ශික් අඩෝ අපි බහින බහින තැන මෙහෙම සින් අනේ මන්ද බන්
කරුමේ කරුමේ
බැන්දත් එකනෙ නොබැන්දත් එකනේ ශික් බන්
කරුමේ කරුමේ
බැන්දත් එකනෙ නොබැන්දත් එකනේ ශික් බන්
කලබල නොවී වැඩ කරන්න...හැමදේම හොදින් විසදෙන්න ප්‍රර්ථනා කරනවා.....
ඕනෑම දෙයක් නැති කරගන්න හරිම ලේසියි..රැකගන්නයි අමාරු...
ශික් අඩෝ අපි බහින බහින තැන මෙහෙම සින් අනේ මන්ද බන්
කරුමේ කරුමේ
බැන්දත් එකනෙ නොබැන්දත් එකනේ ශික් බන්

ඔන් පටන් ගත්තා...
යන්නයි කිවුවේ මෙතනින්
අන්න ඇත්ත කතාව එත් අක්කේ කෙල්ල අනේ මන්දලංකාවට යන්න බලන්න පුළුවන් ඉක්මනට..ගිහින් වයිෆ් එක්ක කතා කරලා බලලා මොකක් හරි තීරණයකට එන්න....වයිෆ්ගේ පැත්තෙන් පොඩ්ඩක් හිතන්න.කසාද බැදලා දෙපැත්තක ඉන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා.බැදපු අලුත එහෙම කරන ඒක ටිකක් අමාරු වැඩක් නෙහ්..එහෙම ඉන්න නම් ඔයා පුදුම විදිහට එයාට කෙයාර් කරන්න ඕන..තනිවෙන්න කිසිම ගෑනියෙක් කැමති නැහැ.එකයි ඇත්ත..අපි හැමෝම මිනිස්සු නෙහ්.හැගීම් දැනීම් නැත්නම් අවුලක් නැහැ.එහෙම නෙමේනේ..කලබල නොවී වැඩ කරන්න...හැමදේම හොදින් විසදෙන්න ප්‍රර්ථනා කරනවා.....
ඕනෑම දෙයක් නැති කරගන්න හරිම ලේසියි..රැකගන්නයි අමාරු...
![]()

ඔන් පටන් ගත්තා...
යන්නයි කිවුවේ මෙතනින්
![]()

ඔකේ අපි යනවා
එහෙමත් බැරි නම් කෙල්ලව උඹ ගෙන්න ගනින් ඔහෙට වෙන කරන්න දෙයක් නෑ.. හැබැයි මචං හැම දෙයක්ම වෙන්නේ හොඳට.. එකී උඹට ඇත්තටම ආදරේනම් වෙන තැනකට යන්නේ නැතිවෙයි.. උඹව බය කරන්න කියනවා ඇති... තත්ත්වේ බලලා තීරණය කරහන්.. මොනවහරි උදව්වක් ඕනෙනම් pm එකක් දාහන්...
අන්න ඇත්ත කතාව එත් අක්කේ කෙල්ල අනේ මන්ද![]()

එහෙම නේදහැම්දෙටම කලින් උබ බිම නව්ත්ත්පන්. තමගෙ ජිවිතෙ ගැන හිතපන්. බිලා ප්‍රශ්න විසදන්න පුලුවන් කියල කොයි පොතෙ වත් ලියල නැහැනෙ. උබ බිලා ලෙඩ උනොත් ඔය ගැනි කොහොමත් උබව දාලා යනව. එත්කොට උබට ගැනිත් නැහැ ලෙඩත් එක්ක. ජිවිතෙත් නැහැ. වෙන ආඩරයක් ලබන්නත් බැහැ.
මන් නම් කියන්නෙ මච්න් අත අරලා දාපන ගැනිව. වැඩක් නහ අත්තම මච්න් ඔහොම ගැනු. රට ඉන්න මිනිහට සප් එක දිලා දෙන්නම ගොඩ යන්න හදනව වෙනුවට උව පිස්සු වට්ටන එකනෙ කරන්නෙ. එහෙම වගකිමක් ගන්න බැරි ගැනුවඩක් නහෙ බන්. කවදාවත් ලමයෙක්ට වත් සලකන්නෙ නැහැ ඔහොම මොඩ ගැනු. උබෙ ලම්යිත් එතකකොට ඔහොම වගකිමක් ගන්න බැරි මොඩ විඩියට හැදෙන්නෙ. තමන් ගැන හිතලා අත්මාර්තකමි වෙයන්.
.
කිව්වට තරහ වෙන්න එපා අයියේ ...
මගේ බුද්ධියට අනුව ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා බැලුවහම පෙන්නේ නං ..
කෙල්ලට මෝල ගහල වගේ කියල .......![]()

මෙයාට මේ මොකෝ වෙලා තියෙන්නේ..කාසියකත් දෙපැත්තක් තියෙනවා කොල්ලෝ.....
![]()


කවුද හරි කවුද වැරදි කියලා හොයනවට වඩා වැරැද්ද හදාගෙන ප්‍රශ්න නිරාකරණය කරගැනීමයි වැදගත්.....එහෙම නේද
එතින් හැරි වැරද්ද හොයන්නෙ නැතුව කොහොමද මචන් ප්‍රශ්නෙ නිරකරනය කරන්නෙ

tawa arinna widiyak nedda?
තේරුම් ගනින් බන් උබ පැය විසි හතරම බීගත්ත ගමන් නෙ..
තොට කෝල් එක ගත්ත වෙලාවෙත් අම්බානෙට ගහල ඉන්නෙ කියල තේරුණා..
අරින්න නෙවේ බන් උබේ හොදට කිව්වෙ..
අනික උබ සිහියෙන් හිටිය නම් ඕකි එක්ක උබ කවදාවත් ඇදට යයිද ?
ජීවිතේ විනාස කරගන්න එපා බන් නිකන්..
සල්ලි කියන්නෙ හැමදේම නෙවේ..
උබට සල්ලි වැඩි වෙලා තියෙන්නෙ..


mama akamatthen unath,iwasanna wenawa machan.
mama ekita katha karala balanna ona.
mata boruwen jeewath wenna be ban.nethnam widi tiyenawa okata
), දහසක් හේතු තියෙනවා බන්, ඒවා ක්‍රියාත්මක කරන්න හරිම ලේසියි. එකට ජීවත් වෙන්න්න එකම එක හේතුවක් හොයාගනින්.එකම එක හේතුවක්. රස්සාවක් කරන්න කියල හිතන් ආමි එකට ගිය කොල්ලෝ අව්රුද්දෙන් අතක් පයක් නැතුව කොච්චර ගෙදර ආවද? උබට ඒ වගේ ප්‍රශ්නයක් නෑනේ බන්.. ඔය සැමියා බිරිද ප්‍රශ්න සාමාන්‍යයි බන්. අද ආදරෙන් ඉන්නවා හෙට රන්ඩු වෙනවා ඕවා තමයි ඉතින් ජීවිතේ හැටි. ඒවා තමයි සතුට..