ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ නං ඕවා නෑ බං... කාබ්ලේටර් තමා .
    දැං 41යි ගානක් පැදලා. අරං අවුරුදු දෙකයි මාස 7යි.
    ඔයාගේ කොච්චර පැදලද ඔය ලෙඩ එන්න බං ? :):)

    මම නං තාම දෙදාස් ගානයි බං. :shocked::shocked::shocked:
    මීටරේ 99999 ට ගිහින් පිස්සු කෙලල :lol: ආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නං තාම දෙදාස් ගානයි බං. :shocked::shocked::shocked:
    මීටරේ 99999 ට ගිහින් පිස්සු කෙලල :lol: ආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල :cool::cool:
    වැලහරිදුගම්ලත් සහ සමාගමේ උදව් ගත්තා ද :shocked:
    4.gif
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වැලහරිදුගම්ලත් සහ සමාගමේ උදව් ගත්තා ද :shocked:
    4.gif

    උදව් ගන්න හැදුවෙ. :rofl:
    බයික් එක බය උනාද මන්ද බං.. :lol::lol:
    ඊට පහු වෙනිදම ගෙදර එනකොට මෙන්න අගේට නිකන්ම රීසෙට් වෙලා :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදව් ගන්න හැදුවෙ. :rofl:
    බයික් එක බය උනාද මන්ද බං.. :lol::lol:
    ඊට පහු වෙනිදම ගෙදර එනකොට මෙන්න අගේට නිකන්ම රීසෙට් වෙලා :lol::lol:
    11.gif
    එළනේ... මං මේ බලං ඉන්නේ ලීස් එක ඉවර කරලා දානකං දැං :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේ :love::love: මාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක් :nerd::nerd: ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල :frown:දැන් අවුරුදු 5ක් වෙනව නොවැ :dull: තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ :oo: මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල :cool::cool:

    :shocked:කාලෙ හරිනම් දැන් ඉතින් හිත හදාගනින්..:lol:

    කොහෙද යකෝ බකබෑවිලාඅ හිටියේ...:angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මාත් ඒකයි මේ බයේ ඉන්නෙ.EFI චෙක් බල්බ් එක පත්තු වෙලා ටිකකින් නිවෙන්න ඕනෙ නෝමල් කන්ඩිශන් එකකදිනම් ඒත් දැන් සමහර වෙලාවට යතුර දැම්මහම බ්ලින්ක් වෙවී තිබිල තමා ඕෆ් වෙන්නෙ :oo:
    පොතේනම් තියෙනව බ්ලින්කින්ග් පැටර්න් එක අනුව ෆෝල්ට් එක කොහෙද කියල හොයාගන්න පුලුවන්.වෙලාවක හොයල බලන්න ඕන.දැනටනම් දෙයියනේ කියල රෝද දෙක කැරකෙනව මට ඒ හොදටම ඇති :love::love:
    උබල වගේ ගොඩේ බයියන්ට මේව තේරෙයිද දන්නෑ හැබයි :oo::oo: මේව ෆුල් ඇඩ්වාන්ස් නෙක්ස්ට් ජෙනරේශන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස් :yes::yes: උබලගෙ මැනුවල් එකේ තියෙන්නෙ ඔයිල් මාරු කරන හැටි විතරයිනෙ :( අපේ ඒවගෙනම් මේවත් තියෙනව බ්ලින්ක් වෙන වාර ගාන අදුන ගත්තනම් වැඩේ ගොඩ:love::love: එන ආත්මෙවත් මේවගේ බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව :cool: පව් කාගෙ උනත් දරුවොනෙ මේහ් :(

    හරි හරි ලඟදිම බී චාර්ජ් පත්තුවෙයි වගේ... :rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදව් ගන්න හැදුවෙ. :rofl:
    බයික් එක බය උනාද මන්ද බං.. :lol::lol:
    ඊට පහු වෙනිදම ගෙදර එනකොට මෙන්න අගේට නිකන්ම රීසෙට් වෙලා :lol::lol:

    :lol::lol::lol::lol::lol::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked:කාලෙ හරිනම් දැන් ඉතින් හිත හදාගනින්..:lol:

    කොහෙද යකෝ බකබෑවිලාඅ හිටියේ...:angry::angry::angry:

    චේන් එක ගෙවුනම ලයිට් එකක් පත්තු උනේ නැද්ද දන්නේ නෑ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චේන් එක ගෙවුනම ලයිට් එකක් පත්තු උනේ නැද්ද දන්නේ නෑ :rofl:

    සර්විස් එකේ අයියට අල්ලලා හොලවලා බැලුවම ලයිට් පත්තු වුනාලු:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,052
    3,507
    113
    Inside Your Laptop ;)
    යාන්තම් 15500න් සර්විස් එකක් දැම්ම මිට්ටනේ :love::love: මාස 9කට අප්ස්සෙ ආව සර්විස් එකක් :nerd::nerd: ඔරිජිනල් ආපු ක්ලච් කේබල් එක මාරු කලා ඒක මලකඩ කාල :frown:දැන් අවුරුදු 5ක් වෙනව නොවැ :dull: තව ස්ප්‍රොකට් හොදයිලු බට් චේන් එකේ කාලෙ හරිලු.ඇදිලලු.සර්විස් එකේ අයිය අල්ලල හොල්ලල බලල කිව්වෙ :oo: මන් කිව්ව මගුලක් කතා කරන්නැතිව ඔහොමම තියපන් සල්ලි නෑ කියල :cool::cool:

    :shocked: :eek: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,052
    3,507
    113
    Inside Your Laptop ;)
    මෙන්න මූ ඇවිත් :shocked:
    කේබල් මලකඩ කන්නේ නැද්ද ගෙවල් වල නවත්තල තිබ්බම :rofl:

    :rofl: කේබල් විතරක් නෙවේ..... පිස්ටන් ඈතුලෙත් මලකඩ අල්ලලා ඈත්තේ ඕකේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,052
    3,507
    113
    Inside Your Laptop ;)
    මම නං තාම දෙදාස් ගානයි බං. :shocked::shocked::shocked:
    මීටරේ 99999 ට ගිහින් පිස්සු කෙලල :lol: ආපහු රීසෙට් වෙලා. දැං දෙදාස් ගානක් ආපහු දුවල :cool::cool:

    :rolleyes: සීට් එක යට තියෙනවා (ඕක පල්සර් එකක් නේහ්?) අමතර ෆියුස් එකක් සහිත ෆියුස් බොක්ස් එකක්..... අන්න ඒකේ කන්ටැක්ට් බලපන්...... :yes: ඒ හුයන්න කෙල උනහම තමා මීටර් පිස්සු කෙලින්න්නේ..... මගේ පල්සරේ නම් අර අරූ..... (ඔව් ඔව් වැලා තමා) රීසෙට් කරලා දැම්මේ...... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් බන් මාත් ඒකයි මේ බයේ ඉන්නෙ.EFI චෙක් බල්බ් එක පත්තු වෙලා ටිකකින් නිවෙන්න ඕනෙ නෝමල් කන්ඩිශන් එකකදිනම් ඒත් දැන් සමහර වෙලාවට යතුර දැම්මහම බ්ලින්ක් වෙවී තිබිල තමා ඕෆ් වෙන්නෙ :oo:
    පොතේනම් තියෙනව බ්ලින්කින්ග් පැටර්න් එක අනුව ෆෝල්ට් එක කොහෙද කියල හොයාගන්න පුලුවන්.වෙලාවක හොයල බලන්න ඕන.දැනටනම් දෙයියනේ කියල රෝද දෙක කැරකෙනව මට ඒ හොදටම ඇති :love::love:
    උබල වගේ ගොඩේ බයියන්ට මේව තේරෙයිද දන්නෑ හැබයි :oo::oo: මේව ෆුල් ඇඩ්වාන්ස් නෙක්ස්ට් ජෙනරේශන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස් :yes::yes: උබලගෙ මැනුවල් එකේ තියෙන්නෙ ඔයිල් මාරු කරන හැටි විතරයිනෙ :( අපේ ඒවගෙනම් මේවත් තියෙනව බ්ලින්ක් වෙන වාර ගාන අදුන ගත්තනම් වැඩේ ගොඩ:love::love: එන ආත්මෙවත් මේවගේ බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව :cool: පව් කාගෙ උනත් දරුවොනෙ මේහ් :(

    23wwoyw.jpg

    ආ වැඩේ හරියාගෙන එන්නේ..දැන්ම හොද බාස් කෙනෙක් අල්ල ගනින් ඕක කාබ් එකක් තියලා කන්වර්ට් කරන්න...අනේ දෙයියනේ මෙහෙමත් අපරාදයක්..එන ආත්මෙවත් හරි හමන් ජපන් EFI බයික් එකක ඉදන් යන්න හරි ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.පව් කාගෙ උනත් දරුවොනෙ මේහ්..:rofl::rofl:
     
    Status
    Not open for further replies.