මේ කතාව ගැන කියන් යන්න කොහොමත්ම කැමති නෑ.. මම කියන දේ උඹට තේරෙනවා ඇතිනේ..
    අවුරුදු ගණන් රට ඉදල මාසයක් ලංකාවේ ඉදල පවුල් ජීවිත ගෙනියනවා කියන එක ප්‍රායෝගික නෑ බං..
    විකල්ප දෙකෙන් එකක් උඹට කරන්නම වෙනවා...
    එක්කෝ උඹ පලයන් නැත්තං ගෑණි ගනින්..
    අවුරුදු 4 5කට සැරයක් මාසෙකට උඹ එනකං ගෑණියෙක් ඉන්නවද කියල උඹම නිකං හිතල බලපන්කො..
    වැරදියට හිතන්න එපා බං ගෑණිට වැරදි කියනවා නෙමෙයි කිවිය යුතු දේ කිව්වේ...
     
    • Like
    Reactions: crazybuddy

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama lankawata awilla samadhana wena eka,mama eki issaraha danin namennada ban uba kiyanne?
    mawa asarana kare bandata passe.
    mama ekita adare nathnam mama ekiwa badinne ne.

    මේ ඔක්කොම පටන් අරගෙන තියෙන්නේ උබ වරදින් නේ? උබ බොනවා, ඒකිට ගැහුවා බැන්නා, උබ හොදින් වැඩියේ ඉදලා නෑනේ? ඉතින් හොදම වැඩේ උබ කෙල්ල ළගට ගිහින් සාමදාන වෙන එකයි.
    දණීන් නැමෙන්න ඕනේ නෑ, කෙල්ල ළගට ගිහින් හොදින් හැසිරිලා ,ඒකිට හොදින් කථා කරන්න, එක දවසක් හොදට ගත කරන්න, ඒක තමයි හොදම වැඩේ. මම හිතන්නේ ගෑණිට උබේ කල් ක්‍රියාව නිසා උබව එපා වෙලා තියෙන්නේ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
    මගේ බුද්ධියට අනුව ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
    කෙල්ලට මෝල ගහල වගේ කියල ....... :(
    math e gena hithuwe nethuwa newei malliye.
    mata eth eka dara ganna amarui ehema hithuwoth.
    mama ek eke mehema thread ekak danne ubalage adahas gena danna thamai ban.mata wada owa gena danna aya ona tharam me elakiri eketh innawa
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
    මගේ බුද්ධියට අනුව ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
    කෙල්ලට මෝල ගහල වගේ කියල ....... :(

    :angry: උබ ෆේල් වෙනවා දැන් ඔහොම ගිහින්.
    හරියට කරන එක කරපන් බන්. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    bebaddek thamai ban mama.e awurudu gaanaka idala.
    me aluthen athi une amuthuma situation ekak.e sema detama mulath mage bebadhu kama thamai.ow eth mama tirisanek newei genu anatha karanna.
    එල බං.. තනුජකයා උඹට වටින කියන රිප්ලයි එකක් දාලා තියෙනවා.. කියවලා බලපං..:dull:

    බොන එක අවුලක් නැ.. ඒත් ඔහොම බොන එක අන්තිම කුජීතයි.. බොන එකෙත් සීමාවක් තියෙනවා.. මමත් ඔය වැරැද්ද ඉස්සර කලා.. ඒත් උඹට මං කිව්වනේ බොන එක නවත්තනව කියලා මේ අවුරුද්දෙ ඉඳන්.. මං නැවැත්තුවා.. ඒත් උඹට බෑ..:no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mama mehe taniyama business ekak kara ban,lost una,weda kara,newatha uthsaha kara.mama wetuna..mama stress eke hitiye.
    e kaledi mata hamu una geni thamai ban mama bandeth.
    mama me sema deyakma atha arala his athin lankawata enna hithenawa eth mama e karanne hari deyakda kiyala matama therenne ne

    ehema okkoma atha arala enna epa ban.
    puluwan nam awilla wife ekka katha baha karagena prashne visanda ganin...
    dannawada.. aadaraya karana kenek durin iddi thama ee manussaya ekka godakma hondin inna oona. nithara hamba wenneth nathi nisa call karaddi wath nithara nithara wali daa gane nathiwai inna oona.
    ubata welaama dannawa athi ne ban... sathuten innawa nam, randu nokara innawa nam thama durin hitiya unath langin innawa wage hondin inna puluwan....

    ane manda ban... mata nam ohoma athdakimak nathi nisa mukuth kiyanna therenne na....
    EK eke athdakim oya sambandawa godak thiyana aya athi ne..
    ee kauruhari ubata help karai ban "upadesakata".

    ube aul niraul weewa kiyala pathanawa...
    Good Luck machan.. :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙහෙමයි බං මේක කියන එක හරි නෑ නමුත් කියන්නං..
    ගෑණිට උඹ ගැන පට්ටම බොක්කේ ලව් එකක් නැත්තන් මිනිහ අවුරුදු ගණන් රට ඉදන් එනකං ගෑණු නොවෙනස්ව ඉන්නේ නෑ බං..
    හැබැයි මෙහෙමයි.. ගෑණු ඉන්නවා කොච්චර කරත් මිනිහ වෙනුවෙන්ම ඉන්න.. මම ඒක නෑ කියන්නේ නෑ.. නමුත් එක සෑහෙන්න අල්පයි..
    ගෑණිගෙයි උඹගෙයි අතීත කතාව එච්චර හොද නැත්තං වර්තමානයත් ගොඩනැගෙන්නේ එක උඩමයි..
    වැඩිදුරට මේ කතාව ගැන කියන් යන්න කොහොමත්ම කැමති නෑ.. මම කියන දේ උඹට තේරෙනවා ඇතිනේ..
    අවුරුදු ගණන් රට ඉදල මාසයක් ලංකාවේ ඉදල පවුල් ජීවිත ගෙනියනවා කියන එක ප්‍රායෝගික නෑ බං..
    විකල්ප දෙකෙන් එකක් උඹට කරන්නම වෙනවා...
    එක්කෝ උඹ පලයන් නැත්තං ගෑණි ගනින්..
    අවුරුදු 4 5කට සැරයක් මාසෙකට උඹ එනකං ගෑණියෙක් ඉන්නවද කියල උඹම නිකං හිතල බලපන්කො..
    වැරදියට හිතන්න එපා බං ගෑණිට වැරදි කියනවා නෙමෙයි කිවිය යුතු දේ කිව්වේ...
    eki hedune wedune amma thattha laga machan.
    uba kiyana de mata notherenawa newei,mama kohomada ban eth eka wiswasha karanne.
    meki yanna hadanawa gedarinuth.ammala thaathalage phone hitan off karala tiyenne dan.
    heta mona weida kiyala mama tiya hadapu wadapu ammalawath danne ne kiyala eki mata kiwwe.
    ai ban genu me tharam darunu.
    mama monada karanne thanujaka?
     
    REP 30+

    හෙට දාපිය අර ත්‍රේඩ් එක වේසියෙ..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eki hedune wedune amma thattha laga machan.
    uba kiyana de mata notherenawa newei,mama kohomada ban eth eka wiswasha karanne.
    meki yanna hadanawa gedarinuth.ammala thaathalage phone hitan off karala tiyenne dan.
    heta mona weida kiyala mama tiya hadapu wadapu ammalawath danne ne kiyala eki mata kiwwe.
    ai ban genu me tharam darunu.
    mama monada karanne thanujaka?
    ඉතිං උඹ ලංකාවට පලකො.. ගිහින් ඒකි එක්ක ජීවත් වෙයං.. මොන ලබ්බක්ද.. නැත්තං ඒකි උඹ ගාවට ගනිං උඹ ලංකාවට ගිහින් ටික කලක් ඉඳලා.. යකෝ බැඳලා ඔහොම දෙපැත්තට වෙලා ඉඳලා වැඩක් තියෙනවද..?

    උඹ දැනුත් බීලා ඉන්නෙ..
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ඉක්මනින්ම ප්‍රශ්නෙ විසදෙන්න කියල සහ මොන දෙ උනත් මෝඩ, ඉක්මන්, පස්සෙ පසුතැවෙන්න වෙන තීරන නොගන්න ප්‍රාර්තනා කරනව.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ ඔක්කොම පටන් අරගෙන තියෙන්නේ උබ වරදින් නේ? උබ බොනවා, ඒකිට ගැහුවා බැන්නා, උබ හොදින් වැඩියේ ඉදලා නෑනේ? ඉතින් හොදම වැඩේ උබ කෙල්ල ළගට ගිහින් සාමදාන වෙන එකයි.
    දණීන් නැමෙන්න ඕනේ නෑ, කෙල්ල ළගට ගිහින් හොදින් හැසිරිලා ,ඒකිට හොදින් කථා කරන්න, එක දවසක් හොදට ගත කරන්න, ඒක තමයි හොදම වැඩේ. මම හිතන්නේ ගෑණිට උබේ කල් ක්‍රියාව නිසා උබව එපා වෙලා තියෙන්නේ.
    awurudu 3 kata wada kal ape affair eka tibuna ban.
    api taraha una yalu una,
    api dennama gaha benagena tiyenawa ban.e inna sulu kale unath.
    dan mamai asarana wela inne.ekita kisi gaanak ne.
    mata duka ban mata epa nowena eka.mama adare karana hindai mama duk wenne.eth eka miruguwak wage wela.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ehema okkoma atha arala enna epa ban.
    puluwan nam awilla wife ekka katha baha karagena prashne visanda ganin...
    dannawada.. aadaraya karana kenek durin iddi thama ee manussaya ekka godakma hondin inna oona. nithara hamba wenneth nathi nisa call karaddi wath nithara nithara wali daa gane nathiwai inna oona.
    ubata welaama dannawa athi ne ban... sathuten innawa nam, randu nokara innawa nam thama durin hitiya unath langin innawa wage hondin inna puluwan....

    ane manda ban... mata nam ohoma athdakimak nathi nisa mukuth kiyanna therenne na....
    EK eke athdakim oya sambandawa godak thiyana aya athi ne..
    ee kauruhari ubata help karai ban "upadesakata".

    ube aul niraul weewa kiyala pathanawa...
    Good Luck machan.. :)
    mama loka dekaka atharaman wela inne ban.....
    thanx uba kiyapu dewal walata
     
    thanujaka

    Well-known member
  • eki hedune wedune amma thattha laga machan.
    uba kiyana de mata notherenawa newei,mama kohomada ban eth eka wiswasha karanne.
    meki yanna hadanawa gedarinuth.ammala thaathalage phone hitan off karala tiyenne dan.
    heta mona weida kiyala mama tiya hadapu wadapu ammalawath danne ne kiyala eki mata kiwwe.
    ai ban genu me tharam darunu.
    mama monada karanne thanujaka?

    උඹට විශ්වාස කරන්න අමාරු බව තේරෙනවා..
    නමුත් ගෑණි ගෙදරින් යන්නේ කොහෙද කියන එකනේ බං ගැටළුව තියෙන්නේ..
    ගෑණි යන්නම යයි කියල හිතෙනවනන් එහෙම ආයේ නොඑන්නම එහෙමනං එයාට හැම මාසෙම ඇවිල්ල පොලිස් පොතේ අත්සන් කරලා යන්න වෙන විදිහේ ගේමක් ලේසියෙන්ම පටලවල දෙන්න පුළුවන් මට..
    එතකොට ගෑණි කොයි ලෝකේ හිටියත් ආදාළ දවසට පොලිසියට එනවා අත්සන් කරන්න..
    එතකොට උවමනාවක් උනොත් උඹට ගෑණිව හම්බෙන්න පුළුවන්..
    නඩු අනංමනං නැතුව ෆෝන් කෝල් එකකින් මට උඹට කරන්න පුළුවන් උදව්ව ඉතිං එක තමයි..
    එක ඕනෙනං කරලා දෙන්නං..
    වෙන්නන් උඹ ලංකාවට එන්නේ නැතුව ගන්න පුළුවන් විසදුමක් නෑ බං...