mama asaranai ban

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අනෙ මන්දා මච්න්. ලමයි නැත්ත්ම් ඔය ගැනිව අතාරපන්. වෙන කෙල්ලෙක් හොයගනින් හොද එකක්. උබ එකිට වරදක් කරලා නැති එකෙ මොකටද උබ දුක් විදින්නෙ එකි නිසා. තමන් වර්දක් කරලා නැත්ත්ම් දුක් විදින්නෙ මොකටද ?? උබට සලලි නැතුවත් නෙමයිනෙ. පුලුවන්න්ම් ඩිවොස් එක අරන් වෙන හොද කෙල්ල්ක් හොයගනින්. ආදරෙ කලට වැඩක් නැහැ මච්න් උබ කෙරෙහි ගරුත්වයක් නැත්ත්ම්, කෙයාකරන්නෙ නැත්ත්ම්. මිනිහෙක්ට වැදග්ත් වෙන්නෙ අනිත් අය දක්වන ආදරය වගෙම සැලකින්න. ලව් ඉස් ට්‍රස්ට් කෙයාර් අන්ඩ් රෙස්පෙක්ට්. උබ බල්ල්ක් පුසෙක් නෙමයිනෙ. කොච්ච්ර අමාරු තිරනයක් උනත් ගනින් උබෙ අනාගත සතුට ගැන හිතල. උබ ගැනි නිසා දුක් විදිනව දැක්කම උබෙ අම්මටත් පිස්සු හැදෙයි නැත්ත්ම්. ගොඩක් අයට මෙ මම කියන දෙය වැරදි වෙන්න පුලුවන්. එත මම කියන්නෙ ඇත්ත



අනික මෙවා මෙහෙම ප්‍රසිදියෙ කියන්න එපා මච්න්. ගොඩක් උන් උබෙ අසරන කමෙන් වින්දනයක් ලබනවා. අනික කොයිවෙලවක හරි උබත් එක්ක වචන්යක් වැර්දිලා වලියක් ගිය ගමන් උබෙ ගැනි ගැන කියල උබට බනින්නෙ.

අහනවන්ම් පිම් කරලා අහපන් කිබුල, අශ්මි බින්ගො පොල්වත්තකොම්, තරින්ඩ, කුවෙට්, විකි අපෙ තනුජකය වගෙ ටිකක් වැඩිමල් අත්දැකිම් තියන උන්ගෙන්. නැත්ත්ම් අවුරුදු 18 20 උන් දෙන උපද්ස් අහන්න යන්න එපා
thanx ban.
eth hithata ekagawa kohomada wen wenne ban.mata atha arala damma kiyala hithen ain karanna be ne.
open forum ekak damme machan mata oya kiyana sema kenekgema adahas dena ganna ona hinda.ayuthu proyajana ganna un innawa thama .eth mama ona ekek deyak ahuwama udaw karanawa misak mara ganna yanne ne.therumak ne ne.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
යකො ලන්කවෙන් ගැනියෙක් නම් හොයගන්න පුලුවන්.. එත් මු ඉන්න රට වගෙ මෙවගෙ පඩියක් ගන්න පුලුවන් රස්සවක් හොයගන්න අමරුයි මම නම් දන්න විදියට. අනික රට ඉන්න මිනිහට මන්සික සුවයෙන් ඩැඩ කරන්න දෙන්නෙ නැති ගැනියෙක්ට පුලුව්න්ද බන් කසාද බැදලා ලමයෙක් ගෙ වගකිමක් වත් ගන්න. එහෙම ගැනු තෙරුමක් නැහැ. මිනිහෙක්ට ගොඩ යන්න හෙල්ප් කරන ගැනියෙක් මිසක් ඔහොම කරදර කරලා රන්ඩු වෙන ගැනු වැඩක් නැහැ මච්න්.

මු ලන්කවට ගිය්ත් ඔච්ච්ර තම්යි.
math antimedi hithuwe oka machan.
hithata amarui ban mewa dara ganna.awulak ne,mama iwasanna purudu wenna ona.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සරල උත්තරයක්‌ තියෙනේ මචන්. එක්කෝ ලංකාවට වරෙන් එකිත් එක්ක ඉන්න. එහෙම නැත්තන් ඒකිව උබ ඉන්න තැනට ගනින්. අනිත් එක ගනු හිත තේරුම ගන්න එක අපි හිතනවට වඩා අමාරුයි බන්.
matath oka therenne dan thamai ban.
mehe inna genu hithana widiyata newei lankawe genu hithanne,e hinda mage yaluwongenwath ahanna be me gena
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රත්තරං;18499000 said:
හෝව් හෝව්.... ගෑනු ඔය කියන ඒවා කරන්නේ නෑ බන්.. අනික යන එකී යනවම තමා. සේප්පුවකට දාලා ලොක් කලොත් යතුරු හිලෙන් හරි අල්ලන එකාට අල්ලනවා. ඒ නිසා හිත කලබල කරගන්න එපා

සතියක් දෙකක් ඩෝන්ට් කෙයාර් ඉදපන්. දීගෙන යන්න ගියොත් ගෑනුත් අරින්න එනවා. දැන් ලනුව ගෑනිගේ අතේ උබ හරකා. මොලේ කල්පනා කරලා පැත්ත මාරු කරගනින්. ඒ කිව්වේ ලනුව උබ ගාව ගෑනි හරකා. ඕක කරන්න අමාරු නෑ. උබ අම්බ පිස්සු කෙලිනවා කියලා පොඩ්ඩක් පෙන්නපන්. ඔය කොයි ගෑනිත් බයයි මිනිහා නැතිකරගන්න.
aniwaryen attha kathawa.
mama kohomath pissuwen wage inne ban.
mama job ekata yanneth ne ban.mata epama wela inne.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රත්තරං;18499021 said:
තව දේවල් තියෙනවා. ලමයිත් නැත්නම් තෝ වෙන රටකනම් ඉන්නේ ඕකෙම ලැගන් ඉන්න එපා අව්රුදු ගනන්, මාස 6කට සැරයක් වත් අඩුම ගෙදර පල. නැත්නම් ගෑනිව ගෙන්නගනින්. උබ දන්නවද පිරිමින්ට කුට්ටම පිරුනහම මෝල තද වෙනවා වගේ ගෑනුන්ට වෙන්නේ මලපනින එක. මොකද උන්ට ප්‍රෙශර් එක රිලීස් කරගන්න තියෙන ක්‍රම හුගක් අඩුයි. බැන්ද එකෙක්ට ඕවා මම උගන්නන ඕනේ නෑනේ. කෙලින්ම කියන්නම් පොඩ්ඩක් ඔය ස්කයිප් එකෙන් එහෙම ජල්ලි ජගිරි ජල්ලියා කරපන්. එහෙම කරලා ඈතක උන්නත් ලයිෆ් එක පොඩ්ඩක් ඉන්ටරෙස්ටින් කරගනින්.,ඕවා සාමාන්‍ය දේවල්

අනික ගෑනු පොඩි දේත් ලොකු කරගන්නවා බන්.අව්රුදු 5කට පස්සේ හරි නොබී ඉදලා ඉදලා මගේ වයිෆ්ටත් යාලුවෝ සෙට් වෙලා මම පොඩ්ඩක් ශොට් එකක් දාන්න යනවා කිව්වොත් අහන්නේ අදත් බොනවද කියලා..නිකන් ඩේලි බො..න එකා වගේ මාරයා ආවේස වෙනවා ඉතින්..:P:P පොඩ්ඩක් ගෑනිවත් තේරුම් ගන්න බලපන්.
uba kiwwa widiyata hebei mama sathiyak dekak katha nokara hitiyoth eki wena una ekka ජල්ලි ජගිරි ජල්ලියා karanna yaida danne ne.
muhude naw giyata para hitinne ne kiyala.sekayak natthemath ne ban.ane manda.
mata hath pale gaganna be.ekiwa atharinnath be.adarei ban mama.eth ekita dan issara wage uwamanawak ne.
genu sanhathiyatama waira karanawa wage tarahak ban dan mata tiyenne.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
aniwaryen attha kathawa.
mama kohomath pissuwen wage inne ban.
mama job ekata yanneth ne ban.mata epama wela inne.

otchara depress wenna epa ban,any attachment is suffering.mona magulakda ban inna tike hodin hitapan,genita epa nan yanna kiyapan divorce eka dennnan kiyala.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
uba kiwwa widiyata hebei mama sathiyak dekak katha nokara hitiyoth eki wena una ekka ජල්ලි ජගිරි ජල්ලියා karanna yaida danne ne.
muhude naw giyata para hitinne ne kiyala.sekayak natthemath ne ban.ane manda.
mata hath pale gaganna be.ekiwa atharinnath be.adarei ban mama.eth ekita dan issara wage uwamanawak ne.
genu sanhathiyatama waira karanawa wage tarahak ban dan mata tiyenne.

uba open-minded indala dan emotional wenna patan aragena,ekai genita dan interest nethuwa atte.ohoma tamai genu,uba issara hitapu eka weyan etakota aye passen ei.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මචන් මට නම් මේ කේස් එක තෙරෙන්නෙ නැ

උම්බ බැදල ඩැන් 3 යේර්ස් වෙනවද ? නැත්නම් 3 යේර්ස් ලව් කරල දැන්ඩ බැන්දෙ?
කෙල්ලට් එක්ක බුඩිය ගන්නකොට උම්බ යලු වෙලඩ හිටියෙ නට්නම් බුඩිය ඝට්ටට පස්සෙඩ යලු උනෙ ?

අම්මල තාත්තල ඉන්න තැන එකි උම්බ එක්ක බුදිය ගත්ත නම් කෙල්ල ගැන මට නම් කියන්න දෙයක් නැ මචන්
උම්බ කන බොන මිනිහ හැබයි මෝඩය කියල උන් දැනගෙන තමයි මෙ විදිහට උම්බව කසාද බැද ගත්තෙ .. ඇත්ත ඌක තමයි

දැන් ඉතින් කරන්න දෙයක් නැ මචන් කසාද බැදල ඉවරයි නේ
වයීෆ් එක්ක කතා කරල ප්‍රශ්නෙ විසද ගන්න බලපන්
ලන්කාවට ආව කියල මෙ ප්‍රශ්නෙ විසදෙයි කියල මම හිටන්නෙ නැ
උම්බගෙ අම්මට හො තාත්තට කතා කරල මෙ ප්‍රොබ්ලෙම් එක ගැන කියපන්

මම නම් කියන්නෙ උබ මොඩයක් වෙලා ජොබ් එක අට ඇරල ලන්කාවට එන්න එපා
bedala dan masa 2 i machan.
yaluwela inna kale thamai ithin budiya gatthe.
ammata kiyala thamai ban me wenakan mama udaw gatthe.eth mata hemadama eka karanna be.
ow mama enne ne ban.kabalen lipata watenna wei.ane manda ban eth mona tibunath wedak ne pawul jeewithayak nathnam ehema dekuth tiyenawa.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උබේ තත්වය හොදටම පැහැදිලියි මචං :dull: ඕකට එක හේතුවක් තමයි උබේ wife පවුලේ එකම කෙල්ල වීම එතකොට හුරතලේ වැඩියි කෙල්ල ලොකු උනාට පස්සේ අම්මල තාත්තල කියල දෙයක් සතේකට ගණන් ගන්නේ නෑ හොදටම මුරණ්ඩු වෙනවා :oo: හදපු දෙමවුපියෝ කියන දෙයක් අහන්නේ නැත්තන් උබ ගැන කවර කතාද :frown: අනිත් එක තමයි කෙල්ලයි උබයි එකම වයසේ වීම :frown: එතකොටත් පිරිමියාට තියන ගෞරවය අඩු වෙනවා වැඩිමල් නැනේ මුත් මගේ වයසේම කි යල කෙල්ල කරේ නගින්න එනවා, රත්තරං කියුව වගේ දැන් ගොනා උබ කෙල්ල ලණුව අරන් ඉන්නේ, ඔහොම කෙල්ලෝ තනිකම පාළුව දැනුනම තමයි ඔහොම දේවල් කියන්නේ කරන්නේ අනිත් අයගෙන් පලි ගැන වගේ :baffled: එතකොට ඒ අයත් විදවනවා කියල දැනෙද්දී අරකිට happy, ඔය වගේ කෙල්ලෝ ගානට තියාගන්න දුර රටක ඉදල අමාරුයි බන් ලගම ඉන්න වෙනවා උබ තීරණයක් ගනින්, උබේ හොද ජොබ් එකක් නම් එකත් හිතපන් උබ ජොබ් ඇත ඇරලා ලංකාවට එද්දී කෙල්ල කරගන්න ඕනේ ඒවා ඔක්කොම කරගෙන හිටියොත් එකත් වැඩක් නැනේ :rolleyes: Good Luck Bro :)

XWvm4e5.jpg
ada katha karala kiwwa mama ekiwa maranawa kiyala ban.
dan phone on.
monada dannawada mata kiwwe? mawa maranna rate neethiya mage athe da tiyenne ahanawa.
sirama tarahak ban dan athi wenne.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

ඔන්න ඕක තමයි ලංකාවේ පිරිමින්ට වෙලා තියෙන්නේ..ගෑණු පස්සෙන් එනකොට පලායනවා..ගෑණු පලායනකොට පස්සෙන් යනවා..කසාදය කියන එකේ මූලිකම යුතුකම් ගැනවත් කිසිම අවබෝධයක් නැතුව බැඳපු දෙන්නෙක් කියලා පේනවා..අඩුම තරමේ අවුරුදු 3ට දෙන්නට දෙන්නා තේරුන් ගන්නවත් දෙන්නගේම උත්සහයක්වත් තිබිලා නෑ..

මල්ලි කසාද බඳිනවා කියන්නේ තමන්ගේ අතින් වෙච්ච වැරදි නිවැරදි කරන්න කරගන්න දෙයක් නෙමෙයි..දෙන්නට දෙන්නා ආදරේ කරන්න ඕනේ..විශ්වාස කරන්න ඕනේ..දෙන්නගෙන් කෙනෙක් අනිත් කෙනාගේ විදිහට හැඩගැහෙන්න ඕනේ..අනිත් කෙනා වෙනුවෙන් කැපවෙන්න ඕනේ..එකම පවුලේ ඉපදිච්ච සහෝදරයන්ගේ පවා කොච්චර වෙනස්කන් තියෙද?ඊට වඩා සිය ගුණයක් වෙනස්කම් වැඩි කසාද බඳින හෝ අපි ආදරේ කරන්න තෝරගන්න කෙනාගේ..එයාද ඔයාද වෙනස් වෙන්න ඕනේ කියන එක නෙමෙයි වැදගත්...ගොඩක් වෙලාවට හිතන්නේ ගෑණි තමයි කසාදේ රැකගන්න ඕනේ කියලනෙ..එහෙම එකක් නෑ..මම හිතනවා එයාට වඩා ඔයාට සමාජ අවබෝධය ගොඩක් වැඩියි..ඒ නිසා මේ වෙලාවෙදි ඔයා ඉස්සර වෙන්න..කසාදේ කැඩුනත් ඔයාට හිත හදාගන්න පුලුවන් ඔයා කසාදේ රැකගන්න උත්සාහ හරි කලානේ කියලා...පවුලේ එකම දරුවා විදිහට හැදුනනන් ඒ කියන්නේ කොහොමත් ටිකක් ආත්මාර්ථකාමී චරිතයක් වෙන්න ඕනේ..මුරණ්ඩු චරිතයක් වෙන්න ඕනේ..හැබැයි ඔයාව බය කරන තරන් ලොකු දෙයක්නන් කරන එකක් නෑ..

කොහොම වුනත් කසාද බැඳපු ගමන් ඔහොම දෙතැනකන්ජීවත්වෙන එක අනුමත කරන්න බෑ..ඔයා ඉන්නෙත් දවසින් පැයගානෙන් දුවගෙන එන්න පුලුවන් දුරකත් නෙමෙයිනේ..ඒ නිසා හොඳම දේ මේ තත්වය අනුව ඔයා ලංකාවට ඇවිත් වයිෆ් එයාගේ අම්මලා එක්ක කතාකරලා මොකක් හරි තීරණේකට එන එක..අඩුගානේ දරුවෙක්වත් හිටියනන් එයාට වගකීමක් තියේ..ඒත් මේ ජීවිතේ වගකීමක් නැතුව ඔහේ ජීවත් වෙන එක අමාරුයි..අනික හැමෝම ලේ මස් නහර හැඟීම් දැන්නෙම් තියෙන මිනිස්සු..ඔයාට එයාව අවුරුද්දකින් ගන්න පුලුවන්නන් එයාට තේරුන් කරලා දෙන්න ඒක..එතකන් රණ්ඩුවෙන්නේ නැතුව එයාට ඔයාව ඕනේ වෙන විදිහට ජීවත් වෙන්න බලන්න..කසාදයක් කඩාගන්න එක ලොකු අමාරු වැඩක් නෙමෙයි..ඒත් ඔයාගේ අඩුපාඩුවක් නිසානන් කසාදේ කැඩුනේ හිතන්න සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න ඔයාට කසාද කීයක් බඳින්න වෙයිද කියලා..
eki yanna ona thatwayak uda une bendata passe newei ne .
ai me wenakan sadda nathuwa idala bandata passe ?
mama danda wenas wenna ona.mama hitapu widiyata inne.
mama wenas wela ne.
eki mata adaraya karanawa kiyala mama dannawa.eth tani teerana eki ganne bedapu kenek widiyata newei.
mama dan hithanne ow.mama pawule ekama kella unath kisima deweddak,kisima deyak balaporotthu wela newei eyawa bande.
mama adare karapu hinda.mama tirisanek nam,mata ataharala daana tibune badinna issella.neethiyen wen wenna oneth ne ehema una nam.
thanx oyage advice walata.
 

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    meke hamoma wage kiyala tiyenyn Lankawata gihin settle weyan kiyala ney
    uba dapu reply walin mata hithenne thawa tikak balala theeranayak ganin ban
    ganith ekka katha karlaa balala harima giye nathnam divorce karla dapan , lamai nathi nisa echara amaru wena ekak naha divorce eka ganna , mona reddakda ban ohoma suffer karanna oonada ban life eka..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    methana hugak un ube paththa aran katha karavi. mokada uba ube paththen prashne kiyana nisa.
    eth oka samahara vita uba kiyanavaata vada venas vidihakata venna puluvan.
    uba ekita line dala kohom hari kelava nava gaththa venna puluvan.
    eki pana aragena ubata love kara venna puluvan.
    ita passe ammala issaraha ubath ekka nidagathe na ne. eki ammala inna gedara eyalata nodannena ubath ekka nidaganna athi. (samahara vita ubata thiyana adare nisa)
    ita passe eki asarana vela saha ubata thiyana adare nisa uba ekigen gala venna karapu okkoma baluvada iwasan hitiya venna puluvan.
    ehemath idala dan ekita iwasala athi vela venna puluvan.

    ethakoa aththatama kauda varadi ???

    dan ubata karanna thiyanna hodama de eyava ube lagata aragena parana deval amathaka karanna kiyala adaren dinaganna ekai.
    mama sudda wenna haduwe ne machan.
    uba kiyana kathawa attha.tani athin ath pudi gahannath be,ginnak nethuwa dumak enneth ne.
    mage weradi nethuwa newei.eth mama sema deyakma eya ekka katha karala tiyenawa.
    iwaseema nethi wenne kasada bandamada ban?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    meke hamoma wage kiyala tiyenyn Lankawata gihin settle weyan kiyala ney
    uba dapu reply walin mata hithenne thawa tikak balala theeranayak ganin ban
    ganith ekka katha karlaa balala harima giye nathnam divorce karla dapan , lamai nathi nisa echara amaru wena ekak naha divorce eka ganna , mona reddakda ban ohoma suffer karanna oonada ban life eka..
    mama akamatthen unath,iwasanna wenawa machan.
    mama ekita katha karala balanna ona.
    mata boruwen jeewath wenna be ban.nethnam widi tiyenawa okata