Interstellar ප්‍රශ්නයක් :D :D :D :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Interstellar ප්‍රශ්නයක් :D :D :D :D

ඔව් දැනුයි බලන්නෙ ඇයි එපාද ? :dull: :dull: :dull:
මේකයි ප්‍රශ්නෙ. :D :D
තියෙන උන් බලන්න 02.31.36 වගේ ඉඳල විනාඩියක් විතර :yes: :yes:
Roger. Morse is dot-dot-dash-dot. ...................
ඔහොමයි යන්නෙ.. :dull: :dull:
ඔතන කියන සම්පූර්ණ මෝස් එක මෙන්න.. :D :D
••-• •-•• --- :nerd: :nerd:
ඉතිං ඕක අකුරු වලට හැරෙව්වාම එන්නෙ F L O කියල. :D :D
දැන් ප්‍රශ්නෙ මොකක්ද මේ FLO :dull: :dull: :dull:
බලපු උන්ට මේ කොටහ තේරුනානං කියා දෙන්න :D :D :D

Untitled.png


ප.ලි. මර්ෆීස් ලෝ ඊට පස්සෙ ඔරලෝසුව දිගා බලාගෙන ඒක අකුරු වලට හරවද්දි පොතේ ලියාගෙන තියෙන්නෙ -•• ••••-- මේ වගේ එකක්. අවුල් වගේ නේ :oo: :oo:
කියන්නෙ එකක් ලියන්නෙ එකක් :dull: :dull: :dull:
මේක නිකං බොරුවට මෝස් කියල එකක් තියෙනව කියල පෙන්නන්න දාපු කිසිම තේරුමක් නැති මැසේජ් එකක්ද කොහෙද සිඞ්හලු. :no: :no:

ප.ප.ලි. පලියක් ලියන්න වුනේ ෆිල්ම් එක සම්පූර්ණෙන් නොබල ඒ සීන් එක දැක්ක ගමං දූවගෙන ආව හින්ද :dull: :dull: :dull: :dull:
නැත්තං උඹල හිතයි මට පිස්සු කියල. ඒකයි පපලියක් දැම්මෙ :dull: :dull:
 
Last edited:

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    samahara dewal amu pacha.eeth science fiction wala thiyena hema ekatama theeruma denna giyoth kathaawe aathal eka nethi wenawa. ethana eththa data denawanam mose code walin godak welawak thisse denna wewi.godak wela yai echchara data godak denna.its just a fiction.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ෆිල්ම් එක වැඩක් නෑ බං :baffled: :baffled: :baffled:
    මෝස් ටිකයි වටින්නෙ :rofl: :rofl:
    මෙන්න ඔක්කොම හරවපන් බලන්න Roger. Morse is dot-dot-dash-dot.
    Dot-dot...

    dash-dot.


    Dot-dash-dot-dot.


    Dot-dash-dot-dot.


    Dash-dash-dash.

    Dash, dash, dash.



    He came back!
    :baffled::baffled:
     
    Last edited:

    LOVERBOY333

    Member
    Jun 14, 2015
    4
    0
    0
    පොන්නයෙකුගෙන් ආතල් එකක් ගන්න...
    නම : සජිත් උදිත.
    වයස : අවුරුදු 24.
    ඉන්නෙ : කුරුණෑගල.
    නම්බරේ : 0712911652
    :P:P:P:lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් දැනුයි බලන්නෙ ඇයි එපාද ? :dull: :dull: :dull:
    e unata දැන් බලන්නෙ ?

    කිසිම තේරුමක් නැති මැසේජ් එකක්ද කොහෙද සිඞ්හලු.
    wadiya hithanna epa :dull:
    ochchara plan karala gahanna film (GoT wage :lol:)
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    @Sri Sampath

    Therune na anithma hariya wenakota kisima deyak.
    Kohomada eya earth eke iddi thawa thanaka hitiye?
    Ethakota eya gihin nahane space ekata.

    Anith eka ara black hole eka athulen giyama aththatama ehema deyak wenwada?
    E kiwwe ara tharamma time eke wenasak thiyenawada?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පොන්නයෙකුගෙන් ආතල් එකක් ගන්න...
    නම : සජිත් උදිත.
    වයස : අවුරුදු 24.
    ඉන්නෙ : කුරුණෑගල.
    නම්බරේ : 0712911652
    :P:P:P:lol:

    :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    @Sri Sampath

    Therune na anithma hariya wenakota kisima deyak.
    Kohomada eya earth eke iddi thawa thanaka hitiye?
    Ethakota eya gihin nahane space ekata.

    Anith eka ara black hole eka athulen giyama aththatama ehema deyak wenwada?
    E kiwwe ara tharamma time eke wenasak thiyenawada?

    වයස කීයද? 18ට අඩු අයට ඕක බලන්න එපා කියල වෝන් කරල තියෙන්නෙ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @Sri Sampath

    Therune na anithma hariya wenakota kisima deyak.
    Kohomada eya earth eke iddi thawa thanaka hitiye?
    Ethakota eya gihin nahane space ekata.

    Anith eka ara black hole eka athulen giyama aththatama ehema deyak wenwada?
    E kiwwe ara tharamma time eke wenasak thiyenawada?
    time travel seen ekek thiyenne
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌ ගියෙ 4 ඩයිමෙන්ශනල් ලෝකෙකටනෙ.. ඉතිං පෘථිවියෙ හිටිය කාලෙ දිහා වෙනත් තැනක ඉඳන් දැක්කෑකි. :dull: :dull: :dull:
    කව්ද දන්නෙ බ්ලැක් හෝල් එකක හොරයිසන් එක පාස් කලාම ඔහොම වෙනවද කියල :dull: :dull:
    කව්ද ගිහිං තියෙන්නෙ මොනාද යවල තියෙන්නෙ :dull: :dull:
    කියන්න පුළුවන් එකම දේ වටේටම අදින බලේ වැඩි නිසා ඇඟ කුඩු වෙන්න කැඩිල යනව කියල විතරයි :dull: :dull:

    අනික් ලොකුම අවුල එක තැනක ස්පේස්-ටයිම් එකක් ගැන කියෝල තව තැනක ටයිම් එක හරහා ග්‍රැවිටි එක යනවලු :dull: :dull: :dull:
    යකෝ ග්‍රැවිටි කියන්නෙ ස්පේස් ටයිම් නේන්නං දෙයියනේ :dull: :dull:
    මේකත් ග්‍රැවිටි එක වගේම සයන්ස් පිස්සන් එකක් :dull: :dull:
     
    Last edited: