THREAD ඉල්ලීමක්

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    යාලුවනේ මේ වගේ thread එකක් කව්රුහරි දාන්න කියල ඉල්ලනවා..අපි නොදන්නා බොහොම දෙයක් දැනගන්න පුළුවන්

    Topic -

    wife ට බබෙක් හම්බෙන්න ඉන්නකොට අපි කල යුතු වැඩ කොටස්

    ඒ කිව්වේ..

    කොහාටද ගෙනියන්න ඕනේ හොද hospital

    කොහොමද එතන වැඩ සිද්ද වෙන්නේ..

    බබා ලැබුනම කොහොමද birth certificates හදන්නේ

    නමක් දාන්නේ කොහොමද?

    ඔය වගේ දේවල් මුල ඉදලම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවා ඉල්ලුවට දාන්නෑ බං .. ඕන නං වයිෆ් ට බබා හම්බෙන්න වැඩ කරන විදිහ ගැන කියලා දෙයි :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඒ කිව්වේ..

    කොහාටද ගෙනියන්න ඕනේ හොද hospital

    අතේ සල්ලි තියේ නම් ප්‍රයිවෙට් පලයන්. නැත්නම් හොද රජයේ රෝහලකට පලයන්

    කොහොමද එතන වැඩ සිද්ද වෙන්නේ..
    ගිහින්ම බලපන්. එකින් එකට වෙනස්. ඕන කරන බඩු ටික අරන් ඇඩ්මිට් කරපන්.

    බබා ලැබුනම කොහොමද birth certificates හදන්නේ

    රෝහලෙන් උපත් විස්තරය කියල පොඩි කොලයක් දෙනවා. ඒක අරන් හොස්පිටල් එකෙන් කියන උපත් ලියාපදිංචි කරන රෙජිස්ටාර් ගාවට පලයන්

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=50&task=subcat&lang=si

    නමක් දාන්නේ කොහොමද?

    උපන් වෙලාවට එන නැකතට අදාල අකුරු වලින් හොද නමක් දාපන්

    ඔය වගේ දේවල් මුල ඉදලම
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    යාලුවනේ මේ වගේ thread එකක් කව්රුහරි දාන්න කියල ඉල්ලනවා..අපි නොදන්නා බොහොම දෙයක් දැනගන්න පුළුවන්

    Topic -

    wife ට බබෙක් හම්බෙන්න ඉන්නකොට අපි කල යුතු වැඩ කොටස්

    ඒ කිව්වේ..

    කොහාටද ගෙනියන්න ඕනේ හොද hospital

    කොහොමද එතන වැඩ සිද්ද වෙන්නේ..

    බබා ලැබුනම කොහොමද birth certificates හදන්නේ

    නමක් දාන්නේ කොහොමද?

    ඔය වගේ දේවල් මුල ඉදලම


    අයියෝ සිම්පල් නේ

    මම දෙන්නම්

    Topic -

    wife ට බබෙක් හම්බෙන්න ඉන්නකොට අපි කල යුතු වැඩ කොටස්

    -ඔක්කොම ගෙදර වැඩ ටික කරන්න වෙනවා උඹට.

    කොහාටද ගෙනියන්න ඕනේ හොද hospital
    ආණ්ඩුවේ නම් කාසල් හරි , සොයිසා හරි
    -පුද්ගලික නම් ninewels

    කොහොමද එතන වැඩ සිද්ද වෙන්නේ..
    -එතන වැඩ ඔක්කොම උන් කරනවා උඹට කරන්න දෙයක් නැහැ

    බබා ලැබුනම කොහොමද birth certificates හදන්නේ
    -ඉස්පිරිතාලෙන් අවශ්‍ය ලිය කියවිලි දෙනවා. උඹට යන්න තියෙන්නේ ලේකම් ගාවට ගිහිල්ලා ලියාපදිංචි කරලා මාසයකද කොහෙද ඇතුලත කරන්න ඕනේ. අවශ්‍ය කොපි ගැන කියපන්.

    නමක් දාන්නේ කොහොමද?
    ඉස්සෙල්ල ඉපදිච්ච වෙලාව අරගෙන ජෝතිෂ්‍ය වේදියෙක් ලඟට ගිහින් ඒ වෙලාවට අනුමත අකුරු ටික ගනින්. ඊට පස්සේ අරිසින් අහුබුදු ( දැන් එයාගේ දුව කරන්නේ) ගාවට පලයන්
    පොර දෙනවා ලිස්ට් එකක් ඒ අකුරු වලට අනුව.ගෙදර ඇවිල්ල නිදහසේ නමක් තොරපන් බර්යවත් එක්ක

    ඔය වගේ දේවල් මුල ඉදලම
    - තව මොනවද ඕනේ