mama asaranai ban

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ශික් අඩෝ අපි බහින බහින තැන මෙහෙම සින් අනේ මන්ද බන්
    කරුමේ කරුමේ
    බැන්දත් එකනෙ නොබැන්දත් එකනේ ශික් බන්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලංකාවට යන්න බලන්න පුළුවන් ඉක්මනට..ගිහින් වයිෆ් එක්ක කතා කරලා බලලා මොකක් හරි තීරණයකට එන්න....වයිෆ්ගේ පැත්තෙන් පොඩ්ඩක් හිතන්න.කසාද බැදලා දෙපැත්තක ඉන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා.බැදපු අලුත එහෙම කරන ඒක ටිකක් අමාරු වැඩක් නෙහ්..එහෙම ඉන්න නම් ඔයා පුදුම විදිහට එයාට කෙයාර් කරන්න ඕන..තනිවෙන්න කිසිම ගෑනියෙක් කැමති නැහැ.එකයි ඇත්ත..අපි හැමෝම මිනිස්සු නෙහ්.හැගීම් දැනීම් නැත්නම් අවුලක් නැහැ.එහෙම නෙමේනේ..:dull: කලබල නොවී වැඩ කරන්න...හැමදේම හොදින් විසදෙන්න ප්‍රර්ථනා කරනවා.....:):) ඕනෑම දෙයක් නැති කරගන්න හරිම ලේසියි..රැකගන්නයි අමාරු...:)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ශික් අඩෝ අපි බහින බහින තැන මෙහෙම සින් අනේ මන්ද බන්
    කරුමේ කරුමේ
    බැන්දත් එකනෙ නොබැන්දත් එකනේ ශික් බන්

    :rolleyes::rolleyes: ඔන් පටන් ගත්තා...:growl: යන්නයි කිවුවේ මෙතනින්:oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලංකාවට යන්න බලන්න පුළුවන් ඉක්මනට..ගිහින් වයිෆ් එක්ක කතා කරලා බලලා මොකක් හරි තීරණයකට එන්න....වයිෆ්ගේ පැත්තෙන් පොඩ්ඩක් හිතන්න.කසාද බැදලා දෙපැත්තක ඉන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා.බැදපු අලුත එහෙම කරන ඒක ටිකක් අමාරු වැඩක් නෙහ්..එහෙම ඉන්න නම් ඔයා පුදුම විදිහට එයාට කෙයාර් කරන්න ඕන..තනිවෙන්න කිසිම ගෑනියෙක් කැමති නැහැ.එකයි ඇත්ත..අපි හැමෝම මිනිස්සු නෙහ්.හැගීම් දැනීම් නැත්නම් අවුලක් නැහැ.එහෙම නෙමේනේ..:dull: කලබල නොවී වැඩ කරන්න...හැමදේම හොදින් විසදෙන්න ප්‍රර්ථනා කරනවා.....:):) ඕනෑම දෙයක් නැති කරගන්න හරිම ලේසියි..රැකගන්නයි අමාරු...:)
    අන්න ඇත්ත කතාව එත් අක්කේ කෙල්ල අනේ මන්ද :dull:
     
    Feb 3, 2014
    860
    125
    0
    මචං.. කෙල්ල ඇරෙන්න මේ වෙලාවේ උඹට ලංකාවේ ඉන්න විශ්වාසවන්තම කෙනා කවුද?? එයට කියපන් සම්පුර්ණ විස්තරේ.. කියල කෙල්ලත් එක්ක ගිහින් කතා කරන්න කියපන්... උඹේ අම්මා ඉන්නවද??? ඉන්නවනම් අම්මට කියහන් කෙල්ලව අම්මලාගේ ගෙදර අරන් එන්න කියලා...:( එහෙමත් බැරි නම් කෙල්ලව උඹ ගෙන්න ගනින් ඔහෙට වෙන කරන්න දෙයක් නෑ.. හැබැයි මචං හැම දෙයක්ම වෙන්නේ හොඳට.. එකී උඹට ඇත්තටම ආදරේනම් වෙන තැනකට යන්නේ නැතිවෙයි.. උඹව බය කරන්න කියනවා ඇති... තත්ත්වේ බලලා තීරණය කරහන්.. මොනවහරි උදව්වක් ඕනෙනම් pm එකක් දාහන්...:(
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ata arapan.....ubata ooaka hariyanne naa.... Lamayek hadala aathmayak windawanawata wadaa hodai dammama ooka atha arala daapan.....

    Aai bandinna adahasak theyanawa nam oya inna rataka inna kellek bandapan, ehema natham yamak kamak hoyan lankaawe nawathinna balan awith bandapan, natham aai ubata oya sethe ma thamai....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අන්න ඇත්ත කතාව එත් අක්කේ කෙල්ල අනේ මන්ද :dull:

    කවුද හරි කවුද වැරදි කියලා හොයනවට වඩා වැරැද්ද හදාගෙන ප්‍රශ්න නිරාකරණය කරගැනීමයි වැදගත්.....:):) එහෙම නේද
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හැම්දෙටම කලින් උබ බිම නව්ත්ත්පන්. තමගෙ ජිවිතෙ ගැන හිතපන්. බිලා ප්‍රශ්න විසදන්න පුලුවන් කියල කොයි පොතෙ වත් ලියල නැහැනෙ. උබ බිලා ලෙඩ උනොත් ඔය ගැනි කොහොමත් උබව දාලා යනව. එත්කොට උබට ගැනිත් නැහැ ලෙඩත් එක්ක. ජිවිතෙත් නැහැ. වෙන ආඩරයක් ලබන්නත් බැහැ.

    මන් නම් කියන්නෙ මච්න් අත අරලා දාපන ගැනිව. වැඩක් නහ අත්තම මච්න් ඔහොම ගැනු. රට ඉන්න මිනිහට සප් එක දිලා දෙන්නම ගොඩ යන්න හදනව වෙනුවට උව පිස්සු වට්ටන එකනෙ කරන්නෙ. එහෙම වගකිමක් ගන්න බැරි ගැනුවඩක් නහෙ බන්. කවදාවත් ලමයෙක්ට වත් සලකන්නෙ නැහැ ඔහොම මොඩ ගැනු. උබෙ ලම්යිත් එතකකොට ඔහොම වගකිමක් ගන්න බැරි මොඩ විඩියට හැදෙන්නෙ. තමන් ගැන හිතලා අත්මාර්තකමි වෙයන්.



    .


    Mu ubata kianna oona de kiala theyanawa mula indalama......
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
    මගේ බුද්ධියට අනුව ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
    කෙල්ලට මෝල ගහල වගේ කියල ....... :(

    correct answer :baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන් උබ වයිෆ්ට අදරේ නම්, වයිෆුත් උබට අදරේ නම් හෝ උබලා දෙන්නගෙන් කෙනෙක් හෝ අනිත් කෙනාට ආදරේ නම් ඔය ප්‍රශ්නේ හොදින්ම විසද ගන්න බලන්න..
    උබලා දෙන්නට දෙන්නා ආදරයක් නැත්නම්, දෙන්නටම සම්බන්ද කම් අතරින්න පුලුවන් නම් වෙන් වෙන්න..

    ඔයා මුලින්ම ලන්කාවේ ඉන්න හිතවත්ම කෙනෙක්ට කියලා ඔයාගේ වයිෆ් ගැන හොයලා බලන්න..
    ගෑනු වෙනස් වෙන්න ගතවෙන්නේ සුලු මොහොතයි.. උබත් ලන්කාවේ නැති නිසා ඒක වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි..
    අනික ගෑනුන්ව විශ්වාස කරන්න එපා මචන්.. මගේ යාලුවොන්ට වුන දේවල් එක්ක බැලුවම මටනම් ගෑනු ජාතියම එපා වුනා..
    උබත් උබේ තියෙන අඩුපාඩු හදාගනින්.. මුලින් උබේ අඩුපාඩු හදාගෙන බලපන් වයිෆ්ගේ වෙනසක් තියෙනවද කියලා..

    කලින් කියපු දේවල් කරලා හොදට හිතලා හරි තීරනයක් ගනින්..
    නැත්තන් පස්සේ දරුවෝ ලැබිලා උබලා දෙන්නා වෙන් වුනොත් ඒ දරුවෝ අසරන වෙනවා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :baffled::baffled::baffled: මෙයාට මේ මොකෝ වෙලා තියෙන්නේ..කාසියකත් දෙපැත්තක් තියෙනවා කොල්ලෝ.....:):)

    ගැනියෙක් මිනිහෙක්ගෙන් රැකවරනය බලපොරොත්තු වෙන්වනම් මිනිහට එ විදියට සලකන්න ඔනි. මිනිහා රට ගිහින් තියෙන්නෙ දෙන්නගෙම යහපත වෙනුවෙන් කියල තෙරුම් ගන්න ඔනි. නැතුව හුරතල් වෙන්න ඔනි නම් සල්ලි තියන එකක් බැදගන්න ඔනි. අනික මච්න් ආදරෙ කියන දෙ කාලෙ එක්ක වෙන්ස් වෙනවා. එක හැමදාම එකවිදියට තියෙන්නෙ නැහැ. මුට තියන හොදම දෙය තමයි තකහනියක දුවන්නෙ නැතව පොඩ්ඩක් බලන් ඉන්න එක. එතකොට ගැනිගෙ ඩොසක් තියනවන්ම් මුට දන්ගන්න පුලුවන්. තාම කල් තියන්වා ලමයි නැති නිසා. එ නිසා මොලෙ කල්පන කරලා මුට වැඩ කරන්න තියෙන්නෙ.

    කාසියක දෙපැත්ත්ක් තියනවා. එ වගෙම දාදු කැටයක් ගත්තොත් පැති 6 නෙ:lol::lol:
    සමහරවිට ඔයත් කාන්තාවක් නිසා කාන්ත්ව දෙස සානුකම්පිතව බලනවා අති. එත් මම කියන්නෙ එහෙම ගැනියෙක් වැඩක් නැහැ.එකි ගාව සල්ලිත් නැත්ත්ම්, සල්ලි හම්බකරලා ගොඩ යන්න මිනිහට මනසික හයිය දෙන්නෙ නැත්ත්ම් එහෙම ගැනු වැඩක් නැහැ
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඕකට හේතුව උබ බොන එක නෙමෙයි. උබ භෞතිකව ඈත් වෙලා ඉන්න එක. ඒකට කෙල්ලෝ කැමති නෑ බං. එක්කෝ උබ කෙල්ල ගාවට යන්න ඔනේ. නැත්නම් උබ ඉන්න රටකට කෙල්ලව ගෙන්න ගන්න ඔනේ. එටකොට ඔක්කොම ප්‍රශ්න හරි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුද හරි කවුද වැරදි කියලා හොයනවට වඩා වැරැද්ද හදාගෙන ප්‍රශ්න නිරාකරණය කරගැනීමයි වැදගත්.....:):) එහෙම නේද

    :lol: එතින් හැරි වැරද්ද හොයන්නෙ නැතුව කොහොමද මචන් ප්‍රශ්නෙ නිරකරනය කරන්නෙ:lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    tawa arinna widiyak nedda?

    තේරුම් ගනින් බන් උබ පැය විසි හතරම බීගත්ත ගමන් නෙ..
    තොට කෝල් එක ගත්ත වෙලාවෙත් අම්බානෙට ගහල ඉන්නෙ කියල තේරුණා..
    අරින්න නෙවේ බන් උබේ හොදට කිව්වෙ..
    අනික උබ සිහියෙන් හිටිය නම් ඕකි එක්ක උබ කවදාවත් ඇදට යයිද ?
    ජීවිතේ විනාස කරගන්න එපා බන් නිකන්..
    සල්ලි කියන්නෙ හැමදේම නෙවේ..
    උබට සල්ලි වැඩි වෙලා තියෙන්නෙ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තේරුම් ගනින් බන් උබ පැය විසි හතරම බීගත්ත ගමන් නෙ..
    තොට කෝල් එක ගත්ත වෙලාවෙත් අම්බානෙට ගහල ඉන්නෙ කියල තේරුණා..
    අරින්න නෙවේ බන් උබේ හොදට කිව්වෙ..
    අනික උබ සිහියෙන් හිටිය නම් ඕකි එක්ක උබ කවදාවත් ඇදට යයිද ?
    ජීවිතේ විනාස කරගන්න එපා බන් නිකන්..
    සල්ලි කියන්නෙ හැමදේම නෙවේ..
    උබට සල්ලි වැඩි වෙලා තියෙන්නෙ..

    ඔව් මච්න් 92 ඉපදිච්ච 22 පොඩි කොල්ල්ක්ට තියන්වා 30 වෙච්ච් උබට වඩා. බලපන් මු කියලා තියෙන්නෙ ඇත්ත් නෙමයිද කියලා:):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama akamatthen unath,iwasanna wenawa machan.
    mama ekita katha karala balanna ona.
    mata boruwen jeewath wenna be ban.nethnam widi tiyenawa okata

    පොඩ්ඩක් පස්ස කැඩිච්ච කඩියා වගේ දගලන්නේ නැතුව සතියක් ඉවසලා ඉදින්කෝ... පොඩ්ඩක් වයිෆ්ටම ඇතිවෙලා උබට කෝල් එකක් ගන්නකන්ම ඉදින්...


    අනික බාආඅන් ප්‍රශ්නයක් ඈතින් ඉදන් උබ ඔහොම බලද්දි ඕක ඔහොම තමා බන්. ගෑනි ගාවට ගිහින් වචනයක් වත් කතානොකර විනාඩි 15ක් තුරුල් කරගෙන ඉදපන් බලන්න.. එක වචනයක් වත් කතානොකර... ඕක විසදෙනවා අනිවා.. වෙන් වෙන්න, ගහන්න, මරන්න, කොටන්න, උකන්....(ආ නෑ ඒක නෑ:baffled:), දහසක් හේතු තියෙනවා බන්, ඒවා ක්‍රියාත්මක කරන්න හරිම ලේසියි. එකට ජීවත් වෙන්න්න එකම එක හේතුවක් හොයාගනින්.එකම එක හේතුවක්. රස්සාවක් කරන්න කියල හිතන් ආමි එකට ගිය කොල්ලෝ අව්රුද්දෙන් අතක් පයක් නැතුව කොච්චර ගෙදර ආවද? උබට ඒ වගේ ප්‍රශ්නයක් නෑනේ බන්.. ඔය සැමියා බිරිද ප්‍රශ්න සාමාන්‍යයි බන්. අද ආදරෙන් ඉන්නවා හෙට රන්ඩු වෙනවා ඕවා තමයි ඉතින් ජීවිතේ හැටි. ඒවා තමයි සතුට..

    නැතිකරගන්න නෙමේ ඇතිකරගන්න හේතු හොයපන්

     
    Last edited: