අපේ නං ඕවා නෑ බං... කාබ්ලේටර් තමා .
දැං 41යි ගානක් පැදලා. අරං අවුරුදු දෙකයි මාස 7යි.
ඔයාගේ කොච්චර පැදලද ඔය ලෙඩ එන්න බං ?![]()
මම නං තාම දෙදාස් ගානයි බං.

මීටරේ 99999 ට ගිහින් පිස්සු කෙලල
ආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල 

අපේ නං ඕවා නෑ බං... කාබ්ලේටර් තමා .
දැං 41යි ගානක් පැදලා. අරං අවුරුදු දෙකයි මාස 7යි.
ඔයාගේ කොච්චර පැදලද ඔය ලෙඩ එන්න බං ?![]()

ආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල 

වැලහරිදුගම්ලත් සහ සමාගමේ උදව් ගත්තා දමම නං තාම දෙදාස් ගානයි බං.
මීටරේ 99999 ට ගිහින් පිස්සු කෙලලආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල
![]()
වැලහරිදුගම්ලත් සහ සමාගමේ උදව් ගත්තා ද![]()
![]()

උදව් ගන්න හැදුවෙ.
බයික් එක බය උනාද මන්ද බං..
ඊට පහු වෙනිදම ගෙදර එනකොට මෙන්න අගේට නිකන්ම රීසෙට් වෙලා![]()

යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේමාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක්
ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල
දැන් අවුරුදු 5ක් වෙනව නොවැ
තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ
මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල
![]()
කාලෙ හරිනම් දැන් ඉතින් හිත හදාගනින්..

ඔව් බන් මාත් ඒකයි මේ බයේ ඉන්නෙ.EFI චෙක් බල්බ් එක පත්තු වෙලා ටිකකින් නිවෙන්න ඕනෙ නෝමල් කන්ඩිශන් එකකදිනම් ඒත් දැන් සමහර වෙලාවට යතුර දැම්මහම බ්ලින්ක් වෙවී තිබිල තමා ඕෆ් වෙන්නෙ
පොතේනම් තියෙනව බ්ලින්කින්ග් පැටර්න් එක අනුව ෆෝල්ට් එක කොහෙද කියල හොයාගන්න පුලුවන්.වෙලාවක හොයල බලන්න ඕන.දැනටනම් දෙයියනේ කියල රෝද දෙක කැරකෙනව මට ඒ හොදටම ඇති
උබල වගේ ගොඩේ බයියන්ට මේව තේරෙයිද දන්නෑ හැබයිමේව ෆුල් ඇඩ්වාන්ස් නෙක්ස්ට් ජෙනරේශන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස්
උබලගෙ මැනුවල් එකේ තියෙන්නෙ ඔයිල් මාරු කරන හැටි විතරයිනෙ
අපේ ඒවගෙනම් මේවත් තියෙනව බ්ලින්ක් වෙන වාර ගාන අදුන ගත්තනම් වැඩේ ගොඩ
එන ආත්මෙවත් මේවගේ බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව
පව් කාගෙ උනත් දරුවොනෙ මේහ්

එළනේ... මං මේ බලං ඉන්නේ ලීස් එක ඉවර කරලා දානකං දැං![]()
![]()

කාලෙ හරිනම් දැන් ඉතින් හිත හදාගනින්..
කොහෙද යකෝ බකබෑවිලාඅ හිටියේ...![]()

චේන් එක ගෙවුනම ලයිට් එකක් පත්තු උනේ නැද්ද දන්නේ නෑ![]()

මේක දෙන්න අදහසක් නෑ බං. තාත්තා පිදියි මේක.. මං ජපනෙක් ගන්න තමා හිතං ඉන්නෙඕක දීල දාල ජපනෙක් ගේනවද![]()

එළනේ... මං මේ බලං ඉන්නේ ලීස් එක ඉවර කරලා දානකං දැං![]()
![]()

යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේමාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක්
ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල
දැන් අවුරුදු 5ක් වෙනව නොවැ
තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ
මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල
![]()

මෙන්න මූ ඇවිත්
කේබල් මලකඩ කන්නේ නැද්ද ගෙවල් වල නවත්තල තිබ්බම![]()
කේබල් විතරක් නෙවේ..... පිස්ටන් ඈතුලෙත් මලකඩ අල්ලලා ඈත්තේ ඕකේ...... 
මම නං තාම දෙදාස් ගානයි බං.
මීටරේ 99999 ට ගිහින් පිස්සු කෙලලආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල
![]()
සීට් එක යට තියෙනවා (ඕක පල්සර් එකක් නේහ්?) අමතර ෆියුස් එකක් සහිත ෆියුස් බොක්ස් එකක්..... අන්න ඒකේ කන්ටැක්ට් බලපන්......
ඒ හුයන්න කෙල උනහම තමා මීටර් පිස්සු කෙලින්න්නේ..... මගේ පල්සරේ නම් අර අරූ..... (ඔව් ඔව් වැලා තමා) රීසෙට් කරලා දැම්මේ...... 
අරං ඉවරනේ බං.. දැං ගෙවලා ඉවර වෙන්න ලගයිlease valata bike ganna epa ban![]()

සර්විස් එකේ අයියට අල්ලලා හොලවලා බැලුවම ලයිට් පත්තු වුනාලු![]()

මේක දෙන්න අදහසක් නෑ බං. තාත්තා පිදියි මේක.. මං ජපනෙක් ගන්න තමා හිතං ඉන්නෙ![]()