වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :love::love::love::love:

    ප්‍රසිය කට්ටක් මන් ගාවත් තියනව්. දෙය්යනේ කියල ඕනෙ කැලේක දාන්න පුලුවන් බයක් නැතුව මේකෙන් නම් එකම එක කට්ටයි කාල තියෙන්නෙ ඒකත් පොඩි දෙයක්. :D

    අනිවා, අපරාදේ කියන්න බැහැ වාහනේ මාරම කොන්ට්‍රෝල්. මම අන්තිම කලේ ටයර් දැම්මේ බැලුන් සයිස් එක පොඩ්ඩක් වැඩි එක. එතකොට වහනෙත් ලස්සනයි. පාරට හොදට බදල අල්ලනවත් එක්ක.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    පට්ට මචන්..:D දිගටම ලියමු තව කටු තියනවනම්...:yes:

    ඒ අතින් විතරක් නෙමේ ආරක්ෂාව අතින් වුනත් වාසියි බන් ජපන් එකක්.:yes:

    එක නම් ඇත්ත මචන්. මම ඔකේ 60 - 70 වංගු ගන්නවා දැනෙන්නෙත් නැහැ. අනික බ්රේක් තිබ්බ යකා වගේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කටුවක් විස්තර කිරීමටයි. :lol:

    මේක උනේ මගේ මුල්ම කාර් එක තියෙන කාලේ. තිබුනේ Nissan Presea එකක්. එක ගත්ත එක ගැනත් කියනම්කො.


    මොනයම් හෝ හේතුවක් උඩ වාහනේ නවත්තන්න උනේ නැත්තම් උඹ දකිද්දී ගියර් පෙට්ටිය අවසන් ගමන් ගිහින් තියෙන්නේ තිබ්බ ඉතින්.. වෙලාව හොඳයි ... නැත්තම් ඉතින් මොනර තැන්න පෙන්නන්න වෙන්ව කාර් එකට.. අත්දැකීම ලිව්ව එකට ස්තුතියි මචන්.. තවත් කටු බලාපොරොත්තු වන්නෙමු...:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් කීයකට තෙල් ගැහුවද මාම?:P

    මගුලක් කොයෝනවා උඹ.. ගෙදර තියන එකටවත් ටැංකිය පිරෙන්න තෙල් ගහගන්න බැරුව කොහොමද බන් තව එව්වට තෙල් ගහන්නෙ :lol::lol::lol::lol::lol: තරහ වෙයිද මන්ද..:sorry::sorry::sorry:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මොනයම් හෝ හේතුවක් උඩ වාහනේ නවත්තන්න උනේ නැත්තම් උඹ දකිද්දී ගියර් පෙට්ටිය අවසන් ගමන් ගිහින් තියෙන්නේ තිබ්බ ඉතින්.. වෙලාව හොඳයි ... නැත්තම් ඉතින් මොනර තැන්න පෙන්නන්න වෙන්ව කාර් එකට.. අත්දැකීම ලිව්ව එකට ස්තුතියි මචන්.. තවත් කටු බලාපොරොත්තු වන්නෙමු...:love::love::love:

    සිරාවට බන්, අදටත් මම මොකක් හරි වාහනේ වෙනසක් තේරුනොත් නවත්තල බලනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ට මචන්..:D දිගටම ලියමු තව කටු තියනවනම්...:yes:

    ඒ අතින් විතරක් නෙමේ ආරක්ෂාව අතින් වුනත් වාසියි බන් ජපන් එකක්.:yes:

    PM එකක් දැම්ම .. පොඩ්ඩක් බලහන්..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බලලා බලලා කැපුවා නේද :rofl::baffled::lol:

    පොඩි පොඩි ඩප්පි දාලා වැඩක් නෑ... නියුක් කරලම දැම්මා :ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන::ෆීල් ලයික් අ බොස් මූන:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,472
    113
    Auckland
    එක නම් ඇත්ත මචන්. මම ඔකේ 60 - 70 වංගු ගන්නවා දැනෙන්නෙත් නැහැ. අනික බ්රේක් තිබ්බ යකා වගේ.

    4ම ඩිස්ක් බ්‍රේක් එන්නෙ :yes::yes:

    බයක් නැතුව විදින්න පුලුවන්. අනික presea එකේ suspension එහෙමත් reliable අනික් කාර් එක්ක බලනකොට . බුශ් එහෙම යන්නෙ නෑ fb14 ae100 වල එහෙම හදල අවුරුද්ද යනකොට සද්ද වෙනව :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    4ම ඩිස්ක් බ්‍රේක් එන්නෙ :yes::yes:

    බයක් නැතුව විදින්න පුලුවන්. අනික presea එකේ suspension එහෙමත් reliable අනික් කාර් එක්ක බලනකොට . බුශ් එහෙම යන්නෙ නෑ fb14 ae100 වල එහෙම හදල අවුරුද්ද යනකොට සද්ද වෙනව :dull:

    N16 උදේ හැදුවනම් හවස් වෙද්දි ජර බර වෙනවා:lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,473
    17,472
    113
    Auckland
    රත්තරං;18499147 said:
    N16 උදේ හැදුවනම් හවස් වෙද්දි ජර බර වෙනවා:lol:

    :dull::lol:

    n16 හදන්නෙ මැලේසියාවෙ නේද ? :baffled:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අනේ මන්ද.. කවද තේරෙයිද කියල මෙව්වා.. VOG ට වත් කියන්න ඕන උඹව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න කියල..

    තේරුම් ගන්න උත්සහ කරපන්.. ජීවන සහකාරිය වෙන්න ඕන රේස් පදින එකියක් නෙවෙයි බන්.. මිනිහෙකුට දරුවන්ට ආදරය, දයාව , කරුණාව , රැකවරණය දෙන්න පුළුවන් ගැහැණු පරානෙකට විතරයි family life එකක් ඉදිරියට ගෙනියන්න පුවන්.. ඕවරෝල් එකක් ඇඳගෙන ගෑනිත් තෝත් එක්ක උදේ හිටන් රෑ වෙනකම් ඇඟ පුරා මජන් ගාගෙන වාහන යට රිංගගෙන රේස් පදින්න ගියාම උඹේ දරුවෝ බලාගන්නේ කව්ද??? ඒ දරුවන්ට අම්ම වෙන්නේ කව්ද??? උඹ හොයන ගෑණි කවදාහරි උඹට හමු උනොත් ජීවිතේම කන්න වෙන්නේ කඩෙන් තමයි පුතේ...උඹේ දරුවන්ට කන්න වෙන්නෙත් කඩෙන්.. නැත්තම් සර්වන්ට් කෙනෙකුගෙන්.. උඹේ පරම්පරාව ඔතනින්ම ඉවරයි.. රේස් පදින එවුන් ළමයි හදන්න කැමති වෙන එකක් නැහැ.. උඹේ දෙමාපියන්ට තේ වතුර එකක්වත් දෙන එකක් නැහැ.. වුර්තිය ජීවිතේම කරගන්න එපා.. ජීවිතේ කියන්නේ එකක්.. වුර්තිය කියන්නේ එකක්.. බිත්ති හතරක් උඩ වහලක් ගැහුවට ගෙයක් වෙන්නේ නැහැ.. එක නිවහනක් වෙන්නනම් ආදරය, රැකවරණය, සෙනෙහස එක ඇතුලේ තියෙන්න ඕන.. සල්ලි , හැකියාවන් කොච්චර තිබ්බත් ඔය බිත්ති හතර නිවහනක් වෙන්නනම් එතනට සුදුසු ගැහැනියක් එක භාරගන්න ඕන.. කරුමෙට වර්තමානයේ හුඟක් සල්ලිය බාගේ තියන ගෙවල් වල ඒ ස්ථානයේ ඉන්නේ පඩියට වැඩ කරන ආයම්ම කෙනෙක්.. හිතපන්.. උඹල තාම වයසෙන් පොඩියි.. වටහල දීම අපේ වගකීම..

    මේකා රේස් පදින එකියක් බැඳලා ඒකි ඇඳ උඩ මුගෙ ගියර් දම දමා රේස් පදින්න ගත්තොත් මල කෙලියක් වෙන්නෙ..උදේට කොඳු කඩාගෙන "හොන්ඩා" "හොන්ඩා" කියාගෙන නැගිටියි. අපිට හොන්ඩා අනාතයෙක් හොයන්න වෙයි..

    මට නම් කියන්න තියෙන්නෙ කසාද බදිනවා නම් ගැහැණු හැගීම් තියෙන ,,ගැහැනු වැඩ කරන..ගැහැනු ලාලිත්‍යක් තියෙන..නියම යුවතියක් බැඳ ගනින්..නැත්නම් ජීවිතෙ අවසානයෙ බිස්නස් එකක් විතරක් තියෙයි.


    බිස්නස් කරන්න බිස්නස් පාර්ට්නර් කෙනෙක් හොයාගනින්
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තව පැය දෙකකින් Moto GP 2015 සීසන් එකේ 7 වෙනි රේස් එක "Catalunya" පටන් ගන්නවෝ . . .

    දැනට පොයින්ට් ටේබල් එක මෙහෙමයි . . .

    1. Valentino ROSSI
    2. Jorge LORENZO
    3. Andrea DOVIZIOSO
    4. Andrea IANNONE
    5. Marc MARQUEZ

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව පැය දෙකකින් Moto GP 2015 සීසන් එකේ 7 වෙනි රේස් එක "Catalunya" පටන් ගන්නවෝ . . .

    දැනට පොයින්ට් ටේබල් එක මෙහෙමයි . . .

    1. Valentino ROSSI
    2. Jorge LORENZO
    3. Andrea DOVIZIOSO
    4. Andrea IANNONE
    5. Marc MARQUEZ



    කෝ හුසේන් බෝල්ට්ස් නෑනේ මෙතන...:nerd::nerd:මල්ලි ඉස්සෙල්ලම දුවන්නේ කව්ද?:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18499308 said:
    කෝ හුසේන් බෝල්ට්ස් නෑනේ මෙතන...:nerd::nerd:මල්ලි ඉස්සෙල්ලම දුවන්නේ කව්ද?:baffled:

    අපේ බඩයියව දැම්මනම් මොකෝ ඕකට.. සෙරම එවුන් යටකරන් යයි..:P:P

    running_troll_by_afterwars-d4b4tv1.gif
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අහන්නත් සන්තොස හිතෙන කරුනක්:yes::yes:

    ඒකයි මචන් මම අරූටත් කියුවෙ ගෑනු ගති තියෙන යුවතියක් හොයාගන්න කියලා..
    ගොඩක් අය කියනවා බැන්දම ආදරෙ පෑල දොරෙන් යනවා කියලා ..මොන බොරුද බන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකයි මචන් මම අරූටත් කියුවෙ ගෑනු ගති තියෙන යුවතියක් හොයාගන්න කියලා..
    ගොඩක් අය කියනවා බැන්දම ආදරෙ පෑල දොරෙන් යනවා කියලා ..මොන බොරුද බන්

    අපේ අම්මයි තාත්තයිත් ඉන්නවා ආදරෙන් ජොලියෙන්. ඕය කතා අදාල වෙන්නෙ නෑ.:no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8 Hours and 45 Minutes left :cool::cool:

    LMP1 - Porsche on Top
    LMP2 - Nissan on Top
    LM GTE PRO - Ferrari on Top
    LM HTE AM - Aston Martin on Top
    කෝ බං ඉතිං උඹලෑ ලෝ පරසිදු හොන්ඩා නෑ නේ මෙතන :dull:
    අර වැඩක් නැතෙයි කිව්ව නිසාන් ඉන්නවා නෙව:rofl:
     
    Status
    Not open for further replies.