aniwaryen attha kathawa.
mama kohomath pissuwen wage inne ban.
mama job ekata yanneth ne ban.mata epama wela inne.
math adaraya karala benda ban.
mage karume kiyanne mama europe rataka hitiyath sinhalayek widiyata hithana eka.
awurudu 3k withara mama asraya karapu kellawa mama benda ban.
mama ekiwa hamu une nedhea gedarakadi.ehe mama sathiyak withara hitiya.
e atharedi thamai me sema deyakma une.mama kana bona miniha.
math ekka eki nida gattha ban ekige ammala thaatthala iddi.mama beela hitiye.
mama ekita banna,gahuwa,ow.eth eki me wenakan magen ath une ne.
mama weddings gatthe ne,dewedhi gattheth ne.geniyek asarana karanna beri hinda mama ekiwa kasada bendha.
dan mama kasada bedapu minihek ban.dan mama newatha rata inne.
eki dan karanne magen pali ganna eka.
ekith ekka dan katha karala wachanayak ekita direwwe nethnam eki phone off karanawa,gedara sema kenekgema phones off karanawa.
ada mata dukai tarahai dekama tiyenawa.hethuwa,ada katha karala iwara unama eki mata kiwwa (randu una)mata aye katha karanna epa mama yanawa mama danna thanakata.kisi kenekta kiyanne ne kiyala.
mama asaranai ban.mata me dewal okkoma atha arala aye enna hithenawa
online gahaganna,fun ganna ,ona deyak beda ganna ubalata kiyanna mata wena account hadanna ona ne.
mata udaw karapalla.![]()
රත්තරං;18499000 said:හෝව් හෝව්.... ගෑනු ඔය කියන ඒවා කරන්නේ නෑ බන්.. අනික යන එකී යනවම තමා. සේප්පුවකට දාලා ලොක් කලොත් යතුරු හිලෙන් හරි අල්ලන එකාට අල්ලනවා. ඒ නිසා හිත කලබල කරගන්න එපා
සතියක් දෙකක් ඩෝන්ට් කෙයාර් ඉදපන්. දීගෙන යන්න ගියොත් ගෑනුත් අරින්න එනවා. දැන් ලනුව ගෑනිගේ අතේ උබ හරකා. මොලේ කල්පනා කරලා පැත්ත මාරු කරගනින්. ඒ කිව්වේ ලනුව උබ ගාව ගෑනි හරකා. ඕක කරන්න අමාරු නෑ. උබ අම්බ පිස්සු කෙලිනවා කියලා පොඩ්ඩක් පෙන්නපන්. ඔය කොයි ගෑනිත් බයයි මිනිහා නැතිකරගන්න.

රත්තරං;18499000 said:හෝව් හෝව්.... ගෑනු ඔය කියන ඒවා කරන්නේ නෑ බන්.. අනික යන එකී යනවම තමා. සේප්පුවකට දාලා ලොක් කලොත් යතුරු හිලෙන් හරි අල්ලන එකාට අල්ලනවා. ඒ නිසා හිත කලබල කරගන්න එපා
සතියක් දෙකක් ඩෝන්ට් කෙයාර් ඉදපන්. දීගෙන යන්න ගියොත් ගෑනුත් අරින්න එනවා. දැන් ලනුව ගෑනිගේ අතේ උබ හරකා. මොලේ කල්පනා කරලා පැත්ත මාරු කරගනින්. ඒ කිව්වේ ලනුව උබ ගාව ගෑනි හරකා. ඕක කරන්න අමාරු නෑ. උබ අම්බ පිස්සු කෙලිනවා කියලා පොඩ්ඩක් පෙන්නපන්. ඔය කොයි ගෑනිත් බයයි මිනිහා නැතිකරගන්න.

ada katha karala kiwwa mama ekiwa maranawa kiyala ban.
dan phone on.
monada dannawada mata kiwwe? mawa maranna rate neethiya mage athe da tiyenne ahanawa.
sirama tarahak ban dan athi wenne.
තාත්තටවත් බය නැද්ද ? උබ කේන්ති ගන්න යන්න එපා මචන් අරකි හිතන් ඇත්තේ උබ ඔහෙට වෙලා full ආතල් එකේ ඉන්නාව ඒකිව ලංකාවේ තියල කියල, ඔය සමහර කෙල්ලෝ ඉන්නවා බන් හෙන selfish උන් උන්ට ආතල් එකක් නැත්තම් මිනිහ ආතල් එකේ ඉන්නවා කියල හිතුනොත් ඉවරයි ඉන්න දෙන්නේ නෑ ප්‍රශ්නම දානවා, එකී රට යන්න ආසයිද ?bedala dan masa 2 i machan.
yaluwela inna kale thamai ithin budiya gatthe.
ammata kiyala thamai ban me wenakan mama udaw gatthe.eth mata hemadama eka karanna be.
ow mama enne ne ban.kabalen lipata watenna wei.ane manda ban eth mona tibunath wedak ne pawul jeewithayak nathnam ehema dekuth tiyenawa.
ada katha karala kiwwa mama ekiwa maranawa kiyala ban.
dan phone on.
monada dannawada mata kiwwe? mawa maranna rate neethiya mage athe da tiyenne ahanawa.
sirama tarahak ban dan athi wenne.

thanx ban.
eth hithata ekagawa kohomada wen wenne ban.mata atha arala damma kiyala hithen ain karanna be ne.
open forum ekak damme machan mata oya kiyana sema kenekgema adahas dena ganna ona hinda.ayuthu proyajana ganna un innawa thama .eth mama ona ekek deyak ahuwama udaw karanawa misak mara ganna yanne ne.therumak ne ne.
උබ බිලා ලෙඩ උනොත් ඔය ගැනි කොහොමත් උබව දාලා යනව.
හැම්දෙටම කලින් උබ බිම නව්ත්ත්පන්. තමගෙ ජිවිතෙ ගැන හිතපන්. බිලා ප්‍රශ්න විසදන්න පුලුවන් කියල කොයි පොතෙ වත් ලියල නැහැනෙ. උබ බිලා ලෙඩ උනොත් ඔය ගැනි කොහොමත් උබව දාලා යනව. එත්කොට උබට ගැනිත් නැහැ ලෙඩත් එක්ක. ජිවිතෙත් නැහැ. වෙන ආඩරයක් ලබන්නත් බැහැ.
මන් නම් කියන්නෙ මච්න් අත අරලා දාපන ගැනිව. වැඩක් නහ අත්තම මච්න් ඔහොම ගැනු. රට ඉන්න මිනිහට සප් එක දිලා දෙන්නම ගොඩ යන්න හදනව වෙනුවට උව පිස්සු වට්ටන එකනෙ කරන්නෙ. එහෙම වගකිමක් ගන්න බැරි ගැනුවඩක් නහෙ බන්. කවදාවත් ලමයෙක්ට වත් සලකන්නෙ නැහැ ඔහොම මොඩ ගැනු. උබෙ ලම්යිත් එතකකොට ඔහොම වගකිමක් ගන්න බැරි මොඩ විඩියට හැදෙන්නෙ. තමන් ගැන හිතලා අත්මාර්තකමි වෙයන්.
.


මෙයාට මේ මොකෝ වෙලා තියෙන්නේ..කාසියකත් දෙපැත්තක් තියෙනවා කොල්ලෝ.....
