Interstellar ප්රශ්නයක්

ඔව් දැනුයි බලන්නෙ ඇයි එපාද ?

මේකයි ප්රශ්නෙ.

තියෙන උන් බලන්න 02.31.36 වගේ ඉඳල විනාඩියක් විතර

Roger. Morse is dot-dot-dash-dot. ...................
ඔහොමයි යන්නෙ..

ඔතන කියන සම්පූර්ණ මෝස් එක මෙන්න..

••-• •-•• ---

ඉතිං ඕක අකුරු වලට හැරෙව්වාම එන්නෙ F L O කියල.

දැන් ප්රශ්නෙ මොකක්ද මේ FLO

බලපු උන්ට මේ කොටහ තේරුනානං කියා දෙන්න

ප.ලි. මර්ෆීස් ලෝ ඊට පස්සෙ ඔරලෝසුව දිගා බලාගෙන ඒක අකුරු වලට හරවද්දි පොතේ ලියාගෙන තියෙන්නෙ -•• ••••-- මේ වගේ එකක්. අවුල් වගේ නේ

කියන්නෙ එකක් ලියන්නෙ එකක්

මේක නිකං බොරුවට මෝස් කියල එකක් තියෙනව කියල පෙන්නන්න දාපු කිසිම තේරුමක් නැති මැසේජ් එකක්ද කොහෙද සිඞ්හලු.

ප.ප.ලි. පලියක් ලියන්න වුනේ ෆිල්ම් එක සම්පූර්ණෙන් නොබල ඒ සීන් එක දැක්ක ගමං දූවගෙන ආව හින්ද

නැත්තං උඹල හිතයි මට පිස්සු කියල. ඒකයි පපලියක් දැම්මෙ

Last edited: